ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.07 seconds.
Search: Posts Made By: AnuradhaRa
Forum: ElaKiri Talk! Yesterday, 12:28 PM
Replies: 8
Views: 220
Posted By AnuradhaRa
ඔව් ඒක හරි ඒත් මචං මං බැලුවෙ මැනුවල් කරනවනං...

ඔව් ඒක හරි
ඒත් මචං මං බැලුවෙ මැනුවල් කරනවනං කරන්නෙ කොහොමද කියල
Forum: ElaKiri Talk! Yesterday, 12:08 PM
Replies: 8
Views: 220
Posted By AnuradhaRa
save as කියන තැනද බං - watch.htm ඒත්...

save as කියන තැනද බං - watch.htm

ඒත් හරියන්නෙ නෑනෙ
Forum: ElaKiri Talk! Yesterday, 11:06 AM
Replies: 1
Views: 160
Posted By AnuradhaRa
පට්ට සයිට් එකක් හම්බුණා

මේක බැලුවම මට හිතෙනව මගේ ලෙන්ස් එක වර්ටිකල් focus වෙන්නෙ නෑ කියල
මොකද ඩිස්ක් එක ඇතුලට ගිහින් ලෙන්ස් එක දෙපාරක් පත්තු වෙලා නතර වෙනව. ඩිස්ක් එක කැරකෙන්නෙ නෑ

රතුපාට ලෙසර් එක උඩින් කෙලින් බලන්ඩ එපා....
Forum: ElaKiri Talk! Yesterday, 10:02 AM
Replies: 9
Views: 200
Posted By AnuradhaRa
:)

:)
Forum: ElaKiri Talk! Yesterday, 08:35 AM
Replies: 9
Views: 200
Posted By AnuradhaRa
මොනිටරයක්

හොඳ මොනිටරයක් ගන්නකොට පික්සල් පිච් එක කීයක් වගේ තිබුණොත් ඇතිද? මම ගොඩක් ඒවයෙ දැකල තියෙනව crt වගේ නෙමේ, lcd ledවල පික්සල් පේනවනෙ :sorry:
Forum: ElaKiri Talk! 12-12-2019, 05:48 PM
Replies: 62
Views: 1,333
Posted By AnuradhaRa
2020දිවත් අපි දෙන්න කසාද බදිමුකෝ....

2020දිවත් අපි දෙන්න කසාද බදිමුකෝ....
Forum: ElaKiri Talk! 12-12-2019, 05:20 PM
Replies: 11
Views: 801
Posted By AnuradhaRa
මට රයිස් එකක් කන්ඩ රුපියල් පන්සීයක් දීපල්ලකො :P

මට රයිස් එකක් කන්ඩ රුපියල් පන්සීයක් දීපල්ලකො :P
Forum: ElaKiri Talk! 12-12-2019, 05:19 PM
Replies: 62
Views: 1,333
Posted By AnuradhaRa
:dull:

:dull:
Forum: ElaKiri Talk! 12-12-2019, 03:30 PM
Replies: 5
Views: 185
Posted By AnuradhaRa
ඉස්සර තිබුණ නේද ලේසර් ගැජට් එකක්

මතකද උඹලට
හැමෝම ගාව තිබුණ
ඒ ලේසර් එක භයානක නැද්ද?
Forum: ElaKiri Talk! 12-12-2019, 10:54 AM
Replies: 8
Views: 220
Posted By AnuradhaRa
වෙලාවකට පොපප් වෙන්නෙ නෑ බං

වෙලාවකට පොපප් වෙන්නෙ නෑ බං
Forum: ElaKiri Talk! 12-12-2019, 10:44 AM
Replies: 8
Views: 220
Posted By AnuradhaRa
IDM - add url

වලින් කොහොමද බං ඩවුන්ලෝඩ් කරන්නෙ :confused:

වේ පිටුවක්නෙ සේව් වෙන්නෙ :rofl:
Forum: ElaKiri Talk! 12-12-2019, 10:12 AM
Replies: 14
Views: 673
Posted By AnuradhaRa
Forum: ElaKiri Talk! 12-12-2019, 10:04 AM
Replies: 25
Views: 658
Posted By AnuradhaRa
නෙගටිව් :shocked: ඒ කියන්නෙ නිදහසේ පහලට වැටෙනවට...

