ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.08 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Yesterday, 03:22 PM
Replies: 37
Views: 898
Posted By LazyLizard
එහෙම පුලුවන්ද නිකන් මැරෙන්න :no:

එහෙම පුලුවන්ද නිකන් මැරෙන්න :no:
Forum: ElaKiri Talk! Yesterday, 02:55 PM
Replies: 10
Views: 321
Posted By LazyLizard
අවුරුද්දක් අල බතල කකා හිටියොත් බැරිවෙයිද ඔය ටික...

අවුරුද්දක් අල බතල කකා හිටියොත් බැරිවෙයිද ඔය ටික ගෙවල දාන්න :baffled:
Forum: ElaKiri Chat! Yesterday, 01:51 PM
Replies: 12,033
Views: 74,704
Posted By LazyLizard
කෝ කෝ :shocked:

කෝ කෝ :shocked:
Forum: ElaKiri Talk! Yesterday, 01:28 PM
Replies: 20
Views: 586
Posted By LazyLizard
ජේම්ස් එමර්සන් කියන්නේ සුද්දෙක් නෙවේද :oo:

ජේම්ස් එමර්සන් කියන්නේ සුද්දෙක් නෙවේද :oo:
Forum: ElaKiri Talk! Yesterday, 01:26 PM
Replies: 49
Views: 2,235
Posted By LazyLizard
"Shang-Chi" කියල එකෙක් ලු :yes: කුන්ෆු කාරයෙක්...

"Shang-Chi" කියල එකෙක් ලු :yes: කුන්ෆු කාරයෙක් වගේ තමා පේන්නේ
Forum: ElaKiri Talk! Yesterday, 01:25 PM
Replies: 6
Views: 171
Posted By LazyLizard
:yes: නොදන්නා මිනිස්සු හිතාවි උන් හඳේ වලක් හාරලා...

:yes: නොදන්නා මිනිස්සු හිතාවි උන් හඳේ වලක් හාරලා පැලයක් හිටවල වතුර දාල ඇවිත් කියල :P
Forum: ElaKiri Talk! Yesterday, 01:11 PM
Replies: 49
Views: 2,235
Posted By LazyLizard
මාවල් යුනිවර්ස් එකටත් චීන සුපර්හිරෝ කෙනෙක් දාන්න...

මාවල් යුනිවර්ස් එකටත් චීන සුපර්හිරෝ කෙනෙක් දාන්න යන කතාවක් තිබුන ඕං
Forum: ElaKiri Talk! Yesterday, 01:08 PM
Replies: 6
Views: 171
Posted By LazyLizard
සඳ මත කීවට හඳේ පස් වල පැල කරලා නෙවේ උන් ගෙනිච්ච...

සඳ මත කීවට හඳේ පස් වල පැල කරලා නෙවේ උන් ගෙනිච්ච කුටීරයක් අස්සේ හැදෙන්නේ නේද.
Forum: ElaKiri Chat! Yesterday, 11:58 AM
Replies: 12,033
Views: 74,704
Posted By LazyLizard
කවුද හක්ක කොටූ කියන්නේ :baffled:

කවුද හක්ක කොටූ කියන්නේ :baffled:
Forum: Vehicle Talks Yesterday, 11:47 AM
Replies: 38
Views: 1,012
Posted By LazyLizard
ඕක අරන් ඉස්සරහ සීට් එකේ ඉස්කෝලේ ගෑනු ළමයි එහෙම...

ඕක අරන් ඉස්සරහ සීට් එකේ ඉස්කෝලේ ගෑනු ළමයි එහෙම දාගෙන යන්නේ නෑ ඕං :P
Forum: ElaKiri Talk! Yesterday, 11:45 AM
Replies: 7,643
Views: 465,677
Posted By LazyLizard
සංකේතාත්මකව වයිට්කවෝකර්ලා වින්ටෆෙල් වලට එනවා කියන...

සංකේතාත්මකව වයිට්කවෝකර්ලා වින්ටෆෙල් වලට එනවා කියන එක කියන්න වෙනම හදපු එකක්ද කොහෙද ඇත්ත නාට්ටියේ එකක් නෙවේ වෙන්න ඕනේ.
Forum: ElaKiri Talk! Yesterday, 11:42 AM
Replies: 49
Views: 2,235
Posted By LazyLizard
හැමදාම සුද්දෝ ඉන්න ඒවම බලපු එකේ දැන් චීන්නු ඉන්න...

හැමදාම සුද්දෝ ඉන්න ඒවම බලපු එකේ දැන් චීන්නු ඉන්න ඒවා බලමු වෙනසකටත් එක්ක :P
Forum: Vehicle Talks Yesterday, 11:32 AM
Replies: 38
Views: 1,012
Posted By LazyLizard
ඊතල බම්ප්

ඊතල බම්ප්
Forum: ElaKiri Chat! Yesterday, 11:04 AM
Replies: 12,033
Views: 74,704
Posted By LazyLizard
අද මරු :yes: යන්තන් වැස්ස උදේ, අව්ව සැරත් නෑ...

