ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.11 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Today, 04:40 PM
Replies: 734
Views: 20,517
Posted By LazyLizard
ඔව් ඔව් ගෙදරට එවනව පැන්සලක් :P

ඔව් ඔව් ගෙදරට එවනව පැන්සලක් :P
Forum: ElaKiri Talk! Today, 04:36 PM
Replies: 2,791
Views: 129,919
Posted By LazyLizard
https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/72...

https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/72740380_2144300252543289_4578055247678668800_n.jpg?_nc_cat=110&_nc_oc=AQnxGnJe7F32K64b3CzT3QTKht6huDMNsZ4H-Ma_md2bosWU8N8SLtX-qYYHZFCr43c&_nc_ht=sconte...
Forum: ElaKiri Talk! Today, 04:33 PM
Replies: 734
Views: 20,517
Posted By LazyLizard
හිච්චියා හරියට එකක් කිව්වේ නෑනේ එක එක බොරු...

හිච්චියා හරියට එකක් කිව්වේ නෑනේ එක එක බොරු ඉලක්කන් දදා හිටියෙ :baffled:
Forum: ElaKiri Talk! Today, 04:32 PM
Replies: 734
Views: 20,517
Posted By LazyLizard
ආ මේ ඉන්නේ ජයග්‍රාහකයා :P දේවාලයක් දාගන්න...

ආ මේ ඉන්නේ ජයග්‍රාහකයා :P

දේවාලයක් දාගන්න සාස්තර කියන්න :yes:
Forum: ElaKiri Talk! Today, 04:31 PM
Replies: 734
Views: 20,517
Posted By LazyLizard
හයියෝ :P ලප සර්ගෙ අවාසනාව තමා

හයියෝ :P ලප සර්ගෙ අවාසනාව තමා
Forum: ElaKiri Talk! Today, 04:26 PM
Replies: 24
Views: 768
Posted By LazyLizard
අහක හිටපු ආරි පල්ලෙවත්තටත් වඩා චන්ද අරන් :rofl:

අහක හිටපු ආරි පල්ලෙවත්තටත් වඩා චන්ද අරන් :rofl:
Forum: ElaKiri Talk! Today, 04:09 PM
Replies: 734
Views: 20,517
Posted By LazyLizard
154 දෙනෙක්ගෙන් 26 වෙනියා :yes:

154 දෙනෙක්ගෙන් 26 වෙනියා :yes:
Forum: ElaKiri Talk! Today, 03:58 PM
Replies: 734
Views: 20,517
Posted By LazyLizard
මෙයා බලන්ඩකො කොනක ඉඳල හොරා වාගේ හතරවෙනිය වෙලා :P

මෙයා බලන්ඩකො කොනක ඉඳල හොරා වාගේ හතරවෙනිය වෙලා :P
Forum: ElaKiri Talk! Today, 03:47 PM
Replies: 734
Views: 20,517
Posted By LazyLizard
මැකෝ ප්‍රතිපල ටික කිව්වා නිල වශයෙන් ඔන්න. ගෝඨාභය...

මැකෝ ප්‍රතිපල ටික කිව්වා නිල වශයෙන් ඔන්න. ගෝඨාභය - 52.25, සජිත් - 41.99, අනුර 3.16, වෙනත් - 2.60 කියල අවසන් ප්‍රතිපලය ගත්තා

මෙන්න ජයග්‍රාහකයෝ ලැයිස්තුව. ත්‍රෙඩ් එකේ මුල පෝස්ට් එකෙත් බලන්න පුළුවන්...
Forum: ElaKiri Talk! Today, 03:46 PM
Replies: 734
Views: 20,517
Posted By LazyLizard
ඔහොම තමා මාත් හිතුවෙ අපේ අනුර සර් එහෙම මීට වඩා...

ඔහොම තමා මාත් හිතුවෙ අපේ අනුර සර් එහෙම මීට වඩා ගනියි කියල කොහෙද අරන් නෑ නෙ.
Forum: ElaKiri Talk! Today, 03:41 PM
Replies: 734
Views: 20,517
Posted By LazyLizard
SL Editor කියල ඉන්නේ ඔයා :yes: 97 වෙනියා

SL Editor කියල ඉන්නේ ඔයා :yes: 97 වෙනියා
Forum: ElaKiri Talk! Today, 03:33 PM
Replies: 734
Views: 20,517
Posted By LazyLizard
මේක නොවෙන්නේ මොකෝ හරියටම ඒක තමා ඔයා තුන්වෙනියා...

මේක නොවෙන්නේ මොකෝ හරියටම ඒක තමා ඔයා තුන්වෙනියා :yes:
Forum: ElaKiri Talk! Today, 03:17 PM
Replies: 734
Views: 20,517
Posted By LazyLizard
අද හවස එඩිට් කරලා නේද, අනාවැකිය වෙනස් කරේ නෑ නේද...

අද හවස එඩිට් කරලා නේද, අනාවැකිය වෙනස් කරේ නෑ නේද :P
Forum: ElaKiri Talk! Today, 03:08 PM
Replies: 2,791
Views: 129,919
Posted By LazyLizard
සජිත්ටත් පිස්සු නෙ අහක හිටපු තිස්සව බලෙන් කරට අරං...

