ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 9 of 9
Search took 0.00 seconds.
Search: Posts Made By: Oli_Vili
Forum: ElaKiri Talk! 06-24-2019, 08:13 PM
Replies: 273
Views: 31,773
Posted By Oli_Vili
හදිස්සියක් වෙලා swiss residence kandy එකට ගියා HB...

හදිස්සියක් වෙලා swiss residence kandy එකට ගියා HB double 8500/= යි , කැම ala carte තමයි තිබ්බේ . මල ජරාව මෙලෝ රහක් නෑ , ඒමදිවට උන් ඉස්සරහා ඇතුල්වෙන තැන පළාතම වැහෙන්න යකඩ පලංචි ගහගෙන repair කරනවා .
Forum: ElaKiri Talk! 05-29-2019, 07:17 PM
Replies: 273
Views: 31,773
Posted By Oli_Vili
කොහොමද සෙට් කරගන්නේ , හරියට විස්තරේ කියපන්කො මචන්

කොහොමද සෙට් කරගන්නේ , හරියට විස්තරේ කියපන්කො මචන්
Forum: ElaKiri Talk! 05-27-2019, 10:07 AM
Replies: 273
Views: 31,773
Posted By Oli_Vili
කියක් උනාද බන් ?

කියක් උනාද බන් ?
Forum: ElaKiri Talk! 05-17-2019, 03:38 PM
Replies: 273
Views: 31,773
Posted By Oli_Vili
යකෝ උඹ වෙලාවට කිවුවේ , තැන්කු මචෝ , වෙන මොනවද...

යකෝ උඹ වෙලාවට කිවුවේ , තැන්කු මචෝ , වෙන මොනවද kandy වලතියෙන Muslim owned hotel
Forum: ElaKiri Talk! 05-17-2019, 03:37 PM
Replies: 273
Views: 31,773
Posted By Oli_Vili
පොඩිසීන්එකක්බන්

පොඩිසීන්එකක්බන්
Forum: ElaKiri Talk! 05-17-2019, 11:15 AM
Replies: 273
Views: 31,773
Posted By Oli_Vili
මට ඕන වෙන්නේ ලබන මාසේ අන්තිම හෝ ඊගාව මාසේ , ඉතින්...

මට ඕන වෙන්නේ ලබන මාසේ අන්තිම හෝ ඊගාව මාසේ , ඉතින් මට නම් හිතෙන්නේ ඒ කාලේ වෙනකොට තව අඩුවේවි කියලා
Forum: ElaKiri Talk! 05-15-2019, 06:36 PM
Replies: 273
Views: 31,773
Posted By Oli_Vili
දැනට හම්බුවුනේ Hotel Topaz Kandy තමයි FB double...

දැනට හම්බුවුනේ Hotel Topaz Kandy තමයි FB double 10ට , ඊට අවුවෙන් නම් මම හිතන්නේ ඔය class එකේ එකක් හොයාගන්න අමාරු වේවි නේද බන් ?
Forum: ElaKiri Talk! 05-15-2019, 01:02 PM
Replies: 273
Views: 31,773
Posted By Oli_Vili
සිකුරාදාට ජෙට්වින් site එකේද බන් දාන්නේ , උඹ...

සිකුරාදාට ජෙට්වින් site එකේද බන් දාන්නේ , උඹ කොහොමද මේ විස්තර හොයාගන්නේ
Forum: ElaKiri Talk! 05-15-2019, 12:29 PM
Replies: 273
Views: 31,773
Posted By Oli_Vili
:love::love::love: මමත්...

:love::love::love:






මමත් හොයනවා බන් kandy වලින් , swiss residence වගේ FB double 10න් අඩුවට හොයාගන්න බැරි වේවිද ?
Showing results 1 to 9 of 9

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03804 seconds with 8 queries