ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 165
Search took 0.01 seconds.
Search: Posts Made By: Lin baanaa
Forum: ElaKiri Talk! 11-19-2019, 08:40 PM
Replies: 100
Views: 6,261
Posted By Lin baanaa
සේරටම කලින් හොයල බලපන් හිරු TV එකේ ඇයි ඉරාජ්...

සේරටම කලින් හොයල බලපන් හිරු TV එකේ ඇයි ඉරාජ් නැත්තෙ කියල.ඌ ඉස්සර ඉන්දලම කුඩු වලට කෑ ගහපු නිසා මූ හිරු එක එක්ක ගේම ඉල්ලුව.පස්සෙ හිරු එකෙන් මූගෙ සින්දු දාන එක නැවැත්තුව.මූ ඒ පැත්තෙන් කෙලින් ඩයල් එකක්.
Forum: ElaKiri Talk! 08-28-2019, 06:46 PM
Replies: 11
Views: 664
Posted By Lin baanaa
රට බීම ගන්න විදියක් කියපල්ලකෝ. Vat69 / Sir edward...

රට බීම ගන්න විදියක් කියපල්ලකෝ. Vat69 / Sir edward / Absolute වගේ ඒව..
Forum: ElaKiri Talk! 08-28-2019, 05:46 PM
Replies: 11
Views: 664
Posted By Lin baanaa
Angry Party.....

මචන්ලා මට පොඩි පාටියක හොද බෝතල් තුනක් ගන්න ඕන..ඔව්‍ ඔව්‍ නැටුම් තෙල්.. ඇති හිටිය වගෙ සැර රට බීමක් ඕන. උදව්වක් දෙන්න හොද brand එකක් ගන්න.

ස්තුති
Forum: ElaKiri Talk! 08-10-2019, 03:22 PM
Replies: 29
Views: 2,229
Posted By Lin baanaa
Gewanna ona neda machan set karaganna.

Gewanna ona neda machan set karaganna.
Forum: ElaKiri Talk! 07-09-2019, 05:15 PM
Replies: 53
Views: 6,478
Posted By Lin baanaa
පොතෙ ලින්ක් එකක් තියෙනවනම් දෙන්නකෝ.. සුද්දිලාගෙ...

පොතෙ ලින්ක් එකක් තියෙනවනම් දෙන්නකෝ.. සුද්දිලාගෙ කතාව පොතෙ ලින්ක් එකක් තියෙනවනම් ඒකත් දෙන්න...
Forum: ElaKiri Talk! 05-05-2019, 06:59 PM
Replies: 20
Views: 1,284
Posted By Lin baanaa
laugh Part time job @ weekend

මචන් සෙනසුරාදා,ඉරිදට කරන්න පුලුවන් පාර්ට් ටයිබ් ජොබ් එකක් කොලබින් සෙට් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දෙන්න.මට කඩ්ඩ පුලුවන් හොදට.පරිගනක දැනුමත් තියෙනව.
Forum: ElaKiri Talk! 05-05-2019, 06:55 PM
Replies: 118
Views: 3,951
Posted By Lin baanaa
Saterday and sunday karanna puluwan part time job...

Saterday and sunday karanna puluwan part time job akak tiyenam set karanna colombo walin.mata computer puluwan.kadda puluwan hodatama.
Forum: ElaKiri Talk! 05-05-2019, 12:08 AM
Replies: 11
Views: 837
Posted By Lin baanaa
laugh The adults hub

මේ සයිට් එකේ සීන් ඇත්තද මචන්. Premium account එකක් ගන්න අයිඩියා එකක් තියෙනව.
දන්න කෙනෙක් කියන්න බලන්න සීන් එක
Forum: ElaKiri Help 04-19-2019, 11:26 AM
Replies: 23
Views: 1,010
Posted By Lin baanaa
Nation trust ake tiyenawa.maseta 4000k vage daala...

Nation trust ake tiyenawa.maseta 4000k vage daala 5yrs wenakan daanna ona.ithuru 5yrs gewanna ona ne aka bank aken daanawa.
Forum: ElaKiri Talk! 03-15-2019, 04:32 PM
Replies: 13
Views: 1,256
Posted By Lin baanaa
Poddak details tikak deepanko.. VIP wenna gaana...

Poddak details tikak deepanko.. VIP wenna gaana kiyada.. inne ettama unda fake awada.. details deepan
Forum: Open Forum 03-13-2019, 07:23 PM
Replies: 4
Views: 845
Posted By Lin baanaa
bump .. Details please

bump ..

Details please
Forum: ElaKiri Talk! 03-11-2019, 04:54 PM
Replies: 133
Views: 7,563
Posted By Lin baanaa
Boleta wediya machan hoda katak ekka hoda miter...

Boleta wediya machan hoda katak ekka hoda miter akaknam goda..
Forum: ElaKiri Talk! 03-11-2019, 03:17 PM
Replies: 133
Views: 7,563
Posted By Lin baanaa
11yrs merchandising karanne mama... mole thiyenam...

11yrs merchandising karanne mama... mole thiyenam katta kanna puluwannam salli thamaa 😀😀😀
Forum: ElaKiri Talk! 02-26-2019, 08:31 PM
Replies: 103
Views: 15,198
Posted By Lin baanaa
ඕව මොනවද බන් මන් දන්න කෙල්ලෙක් Uk ගිහින් අවුරුදු...

