ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.06 seconds.
Search: Posts Made By: Pessimist
Forum: ElaKiri Talk! Yesterday, 10:42 PM
Replies: 10
Views: 219
Posted By Pessimist
sad රාස්සය ගිහිං තියෙන්නෙ එයාගෙ ලමෙක් අසනීප වෙලා...

රාස්සය ගිහිං තියෙන්නෙ එයාගෙ ලමෙක් අසනීප වෙලා බෙහෙත් හොයන්න නැතුව මිනිස්සුන්ට කරදර කරන්න නෙමේ :sorry:
මිනිස්සු රාස්සයට විදල මරල දාල :(
අනික් ලමය රාස්ස අම්මගෙන් අහනව බෙහෙත් ගේන්න ගිය තාත්ත කෝ එයාගෙ...
Forum: ElaKiri Talk! Yesterday, 10:28 PM
Replies: 70
Views: 684
Posted By Pessimist
වෙන නමක් දාන්න ඕන්නෑ භාශාව අනුව වෙනස් වෙනස් රටවල...

වෙන නමක් දාන්න ඕන්නෑ භාශාව අනුව වෙනස් වෙනස් රටවල මිනිස්සු කොහොමත් වෙනස් නම් තමා පාවිච්චි කරන්නෙ. ඒක නිකං බොරුවට ලේබල් එක වෙනස් කිරීමක් විතරයි.
Forum: ElaKiri Talk! Yesterday, 10:23 PM
Replies: 22
Views: 590
Posted By Pessimist
identity politics කියන්නෙ මොකක්ද කියල දැන් මතක...

identity politics කියන්නෙ මොකක්ද කියල දැන් මතක නෑ :rofl: google කරල බලන්න ඕනෙ.
වුනොත් හොඳයි :yes: මං හරි ආසයි අර ලංකාවෙ කෙල්ල ඔය මොකේද එහෙක රූ රැජින වුනා කියල ආඩම්බර වෙන උන්ගෙ මූණු වලට මොනාද වෙන්නෙ...
Forum: ElaKiri Talk! Yesterday, 10:18 PM
Replies: 10
Views: 219
Posted By Pessimist
sad රාස්සයා

https://i.ibb.co/whSNMCY/Zwa7yMn.png
Forum: ElaKiri Talk! Yesterday, 10:06 PM
Replies: 65
Views: 3,396
Posted By Pessimist
:love:

:love:
Forum: ElaKiri Talk! Yesterday, 10:05 PM
Replies: 22
Views: 590
Posted By Pessimist
Love හොඳයි ඊලඟ එක transgender කෙල්ලෙක්ට දෙන්න ඕනෙ...

හොඳයි
ඊලඟ එක transgender කෙල්ලෙක්ට දෙන්න ඕනෙ :yes:
Forum: ElaKiri Talk! Yesterday, 10:03 PM
Replies: 70
Views: 684
Posted By Pessimist
උඹ කියන්නෙ සියල්ල directly සර්වබලධාරී දෙවියන් මවල...

උඹ කියන්නෙ සියල්ල directly සර්වබලධාරී දෙවියන් මවල නෑ කියලද ? වෙන්න පුලුවන් නෑ කියන්නෑ. ඒත් ඕකෙන්වත් සර්වබලධාරී දෙවියන්ගේ පැවැත්ම refute වෙන්නෑනෙ. උඹ කරල තියෙන්නෙ first cause එක step එකක් පස්සට අරගෙන...
Forum: ElaKiri Talk! Yesterday, 09:38 PM
Replies: 70
Views: 684
Posted By Pessimist
ඉතිං ඒක තමා කිව්වෙ ඒ මිනිස්සු ජීවත් වුන වටපිටාව...

ඉතිං ඒක තමා කිව්වෙ ඒ මිනිස්සු ජීවත් වුන වටපිටාව අනුව ඒ මිනිස්සු දෙවියන් වහන්සේවයි මැවීමයි තේරුම් ගත්තෙ ඒ විදිහට
Forum: ElaKiri Talk! Yesterday, 09:23 PM
Replies: 70
Views: 684
Posted By Pessimist
:no: ආරම්භය අවසානය දෙවියන් වහන්සේට අදාල වෙන්නෑ....

