ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: CorD SaC
Forum: ElaKiri Talk! Yesterday, 05:39 PM
Replies: 12
Views: 129
Posted By CorD SaC
අනිත් එක තමා වට්ස්ඇප් install කරද්දි ඉන්ස්ටෝල්...

අනිත් එක තමා වට්ස්ඇප් install කරද්දි ඉන්ස්ටෝල් කරන ෆෝන් එකේ ඒ sim එක තියෙන්නම ඕනේ ද ඔය පොඩි ෆෝන් එකක තිබිලා හරියන්නේ නැද්ද.. number verification එක මැසේජ් එකකින් එන්නෙ නැද්ද
Forum: ElaKiri Talk! Yesterday, 05:36 PM
Replies: 12
Views: 129
Posted By CorD SaC
laugh හොඳ chat app එකක්

මචංලා whatsapp viber messenger නැතුව චැට් කරන්න හොද secure app එකක් කියපන්කො
Forum: ElaKiri Talk! Yesterday, 02:35 AM
Replies: 19
Views: 524
Posted By CorD SaC
Bump

Bump
Forum: ElaKiri Talk! 03-26-2020, 08:24 PM
Replies: 25
Views: 465
Posted By CorD SaC
එලම මචන් :love:

එලම මචන් :love:
Forum: ElaKiri Talk! 03-26-2020, 08:15 PM
Replies: 25
Views: 465
Posted By CorD SaC
:rolleyes::rolleyes::rolleyes:

:rolleyes::rolleyes::rolleyes:
Forum: ElaKiri Talk! 03-26-2020, 08:14 PM
Replies: 25
Views: 465
Posted By CorD SaC
මචන් ඔන්ලයි ඌ කාර්ඩ් එක හ්දලා තියෙන්නෙ..Branch එක...

මචන් ඔන්ලයි ඌ කාර්ඩ් එක හ්දලා තියෙන්නෙ..Branch එක අහනවා සම්පත් එකෙන් සල්ලි දාන්න ගියාම :( ඌ branch එකක් දන්නෙ නෑ :lol::lol::lol:


නමයි කාර්ඩ් නම්බර් එකයි විතරයි ඌ දන්නෙ
Forum: ElaKiri Talk! 03-26-2020, 08:11 PM
Replies: 25
Views: 465
Posted By CorD SaC
ඒ කිව්වෙ මචන්..මමනම් දන්නෙ නෑ සීන් එක.. මගෙ...

ඒ කිව්වෙ මචන්..මමනම් දන්නෙ නෑ සීන් එක.. මගෙ යාලුවෙක්ට.. උගෙ එකට සල්ලි දාගන්න බැරුව දඟලනවා..අද කීල්ස් එකෙන් බෑ කියලා..30 වෙද්දි දාන්න ඕනිලු
Forum: ElaKiri Talk! 03-26-2020, 08:09 PM
Replies: 25
Views: 465
Posted By CorD SaC
laugh සම්පත් බෑන්ක් වලින් සල්ලි transfer කරන අය ටක් ගාල

අඩො සම්පත් එකෙන් HSBC credit card එකකට සල්ලි දාගන්න පුලුවන්ද? HSCB Credit කාර්ඩ් එක ඔන්ලින් හදපු එකක්..
Forum: ElaKiri Talk! 03-26-2020, 02:27 PM
Replies: 17
Views: 371
Posted By CorD SaC
සේරටම කලින් basics and fundamentals > advanced...

සේරටම කලින් basics and fundamentals > advanced concepts ඉගෙන ගනින් ජාවා වල..ඊට පස්සෙ Android ගැන හිතපන්... :P
Forum: ElaKiri Talk! 03-18-2020, 11:13 PM
Replies: 4
Views: 179
Posted By CorD SaC
bump :love:

bump :love:
Forum: ElaKiri Talk! 03-16-2020, 08:55 PM
Replies: 78
Views: 2,574
Posted By CorD SaC
හරි හරි මහත්තයෝ... උබත් එක්ක තර්ක කරන්නේ එන්නෙ...

හරි හරි මහත්තයෝ... උබත් එක්ක තර්ක කරන්නේ එන්නෙ නෑ.. උඹ වගේ ගොන් ලබ්බෙක් එක්ක තර්ක කරලා තේරුමකුත් නෑ... උබල වගෙ උන්ට හම්බෙන්න ඔනි එව වෙලවට ලැබෙයි 🙂
Forum: ElaKiri Talk! 03-16-2020, 08:15 PM
Replies: 78
Views: 2,574
Posted By CorD SaC
නිවාඩු දෙන්න තරම් දෙයක් නෑ කියලා කියන්න උඹට තියෙන...

නිවාඩු දෙන්න තරම් දෙයක් නෑ කියලා කියන්න උඹට තියෙන දැනුම මොකක්ද... උඹ WHO එකේද.