අද මරු :yes: යන්තන් වැස්ස උදේ, අව්ව සැරත් නෑ සිහිල් සුලන් හමනව
Forum: ElaKiri Chat! Yesterday, 11:03 AM
Replies: 12,033
Views: 74,704
Posted By LazyLizard
පරණ කැලැන්ඩර් තියාගෙන ඉන්න සිරිතක් නෑනේ අලුත්...

පරණ කැලැන්ඩර් තියාගෙන ඉන්න සිරිතක් නෑනේ අලුත් අවුරුද්දට :yes:
Forum: ElaKiri Talk! Yesterday, 09:25 AM
Replies: 30
Views: 898
Posted By LazyLizard
අර පොඩි උනුත් වටේ තියාගෙන බනිනවා නේද රෙදි ගැලවිලා...

අර පොඩි උනුත් වටේ තියාගෙන බනිනවා නේද රෙදි ගැලවිලා යන්න :rofl:
Forum: ElaKiri Chat! Yesterday, 09:14 AM
Replies: 12,033
Views: 74,704
Posted By LazyLizard
අලුත් අවුරුද්දට අලුත් කැලැන්ඩරයක් එල්ලන්න අමතක...

අලුත් අවුරුද්දට අලුත් කැලැන්ඩරයක් එල්ලන්න අමතක උනානේ :baffled: කෝ ඔය ඉන්න කැලැන්ඩරයා උස්සල විසි කරමු කවුරුහරි අල්ලන්න එක පැත්තකින්
Forum: ElaKiri Talk! 01-15-2019, 11:52 PM
Replies: 155
Views: 5,207
Posted By LazyLizard
මට තේරෙන විදිහට නං මේක කරන්න පුළුවන් කියල...

මට තේරෙන විදිහට නං මේක කරන්න පුළුවන් කියල ඉදිරිපත්කරන අදහසක් විතරයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ දැනට තියෙන ණය බිලියන් හැටක් විතර ඔක්කොම හුවමාරු කරන්න මෙයා ආව ගමන් සල්ලි සුදානන් කරගෙන මිනිස්සු බලන් ඉන්නවා...
Forum: ElaKiri Chat! 01-15-2019, 10:57 PM
Replies: 12,033
Views: 74,704
Posted By LazyLizard
වර්ග අඩියක් කෝටියක් විතර වෙයිද දන්නේ නෑ :baffled:

වර්ග අඩියක් කෝටියක් විතර වෙයිද දන්නේ නෑ :baffled:
Forum: ElaKiri Chat! 01-15-2019, 10:51 PM
Replies: 12,033
Views: 74,704
Posted By LazyLizard
වරාය නගරය ගොඩ කරලා අවසන් ලු :yes: පැලක්...

වරාය නගරය ගොඩ කරලා අවසන් ලු :yes:

පැලක් අටවගන්න අපිටත් ඉඩන් කෑල්ලක් ඉල්ලගන්න බැරිවෙයිද :oo:
Forum: ElaKiri Chat! 01-15-2019, 10:46 PM
Replies: 12,033
Views: 74,704
Posted By LazyLizard
ආප්ප කාලා දාල යන්නේ නෑ නේද :P

ආප්ප කාලා දාල යන්නේ නෑ නේද :P
Forum: ElaKiri Talk! 01-15-2019, 10:43 PM
Replies: 57
Views: 2,896
Posted By LazyLizard
මේ තියෙන්නේ :yes: කුලියට හරි කමක් නෑ අපේ නෙ

මේ තියෙන්නේ :yes: කුලියට හරි කමක් නෑ අපේ නෙ
Forum: ElaKiri Chat! 01-15-2019, 10:42 PM
Replies: 12,033
Views: 74,704
Posted By LazyLizard
සචිලයි මායි යාලුයි යාලු කඩේ මාලුයි..

සචිලයි මායි යාලුයි යාලු කඩේ මාලුයි..
Forum: ElaKiri Chat! 01-15-2019, 10:36 PM
Replies: 12,033
Views: 74,704
Posted By LazyLizard
සචිර පන්නමු ..

සචිර පන්නමු ..
Forum: ElaKiri Talk! 01-15-2019, 10:22 PM
Replies: 57
Views: 2,896
Posted By LazyLizard
අසර්බයිජානෙටත් චන්ද්‍රිකා තියෙනවා අපිට එකක් නැද්ද...

අසර්බයිජානෙටත් චන්ද්‍රිකා තියෙනවා අපිට එකක් නැද්ද :baffled:

චිචි ඔබ කොහිද :no:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05712 seconds with 8 queries