සජිත්ටත් පිස්සු නෙ අහක හිටපු තිස්සව බලෙන් කරට අරං ඉල්ලගෙන කෑව.
Forum: ElaKiri Talk! Today, 03:04 PM
Replies: 2,791
Views: 129,919
Posted By LazyLizard
සිංහලු ෂුවර් උනාට නානල ෂුවර් නෑ නෙ :baffled:

සිංහලු ෂුවර් උනාට නානල ෂුවර් නෑ නෙ :baffled:
Forum: ElaKiri Talk! Today, 03:03 PM
Replies: 2,791
Views: 129,919
Posted By LazyLizard
ඒකනේ අර බුරු මහින්දානන්දයි උගේ අයියයි දෙන්නම...

ඒකනේ අර බුරු මහින්දානන්දයි උගේ අයියයි දෙන්නම ඉඳලත් නාවලපිටිය පැරදී නෙ.
Forum: ElaKiri Talk! Today, 03:00 PM
Replies: 53
Views: 2,129
Posted By LazyLizard
ඕවට ගේම අදින්නේ නෑ මහින්දයි රනිලුයි යාළුවො නෙ...

ඕවට ගේම අදින්නේ නෑ මහින්දයි රනිලුයි යාළුවො නෙ 2015 මහින්ද පැරදුන වෙලාවෙත් රනිල් නෙ ඉස්සෙල්ලම ගිහින් මහින්දට ගෙදර යන්න ඉඩ හදල දුන්නෙ. මේ පාරත් ඕකම තමා වෙන්නෙ.
Forum: ElaKiri Talk! Today, 02:58 PM
Replies: 2,791
Views: 129,919
Posted By LazyLizard
කොහොමහරි දිනුවනේ ඒ ඇති :baffled: හම්මෝ මම බයේ...

කොහොමහරි දිනුවනේ ඒ ඇති :baffled: හම්මෝ මම බයේ හිටියේ අපිටත් ඊලාම් සිතියමට පුට්ටු වෙන්න වෙයිද කියල
Forum: ElaKiri Talk! Today, 02:55 PM
Replies: 53
Views: 2,129
Posted By LazyLizard
ඔව් ඉතිං නැත්තං ආණ්ඩුව බාරදෙනවා කියන එකේ තේරුමක්...

ඔව් ඉතිං නැත්තං ආණ්ඩුව බාරදෙනවා කියන එකේ තේරුමක් නෑ නෙ.

කලින් අප්සට් එක උනේ බලහත්කාරෙන් අගමැති අයින් කරන්න හදපු එකනේ. දැන් කැමැත්තෙන් යනවා කියන්නේ අවුලක් වෙන එකක් නෑ.
Forum: ElaKiri Talk! Today, 02:49 PM
Replies: 2,791
Views: 129,919
Posted By LazyLizard
මහනුවර දිස්ත්‍රික්කේ යන්තං දිනුව හුරේ :P

මහනුවර දිස්ත්‍රික්කේ යන්තං දිනුව හුරේ :P
Forum: ElaKiri Talk! Today, 02:45 PM
Replies: 53
Views: 2,129
Posted By LazyLizard
විසුරුවන්න ඕනේ නෑ අන්න ආණ්ඩුව බන්දේසියක තියල...

විසුරුවන්න ඕනේ නෑ අන්න ආණ්ඩුව බන්දේසියක තියල දෙන්න යන්නෙ
Forum: ElaKiri Talk! Today, 02:06 PM
Replies: 734
Views: 20,517
Posted By LazyLizard
ඊයේ චන්ද ප්‍රකාශ කිරීම ඉවරවෙනවත් එක්කම අනාවැකි...

ඊයේ චන්ද ප්‍රකාශ කිරීම ඉවරවෙනවත් එක්කම අනාවැකි බාරගැනීම නැවැත්තුව නෙ ඊට පස්සේ බාරගත්තේ නෑ මම බැලුවෙත් නෑ :yes:

කමක් නෑ මේක දාන්නං මම :P
Forum: ElaKiri Talk! Today, 01:51 PM
Replies: 734
Views: 20,517
Posted By LazyLizard
ඔව් සජිත්ගේ පොඩ්ඩක් අඩුවෙලා ගෝටගේ ටිකක් වැඩිවෙයි...

ඔව් සජිත්ගේ පොඩ්ඩක් අඩුවෙලා ගෝටගේ ටිකක් වැඩිවෙයි :yes:
Forum: ElaKiri Talk! Today, 01:48 PM
Replies: 82
Views: 6,183
Posted By LazyLizard
දැනට ආපු ඔක්කොම අප්ඩේට් කරා ඔන්න ලක්ෂ තුනක...

දැනට ආපු ඔක්කොම අප්ඩේට් කරා ඔන්න

ලක්ෂ තුනක වැඩි චන්ද අරන් දුන්න ගම්පහ ජනතාවට අපේ ප්‍රණාමය
Forum: ElaKiri Talk! Today, 01:46 PM
Replies: 734
Views: 20,517
Posted By LazyLizard
ඔව් ඔව් දැනට තියෙන ප්‍රතිපලේ අනුව තමා ඔය ඉන්නේ...

ඔව් ඔව් දැනට තියෙන ප්‍රතිපලේ අනුව තමා ඔය ඉන්නේ :yes:

හැබැයි දැන් ගොඩාක් ප්‍රතිපල කියල ඉවර හින්ද අග හරියේ අය මුලට එන එකක් නෑ පොඩි පොඩි වෙනස්කන් වෙයි. 1, 2, 3 නං කියන්න බෑ දැන්ම
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05622 seconds with 8 queries