ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: nalin0001
Forum: ElaKiri Talk! 02-16-2018, 11:45 PM
Replies: 57
Views: 1,852
Posted By nalin0001
මොනවද බං මුන් දෙගොල්ල සාකච්චා කර කර තටමන්නේ....

මොනවද බං මුන් දෙගොල්ල සාකච්චා කර කර තටමන්නේ. එක්කෝ සමගියෙන් ආණ්ඩු කරන්න ඕන. නැත්නම් නම්බු පිට මහමැතිවරණයකට යන්න ඕන.
Forum: ElaKiri Talk! 02-16-2018, 02:34 PM
Replies: 17
Views: 611
Posted By nalin0001
සාධූකාරයක් දෙන්න පිංවතුනි!

සාධූකාරයක් දෙන්න පිංවතුනි!
Forum: ElaKiri Talk! 02-16-2018, 01:07 PM
Replies: 27
Views: 318
Posted By nalin0001
එක කියන විදිය නම් මට තේරෙන්නේ නෑ. Youtube වීඩියෝ...

එක කියන විදිය නම් මට තේරෙන්නේ නෑ. Youtube වීඩියෝ තියෙනවා මේ ගැන search කරලා බලපන්
Forum: ElaKiri Talk! 02-16-2018, 12:53 PM
Replies: 27
Views: 318
Posted By nalin0001
DVR ම Network switch එකකට connect කරලා Computer...

DVR ම Network switch එකකට connect කරලා Computer එකකින් අදාල Software එක හරහා නම් ඔක්කොම එකපාර බලන්න පුලුවන්
Forum: ElaKiri Talk! 02-15-2018, 02:46 PM
Replies: 13
Views: 646
Posted By nalin0001
පිස්සුද සාගල යන්නේ ඇමතිකමෙන් විතරනේ

පිස්සුද සාගල යන්නේ ඇමතිකමෙන් විතරනේ
Forum: ElaKiri Talk! 02-15-2018, 02:16 PM
Replies: 13
Views: 646
Posted By nalin0001
මහ මැතිවරණයක් තිබ්බා නම් ඉවරයිනේ. මට පේන්නේ රනිල්...

මහ මැතිවරණයක් තිබ්බා නම් ඉවරයිනේ. මට පේන්නේ රනිල් මෛත්‍රී මහින්ද මේ හැමෝම චන්දෙකට යන්න බයයි.
Forum: ElaKiri Talk! 02-15-2018, 01:19 PM
Replies: 29
Views: 870
Posted By nalin0001
ඇයි බන් මුන් මහ මැතිවරණයකට යන්න ඔච්චර බය

ඇයි බන් මුන් මහ මැතිවරණයකට යන්න ඔච්චර බය
Forum: ElaKiri Talk! 02-14-2018, 07:50 PM
Replies: 23
Views: 929
Posted By nalin0001
එක්කෝ ත්‍රීවීලර් ලංකාවේ තහනම් කරන්න ඕන. නැත්නම්...

එක්කෝ ත්‍රීවීලර් ලංකාවේ තහනම් කරන්න ඕන. නැත්නම් හයි වේ එකේ යන්න දෙන්න ඕන. පොඩි මිනිහමයි තැලෙන්නේ හැම පැත්තෙන්ම. කාර් ගන්න වත්කමක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද මේ රටේ.
Forum: ElaKiri Talk! 02-13-2018, 02:51 PM
Replies: 88
Views: 13,860
Posted By nalin0001
අර වයසක සීයා කොහොමද බං නහින දෙහින කාලේ හිත හදාගෙන...

අර වයසක සීයා කොහොමද බං නහින දෙහින කාලේ හිත හදාගෙන ඉන්නේ බං මේවා දැක දැක
Forum: ElaKiri Talk! 02-13-2018, 01:15 PM
Replies: 16
Views: 751
Posted By nalin0001
හිටං හුටං දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් දැන් ගන්න යන...

හිටං හුටං දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් දැන් ගන්න යන තීරණය, මාධ්‍ය හමුවක් තියලා කෙළින්ම කියන්න කොන්දක් නැද්ද?
Forum: ElaKiri Talk! 02-13-2018, 11:56 AM
Replies: 3
Views: 214
Posted By nalin0001
එතකොට ලංකාවේ නියම අයිති කාරයෝ අඩුකුලේ පර හැත්ත.

එතකොට ලංකාවේ නියම අයිති කාරයෝ අඩුකුලේ පර හැත්ත.
Forum: ElaKiri Talk! 02-13-2018, 11:55 AM
Replies: 11
Views: 382
Posted By nalin0001
කළවං ආණ්ඩු හදලා නිකං පච වෙනවට වඩා නම්...

