ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.32 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Today, 10:13 PM
Replies: 10
Views: 263
Posted By LazyLizard
ඕව කන්න එපා බන් වඳ වෙයි උඹව :no:

ඕව කන්න එපා බන් වඳ වෙයි උඹව :no:
Forum: ElaKiri Talk! Today, 07:47 PM
Replies: 11
Views: 337
Posted By LazyLizard
ෂුවර් එකට නොහොබිනා ජාති කරවගන්න හදනව ඇති අක්කට...

ෂුවර් එකට නොහොබිනා ජාති කරවගන්න හදනව ඇති අක්කට කියල. කිරි දරුවෙක් වාගේ අහිංසක චානි අක්ක ඒවට බෑ කිවම දත කැඩෙන්න ගහන්න ඇති :no:
Forum: ElaKiri Talk! Today, 07:44 PM
Replies: 15
Views: 647
Posted By LazyLizard
ඊළඟ චන්දෙට එහාපැත්තෙන් පොල් ලෙල්ලක් දැම්මත් දිනන ...

ඊළඟ චන්දෙට එහාපැත්තෙන් පොල් ලෙල්ලක් දැම්මත් දිනන සිද්දියක් දැන් තියෙන්නෙ මට පේන විදිහට
Forum: ElaKiri Talk! Today, 06:17 PM
Replies: 162
Views: 5,991
Posted By LazyLizard
ඒ කාලේ වෙලා තියෙන ජාති :rofl:

ඒ කාලේ වෙලා තියෙන ජාති :rofl:
Forum: ElaKiri Talk! Today, 05:58 PM
Replies: 11
Views: 337
Posted By LazyLizard
අක්කගේ මනුස්සය ගැහුවද දත කඩලා යන්න :shocked: ...

අක්කගේ මනුස්සය ගැහුවද දත කඩලා යන්න :shocked:

ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කරන්න අක්කේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියල :yes:
Forum: ElaKiri Talk! Today, 04:42 PM
Replies: 11
Views: 337
Posted By LazyLizard
මොකෝ අක්කේ බෙරිහන් දෙන්නේ මද කිපිලද :baffled:

මොකෝ අක්කේ බෙරිහන් දෙන්නේ මද කිපිලද :baffled:
Forum: ElaKiri Chat! Today, 04:12 PM
Replies: 968
Views: 40,985
Posted By LazyLizard
කොරෝනා හැදිල වැඩියෙන්ම මැරෙන්නේ වයසක අයලු :yes:...

කොරෝනා හැදිල වැඩියෙන්ම මැරෙන්නේ වයසක අයලු :yes: මේකේ ඉන්න සීයල ආච්චිලා පරිස්සමෙන් ඉන්න හොඳේ :)
Forum: ElaKiri Talk! Today, 03:52 PM
Replies: 6,798
Views: 214,976
Posted By LazyLizard
පොඩි එකාගේ ආසාවනේ ඉතිං :P

පොඩි එකාගේ ආසාවනේ ඉතිං :P
Forum: ElaKiri Talk! Today, 03:44 PM
Replies: 6,798
Views: 214,976
Posted By LazyLizard
"රටේ පවතින වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති...

"රටේ පවතින වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශය අද (2020.04.07) රාත්‍රී 7.45 ට සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ...
Forum: ElaKiri Talk! Today, 01:46 PM
Replies: 24
Views: 379
Posted By LazyLizard
අසාධාරණයට ලක්වුණු නානල වෙනුවෙන් පෙසා පෙරට :P

අසාධාරණයට ලක්වුණු නානල වෙනුවෙන් පෙසා පෙරට :P
Forum: ElaKiri Talk! Today, 12:00 PM
Replies: 6,798
Views: 214,976
Posted By LazyLizard
මේ දවස්වල පාරේ වාහන නැති හින්ද මාර්ග අනතුරු නෑ...

මේ දවස්වල පාරේ වාහන නැති හින්ද මාර්ග අනතුරු නෑ නේද. :oo:

සාමාන්‍යයෙන් පස් හයදෙනෙක්වත් මැරෙනව ඇතිනෙ අනතුරු වලින් දැන් කොරෝනා හින්ද ඒ මිනිස්සු බේරිල ඒ කියන්නේ අපිට ශුද්ධ ලාභයක් තියෙනවා මරණ වලින් :P
Forum: ElaKiri Talk! Today, 11:33 AM
Replies: 6,798
Views: 214,976
Posted By LazyLizard
ඕක ඉතිං ඕනෙම ලෙඩකට පොදුයි නෙ සමහරු බේරගන්න බෑ...

ඕක ඉතිං ඕනෙම ලෙඩකට පොදුයි නෙ සමහරු බේරගන්න බෑ කොච්චර පහසුකම් තිබුනත්.
Forum: ElaKiri Chat! Today, 11:22 AM
Replies: 4,372
Views: 90,067
Posted By LazyLizard
යාලුවනේ බිම පෙරලෙන්න එපා විසබීජ ඇති :) හිටගෙන...

