ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.08 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Today, 04:44 PM
Replies: 16
Views: 280
Posted By LazyLizard
කොට නායකතුමා අන්තිමට පාර්ලිමේන්තුවටත් ආව ඉතින් :D

කොට නායකතුමා අන්තිමට පාර්ලිමේන්තුවටත් ආව ඉතින් :D
Forum: ElaKiri Talk! Today, 12:04 PM
Replies: 6
Views: 322
Posted By LazyLizard
තරුණ අසහනය දුරු කරන්න සෑම ලාංකිකයෙක්ටම රජයේ...

තරුණ අසහනය දුරු කරන්න සෑම ලාංකිකයෙක්ටම රජයේ අනුග්‍රහයෙන් තමන් කැමති අඩවියකින් ප්‍රීමියම් මෙම්බර්ෂිප් එක බැගින් අරන් දෙන්න කියල මම යෝජනා කරනවා :yes:
Forum: ElaKiri Talk! Today, 12:02 PM
Replies: 33
Views: 1,122
Posted By LazyLizard
දැන් හොරු ඇල්ලුවේ නැත්තන් වැරදිකාරයා වෙන්නේ රනිල්...

දැන් හොරු ඇල්ලුවේ නැත්තන් වැරදිකාරයා වෙන්නේ රනිල් :D මයිත්‍රී ගේ ටිකිරි මොලේ කොහොමද :P
Forum: ElaKiri Talk! Today, 11:32 AM
Replies: 5
Views: 147
Posted By LazyLizard
මතක ඇතුව රාහු කාලේ මගඇරලා කරන දෙයක් කරපන් එතකොට...

මතක ඇතුව රාහු කාලේ මගඇරලා කරන දෙයක් කරපන් එතකොට හරි :yes:
Forum: ElaKiri Talk! Today, 11:05 AM
Replies: 97
Views: 3,917
Posted By LazyLizard
ඔය හොඳට ඉඳලනෙ මැරෙන්න කලින් :baffled: එකපාරට දඩස්...

ඔය හොඳට ඉඳලනෙ මැරෙන්න කලින් :baffled: එකපාරට දඩස් ගාල මැරෙන්න මක් උනාද මන්ද.
Forum: ElaKiri Talk! Today, 10:26 AM
Replies: 44
Views: 1,006
Posted By LazyLizard
ඔරිජිනල් එකෙනුත් එන්න කලාතුරකින් හරි නැත්තන් හරි...

ඔරිජිනල් එකෙනුත් එන්න කලාතුරකින් හරි නැත්තන් හරි නෑ නෙ :P
Forum: ElaKiri Talk! Today, 10:19 AM
Replies: 44
Views: 1,006
Posted By LazyLizard
ඔව් ඔව් ඔය අකවුන්ට් ඔක්කොම මගේ නෙ මාව අහුවෙලා නෑ...

ඔව් ඔව් ඔය අකවුන්ට් ඔක්කොම මගේ නෙ මාව අහුවෙලා නෑ ෆේක් ටික විතරයි මාට්ටු වෙලා තියෙන්නේ :P
Forum: ElaKiri Talk! Today, 10:12 AM
Replies: 97
Views: 3,917
Posted By LazyLizard
54 කියන්නේ මැරෙන වයසක්ද මම අහන්නේ අපිටත් බය...

54 කියන්නේ මැරෙන වයසක්ද මම අහන්නේ අපිටත් බය හිතෙනවා තව පොඩ්ඩයි අපිටත් ඉතුරුවෙලා තියෙන්නේ :baffled:
Forum: ElaKiri Talk! Today, 10:10 AM
Replies: 44
Views: 1,006
Posted By LazyLizard
ඇඩ්මින් - චෙක් කරා, ඔක්කොම එකෙක්ගේ තමා ඉතින් මට...

ඇඩ්මින් - චෙක් කරා, ඔක්කොම එකෙක්ගේ තමා ඉතින් මට කියන්නේ අහවල් එකටද වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න :baffled:
Forum: ElaKiri Chat! Today, 10:06 AM
Replies: 1,850
Views: 10,655
Posted By LazyLizard
අදනං උදේම වහින්න වගේ පලාතම කළුවරයි :baffled:

අදනං උදේම වහින්න වගේ පලාතම කළුවරයි :baffled:
Forum: ElaKiri Chat! Today, 12:23 AM
Replies: 1,850
Views: 10,655
Posted By LazyLizard
ඔව් ඒ වර්ගේ තමා :yes: ඒත් දැන් වෙනස් කරන්න බෑ සදා...