කළවං ආණ්ඩු හදලා නිකං පච වෙනවට වඩා නම් මහමැතිවරණයක් තියන එක දාහෙන් සම්පතයි. හැබැයි ඉතිං මහජනයා දැනගන්න ඕන චන්දයක් තිබ්බොත් රියල් පොරවල් ටිකක් පාර්ලිමේන්තු යවන්න. අට පාස් හාල් කෑලි නැතිව
Forum: ElaKiri Talk! 02-13-2018, 11:47 AM
Replies: 3
Views: 214
Posted By nalin0001
වැදි රැහේ කැකුලිය ගම්සභා පොජ්ජට!

http://www.lankadeepa.lk/latest_news/ශ්‍රී-ලකාවේ-පළමු-ආදිවාසී-මහජන-නියෝජිතවරිය-ශිරෝමාලා/1-524235



ශ්‍රී ලකාවේ පළමු ආදිවාසී මහජන නියෝජිතවරිය ශිරෝමාලා
(හිගුරක්ගොඩ- ඩබි ඒ පියතිලක)

ශ්‍රී ...
Forum: ElaKiri Talk! 02-13-2018, 11:44 AM
Replies: 3
Views: 99
Posted By nalin0001
ඇයි බං ජනපති අගමැති පේන්නවත් නැත්තේ?

ඇත්තටම ඇයි බං අතිගරු ජනාධිපති තුමන් සහ අතිගරු අගමැති තුමන් 11 දා ඉඳලා පේන්නවත් නැත්තේ?
Forum: ElaKiri Talk! 02-12-2018, 03:55 PM
Replies: 150
Views: 4,217
Posted By nalin0001
UNP කිව්වම නිකං සමනළ හැඟීමක් එන තැනට පක්ශය ඇද...

UNP කිව්වම නිකං සමනළ හැඟීමක් එන තැනට පක්ශය ඇද දම්මේ කවුද? ඩී.ඇස්. ඩඩ්ලි ජේ.ආර්. ප්‍රේමදාස වගේ යෝධ චරිත හිටපු පක්ශේ නේද මේ
Forum: ElaKiri Talk! 02-12-2018, 02:28 PM
Replies: 11
Views: 552
Posted By nalin0001
අඩෝ හිනා ගස්සවන්න එපා බං හුස්මත් හිර වෙනවා

අඩෝ හිනා ගස්සවන්න එපා බං හුස්මත් හිර වෙනවා
Forum: ElaKiri Talk! 02-12-2018, 01:18 PM
Replies: 66
Views: 3,823
Posted By nalin0001
හොඳම දේ නම් මහමැතිවරණයකට යාමයි.

හොඳම දේ නම් මහමැතිවරණයකට යාමයි.
Forum: ElaKiri Talk! 02-12-2018, 11:29 AM
Replies: 34
Views: 1,511
Posted By nalin0001
මේකේ ඉන්න ගෙබ්බ හැතිකරේ මූදට තල්ලු කරලා දාලා වෙන...

මේකේ ඉන්න ගෙබ්බ හැතිකරේ මූදට තල්ලු කරලා දාලා වෙන රටකින් සෙට් එකක් ගෙනල්ල පුරවැසි කම දීලා නම් මේ රට දියුණු කරන්න පුලුවන්
Forum: ElaKiri Talk! 02-10-2018, 06:37 PM
Replies: 658
Views: 25,458
Posted By nalin0001
bump

bump
Forum: ElaKiri Talk! 02-10-2018, 06:25 PM
Replies: 658
Views: 25,458
Posted By nalin0001
සමස්ත චන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75% ක් වගේ...

සමස්ත චන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75% ක් වගේ තියෙනවා. පෙනෙන හැටියට හිටං හුටංලට හුලං තමයි.
Forum: ElaKiri Talk! 02-10-2018, 01:52 PM
Replies: 12
Views: 440
Posted By nalin0001
හොඳ වෙලාවට අපේ පැත්තෙන් නියම රදළ වලව් කාරයෙක්...

හොඳ වෙලාවට අපේ පැත්තෙන් නියම රදළ වලව් කාරයෙක් ඉල්ලුවා. මම ඌට දුන්නා
Forum: ElaKiri Talk! 02-10-2018, 12:59 PM
Replies: 55
Views: 1,935
Posted By nalin0001
හම්මේ ඉතින්. මෙන්න නියම බඩු. හද ගැස්මත් වැඩි උනා...

හම්මේ ඉතින්. මෙන්න නියම බඩු. හද ගැස්මත් වැඩි උනා මේක දැක්කම
Forum: ElaKiri Talk! 02-10-2018, 11:19 AM
Replies: 55
Views: 1,935
Posted By nalin0001
ඇත්තෝ කති බොති සු.....

ඇත්තෝ කති බොති සු.....
Forum: ElaKiri Talk! 02-10-2018, 10:47 AM
Replies: 55
Views: 1,549
Posted By nalin0001
ලැජ්ජා නැතිව ගූ.ඇන්.පී. එකට චන්දෙ දෙන, දුන්නු ...

ලැජ්ජා නැතිව ගූ.ඇන්.පී. එකට චන්දෙ දෙන, දුන්නු උන් තාමත් ඉන්නවද
Forum: ElaKiri Talk! 02-10-2018, 10:01 AM
Replies: 658
Views: 25,458
Posted By nalin0001
Sadun Buwa උදෙන්ම සිරිකොතෙන් වැලි දාලම පු.......

Sadun Buwa උදෙන්ම සිරිකොතෙන් වැලි දාලම පු.... ඇරවගෙන වගේ.
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04296 seconds with 8 queries