යාලුවනේ බිම පෙරලෙන්න එපා විසබීජ ඇති :) හිටගෙන හිනාවෙන්න :P
Forum: ElaKiri Talk! Today, 11:19 AM
Replies: 15
Views: 476
Posted By LazyLizard
භෞතික ද්‍රව්‍ය එක්ක වැඩකරනව වගේ නෙවේ නෙ ජීවී...

භෞතික ද්‍රව්‍ය එක්ක වැඩකරනව වගේ නෙවේ නෙ ජීවී දේවල් මනුස්ස සරීර එක්ක වැඩකරද්දී වැඩේ අමාරු ඇති.
Forum: ElaKiri Chat! Today, 10:49 AM
Replies: 4,372
Views: 90,067
Posted By LazyLizard
ආ ඔක්කොම එක වාක්‍යකට අරන් කියවන්න ඕනේ නේද :P ...

ආ ඔක්කොම එක වාක්‍යකට අරන් කියවන්න ඕනේ නේද :P

ගොඩක් එකතුවුනාම ත්‍රෙඩ් එකක් දාන්න :cool:
Forum: ElaKiri Talk! Today, 10:47 AM
Replies: 24
Views: 379
Posted By LazyLizard
එහෙම කන්න ගන්න නෙවෙයි මනුස්සයෝ ඊයා :baffled:

එහෙම කන්න ගන්න නෙවෙයි මනුස්සයෝ ඊයා :baffled:
Forum: ElaKiri Talk! Today, 10:44 AM
Replies: 15
Views: 476
Posted By LazyLizard
දියුණුව මනින්න මිම්මක් නෑනේ සාපේක්ෂව කලින් හිටියට...

දියුණුව මනින්න මිම්මක් නෑනේ සාපේක්ෂව කලින් හිටියට වඩා දියුණුයි එච්චරයි. නැතුව හා දැන් අපි දියුණුයි ඕනේ වයිරස් එකකට ඔට්ටුයි කියල එකක් නෑ නෙ
Forum: ElaKiri Chat! Today, 10:40 AM
Replies: 4,372
Views: 90,067
Posted By LazyLizard
මොනවද මේ ස්ක්‍රීන් ෂොට් :baffled:

මොනවද මේ ස්ක්‍රීන් ෂොට් :baffled:
Forum: ElaKiri Talk! Today, 10:39 AM
Replies: 6,798
Views: 214,976
Posted By LazyLizard
https://pbs.twimg.com/media/EU-dUt4X0AYsAt3?format...

https://pbs.twimg.com/media/EU-dUt4X0AYsAt3?format=jpg&name=900x900
Forum: ElaKiri Talk! Today, 09:59 AM
Replies: 6,798
Views: 214,976
Posted By LazyLizard
a3ew3yeZz7o

a3ew3yeZz7o
Forum: ElaKiri Talk! Today, 09:56 AM
Replies: 24
Views: 379
Posted By LazyLizard
එහෙනං පුච්චන්න කලින් වේදනා නාශකයක් ගහමු :)

එහෙනං පුච්චන්න කලින් වේදනා නාශකයක් ගහමු :)
Forum: ElaKiri Talk! Today, 09:51 AM
Replies: 24
Views: 379
Posted By LazyLizard
පුච්චන්නේ නැතුව නිකන් අවන් එකේ කේක් හදනව වාගේ...

පුච්චන්නේ නැතුව නිකන් අවන් එකේ කේක් හදනව වාගේ මොනවහරි කරන්න බැරිවෙයිද කරෝල කෑල්ල වගේ වේලෙන්න :oo:
Forum: ElaKiri Talk! Yesterday, 10:33 PM
Replies: 6,798
Views: 214,976
Posted By LazyLizard
අර රාවණා ටෙලි නාට්ටියේ උන් යුද්ද කරන්නේ ඒක ගන්න...

අර රාවණා ටෙලි නාට්ටියේ උන් යුද්ද කරන්නේ ඒක ගන්න නේද :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 10:18 PM
Replies: 12
Views: 466
Posted By LazyLizard
ඕව බල බල ඉඳල බෑ නෙ මහසෝනා ආවත් බඩු ගන්න වෙනව මේ...

ඕව බල බල ඉඳල බෑ නෙ මහසෝනා ආවත් බඩු ගන්න වෙනව මේ යන හැටියට
Forum: ElaKiri Talk! Yesterday, 10:13 PM
Replies: 12
Views: 466
Posted By LazyLizard
මගේ පිංබර සරිරේ දිස්නේ උහුලගන්න බැරුව ඈත් උනාද...

මගේ පිංබර සරිරේ දිස්නේ උහුලගන්න බැරුව ඈත් උනාද දන්නෙත් නෑ නෙ :P
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05529 seconds with 8 queries