ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: AnuradhaRa
Forum: ElaKiri Talk! Today, 04:28 AM
Replies: 66
Views: 1,505
Posted By AnuradhaRa
වෙනම ජීවත් වෙයං මචං... :yes:

වෙනම ජීවත් වෙයං මචං... :yes:
Forum: ElaKiri Talk! Yesterday, 05:34 PM
Replies: 15
Views: 348
Posted By AnuradhaRa
උඹෙ ඔය කතාවට තේරුමක් තියෙනව මෙහෙම ...

උඹෙ ඔය කතාවට තේරුමක් තියෙනව මෙහෙම

antidepressants වලින් කරන්නෙ නිදහස්වෙන serotonin ආපහු උරා ගන්න එක වලක්වන එක..

එහෙම ස්නායු අන්තවලින් නිදහස්වෙන Serotoninනුත් අඩුනං :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 04:17 PM
Replies: 15
Views: 348
Posted By AnuradhaRa
මට අමුතු බය ගතියක් නුහුරු ගතියක් දැනෙනව OCD...

මට අමුතු බය ගතියක් නුහුරු ගතියක් දැනෙනව

OCD තියෙනව. මේ හින්ද short term memory එකත් අඩුයි. නාන්ඩ ඇඟ හෝදන්ඩ ගියාම ටිකක් අවුල්..

හැම දෙයක්ම ඔලුවට ලොකු වෙහෙසක් අරං කරන්නෙ
Forum: ElaKiri Talk! Yesterday, 04:15 PM
Replies: 15
Views: 348
Posted By AnuradhaRa
:angry:

:angry:
Forum: ElaKiri Talk! Yesterday, 04:12 PM
Replies: 15
Views: 348
Posted By AnuradhaRa
මොකුත් දැං බොන්නෙ නෑ බං :angry: මගේ ලෙඩේ හොඳ...

මොකුත් දැං බොන්නෙ නෑ බං :angry:

මගේ ලෙඩේ හොඳ වෙන්ඩ මේ ලෝකෙ බෙහෙතක් ඇත්තෙම නැද්ද? :sorry:

ගංජ පාරක්වත් ඇදල බලනව..

ඒකට ඇබ්බැහි වෙන්නෙ නෑ කියන්නෙ :rolleyes:
Forum: ElaKiri Talk! Yesterday, 03:52 PM
Replies: 15
Views: 348
Posted By AnuradhaRa
ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත්

මට මේ බෙහෙත් බීල ගුණයක් නැතුව ඉන්නව...

මුං අපේ බෙහෙත් බීල ආතල් ගන්නව :angry:

මං කිව්වෙ ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් ගැන..

මට කිසිම ගුණයක් නෑ. Fluoxetine, Sertraline වගේ බෙහෙත් බිව්වම උණ ගැනිල වගේ ඇඟ...
Forum: ElaKiri Talk! Yesterday, 09:51 AM
Replies: 19
Views: 499
Posted By AnuradhaRa
බංගෙ කියන්නෙ? පැහැදිලිව උච්චාරණය කරපන්කො හුස්තො...

බංගෙ කියන්නෙ? පැහැදිලිව උච්චාරණය කරපන්කො හුස්තො :lol:
Forum: ElaKiri Talk! Yesterday, 09:09 AM
Replies: 139
Views: 5,045
Posted By AnuradhaRa
ඔහ් සංස්කෘතිය උඹේ :rofl::lol:

ඔහ් සංස්කෘතිය උඹේ :rofl::lol:
Forum: ElaKiri Talk! Yesterday, 09:08 AM
Replies: 139
Views: 5,045
Posted By AnuradhaRa
Up :yes:

:yes:
Forum: ElaKiri Talk! Yesterday, 09:07 AM
Replies: 19
Views: 499
Posted By AnuradhaRa
විස්තරේට තෑන්ක්ස් මචං :)

විස්තරේට තෑන්ක්ස් මචං :)
Forum: ElaKiri Talk! Yesterday, 09:05 AM
Replies: 19
Views: 499
Posted By AnuradhaRa
-10 :lol:

-10 :lol:
Forum: ElaKiri Talk! Yesterday, 09:01 AM
Replies: 139
Views: 5,045
Posted By AnuradhaRa
සේවය කිරීම කෙසේ වෙතත් පිරිමි අපි දැන් බොන්නෙ නෑ.....