ඕව මොනවද බන් මන් දන්න කෙල්ලෙක් Uk ගිහින් අවුරුදු ගානකට පස්සෙ ඇහුවනෙ හිරමනෙ පෙන්නල එ මොකද්ද ඒ මැශින් එක කියල.. මමනම් සින්හලෙන් කියල දුන්න.පස්සෙ නෑදෑකම නැතිඋනා..ඒකි කියල මම කුනුහර්ප කිවුව කියල..
Forum: ElaKiri Talk! 02-26-2019, 08:08 AM
Replies: 52
Views: 2,814
Posted By Lin baanaa
යකෝ මම 5 3'උස... try කලොත් ඔය උස ඒවටත් ගහන එක...

යකෝ මම 5 3'උස... try කලොත් ඔය උස ඒවටත් ගහන එක අමාරු නෑ.. යකෝ මම දිහා කොල්ලෙක්වත් බලන්නෙ නෑ.. බලපන්කො මම ඉන්නවනෙ වටේටම පුලුවන් විදියකට පුලුවන් එකකට ගහගෙන..positive thinking
Forum: ElaKiri Talk! 02-24-2019, 10:20 PM
Replies: 102
Views: 8,186
Posted By Lin baanaa
සීන් එකේ හැටියට කතාව සිරාම එකක්නම්,උබ හරකෙක්,ගෑනි...

සීන් එකේ හැටියට කතාව සිරාම එකක්නම්,උබ හරකෙක්,ගෑනි මී ගොන් වැස්සියෙක්.. ගහෙ වදුරෙක්..
Forum: ElaKiri Help 02-19-2019, 12:05 PM
Replies: 11
Views: 374
Posted By Lin baanaa
ලාවට සික් එකේ ඉන්න යුවතිය...

ලාවට සික් එකේ ඉන්න යුවතිය...
Forum: ElaKiri Talk! 02-19-2019, 12:04 PM
Replies: 69
Views: 2,642
Posted By Lin baanaa
අට පාස් එකයි.A/l පාස් එකයි කියල නෑ බන්. ගෑනු...

අට පාස් එකයි.A/l පාස් එකයි කියල නෑ බන්. ගෑනු ඔක්කොම එකයි.. බැනදට පස්සෙ උන් තමයි ලොක්කො.. අපි නිකන් සුලු සේවක සීන් එකක් තියෙන්නෙ.
Forum: Health & Lifestyle 02-19-2019, 11:59 AM
Replies: 190
Views: 15,765
Posted By Lin baanaa
සුභ පැතුම් මචෝ.. හොද ඩොකෙක් අල්ලපන්.. මම අල්ලපු...

සුභ පැතුම් මචෝ.. හොද ඩොකෙක් අල්ලපන්.. මම අල්ලපු එකාට දින වැරදිලා අන්තිමේදී පට්ට කට්ටක් කන්න උනා.දරුවගෙ පිනකට ගොඩ ආවෙ..private ගියත් case එකක් ආව ගමන් රජයෙ එකකට මාරු කරනව.ඒක නිසා බොහොම පරිස්සමින් හොයල...
Forum: ElaKiri Talk! 07-25-2018, 09:27 PM
Replies: 66
Views: 7,593
Posted By Lin baanaa
laugh mona wage ewada ona machan.. මෙහෙ හිටිය කියන්නේ...

mona wage ewada ona machan.. මෙහෙ හිටිය කියන්නේ ලංකාවට ඇවිල්ල ලනු නැතුව හරක් බලාගන්න පුළුවන්
Forum: ElaKiri Talk! 07-25-2018, 09:16 PM
Replies: 66
Views: 7,593
Posted By Lin baanaa
laugh ඉතියෝපියාව හැමොම හිතන විදියේ රටක් නෙවෙයි. දැන්...

ඉතියෝපියාව හැමොම හිතන විදියේ රටක් නෙවෙයි. දැන් මම ඇවිල්ල මාස 6යි. ඉස්සෙල්ලම කියන්නම් රටේ කාලගුණය ගැන.
උදේට පට්ට සිතලයි.රැටත් ඒ වගෙමයි. සීතලයි කියන්නේ මේ දවස්වල අයිස් වෙටෙනවා වැසස එක්ක.වැසස කිවුවම...
Forum: ElaKiri Talk! 11-15-2017, 04:51 PM
Replies: 97
Views: 13,120
Posted By Lin baanaa
ලොකු සීන් එකක් නෑ ...පොඩියට ලල් එකක් තියෙනවා...

ලොකු සීන් එකක් නෑ ...පොඩියට ලල් එකක් තියෙනවා .යාළුවගේ තාත්ත එක්ක පොඩියට සෙට් වෙන්න ට්‍රය් කරන්නේ
Forum: ElaKiri Talk! 11-14-2017, 05:13 PM
Replies: 12
Views: 478
Posted By Lin baanaa
ලයනල්

ලයනල්
Forum: ElaKiri Talk! 11-13-2017, 03:15 PM
Replies: 6
Views: 382
Posted By Lin baanaa
පොලිසියේ උන් පොලිසියේ ඉන්දන් බලයි .. උන් උඹලගේ...

පොලිසියේ උන් පොලිසියේ ඉන්දන් බලයි .. උන් උඹලගේ ගෙදර ඇවිත් බලන එකක නෑ.උඹ දාපන් බය නැතූව අපිටත් බලන්න.
Forum: ElaKiri Talk! 11-09-2017, 02:42 PM
Replies: 91
Views: 4,742
Posted By Lin baanaa
උඹ එහා ගෙදරට ගිහින් ඒ වැඩෙම කරලා වරෙන් ......

උඹ එහා ගෙදරට ගිහින් ඒ වැඩෙම කරලා වරෙන් ... ගනුදෙනුව හරි එතකොට
Showing results 1 to 25 of 165

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04474 seconds with 8 queries