නෙගටිව් :shocked: ඒ කියන්නෙ නිදහසේ පහලට වැටෙනවට වඩා වේගෙකින් පහලට එනවද?
Forum: ElaKiri Talk! 12-12-2019, 10:02 AM
Replies: 46
Views: 1,313
Posted By AnuradhaRa
මම ඕව දන්නෙ නෑ අපේ ගෙදර මයික්‍රොවේව් එකක් නෑ

මම ඕව දන්නෙ නෑ
අපේ ගෙදර මයික්‍රොවේව් එකක් නෑ
Forum: ElaKiri Talk! 12-12-2019, 09:59 AM
Replies: 14
Views: 225
Posted By AnuradhaRa
install කරන්ඩ යන හාඩ් එකේ පාටිෂන් එකක තියං බෑ නේ...

install කරන්ඩ යන හාඩ් එකේ පාටිෂන් එකක තියං බෑ නේ බං.. :P
Forum: ElaKiri Talk! 12-12-2019, 09:33 AM
Replies: 46
Views: 1,313
Posted By AnuradhaRa
මයික්‍රොවේව් අවන් එකකට නිකං පිඟානක් දාල බලපං ...

මයික්‍රොවේව් අවන් එකකට නිකං පිඟානක් දාල බලපං
පිඟාන රත් වෙන්නෙ නෑ
කෑම විතරයි රත් වෙන්නෙ
කෑම වල තියෙන ජල අංඟු මයික්‍රොවේව් නිසා කම්පනය වෙන්ඩ ගන්න
එතකොට කෑම එක ඇතුලෙම හීට් එකක් ජෙනරේට් වෙනව :cool:
Forum: ElaKiri Talk! 12-12-2019, 09:30 AM
Replies: 14
Views: 225
Posted By AnuradhaRa
iso එක අරන කොහොමද වින්ඩෝස් දාන්නෙ :confused: ...

iso එක අරන කොහොමද වින්ඩෝස් දාන්නෙ :confused:
පෙන් එකකින්ද?
Forum: ElaKiri Talk! 12-12-2019, 09:29 AM
Replies: 46
Views: 1,313
Posted By AnuradhaRa
අපි ගෑස් ලිපකින් කෑම උයනකොට ඉස්සෙල්ලම භාජනේ රත්...

අපි ගෑස් ලිපකින් කෑම උයනකොට ඉස්සෙල්ලම භාජනේ රත් වෙනව ඊට පස්සෙ කෑම රත් වෙනවනෙ

මයික්‍රොවේව් අවන් එකේ වෙන්නෙ ඉස්සෙල්ල කෑම එකයි රත් වෙන්නෙ. කෑම එකේ රස්නෙට භාජනෙත් රත් වෙනව
Forum: ElaKiri Talk! 12-12-2019, 09:25 AM
Replies: 14
Views: 225
Posted By AnuradhaRa
windows දාගන්ඩ

windows දාගන්ඩ
Forum: ElaKiri Talk! 12-12-2019, 09:11 AM
Replies: 14
Views: 225
Posted By AnuradhaRa
sad DVD Writer එක වැඩ නෑ

ටේක් එකත් ඇතුලට යනව ලයිට් එක තුන්පාරක් විතර පත්තු වෙලා නතර වෙනව
රීඩ් කරන්නෙ නෑ

ගලෝල ලෙන්ස් එක පොඩ්ඩක් පිහලත් බැලුව හරි ගියෙ නෑ
Forum: ElaKiri Talk! 12-12-2019, 09:03 AM
Replies: 125
Views: 5,639
Posted By AnuradhaRa
පැය තුනක් වගේ තියෙනව මචං හැබැයි පීක් එක විනාඩි...

පැය තුනක් වගේ තියෙනව මචං
හැබැයි පීක් එක විනාඩි තුනක් වගේ
පීක් 9.36ට
Forum: ElaKiri Talk! 12-12-2019, 09:00 AM
Replies: 25
Views: 658
Posted By AnuradhaRa
රෑට මට හීනෙන් පේනව උඩ ඉඳං බිමට වැටෙනව වගේ බොක්ක...

රෑට මට හීනෙන් පේනව උඩ ඉඳං බිමට වැටෙනව වගේ
බොක්ක කූල් වෙනව හීනෙනුත්
Forum: ElaKiri Talk! 12-12-2019, 08:58 AM
Replies: 46
Views: 1,313
Posted By AnuradhaRa
මම ක්වොන්ටම් අංශුවක්ද බං කීප තැනක ඉන්ඩ :angry:

මම ක්වොන්ටම් අංශුවක්ද බං කීප තැනක ඉන්ඩ :angry:
Forum: ElaKiri Talk! 12-11-2019, 04:16 PM
Replies: 25
Views: 658
Posted By AnuradhaRa
gravity හින්දනෙ පහලට වැටෙන්නෙ නේද.. :yes: ...

gravity හින්දනෙ පහලට වැටෙන්නෙ නේද.. :yes:

කොහොමහරි අපිට දැනෙන්නෙ නිකං ගුරුත්වාකර්ශණය නැතුව ගියා වගේ weightlessness

එළ කිරි මචං
Forum: ElaKiri Talk! 12-11-2019, 02:01 PM
Replies: 25
Views: 658
Posted By AnuradhaRa
දෙකේ වෙනස මොකක්ද බං :confused:

දෙකේ වෙනස මොකක්ද බං :confused:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05564 seconds with 8 queries