ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.05 seconds.
Search: Posts Made By: lasankandy
Forum: ElaKiri Talk! Today, 10:34 AM
Replies: 12
Views: 266
Posted By lasankandy
:D

:D
Forum: ElaKiri Help Today, 10:33 AM
Replies: 14
Views: 517
Posted By lasankandy
මටත් ඔහොම සින් එකක් උනා බන් එක සැරයක්. පරණ කාර්ඩ්...

මටත් ඔහොම සින් එකක් උනා බන් එක සැරයක්. පරණ කාර්ඩ් එක දෙන්න බෑ කිවා. ඒ වෙනුවට අලුත් එකක් තමා දුන්නේ.
Forum: ElaKiri Help Yesterday, 07:05 PM
Replies: 18
Views: 272
Posted By lasankandy
හදාගෙන හොද පෙයිඩ් ඇප් ටිකක් දාගන්න මගේ මේ මාසේ...

හදාගෙන හොද පෙයිඩ් ඇප් ටිකක් දාගන්න මගේ මේ මාසේ 1600යුරෝ ගානක් තියෙනවා.:yes:
පාඩු නෑ නිකන් දාන ඇප් නේ ඔක්කොම පෙයිඩ් මම නම් දාල තියෙන්නේ :yes:
Forum: ElaKiri Talk! Yesterday, 05:27 PM
Replies: 100
Views: 3,174
Posted By lasankandy
නුවර බන්. උදේ අනවුන්ස් කරා ත්‍රිවිල් එකකින් ඕනේ...

නුවර බන්. උදේ අනවුන්ස් කරා ත්‍රිවිල් එකකින් ඕනේ බඩු ලිස්ට් එක හදලා දෙන්න කියලා. දවල් ඒ ලිස්ට් එකේ තියෙන ඒවා ගෙදරටම ඩිලිවර් කරා.:yes: වැඩේ පට්ට ලේසි එළවලු උනත් ෆ්‍රෙෂ් ඒවා දීල ගියේ :yes: උදෙයි හවසයි...
Forum: ElaKiri Talk! Yesterday, 05:19 PM
Replies: 12
Views: 266
Posted By lasankandy
ehema one na ban. samahara welawata illanawa ube...

ehema one na ban. samahara welawata illanawa ube account tibila link unoth. free app danna puluwan paid app danna denne na verification eka karanakam
Forum: ElaKiri Help Yesterday, 05:04 PM
Replies: 18
Views: 272
Posted By lasankandy
දාපන් මචං අමාරු නෑ දන්න.උබෙම අකවුන්ට් එකක් හදා...

දාපන් මචං අමාරු නෑ දන්න.උබෙම අකවුන්ට් එකක් හදා ගත්තේ නැද්ද ?
Forum: ElaKiri Talk! Yesterday, 01:16 PM
Replies: 100
Views: 3,174
Posted By lasankandy
අද උදේ අනවුන්ස් කරන් ගියා ගෙදරට ඕනේ දේවල් ලිස්ට්...

අද උදේ අනවුන්ස් කරන් ගියා ගෙදරට ඕනේ දේවල් ලිස්ට් එකක් හදලා දෙන්න කියලා ගෙදරටම ඩිලිවර් කරනවා කියලා. මොනවා උනත් වැඩේ හොදයි.... නිකම් කොරෝනා හදා ගන්න ඕනේ නෑ නේ පෝලිම් වල ඉදලා
Forum: ElaKiri Talk! Yesterday, 11:05 AM
Replies: 18
Views: 504
Posted By lasankandy
නුවරට කවද්ද දන්නේ නෑ නේ ඇදිරි නිතිය අයින් කරන්නේ ?

නුවරට කවද්ද දන්නේ නෑ නේ ඇදිරි නිතිය අයින් කරන්නේ ?
Forum: ElaKiri Help 03-27-2020, 12:40 PM
Replies: 334
Views: 20,128
Posted By lasankandy
එවලා ඇති මචං

එවලා ඇති මචං
Forum: ElaKiri Help 03-27-2020, 10:20 AM
Replies: 334
Views: 20,128
Posted By lasankandy
ෆ්‍රී ඩේටා වත් තිබ්බද බැලුවද බන් ? මටත් එක නම්...

ෆ්‍රී ඩේටා වත් තිබ්බද බැලුවද බන් ? මටත් එක නම් තේරෙන්නේ නෑ :nerd:
Forum: ElaKiri Help 03-27-2020, 10:14 AM
Replies: 334
Views: 20,128
Posted By lasankandy
ප්‍රොක්සි දැම්මා කියලා වෙනසක් වෙන්නේ නෑ මචං. අද...

ප්‍රොක්සි දැම්මා කියලා වෙනසක් වෙන්නේ නෑ මචං. අද දවස ඇතුලත බලන්න වෙනසක් වෙනවද කියලා.


මම මැසේජ් එක එවලා ඇති පීඑම් බලන්න
Forum: ElaKiri Help 03-27-2020, 09:56 AM
Replies: 334
Views: 20,128
Posted By lasankandy
ඔක්කොටොම එවන්නම්. සමහරුන්ට එවලත් ඇති... අනික්...