ඔව් ඒ වර්ගේ තමා :yes: ඒත් දැන් වෙනස් කරන්න බෑ සදා කොළ :baffled:
Forum: ElaKiri Chat! Today, 12:08 AM
Replies: 1,850
Views: 10,655
Posted By LazyLizard
දානවා කටට ඉබ්බෙක් :angry:

දානවා කටට ඉබ්බෙක් :angry:
Forum: ElaKiri Chat! Today, 12:05 AM
Replies: 1,850
Views: 10,655
Posted By LazyLizard
හාපෝ අඩෝවැඩියාව පටන්ගත්තා :angry:

හාපෝ අඩෝවැඩියාව පටන්ගත්තා :angry:
Forum: ElaKiri Chat! Today, 12:01 AM
Replies: 1,850
Views: 10,655
Posted By LazyLizard
:baffled:

:baffled:
Forum: ElaKiri Talk! Yesterday, 10:33 PM
Replies: 20
Views: 243
Posted By LazyLizard
අර දේදුන්න වගේ එන එකනං ඕෆ් කරලා ඕන් කරාම හරියනවා

අර දේදුන්න වගේ එන එකනං ඕෆ් කරලා ඕන් කරාම හරියනවා
Forum: ElaKiri Talk! Yesterday, 09:20 PM
Replies: 4,069
Views: 257,003
Posted By LazyLizard
පක්ෂේ අස්සට ප්‍රියන්ත දාල මොකද්ද කරන්න යන්නෙ :oo:...

පක්ෂේ අස්සට ප්‍රියන්ත දාල මොකද්ද කරන්න යන්නෙ :oo:

පක්ෂේ අස්සේ උඩ මට්ටමේ නායකයගෙ දකුණු අත වගේ එකෙක් දැනටම ඉන්නවනේ ඉතින් ජෙහාන්ට ඕනේ වැඩේ උටම කියල කරගන්න පුළුවන් නෙ ඇයි ආය අලුතෙන් කිසි ෂුවර් එකක්...
Forum: ElaKiri Talk! Yesterday, 09:08 PM
Replies: 14
Views: 413
Posted By LazyLizard
ලෙස්බියන් වගේ නේද :D කෙල්ලොත් බලනවනේ ඒ හින්ද...

ලෙස්බියන් වගේ නේද :D කෙල්ලොත් බලනවනේ ඒ හින්ද වෙන්න ඇති. :shocked:
Forum: ElaKiri Talk! Yesterday, 09:05 PM
Replies: 4,069
Views: 257,003
Posted By LazyLizard
මමනං බැලුවා :P ප්‍රියන්තයනේ ඇත්තට ඔක්කොම කරලා...

මමනං බැලුවා :P ප්‍රියන්තයනේ ඇත්තට ඔක්කොම කරලා තියෙන්නේ මූ යකෙක්නෙ අපි ඔක්කොම ඇන්දුවා :shocked:
Forum: ElaKiri Chat! Yesterday, 08:53 PM
Replies: 1,850
Views: 10,655
Posted By LazyLizard
දේවාලේට එන බැතිමතුන්ගේ දත ගලවන අපේ දත් ගලවන්නද...

දේවාලේට එන බැතිමතුන්ගේ දත ගලවන අපේ දත් ගලවන්නද කිඹුලා ඇවිත් තියෙන්නේ :shocked:
Forum: ElaKiri Chat! Yesterday, 08:43 PM
Replies: 1,850
Views: 10,655
Posted By LazyLizard
ඒක දාගෙන අහන්න බෑ :baffled: තරිඳු නලවල කියන ඒවා...

ඒක දාගෙන අහන්න බෑ :baffled: තරිඳු නලවල කියන ඒවා කොහොමද සද්දෙට දාගෙන ඉන්නේ නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ :P
Forum: ElaKiri Chat! Yesterday, 08:36 PM
Replies: 1,850
Views: 10,655
Posted By LazyLizard
ඔව්නේ පත නයෙකුත් ඉන්නවා :shocked:

ඔව්නේ පත නයෙකුත් ඉන්නවා :shocked:
Forum: ElaKiri Chat! Yesterday, 08:36 PM
Replies: 1,850
Views: 10,655
Posted By LazyLizard
මැස්ස තමා ඔටුවා කියන්නේ :P මැස්ස කියනවට වඩා ඔටුවා...

මැස්ස තමා ඔටුවා කියන්නේ :P මැස්ස කියනවට වඩා ඔටුවා කියද්දී ගති :D
Forum: ElaKiri Chat! Yesterday, 08:35 PM
Replies: 1,850
Views: 10,655
Posted By LazyLizard
අහන්න විදිහක් නෑ හෙඩ්පෝන් එක කැඩිල නෙ :no: මම මේ...

අහන්න විදිහක් නෑ හෙඩ්පෝන් එක කැඩිල නෙ :no: මම මේ දවස්වල කිසි දෙයක් අහන්නේ නෑ හෙන පාලුයි ඒක නැතුව.
Forum: ElaKiri Chat! Yesterday, 08:34 PM
Replies: 1,850
Views: 10,655
Posted By LazyLizard
කටුස්සෝ කුක්කෝ උකුස්සෝ ඔටුවෝ අස්සට කිඹුලෙකුත්...

කටුස්සෝ කුක්කෝ උකුස්සෝ ඔටුවෝ අස්සට කිඹුලෙකුත් ඇවිත් :D
Forum: ElaKiri Talk! Yesterday, 08:33 PM
Replies: 211
Views: 5,086
Posted By LazyLizard
ඒකට තමා සොයුරු පෙම කියන්නේ :love: ගල් හදවත් තියෙන...

ඒකට තමා සොයුරු පෙම කියන්නේ :love: ගල් හදවත් තියෙන අපිට ඕව තේරෙන්නේ නෑ :no:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05234 seconds with 8 queries