ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.07 seconds.
Search: Posts Made By: Ridila™
Forum: ElaKiri Talk! 01-15-2020, 12:23 AM
Replies: 42
Views: 1,664
Posted By Ridila™
ගොන් වැඩ නොකර හම්බුනු චාන්ස් එකෙන් මෙඩිකල්...

ගොන් වැඩ නොකර හම්බුනු චාන්ස් එකෙන් මෙඩිකල් ෆැකල්ටි යන්න කියපන් පිස්සු කෙලින්නෙ නැතිව කරාපිටිය යන්න පුලුවන් නම්.

PG වලට හත්ගව්වක් තියලා අමුඩ නොගහා ඉස්සෙල්ලා MBBS කරගන්න කියපන් කැම්පස් අවුරුදු...
Forum: ElaKiri Talk! 12-20-2019, 08:38 PM
Replies: 25
Views: 704
Posted By Ridila™
මමත් කිරි තේ එකට රතු සීනි තේ හැදි 1/3 ක් වගේ දාලා...

මමත් කිරි තේ එකට රතු සීනි තේ හැදි 1/3 ක් වගේ දාලා බොන්නෙ.
වයස 30 ක් වෙද්දි මටත් Cholesterol බං. Stress එකත් හේතුවක් වෙන්න ඇති.
Forum: ElaKiri Talk! 12-08-2019, 10:07 PM
Replies: 189
Views: 6,577
Posted By Ridila™
අතීශය කාර්‍යය බහුල නිසා මම එලකිරියට ලේසියට ලොග්...

අතීශය කාර්‍යය බහුල නිසා මම එලකිරියට ලේසියට ලොග් වෙන්නෙ නෑ පෝස්ට් දාන්න ඒත් මේ ත්‍රෙඩ් එක දැක්කම දෙයක් කියලා යන්න කියලා හිතුනා. උඹට මතක නම් 2015 දී උඹයි මමයි අහුවෙන අහුවෙන හැම ත්‍රෙඩ් එකකම රණ්ඩු...
Forum: ElaKiri Talk! 11-16-2019, 10:22 AM
Replies: 39
Views: 846
Posted By Ridila™
බිසී බං. වැඩිය එවෙන්නෙ නෑ. අපිට ඉතින් 24x 7...

බිසී බං. වැඩිය එවෙන්නෙ නෑ.

අපිට ඉතින් 24x 7 x 52 වැඩ. :nerd:
Forum: ElaKiri Talk! 11-16-2019, 10:20 AM
Replies: 39
Views: 846
Posted By Ridila™
බොස්ට කියලා ඊයෙ ගෙදර ගියා උදේම දාලා ආවා. අද...

බොස්ට කියලා ඊයෙ ගෙදර ගියා උදේම දාලා ආවා. අද කැෂ්.. :(:nerd:
Forum: ElaKiri Talk! 11-16-2019, 09:17 AM
Replies: 39
Views: 846
Posted By Ridila™
මම නම් උදෙන්ම චන්දෙ දාලා වැඩටත් ආවා සිංහලු.

මම නම් උදෙන්ම චන්දෙ දාලා වැඩටත් ආවා සිංහලු.
Forum: ElaKiri Talk! 11-16-2019, 07:37 AM
Replies: 39
Views: 846
Posted By Ridila™
Angry සිංහලුන්ට රටක්

මේ ලෝකෙ රටවල් 195 ක් තියෙනවා. ඒකෙන් දෙමල්ලුන්ට ඕනෙ තරම් රටවල්, තම්බින්ට ඕනෙ තරම් රටවල්. ඒත් එකක් හොදට මතක තියාගෙන අද ගිහින් චන්දෙ දාපන් සිංහලුන්ට තියෙන එකම එක රට මේක විතරයි කියන එක ඔලුවේ තියාගෙන.
...
Forum: ElaKiri Talk! 11-10-2019, 04:22 PM
Replies: 76
Views: 3,111
Posted By Ridila™
ගෝඨාභය ගැන විතරයි විශ්වාසය තියෙන්නෙ. ඒකත් නැතුව...

ගෝඨාභය ගැන විතරයි විශ්වාසය තියෙන්නෙ. ඒකත් නැතුව ගියොත් ලංකාවෙන් ආයෙ නොඑන්නම පිට රටක පදිංචියට යනවා අනිවා.

