ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.08 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Today, 02:24 PM
Replies: 140
Views: 2,310
Posted By LazyLizard
මට භාන්ඩාගාරික ධුරය ඕනෙ තනිකඩ පක්සෙ ඒ වගේම නව...

මට භාන්ඩාගාරික ධුරය ඕනෙ තනිකඩ පක්සෙ ඒ වගේම නව රජයේ වනජීවි ඇමතිකමත් ඕනෙ. සඳමෝල් බුවනෙකබාහුගෙන් මේ ඉල්ලිම් වලට කැමැත්ත ලේ වලින් අස්සන් කරල දුන්නොත් විතරයි මම එන්නෙ

කටුකරෝලගම ප්‍රදේශය කටුසු අභය...
Forum: ElaKiri Talk! Today, 12:55 PM
Replies: 50
Views: 679
Posted By LazyLizard
මෙයා දවාලෙත් ඇවිත් ප්‍රචාරණ වැඩ :P

මෙයා දවාලෙත් ඇවිත් ප්‍රචාරණ වැඩ :P
Forum: ElaKiri Talk! Today, 11:26 AM
Replies: 99
Views: 1,120
Posted By LazyLizard
සමාජ ක්‍රියාකාරී කටුස් කටුකරෝලගම මහතාට සමරිසි...

සමාජ ක්‍රියාකාරී කටුස් කටුකරෝලගම මහතාට සමරිසි පෙරමුණේ නායක පෙසමාල් පස්සාගම ගෙන් තර්ජන :baffled:
Forum: ElaKiri Talk! Today, 11:22 AM
Replies: 72
Views: 1,094
Posted By LazyLizard
මැතිවරණ කොමිසමේ සරා සියඹලාගස්තැන්න මැතිනියට...

මැතිවරණ කොමිසමේ සරා සියඹලාගස්තැන්න මැතිනියට සමරිසි පෙරමුණේ සාමාජිකයින් කරන බලපෑම් වහා නවතනු. සමරිසි පෙරමුණේ මැරයින් වහා අත්අඩංගුවට ගනු :angry:
Forum: ElaKiri Talk! Today, 10:58 AM
Replies: 99
Views: 1,120
Posted By LazyLizard
මම කොහෙවත් එහෙම කියල නෑ :yes: සිහි විකල් වෙච්චි...

මම කොහෙවත් එහෙම කියල නෑ :yes: සිහි විකල් වෙච්චි සමරිසි පාක්ෂිකයෝ මනස්ගාත කියවනව :no:
Forum: ElaKiri Talk! Today, 10:12 AM
Replies: 99
Views: 1,120
Posted By LazyLizard
ප්‍රකාශ නෙවෙයි පක්ශ කාර්යාලය සීල් තියලයි නවතින්නෙ...

ප්‍රකාශ නෙවෙයි පක්ශ කාර්යාලය සීල් තියලයි නවතින්නෙ මම. :angry:
Forum: ElaKiri Talk! Today, 10:03 AM
Replies: 99
Views: 1,120
Posted By LazyLizard
ලාබාල එලකිරි දරුවන් නොමග යවන සමරිසි පෙරමුන තහනම්...

ලාබාල එලකිරි දරුවන් නොමග යවන සමරිසි පෙරමුන තහනම් කරනු, පක්ශ නායක දුශ්ඨයන් වහා සිරගත කරනු
Forum: ElaKiri Talk! Yesterday, 10:37 PM
Replies: 140
Views: 2,310
Posted By LazyLizard
අන්න වැඩේ :rofl:

අන්න වැඩේ :rofl:
Forum: ElaKiri Talk! Yesterday, 10:34 PM
Replies: 22
Views: 421
Posted By LazyLizard
ඉතින් ඇත්ත නෙ ඔය කසුන්ම තමා කියන්නෙ ටිටියට ඇතින්න...

ඉතින් ඇත්ත නෙ ඔය කසුන්ම තමා කියන්නෙ ටිටියට ඇතින්න වාගේ සද්දන්ත සරීරයක් තියෙනව කියල
Forum: ElaKiri Talk! Yesterday, 10:26 PM
Replies: 22
Views: 421
Posted By LazyLizard
ටිටියගෙ මොනව හොයන්නද ඔය ඉන්නෙ වට්ටක්කා ගෙඩිය වාගේ...

