ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.09 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Today, 08:33 PM
Replies: 9
Views: 122
Posted By LazyLizard
ආරක්ෂාවට කවුරුහරි දාන්න වෙයිද මන්ද

ආරක්ෂාවට කවුරුහරි දාන්න වෙයිද මන්ද
Forum: ElaKiri Talk! Today, 06:44 PM
Replies: 5
Views: 106
Posted By LazyLizard
වෑන් එක එලවපු එකා තමයි ඉතිං පැහැරගෙන ගිහින්...

වෑන් එක එලවපු එකා තමයි ඉතිං පැහැරගෙන ගිහින් තියෙන්නෙ වෙන මොකාද.
Forum: ElaKiri Talk! Today, 06:01 PM
Replies: 7
Views: 125
Posted By LazyLizard
"සල්ලි කියන දේ ඇත්තටම අත්‍යවශ්‍යද බං"...

"සල්ලි කියන දේ ඇත්තටම අත්‍යවශ්‍යද බං" :baffled:
Forum: ElaKiri Talk! Today, 05:57 PM
Replies: 8
Views: 264
Posted By LazyLizard
එකපාරම කණපිට ගැහුවා කියන්න බෑ ගියපාර දෙවැනි තැන...

එකපාරම කණපිට ගැහුවා කියන්න බෑ ගියපාර දෙවැනි තැන ලංකාව, මේ පාර තුනට වැටුන.
Forum: ElaKiri Talk! Today, 04:36 PM
Replies: 31
Views: 1,025
Posted By LazyLizard
තාම දුෂ්ඨයෙක් එහෙම නෑ නේද. ලොකු කතාවකට නොයා...

තාම දුෂ්ඨයෙක් එහෙම නෑ නේද. ලොකු කතාවකට නොයා පලවෙනි සීසන් එක ෂේප් එකේ හෙමිට යනව වගේ :yes:
Forum: ElaKiri Talk! Today, 04:32 PM
Replies: 687
Views: 27,072
Posted By LazyLizard
අවුරුදු දෙකකට කලින් මට චන්ඩි පාට් එකක් දාල නේද මූ...

අවුරුදු දෙකකට කලින් මට චන්ඩි පාට් එකක් දාල නේද මූ :angry:
Forum: ElaKiri Talk! Today, 04:15 PM
Replies: 31
Views: 1,025
Posted By LazyLizard
එක එක එපිසෝඩ් එක වෙන වෙනම තීම් වලින් යන්නේ ඒක මරු...

එක එක එපිසෝඩ් එක වෙන වෙනම තීම් වලින් යන්නේ ඒක මරු :yes:
Forum: ElaKiri Talk! Today, 03:30 PM
Replies: 29
Views: 273
Posted By LazyLizard
පොඩි කෘමි සත්තු තමා වැඩියෙන් කැවෙන්නේ :yes: ...

පොඩි කෘමි සත්තු තමා වැඩියෙන් කැවෙන්නේ :yes: සල්ලි තිබුනොත් හාල්මැස්සෙක් බාගෙට පුච්චලා කනව
Forum: ElaKiri Talk! Today, 03:12 PM
Replies: 18
Views: 202
Posted By LazyLizard
මස් නොකා හිටියොත් හරක් මරණ එක අඩුවෙයි.

මස් නොකා හිටියොත් හරක් මරණ එක අඩුවෙයි.
Forum: ElaKiri Talk! Today, 11:19 AM
Replies: 27
Views: 428
Posted By LazyLizard
බැටරියකට පහකට වඩා යනව මම හිතන්නේ ලඟදි නං ගණන්...

බැටරියකට පහකට වඩා යනව මම හිතන්නේ ලඟදි නං ගණන් බැලුවේ නෑ. ඒ ගත්තත් ඔරිජිනල් බැටරිය වගේ නෙවේ නෙ වැඩි කල් අල්ලලා තියෙන එකක් නැතිවෙයි කියල ගත්තේ නෑ මම.

UPS එකක් අවුරුද්දකට වඩා පුළුවන් වෙයි අනික...
Forum: ElaKiri Talk! Today, 10:53 AM
Replies: 27
Views: 428
Posted By LazyLizard
ලැපේ බැටරියක් නෑ නිකන් කරන්ට් එකට ගහගෙන ඉන්නේ...

ලැපේ බැටරියක් නෑ නිකන් කරන්ට් එකට ගහගෙන ඉන්නේ කරන්ට් ගියාම මේකත් හුටස් ගාල ගහල යනව. අලුතෙන් බැටරියක් දාන්න හෙන ගානක් යනව අනික දැම්මත් ඕක අවුරුද්දක් විතර යද්දී ආයේ සවුත්තු වෙනව නෙ. UPS එකක් ගහන එක...
Forum: ElaKiri Talk! Today, 09:08 AM
Replies: 10
Views: 341
Posted By LazyLizard
zT3uKEo6m5I

zT3uKEo6m5I
Forum: ElaKiri Talk! Today, 08:46 AM
Replies: 18
Views: 597
Posted By LazyLizard
අනාගතේ නොපෙනෙන්න හදයි :yes: එතකොට අවුලක් වෙන එකක්...