ඔබ මේ කියන එකෙන් පැහැදිලිවම අදහස් වෙන්නේ මැතිවරණය තියන්න ඕන හින්ද නිවාඩු දෙන්නේ නෑ කියලානෙ, නිකන් පකේ talks දෙන්න...
Forum: ElaKiri Talk! 03-16-2020, 07:52 PM
Replies: 78
Views: 2,574
Posted By CorD SaC
Angry ඇයි බං නිවාඩු දෙන්න බැරි

ඒ බං මෙච්චර දෙයක් වෙලා තියෙද්දි, මුන්ට නිවාඩුවක් දෙන්න බැරි. සඳුදා විතර පල් බොරුවට දුන්නා. ඉතාලි ඉඳලා එන උන්ව ෆ්ලයිට් එකෙන් බැස්ස ගමන් නිරෝධායන කරන්න එක්ක යන්නේ නැතුව , ඇතුලට අරන් හුරතල් කරන්න ගත්තා....
Forum: ElaKiri Talk! 03-16-2020, 10:17 AM
Replies: 31
Views: 748
Posted By CorD SaC
ප්‍රෝග්‍රෑම් එක වත් මතක නැද්ද 😞

ප්‍රෝග්‍රෑම් එක වත් මතක නැද්ද 😞
Forum: ElaKiri Talk! 03-16-2020, 10:17 AM
Replies: 31
Views: 748
Posted By CorD SaC
නිකංම එහෙම කැඩෙනවද බං. ගොඩක් ස්තුතියි මචන්...

නිකංම එහෙම කැඩෙනවද බං. ගොඩක් ස්තුතියි මචන් comment එකට







කොහෙද මචන් ඉන්නේ 😞
Forum: ElaKiri Talk! 03-16-2020, 09:01 AM
Replies: 31
Views: 748
Posted By CorD SaC
ඇයි සිංහල බෙහෙත් වලින් හොඳ කරන්න බෑ කියන්නෙ 😞 ....

ඇයි සිංහල බෙහෙත් වලින් හොඳ කරන්න බෑ කියන්නෙ 😞 . අඩු වයසින් surgery කරල අතුරු ආබාධ එයිද මචං
Forum: ElaKiri Talk! 03-16-2020, 09:00 AM
Replies: 31
Views: 748
Posted By CorD SaC
ගොඩක් ස්තුතියි මචං... එතකොට ඒ මාස හතර උඹට එක තැනම...

ගොඩක් ස්තුතියි මචං... එතකොට ඒ මාස හතර උඹට එක තැනම ඉන්න උනාද. ජොබ් එකක් කරන එක්කෙනෙක්ට කරන්න බැරිද








ඒක තමා මචන් බැලුවෙ
Forum: ElaKiri Talk! 03-16-2020, 03:12 AM
Replies: 26
Views: 1,263
Posted By CorD SaC
Bump

Bump
Forum: ElaKiri Talk! 03-16-2020, 03:10 AM
Replies: 31
Views: 748
Posted By CorD SaC
❤️

❤️
Forum: ElaKiri Talk! 03-16-2020, 03:09 AM
Replies: 31
Views: 748
Posted By CorD SaC
Bump

Bump
Forum: ElaKiri Talk! 03-15-2020, 11:47 PM
Replies: 31
Views: 748
Posted By CorD SaC
Oh! දනිස්ස පනිනවට බෙහෙත්

මචන්ල මගේ යාලුවෙක් ඉන්නවා, ගොඩක් වෙලාවට එයාගේ දනිස්ස පනිනවා...මේ පාරත් සිංහල බෙහෙත් වගයක් කරා වෙදමහත්තයගෙන්, තාම අඩුවක් නෑ. ඒ වෙද මහත්තයා බොරු ඩයල් එකක්ද මන්දා... ඉංග්‍රීසි බෙහෙත් ඇහුවම ඔපරේෂන් කරන්න...
Forum: ElaKiri Talk! 03-15-2020, 05:55 PM
Replies: 65
Views: 1,713
Posted By CorD SaC
තවත් හිත හිත ඉන්නේ නැතුව කරපන්... IIT ඩිග්‍රි...

තවත් හිත හිත ඉන්නේ නැතුව කරපන්... IIT ඩිග්‍රි එකක් තියෙනවා, ඩිග්‍රි එක කරන අතරතුර industrial training එක... එහෙම නැත්තං sliit, Nsbm වගේ join වෙලා කරපං ඉක්මනට
Forum: ElaKiri Talk! 03-15-2020, 09:29 AM
Replies: 41
Views: 2,483
Posted By CorD SaC
Bump

Bump
Forum: ElaKiri Talk! 03-14-2020, 09:14 PM
Replies: 13
Views: 815
Posted By CorD SaC
හෙබෙරිස්සාව ගොඩක් උන්ට තියෙ මචන්..මටත් තියෙ දැන්...

හෙබෙරිස්සාව ගොඩක් උන්ට තියෙ මචන්..මටත් තියෙ දැන් දවස් 4කක් වෙලේ ඉඳන් කැස්ස...regression පටන් අරන් ඉන්නෙ.. උන් රිලීස් ඉල්ලනවා..ඉතින් වැඩට නොයා කොහොමද...
Forum: ElaKiri Talk! 03-14-2020, 09:02 PM
Replies: 13
Views: 815
Posted By CorD SaC
ඔෆිස් වල වැඩට ගියාම එකේ උදේ ඉඳන් හවස් වෙනකන්...

ඔෆිස් වල වැඩට ගියාම එකේ උදේ ඉඳන් හවස් වෙනකන් කට්ටියම එකට..විශබීජ විනාශ වීමක් නෑ... පැතිරෙන එක වැඩී..දැන් වහින්න ගත්තම තවත් අවුල් වෙයි
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04775 seconds with 8 queries