ඔක්කොටොම එවන්නම්. සමහරුන්ට එවලත් ඇති... අනික් කට්ටියට කියන්න ත්‍රෙඩ් එකේ අහලා දාන අය දැක්කොත්.
Forum: ElaKiri Help 03-27-2020, 09:54 AM
Replies: 334
Views: 20,128
Posted By lasankandy
imo 1 ජිබි පුළුවන් මම හිතන්නේ බන්. හැබැයි මම...

imo 1 ජිබි පුළුවන් මම හිතන්නේ බන්. හැබැයි මම චෙක් කරේ නෑ බන්
Forum: ElaKiri Help 03-27-2020, 09:54 AM
Replies: 334
Views: 20,128
Posted By lasankandy
ගෙටම කොටුවෙලා නේ බන්.... එපා වෙනවා... මම නම්...

ගෙටම කොටුවෙලා නේ බන්.... එපා වෙනවා... මම නම් ෆිල්ම් ලොට් එකක් බාල එක බල බල ඉන්නේ. වෙන කරන්න දේකුත් නෑ නේ බන් :P
Forum: ElaKiri Help 03-27-2020, 08:28 AM
Replies: 334
Views: 20,128
Posted By lasankandy
සිරාවටම??? මම නම් එක දිගට ෆිල්ම් තොගයක් බෑවා...

සිරාවටම??? මම නම් එක දිගට ෆිල්ම් තොගයක් බෑවා මේකෙන්ම මචං... උබ නම් කලින් දැනගෙන ඉදලා වගේ.





ලයිෆ් එක නම් ඉතින් ගෙවනවා නොර්මල් විදිහට මචං.:D වෙනසක් නෑ. මොකද වෙන්නේ ඉතින් ??කොහොමද සැප සනීප ??
Forum: ElaKiri Help 03-27-2020, 08:19 AM
Replies: 334
Views: 20,128
Posted By lasankandy
මම ෆෝන් එකෙන් ඉන්නේ මචං ඩවුන්ලෝඩ් වගයක් යනවා...

මම ෆෝන් එකෙන් ඉන්නේ මචං ඩවුන්ලෝඩ් වගයක් යනවා මැෂින් එකෙන්.ඉන්බොක්ස් එක එක පාර ක්ලිඅර් කරන්න අමාරුයි. මම පීඑම් එක දාල තියෙන විදිහට කරන්න. තේරුම් ගන්න අමාරුයි වගේද?
Forum: ElaKiri Help 03-27-2020, 08:16 AM
Replies: 334
Views: 20,128
Posted By lasankandy
එවුවා

එවුවා
Forum: ElaKiri Help 03-27-2020, 08:15 AM
Replies: 334
Views: 20,128
Posted By lasankandy
එවුවා

එවුවා
Forum: ElaKiri Help 03-27-2020, 08:15 AM
Replies: 334
Views: 20,128
Posted By lasankandy
ගොඩ දවසකින් නේ මචං.එන්න බැරි උනා එළකිරි...

ගොඩ දවසකින් නේ මචං.එන්න බැරි උනා එළකිරි පැත්තේ.... මම මෙතොඩ් එක එවුවා මචං. ඩවුන්ලෝඩ් කරනේව නම් 30ට කලින් ද කොහේද කරන්න ඕනේ මචං.
Forum: ElaKiri Help 03-27-2020, 07:57 AM
Replies: 334
Views: 20,128
Posted By lasankandy
හැමෝටම පි.එම් කරා අනික් අයටත් කියලා දෙන්න.

හැමෝටම පි.එම් කරා අනික් අයටත් කියලා දෙන්න.
Forum: ElaKiri Help 03-26-2020, 11:42 PM
Replies: 334
Views: 20,128
Posted By lasankandy
SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න...

SLT අන්ලිමිට් ඩවුන් ලෝඩ් පුළුවන් කරන්න ඕනේ කරන්න පබලික් දන්න බෑ. ඕනේ අය ඉන්නවා නම් කියපන්. ෆයිබර් දානකොට එනවා නිකන් කඩං බිදගෙන පට්ට
Forum: ElaKiri Talk! 03-17-2020, 06:40 PM
Replies: 15
Views: 557
Posted By lasankandy
ලෝක ඩවුන් කරන්න ගියොත් ඉතින් ලංකාවේ හැම එකටම වෙන...

ලෝක ඩවුන් කරන්න ගියොත් ඉතින් ලංකාවේ හැම එකටම වෙන රටකට ගිහින් හිගා කන්න තමා වෙන්නේ.
Forum: ElaKiri Talk! 03-17-2020, 12:16 PM
Replies: 76
Views: 3,826
Posted By lasankandy
තෙල් අඩු කරා කියලා තෙල් බොන්න ද බන්. ගෙදරට වෙලා...

තෙල් අඩු කරා කියලා තෙල් බොන්න ද බන්. ගෙදරට වෙලා පාඩුවේ ඉන්න එක තමා මේ වෙලේ හොද. අත්‍යාවශ්‍ය කෑම බිම වලින් ඒ සහනේ දෙනවා නම් ගොඩක් හොදයි... මොකද, තෙල් නැති උනොත් පයින් හරි යන්න පුළුවන්.. කෑම නැති උනොත්...
Forum: ElaKiri Talk! 03-16-2020, 04:25 PM
Replies: 639
Views: 30,967
Posted By lasankandy
හේතුව ?

හේතුව ?
Forum: ElaKiri Talk! 02-12-2020, 09:00 AM
Replies: 84
Views: 2,302
Posted By lasankandy
ඔව් බන් යුරොප් වලට දෙන්නේ එකම විසා එකනේ. උබ චෙස්...

ඔව් බන් යුරොප් වලට දෙන්නේ එකම විසා එකනේ. උබ චෙස් රිපබ්ලික් වලට ඉල්ලලා ආයේ චෙස් වලට නොයා වෙන රටකට යන්න පුලුවන්.
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07784 seconds with 8 queries