අනාගතේ නොපෙනෙන්න හදයි :yes: එතකොට අවුලක් වෙන එකක් නෑ :cool:
Forum: ElaKiri Talk! Today, 08:42 AM
Replies: 37
Views: 975
Posted By LazyLizard
මමත් බිතුසිතුවමක් ඇන්ද බලපන් ලස්සනට පේනවද කියල :P

මමත් බිතුසිතුවමක් ඇන්ද බලපන් ලස්සනට පේනවද කියල :P
Forum: ElaKiri Talk! Yesterday, 10:17 PM
Replies: 18
Views: 597
Posted By LazyLizard
ෆෝන් එක මැදටම කරල හැදුව නං තිරේ බලාගෙනම කතාකරන්න...

ෆෝන් එක මැදටම කරල හැදුව නං තිරේ බලාගෙනම කතාකරන්න පුළුවන් වෙයි අනාගතේ
Forum: ElaKiri Talk! Yesterday, 09:43 PM
Replies: 27
Views: 428
Posted By LazyLizard
UPS එකකින් ලැපක් වගේ කොච්චර වෙලා අල්ලාගෙන...

UPS එකකින් ලැපක් වගේ කොච්චර වෙලා අල්ලාගෙන තියාගන්න පුලුවන්ද හැබෑට :oo:
Forum: ElaKiri Talk! Yesterday, 09:31 PM
Replies: 37
Views: 975
Posted By LazyLizard
කොහොමත් ඉමේජ් වල ඇඩ්‍රස් එක විතරයි පේන්නේ ඉමේජ්...

කොහොමත් ඉමේජ් වල ඇඩ්‍රස් එක විතරයි පේන්නේ ඉමේජ් එක ලෝඩ් වෙන්නේ නෑ :P
Forum: ElaKiri Talk! Yesterday, 09:11 PM
Replies: 37
Views: 975
Posted By LazyLizard
පෙසමිස්ට් යාලුගේ ගෙ බිත්තියේ සිංහලෙන් බැනල මඩ...

පෙසමිස්ට් යාලුගේ ගෙ බිත්තියේ සිංහලෙන් බැනල මඩ පත්තර ගහන එක නවත්තන්න අපි එකතුවෙලා ඒකෙ බිතු සිතුවමක් අඳිමුද :)
Forum: ElaKiri Talk! Yesterday, 06:27 PM
Replies: 15
Views: 280
Posted By LazyLizard
මුකුත් මතක නෑ ඔහෙ ගෙවිල ගිහින් :shocked:

මුකුත් මතක නෑ ඔහෙ ගෙවිල ගිහින් :shocked:
Forum: ElaKiri Talk! Yesterday, 06:26 PM
Replies: 37
Views: 975
Posted By LazyLizard
ඒ වෙලේ මොකද්ද එකක් දාල කැපුවා දැන් අමතකයි :sorry:

ඒ වෙලේ මොකද්ද එකක් දාල කැපුවා දැන් අමතකයි :sorry:
Forum: ElaKiri Talk! Yesterday, 01:39 PM
Replies: 12
Views: 492
Posted By LazyLizard
මේක රාවණාටත් කරන අපහාසයක් :no: ඔන්න ලස්සනට ගලෙන්...

මේක රාවණාටත් කරන අපහාසයක් :no: ඔන්න ලස්සනට ගලෙන් කොටලා කැටයන් දාල ඉඩ ඇතිව යන්න හදපු උමගක් නං රාවණාගෙ කීවට කමක් නෑ. මේ හුන්ඩුව වාගේ කිසි පිලිවෙලක් නැති උමගක් අස්සේ කොන්ද නවාගෙන යයිද රාවණා රජ්ජුරුවෝ...
Forum: ElaKiri Talk! Yesterday, 01:22 PM
Replies: 47
Views: 771
Posted By LazyLizard
එක එකාට ඕනේ නමක් කියාගත්තට කමක් නෑ කටුස්සන්ට...

එක එකාට ඕනේ නමක් කියාගත්තට කමක් නෑ කටුස්සන්ට අපහාස කරන්න එපා හරිය :baffled:
Forum: Sports Yesterday, 12:45 PM
Replies: 58
Views: 1,599
Posted By LazyLizard
හෙට උදේ අපි තුන්සීයක් ගහල පකිස්ලට ගහන්න දෙනවා,...

හෙට උදේ අපි තුන්සීයක් ගහල පකිස්ලට ගහන්න දෙනවා, උන් පනහේ ඉනිම දෙකක් ගහල අවුට් වෙනවා :P
Forum: Sports Yesterday, 12:43 PM
Replies: 58
Views: 1,599
Posted By LazyLizard
Play has been called off for the day

Play has been called off for the day
Forum: ElaKiri Talk! Yesterday, 11:53 AM
Replies: 25
Views: 1,695
Posted By LazyLizard
කිඹුලා අල්ලාගෙන නැද්ද :P

කිඹුලා අල්ලාගෙන නැද්ද :P
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03783 seconds with 8 queries