ටිටියගෙ මොනව හොයන්නද ඔය ඉන්නෙ වට්ටක්කා ගෙඩිය වාගේ ලොකුවට පේන්න
Forum: ElaKiri Talk! Yesterday, 10:21 PM
Replies: 22
Views: 421
Posted By LazyLizard
මාත් මේ හොය හොය හිටියෙ

මාත් මේ හොය හොය හිටියෙ
Forum: ElaKiri Talk! Yesterday, 07:33 PM
Replies: 50
Views: 679
Posted By LazyLizard
ජාතික සභාවයි තනිකඩ පෙරමුනයි අතර වගේ තරගෙ යන්නෙ

ජාතික සභාවයි තනිකඩ පෙරමුනයි අතර වගේ තරගෙ යන්නෙ
Forum: ElaKiri Talk! Yesterday, 07:03 PM
Replies: 32
Views: 879
Posted By LazyLizard
පැකේජ් එක එන්නෙ දෙකම එකට නෙ

පැකේජ් එක එන්නෙ දෙකම එකට නෙ
Forum: ElaKiri Talk! Yesterday, 06:24 PM
Replies: 99
Views: 1,120
Posted By LazyLizard
කවුරු දිනුවත් කමක් නෑ කසුනට සර්ජරිය කරගන්න...

කවුරු දිනුවත් කමක් නෑ කසුනට සර්ජරිය කරගන්න ජනාදිපති අරමුදලෙන් සල්ලි වෙන් කරල දෙන්න :yes:
Forum: ElaKiri Talk! Yesterday, 05:14 PM
Replies: 85
Views: 1,656
Posted By LazyLizard
උට නායකකම දීපන් එතකොට එයි

උට නායකකම දීපන් එතකොට එයි
Forum: ElaKiri Talk! Yesterday, 04:59 PM
Replies: 85
Views: 1,656
Posted By LazyLizard
ඔන්න ඔය මනුස්සයව බලෙන් ඇදන් ගිහින් පක්ශ කාර්‍යාලෙ...

ඔන්න ඔය මනුස්සයව බලෙන් ඇදන් ගිහින් පක්ශ කාර්‍යාලෙ අස්සට ඔබාගන්න :yes:
Forum: ElaKiri Talk! Yesterday, 02:56 PM
Replies: 21
Views: 476
Posted By LazyLizard
නෑ නෑ මේ දැනුවත් වෙන්න ඇහුවෙ :P

නෑ නෑ මේ දැනුවත් වෙන්න ඇහුවෙ :P
Forum: ElaKiri Talk! Yesterday, 02:47 PM
Replies: 21
Views: 476
Posted By LazyLizard
දැන් නිල්කොටු තියෙන අයට මේකට ඇතුල්වෙන්න බැරිද

දැන් නිල්කොටු තියෙන අයට මේකට ඇතුල්වෙන්න බැරිද
Forum: ElaKiri Talk! Yesterday, 02:41 PM
Replies: 31
Views: 1,047
Posted By LazyLizard
කෝ කාන්තා ඇමති කෙනෙක් නැද්ද

කෝ කාන්තා ඇමති කෙනෙක් නැද්ද
Forum: ElaKiri Talk! Yesterday, 12:34 PM
Replies: 85
Views: 1,656
Posted By LazyLizard
උපන්දා ඉදන් මේවා පරිස්සන් කරගෙන ඉන්නෙ එක එකාට...

උපන්දා ඉදන් මේවා පරිස්සන් කරගෙන ඉන්නෙ එක එකාට පුදන්න නෙවෙයි :no:
Forum: ElaKiri Talk! Yesterday, 11:45 AM
Replies: 85
Views: 1,656
Posted By LazyLizard
අපිනං කොහොමත් රෙදි නැතුව තමා ඉන්නේ ඒත් ලැජ්ජයි...

අපිනං කොහොමත් රෙදි නැතුව තමා ඉන්නේ ඒත් ලැජ්ජයි :sorry:
Forum: ElaKiri Talk! Yesterday, 11:42 AM
Replies: 85
Views: 1,656
Posted By LazyLizard
මේවට කොහොමද රෙද්දක් ඇඳගෙන චන්දෙ දෙන්නේ :angry:

මේවට කොහොමද රෙද්දක් ඇඳගෙන චන්දෙ දෙන්නේ :angry:
Forum: ElaKiri Talk! Yesterday, 09:47 AM
Replies: 26
Views: 865
Posted By LazyLizard
මේකට සෑහෙන ජාති දාන්න වෙයි නෙ. නිකන් එදිනෙදා...

මේකට සෑහෙන ජාති දාන්න වෙයි නෙ. නිකන් එදිනෙදා අයින් කරන බෝන්චි පොත්තක් පොල් කුඩු ටිකක් දාල ඇති වෙයිද
Forum: ElaKiri Talk! Yesterday, 09:45 AM
Replies: 366
Views: 4,541
Posted By LazyLizard
සරා එක්ක කොමිසම අස්සෙ මොනවා කරයිද දන්නෙ නෑ අපි...

සරා එක්ක කොමිසම අස්සෙ මොනවා කරයිද දන්නෙ නෑ අපි විමසිල්ලෙන් ඉන්නෙ ඈ.
Forum: ElaKiri Talk! Yesterday, 09:29 AM
Replies: 140
Views: 2,310
Posted By LazyLizard
අන්න මඩ ගහන්න පොයින්ට් එකක් :P

අන්න මඩ ගහන්න පොයින්ට් එකක් :P
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03903 seconds with 8 queries