සේවය කිරීම කෙසේ වෙතත් පිරිමි අපි දැන් බොන්නෙ නෑ.. :)

ඔයාලට ඕනෙනං බොන්ඩ
Forum: ElaKiri Talk! Yesterday, 08:55 AM
Replies: 19
Views: 499
Posted By AnuradhaRa
හීටර් දානවද බං බස් වල :confused:

හීටර් දානවද බං බස් වල :confused:
Forum: ElaKiri Talk! Yesterday, 06:05 AM
Replies: 54
Views: 3,784
Posted By AnuradhaRa
ලස්සන කෙලි පොඩ්ඩ :love:

ලස්සන කෙලි පොඩ්ඩ :love:
Forum: ElaKiri Talk! Yesterday, 05:58 AM
Replies: 19
Views: 499
Posted By AnuradhaRa
උදේට හීතලයි

මචංල උදේ 6ට විතර පිටත්වෙන මීගමුවෙ ස්ටෑන්ඩ් එකේ තියෙන හයිවේ බස්වල AC දාලද තියෙන්නෙ?

මාර හීතලයිනෙ බං.. කොහොමද ඕකෙ යන්නෙ.. උදේ 6ට විතර යන්ඩත් ඕන :(
Forum: ElaKiri Talk! 01-17-2018, 07:09 PM
Replies: 59
Views: 877
Posted By AnuradhaRa
කෙල්ලෙ ටිටී මට ඔයාව හම්බ වෙන්ඩ ඕන

කෙල්ලෙ ටිටී මට ඔයාව හම්බ වෙන්ඩ ඕන
Forum: ElaKiri Talk! 01-17-2018, 07:05 PM
Replies: 59
Views: 877
Posted By AnuradhaRa
මට එයාව සෙට් කරල දියන්කො... :love:

මට එයාව සෙට් කරල දියන්කො... :love:
Forum: ElaKiri Talk! 01-17-2018, 06:59 PM
Replies: 59
Views: 877
Posted By AnuradhaRa
බලමු මෙයාවත් මට සෙට් වෙයිද කියල... :sorry:

බලමු මෙයාවත් මට සෙට් වෙයිද කියල... :sorry:
Forum: ElaKiri Talk! 01-17-2018, 06:57 PM
Replies: 59
Views: 877
Posted By AnuradhaRa
ඔයා මට ආදරේද නැද්ද :angry:

ඔයා මට ආදරේද නැද්ද :angry:
Forum: Vehicle Talks 01-17-2018, 04:38 PM
Replies: 35
Views: 843
Posted By AnuradhaRa
කැටලොයි කරනව කියන්නෙත් ඕකටද බං...

කැටලොයි කරනව කියන්නෙත් ඕකටද බං...
Forum: Vehicle Talks 01-17-2018, 04:35 PM
Replies: 35
Views: 843
Posted By AnuradhaRa
හප්පපු එකාගෙන් කීයක්වත් ගත්තෙ නැද්ද

හප්පපු එකාගෙන් කීයක්වත් ගත්තෙ නැද්ද
Forum: ElaKiri Talk! 01-17-2018, 02:51 PM
Replies: 17
Views: 1,501
Posted By AnuradhaRa
:)

:)
Forum: ElaKiri Talk! 01-17-2018, 01:23 PM
Replies: 17
Views: 1,501
Posted By AnuradhaRa
අනේ පව් :love: +20

අනේ පව් :love:

+20
Forum: ElaKiri Talk! 01-17-2018, 01:18 PM
Replies: 17
Views: 585
Posted By AnuradhaRa
දැන් නෙමේ ඉස්සර... දැන් ටිකක් පාලනය කරගෙන...

දැන් නෙමේ ඉස්සර...
දැන් ටිකක් පාලනය කරගෙන ඉන්නෙ..
Forum: ElaKiri Talk! 01-17-2018, 08:49 AM
Replies: 17
Views: 585
Posted By AnuradhaRa
වෙන කවුරුහරි වෙන්ඩ ඇති බං.. මං දැන් රෙප් කපනව...

වෙන කවුරුහරි වෙන්ඩ ඇති බං..
මං දැන් රෙප් කපනව කියල කාටවත් කියන්නෙ නෑ..
මොකද එහෙම කියපු ගමං මේකෙ ඉන්න හුට්ටිගෙ පුතාල ටිකක් මගේ නම දාල රෙප් කපනව :lol:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03551 seconds with 8 queries