ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: m3pium
Forum: ElaKiri Lyrics 09-08-2014, 05:48 AM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
Forum: ElaKiri Lyrics 07-25-2014, 03:51 AM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
සිහිනෙන් ළඟ ඉන්නා තරම් හැබැහින් ළඟ ඉන්නවනම් ...

සිහිනෙන් ළඟ ඉන්නා තරම්
හැබැහින් ළඟ ඉන්නවනම්
අදහන්නම් දෑස තරම්
නුඹෙ වෙන්නම් හුස්ම තරම්

සසරේ... පු‍රුදු නිසා
ඇස් වහගෙන හිඳිනු එපා...


කසුන් මධුරංග
Forum: News and Updates 07-18-2014, 10:56 PM
Replies: 62
Views: 5,540
Posted By m3pium
Good post thanks for sharing:yes:

Good post
thanks for sharing:yes:
Forum: ElaKiri Lyrics 04-11-2014, 04:20 PM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
When the days are cold And the cards all fold ...

When the days are cold
And the cards all fold
And the saints we see
Are all made of gold

When your dreams all fail
And the ones we hail
Are the worst of all
And the blood’s run stale
Forum: ElaKiri Talk! 03-29-2014, 11:24 PM
Replies: 2,101
Views: 175,905
Posted By m3pium
Bump

Bump
Forum: ElaKiri Lyrics 03-29-2014, 11:13 PM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
තව දවසක් හමුවී ඉමු මේ භවේ එක සැරයක් දුටුවොත්...

තව දවසක් හමුවී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවොත් ඇති දෑස් ඔබේ..
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීන්සැරේ..
තව දවසක් හමුවී ඉමු මේ භවේ..
:love:

-කීර්ති පැස්කුවල්-
Forum: ElaKiri Lyrics 02-09-2014, 10:40 PM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
හවසක මා නුඹ දැක මංමුලා වී නිරුදක කතරේ තනිවූ...

හවසක මා
නුඹ දැක මංමුලා වී
නිරුදක කතරේ තනිවූ දා..

තනිතරුවක්
නිවැරදි පාර කීවා
කතරින් එන මඟ මට කීවා..


ලහිරු-අභිෂේකා
Forum: ElaKiri Lyrics 01-25-2014, 10:29 PM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම.. දීගෙක...

බොල් වී අහුරු
වෙල් හුළඟේ ගිය සේම..
දීගෙක ගිහින්
නුඹ මටවත් නොකියාම..

-අමරදේවයන්-
Forum: ElaKiri Lyrics 12-15-2013, 03:26 AM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත...

නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා..:love:

දැන් ඇහෙන්නෙම නැති ලස්සන සිංදුවක්..
Forum: ElaKiri Lyrics 12-15-2013, 03:22 AM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
මලක මෙලෙක හිතාගන්න බැරි අතකින් මල් නෙලන්න එපා...

මලක මෙලෙක හිතාගන්න බැරි අතකින්
මල් නෙලන්න එපා යාළුවේ
හිතක මෙලෙක හිතාගන්න බැරි හිතකින්
පෙම් කරන්න එපා යාළුවේ...

රුවට රුවේ මල් පිපුණට
තරඟ වැදී මල් නෙලුවට
මලට ආදරේ නැත්නම් මල් මිය යාවී
ලොවේ...
Forum: ElaKiri Talk! 12-15-2013, 03:07 AM
Replies: 28
Views: 1,156
Posted By m3pium
:rofl::lol:

:rofl::lol:
Forum: ElaKiri Lyrics 12-07-2013, 12:59 AM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
:rofl: මේ දවස්වල වැඩියෙන්ම ඇහෙන...

:rofl: මේ දවස්වල වැඩියෙන්ම ඇහෙන සිංදුවhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif
Forum: ElaKiri Lyrics 11-11-2013, 01:59 AM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
Forum: ElaKiri Lyrics 09-02-2013, 12:47 AM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
සුපුන් ස‍ඳේ කැළුම් පිරේ විල්තෙරේ පියුම් පිපේ ...

