ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: Heshan Daminda
Forum: ElaKiri Talk! Today, 04:27 PM
Replies: 16
Views: 502
Posted By Heshan Daminda
bump

bump
Forum: Vehicle Talks 10-18-2019, 09:12 AM
Replies: 21
Views: 1,208
Posted By Heshan Daminda
මීයෝ කන්න ඇති ඕකෙ වයර්. නුවන් මදනායකගේ පොට් එකට...

මීයෝ කන්න ඇති ඕකෙ වයර්. නුවන් මදනායකගේ පොට් එකට අරං ගිහින් බලහන්. අලුබෝමුල්ලේ.
Forum: ElaKiri Help 10-17-2019, 11:25 AM
Replies: 7
Views: 169
Posted By Heshan Daminda
bump

bump
Forum: ElaKiri Talk! 10-16-2019, 09:10 AM
Replies: 15
Views: 331
Posted By Heshan Daminda
bump

bump
Forum: ElaKiri Talk! 10-15-2019, 12:46 PM
Replies: 90
Views: 6,532
Posted By Heshan Daminda
chathu vlogs

chathu vlogs
Forum: ElaKiri Talk! 10-15-2019, 11:40 AM
Replies: 90
Views: 6,532
Posted By Heshan Daminda
නෑ උන්ගේ වෙනම චැනල් එකක් තියෙනවා

නෑ උන්ගේ වෙනම චැනල් එකක් තියෙනවා
Forum: ElaKiri Talk! 10-15-2019, 09:32 AM
Replies: 90
Views: 6,532
Posted By Heshan Daminda
මුන්ගේ චැනල් එකේ නම මොකක්ද බන්

මුන්ගේ චැනල් එකේ නම මොකක්ද බන්
Forum: ElaKiri Talk! 10-13-2019, 10:11 PM
Replies: 88
Views: 6,003
Posted By Heshan Daminda
Congratz

Congratz
Forum: ElaKiri Talk! 10-13-2019, 05:24 PM
Replies: 8
Views: 144
Posted By Heshan Daminda
එහෙමද පොන්ස් :sorry:

එහෙමද පොන්ස් :sorry:
Forum: ElaKiri Talk! 10-13-2019, 04:12 PM
Replies: 8
Views: 144
Posted By Heshan Daminda
bump

bump
Forum: ElaKiri Talk! 10-13-2019, 01:26 PM
Replies: 8
Views: 144
Posted By Heshan Daminda
iphone call recording

iphoneඑකක screen recording දාල කෝල් එකක් රෙකෝඩ් කරන්නේ කොහොමද? මම කතා කරන එක රෙකෝඩ් වෙනවා හැබැයි එහා පැත්තේ සද්දේ රෙකෝඩ් වෙන්නේ නෑ. කොහොමද දෙපැත්තේම සද්දේ එන්න රෙකෝඩ් කරන්නේ? :oo:
Forum: ElaKiri Talk! 10-12-2019, 10:07 PM
Replies: 90
Views: 1,959
Posted By Heshan Daminda
ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ පුතා තමයි අර්ජුන් කියලා...

ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ පුතා තමයි අර්ජුන් කියලා පිටරට සින්දු කියන්නේ. :rolleyes:
Forum: ElaKiri Talk! 10-12-2019, 10:04 PM
Replies: 9
Views: 332
Posted By Heshan Daminda
අපෝ මොන හිඟන වැඩක්ද බන් ඒ? :(

අපෝ මොන හිඟන වැඩක්ද බන් ඒ? :(
Forum: ElaKiri Talk! 10-12-2019, 04:13 PM
Replies: 29
Views: 2,574
Posted By Heshan Daminda
කනටම ගහල ඒකෙන් නම්

කනටම ගහල ඒකෙන් නම්
Forum: ElaKiri Talk! 10-11-2019, 08:00 PM
Replies: 18
Views: 1,172
Posted By Heshan Daminda
ok

ok
Forum: ElaKiri Talk! 10-11-2019, 09:33 AM
Replies: 5
Views: 465
Posted By Heshan Daminda
bump

bump
Forum: eMoney (Internet Marketing & Business) 10-11-2019, 09:21 AM
Replies: 100
Views: 3,703
Posted By Heshan Daminda
පටන් ගත්ත කාලේ වගේ නම් ඕඩර්ස් එන්නේ නෑ බන් දැන්...