ගෝඨා උනත් බූරු පුතා උනත් රට කෑවොතින් නම් ආයෙ කොහොමත් පය නොගසමි.
Forum: ElaKiri Talk! 10-13-2019, 07:03 PM
Replies: 19
Views: 398
Posted By Ridila™
:baffled::baffled:

:baffled::baffled:
Forum: ElaKiri Talk! 10-13-2019, 07:03 PM
Replies: 19
Views: 398
Posted By Ridila™
උඹට කොච්චර ෆේක් තිබ්බත් මූ ඇමසින් කියලා...

උඹට කොච්චර ෆේක් තිබ්බත් මූ ඇමසින් කියලා නොතේරුනානම් උඹ තවම කිරියට පොඩිඑකෙක් පෙරුමාල්
Forum: ElaKiri Talk! 10-13-2019, 07:02 PM
Replies: 19
Views: 398
Posted By Ridila™
:P

:P
Forum: ElaKiri Talk! 10-13-2019, 06:29 PM
Replies: 19
Views: 398
Posted By Ridila™
ඉස්සෙල්ලා ජොබ් කට්ටක් හොයා ගනින් බං UK වල උබත්...

ඉස්සෙල්ලා ජොබ් කට්ටක් හොයා ගනින් බං UK වල උබත් ගෑණිගෙන්ම කකා බිබී ඉන්න එක කුජීතයිනෙ.
Forum: ElaKiri Talk! 10-13-2019, 06:28 PM
Replies: 19
Views: 398
Posted By Ridila™
:P ඒලියන්ස්ලා පැහැරගෙන ගියා

:P ඒලියන්ස්ලා පැහැරගෙන ගියා
Forum: ElaKiri Talk! 10-13-2019, 06:24 PM
Replies: 19
Views: 398
Posted By Ridila™
ඉන්නවා බං. කොහොමද

ඉන්නවා බං. කොහොමද
Forum: ElaKiri Talk! 10-13-2019, 06:22 PM
Replies: 19
Views: 398
Posted By Ridila™
ගෑණිගෙ ජංගියෙ එල්ලිලා UK ගිහින් ගෑණිගෙන් කකා බිබී...

ගෑණිගෙ ජංගියෙ එල්ලිලා UK ගිහින් ගෑණිගෙන් කකා බිබී ඉදීමෙන්...
Forum: ElaKiri Talk! 10-05-2019, 09:08 PM
Replies: 22
Views: 634
Posted By Ridila™
Hi kid

Hi kid
Forum: ElaKiri Talk! 10-05-2019, 09:05 PM
Replies: 110
Views: 5,673
Posted By Ridila™
You sir have posted all what I wanted to post ...

You sir have posted all what I wanted to post
Respect
Forum: ElaKiri Talk! 10-05-2019, 08:59 PM
Replies: 21
Views: 1,420
Posted By Ridila™
හලෝ සම්පත් අයියේ

හලෝ සම්පත් අයියේ
Forum: ElaKiri Talk! 10-04-2019, 10:42 PM
Replies: 6
Views: 701
Posted By Ridila™
:lol:

:lol:
Forum: ElaKiri Talk! 10-04-2019, 09:33 PM
Replies: 348
Views: 12,605
Posted By Ridila™
:confused::sorry:

:confused::sorry:
Forum: ElaKiri Talk! 10-04-2019, 09:32 PM
Replies: 348
Views: 12,605
Posted By Ridila™
වැඩිය ඉන්න වෙලාවක් නෑ බං

වැඩිය ඉන්න වෙලාවක් නෑ බං
Forum: ElaKiri Talk! 10-04-2019, 06:52 PM
Replies: 348
Views: 12,605
Posted By Ridila™
වෙලා නෑ බං දැන් ඉස්සර වගේ. පට්ට බිසී.

වෙලා නෑ බං දැන් ඉස්සර වගේ. පට්ට බිසී.
Forum: ElaKiri Talk! 10-04-2019, 06:51 PM
Replies: 348
Views: 12,605
Posted By Ridila™
පී එම් එකක් දාපන්කො බලන්න

පී එම් එකක් දාපන්කො බලන්න
Forum: ElaKiri Talk! 10-04-2019, 06:50 PM
Replies: 348
Views: 12,605
Posted By Ridila™
:P අපි වෙලාව බලලා එන්නෙ.

:P අපි වෙලාව බලලා එන්නෙ.
Forum: ElaKiri Talk! 10-04-2019, 06:48 PM
Replies: 348
Views: 12,605
Posted By Ridila™
:lol:

:lol:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07057 seconds with 8 queries