සුපුන් ස‍ඳේ කැළුම් පිරේ
විල්තෙරේ පියුම් පිපේ
සිහිනෙන් ඔබ සිහිවී..
හිදිමිදෝ කෙසේ
ඔබ තමා..
ස්නේහයේ පහන් දැල්වුයේ..:love:

§දයාන් විතාරණ-සමිතා මුදුන්කොටුව§

නැවත හමු‍වන තුරු..
Forum: ElaKiri Talk! 09-01-2013, 07:12 PM
Replies: 60
Views: 4,599
Posted By m3pium
TFS...

TFS http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
Forum: ElaKiri Talk! 09-01-2013, 07:07 PM
Replies: 14
Views: 1,232
Posted By m3pium
TFS:yes:

TFS:yes:
Forum: ElaKiri Talk! 09-01-2013, 07:03 PM
Replies: 211
Views: 9,902
Posted By m3pium
සුබ පැතුම් සහෝ.

සුබ පැතුම් සහෝ.
Forum: Education 09-01-2013, 06:59 PM
Replies: 10
Views: 1,182
Posted By m3pium
මේ ත්‍රෙඩ් එකට ගිහින් බලන්න ප්‍රයෝජනවත් වේවිද...

මේ ත්‍රෙඩ් එකට ගිහින් බලන්න ප්‍රයෝජනවත් වේවිද කියලා.. :)
http://www.elakiri.com/forum/showthread.php?t=1546542&highlight=A%2FL+papers
Forum: ElaKiri Lyrics 09-01-2013, 06:54 PM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
තුඟු ගිරි කුළු සිප ඇදෙන වළාකුළු කොහියනවද නුඹලා ...

තුඟු ගිරි කුළු සිප ඇදෙන වළාකුළු
කොහියනවද නුඹලා
එකලා මගෙ හදවත එනුමැන
කවියක් වී සැනිනා...
Forum: ElaKiri Lyrics 08-31-2013, 12:20 AM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
රැවටුනු තරම් ඔබ හින්දා මං කවුරැත්ම දන්නේ නෑ තවත් ...

රැවටුනු තරම් ඔබ හින්දා මං කවුරැත්ම දන්නේ නෑ තවත්
කඳුලක තරම් දැනුනා හොදින් සමුගත්ත දා ඔයා මගෙන්
වැරදී කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් රිදවා ඒදා අමනාප නෑ වුනේ කිසිදා

හැමදාම ඔබ මාගේ...
Forum: ElaKiri Lyrics 08-30-2013, 10:28 PM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
කටහඬ නම් මන්දා අයියණ්ඩි.. :rofl: පදරචනයේ සමහර...

කටහඬ නම් මන්දා අයියණ්ඩි.. :rofl: පදරචනයේ සමහර තැන් අද කාලෙට ගැලපෙනවා. ගැඹුරු නොවුනත්. අයියත් පී.එස් වලින් වැඩ පටාආආආන් අරන් තිබ්බා දැක්කා. සතුටුයි..:D
Forum: ElaKiri Lyrics 08-30-2013, 10:11 PM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
මාත් ආස...

මාත් ආස සිංදුවක්http://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif
Forum: ElaKiri Lyrics 08-23-2013, 12:31 AM
Replies: 3,171
Views: 229,669
Posted By m3pium
:):yes:

:):yes:
Forum: ElaKiri Talk! 08-22-2013, 04:59 PM
Replies: 40
Views: 2,182
Posted By m3pium
:lol::lol:http://www.elakiri.com/forum/images/icon...

:lol::lol:http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
Forum: New Music 08-22-2013, 04:45 PM
Replies: 5
Views: 569
Posted By m3pium
tnx malliya:D

tnx malliya:D
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03601 seconds with 8 queries