පටන් ගත්ත කාලේ වගේ නම් ඕඩර්ස් එන්නේ නෑ බන් දැන් :sorry:
Forum: ElaKiri Talk! 10-11-2019, 09:18 AM
Replies: 12
Views: 274
Posted By Heshan Daminda
දැන් පහේ ශිෂ්‍යත්වෙන් පළවෙනිය දෙවෙනියාවත් තෝරන්නේ...

දැන් පහේ ශිෂ්‍යත්වෙන් පළවෙනිය දෙවෙනියාවත් තෝරන්නේ නෑ. ඒක දැන් ගණන් ගන්න පුළුවන් මට්ටමේ විභාගයක් නෙමෙයි. විභාගේ ෆේල් වුන පොඩි උන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න එපා පාස් වෙච්ච උන්ව විතරක් නග්ගල තියල....
Forum: eMoney (Internet Marketing & Business) 10-10-2019, 09:02 PM
Replies: 100
Views: 3,703
Posted By Heshan Daminda
මගේ 2015 ඉඳන් ලෙවල් 2 ඉඳන් ලෙවල් එකක්වත් නැති...

මගේ 2015 ඉඳන් ලෙවල් 2 ඉඳන් ලෙවල් එකක්වත් නැති වෙන්න වැටිලා තියෙනවා 3 පාරක් විතර, දැනුත් ඉන්නේ ලෙවල් වන්. ආයේ මේ 15 වෙනිදට ලෙවල් 2 වෙනව. :P
Forum: ElaKiri Talk! 10-10-2019, 09:00 PM
Replies: 5
Views: 465
Posted By Heshan Daminda
අඩෝ තව එකක්. 2019 තට්ටයෝ වෙනුවෙන්ම ෆිල්ම් හදනවද...

අඩෝ තව එකක්. 2019 තට්ටයෝ වෙනුවෙන්ම ෆිල්ම් හදනවද කොහෙද. :P


ls7RHTnCuiY
Forum: ElaKiri Talk! 10-10-2019, 08:49 PM
Replies: 5
Views: 465
Posted By Heshan Daminda
Forum: ElaKiri Talk! 10-10-2019, 08:48 PM
Replies: 1
Views: 203
Posted By Heshan Daminda
bump

bump
Forum: eMoney (Internet Marketing & Business) 10-10-2019, 08:47 PM
Replies: 100
Views: 3,703
Posted By Heshan Daminda
27

27
Forum: ElaKiri Talk! 10-10-2019, 06:44 PM
Replies: 15
Views: 704
Posted By Heshan Daminda
ඔහොම්මම තමා බන් වෙල්ගම ප්‍රවාහන ඇමති වෙලා හිටපු...

ඔහොම්මම තමා බන් වෙල්ගම ප්‍රවාහන ඇමති වෙලා හිටපු කාලේ පොර ජොබ් වලට දාපු සෙට් එක අනිවා මහින්දගේ රැලි වලට යන්න ඕන. නැත්තන් ජොබ් එක නෑ :P
Forum: eMoney (Internet Marketing & Business) 10-10-2019, 04:19 PM
Replies: 100
Views: 3,703
Posted By Heshan Daminda
ඒක ඇත්ත බන්. අර ෆීල්ඩ් එක මට සෙට් වෙන්නේ නෑ :(

ඒක ඇත්ත බන්. අර ෆීල්ඩ් එක මට සෙට් වෙන්නේ නෑ :(
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05174 seconds with 8 queries