:no: ආරම්භය අවසානය දෙවියන් වහන්සේට අදාල වෙන්නෑ. ආරම්භය අවසානය කියන්නෙ කාලය සමඟ බැඳුන දෙයක් සහ මිනිස්සු ලෝකය categorize කරන විදිහ අනුව දකින දෙයක්. ඒක දෙවියන් වහන්සෙට අදාල නෑ.

ක්‍රිස්තියානි ඉස්ලාම්...
Forum: ElaKiri Talk! Yesterday, 09:18 PM
Replies: 70
Views: 684
Posted By Pessimist
උඹ කියන්නෙ කොහෙ හරි එක ප්‍රදේශෙක ජීවත්වෙච්ච...

උඹ කියන්නෙ කොහෙ හරි එක ප්‍රදේශෙක ජීවත්වෙච්ච මිනිස්සු සෙට් එකක් දෙවියන් වහන්සෙව තේරුම් අරං තියෙන විදිහ. පෘථිවිය මවන්න දෙවියන් වහන්සේ කෙනෙක් ඕනෙ නෑ දූවිලි ටිකක් ඔය කොහෙ හරි විශ්වයෙ අතෑරිය නං නිකංම...
Forum: ElaKiri Talk! Yesterday, 09:16 PM
Replies: 70
Views: 684
Posted By Pessimist
වලියක් ගියොත් බල්ලො ටිකට කාගන්න දීල අපි පැත්තකට...

වලියක් ගියොත් බල්ලො ටිකට කාගන්න දීල අපි පැත්තකට වෙනව :yes:
Forum: ElaKiri Talk! Yesterday, 09:13 PM
Replies: 70
Views: 684
Posted By Pessimist
මුල කමෙන්ට් කියවන්න. උඹ කියන්නෙ දෙවියන් වහන්සෙව...

මුල කමෙන්ට් කියවන්න. උඹ කියන්නෙ දෙවියන් වහන්සෙව මිනිස්සු තේරුම් අරං තියෙන විදිහ ගැන මිසක් දෙවියන් වහන්සේ ගැන නෙමේ.
Forum: ElaKiri Talk! Yesterday, 08:46 PM
Replies: 70
Views: 684
Posted By Pessimist
එහෙම කෙනෙක් නෙමේ නං ඒ දෙවියන් වහන්සෙ නෙමේ.

එහෙම කෙනෙක් නෙමේ නං ඒ දෙවියන් වහන්සෙ නෙමේ.
Forum: ElaKiri Talk! Yesterday, 08:44 PM
Replies: 70
Views: 684
Posted By Pessimist
කවුරුත් මැව්වෙ නැහැ. දෙවියන් වහන්සෙ කියන්නෙ කාලයට...

කවුරුත් මැව්වෙ නැහැ. දෙවියන් වහන්සෙ කියන්නෙ කාලයට ඔබ්බෙන් තිබෙන දෙයක්/කෙනෙක්. මෙතනත් හොඳ point එකක් තියෙනව. දෙවියන් වහන්සෙට පුද්ගලත්වයක් ආරෝපණය කරල. ඒකත් මිනිස්සු දෙවියන් වහන්සෙව තමන්ට තේරෙන දේවල්...
Forum: ElaKiri Talk! Yesterday, 08:37 PM
Replies: 70
Views: 684
Posted By Pessimist
:yes: නෑ. දෙවියන් වහන්සෙගෙ definition...

:yes:



නෑ. දෙවියන් වහන්සෙගෙ definition එකේම සියල්ල දන්නව කියන එක තියෙනව. තව දුරටත් දැනගන්න දෙයක් නෑ.
Forum: ElaKiri Talk! Yesterday, 08:28 PM
Replies: 70
Views: 684
Posted By Pessimist
ඉස්සරත් වැරදියි දැනුත් වැරදියි අනාගතෙත් වැරදියි ...

ඉස්සරත් වැරදියි දැනුත් වැරදියි අනාගතෙත් වැරදියි
උඹ noumena phenomena ගැන අහල තියෙනවද ? ඒක දන්නව නං මේ කියන දේ හොඳට තේරෙයි. මිනිස්සු තේරුම් ගන්නෙ තමාගෙ මනසට සාපේක්ශව. දෙන්නෙක් දෙවියන් වහන්සෙව තේරුම්...
Forum: ElaKiri Talk! Yesterday, 08:22 PM
Replies: 70
Views: 684
Posted By Pessimist
නෑ ඒ මිනිස්සු මැවීම තේරුම් අරං තියෙන විදිහ. ගහකොල...

නෑ ඒ මිනිස්සු මැවීම තේරුම් අරං තියෙන විදිහ. ගහකොල සත්තුන්ගෙන් ඔබ්බට හිතන්න බැරි සමාජයක් මැවීම තේරුම් ගත්තෙ ඒ විදිහට. යුද්ද කරන සමාජයක් දෙවියන් වහන්සෙ තේරුම් ගත්තෙ යුද්ද වලට අනුබල දෙන කෙනෙක් විදිහට....
Forum: ElaKiri Talk! Yesterday, 08:18 PM
Replies: 70
Views: 684
Posted By Pessimist
දෙවියන් වහන්සෙ ලෝකෙ මැව්වෙ තමන් වහන්සෙගෙ පිලිම...

දෙවියන් වහන්සෙ ලෝකෙ මැව්වෙ තමන් වහන්සෙගෙ පිලිම වලට පවතින්න නෙමේ බං. පිලිම කියන්නෙ මිනිස්සු හදපුව. පිලිමෙ දෙවියන් වහන්සෙව දකින්නෙ මිනිස්සු.
Forum: ElaKiri Talk! Yesterday, 07:23 PM
Replies: 12
Views: 242
Posted By Pessimist
window එකක් ඕපන් කරගනිං. doors ඕපන් කරන්න...

window එකක් ඕපන් කරගනිං. doors ඕපන් කරන්න අමාරුයිලු :dull:
Forum: ElaKiri Talk! Yesterday, 07:22 PM
Replies: 45
Views: 582
Posted By Pessimist
කුණ්ඩලීනි අවදි කරපු පිටසක්වල ජීවියෙක් ඔයාගෙ මොලේට...

කුණ්ඩලීනි අවදි කරපු පිටසක්වල ජීවියෙක් ඔයාගෙ මොලේට මොනා හරි බරපතල දෙයක් download කරල තියෙන වග නං පිළිගන්න වෙනව :(
Forum: ElaKiri Talk! Yesterday, 07:16 PM
Replies: 45
Views: 582
Posted By Pessimist
එතකොට ඔයා කොහොමද දන්නෙ එහෙ එහෙම download කරල තමා...

එතකොට ඔයා කොහොමද දන්නෙ එහෙ එහෙම download කරල තමා ඉගෙන ගන්න තියෙන්නෙ කියල :rofl:
Forum: ElaKiri Talk! Yesterday, 07:09 PM
Replies: 45
Views: 582
Posted By Pessimist
උඹට දැන් කලිං ආත්මෙ එහෙ එහෙම ඩවුන්ලොඩ් කරගත්තු ඒව...

උඹට දැන් කලිං ආත්මෙ එහෙ එහෙම ඩවුන්ලොඩ් කරගත්තු ඒව මතකද ? :rolleyes:
Forum: ElaKiri Talk! Yesterday, 07:08 PM
Replies: 7
Views: 201
Posted By Pessimist
කටුස්ස එන්න පෙරේත ගොටුවෙ තියන කෑම කන්න පෙරේතය...

කටුස්ස එන්න පෙරේත ගොටුවෙ තියන කෑම කන්න පෙරේතය විදිහට :cool:
මටත් ගොක්කොල ටිකක් ඕනෙ උඩ යවන්න :love:
Forum: ElaKiri Talk! Yesterday, 07:06 PM
Replies: 12
Views: 242
Posted By Pessimist
මොනවත් බොන්න එපා වස්තුවේ ඔයා එලකිරියට සම්පතක්...

මොනවත් බොන්න එපා වස්තුවේ ඔයා එලකිරියට සම්පතක් :love:
Forum: ElaKiri Talk! Yesterday, 07:06 PM
Replies: 70
Views: 684
Posted By Pessimist
දෙවියන් වහන්සේ සියල්ල මැව්ව ලෝකය නෙමේ

දෙවියන් වහන්සේ සියල්ල මැව්ව ලෝකය නෙමේ
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04171 seconds with 8 queries