ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.10 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Today, 05:18 PM
Replies: 3,109
Views: 102,558
Posted By LazyLizard
ලෙඩ්ඩු 50,000ක් දරාගන්න පුළුවන් වෙයිද ඔය කිව්වට...

ලෙඩ්ඩු 50,000ක් දරාගන්න පුළුවන් වෙයිද ඔය කිව්වට :baffled:
Forum: ElaKiri Talk! Today, 05:13 PM
Replies: 98
Views: 1,484
Posted By LazyLizard
ගුල වහල දාල තඩි කරෝල කෑල්ලකුත් අරන් ගොරක ගහ උඩට...

ගුල වහල දාල තඩි කරෝල කෑල්ලකුත් අරන් ගොරක ගහ උඩට නැග්ග :yes: බිමට බහින්නෙ නෑ ආය
Forum: ElaKiri Talk! Today, 04:38 PM
Replies: 98
Views: 1,484
Posted By LazyLizard
කතාකරගත්තු විදිහටම මගේ නම උඩින්ම දාල :P

කතාකරගත්තු විදිහටම මගේ නම උඩින්ම දාල :P
Forum: ElaKiri Talk! Today, 04:09 PM
Replies: 3,109
Views: 102,558
Posted By LazyLizard
අලුතෙන් හම්බෙන ගානම වගේ හොඳ වෙලා එලියට යනවනේ මේ...

අලුතෙන් හම්බෙන ගානම වගේ හොඳ වෙලා එලියට යනවනේ මේ ටිකේ :baffled:
Forum: ElaKiri Talk! Today, 02:32 PM
Replies: 6
Views: 517
Posted By LazyLizard
නිකන් උගුර අප්සට් ගිහින් වාගේ නේද හොස් හොස්...

නිකන් උගුර අප්සට් ගිහින් වාගේ නේද හොස් හොස් සද්දයක් එන්නේ :oo:

දෙයියට කොරෝනද කොහෙද :shocked:
Forum: ElaKiri Talk! Today, 01:49 PM
Replies: 3,109
Views: 102,558
Posted By LazyLizard
https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/s9...

https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/s960x960/90942052_1117189955299913_7710678434875179008_o.jpg?_nc_cat=104&_nc_sid=8024bb&_nc_eui2=AeHYEdzwE8l43kyI33sAjn5B9wzw2o03JlEJ5IsPlOOOC-H2acO32AV...
Forum: ElaKiri Talk! Today, 12:58 PM
Replies: 3,109
Views: 102,558
Posted By LazyLizard
ඒ පාර නං ටිකක් බයවෙලා වගේ :P

ඒ පාර නං ටිකක් බයවෙලා වගේ :P
Forum: ElaKiri Talk! Yesterday, 09:22 PM
Replies: 24
Views: 983
Posted By LazyLizard
අනේ මන්ද උන්ට කිසි ගානක් නෑනේ ඇත්තට :baffled:

අනේ මන්ද උන්ට කිසි ගානක් නෑනේ ඇත්තට :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 06:41 PM
Replies: 19
Views: 609
Posted By LazyLizard
ළමයට කොරෝනා හැදිලවත්ද මැරිල තියෙන්නෙ :baffled:

ළමයට කොරෝනා හැදිලවත්ද මැරිල තියෙන්නෙ :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 06:31 PM
Replies: 11
Views: 493
Posted By LazyLizard
අන්න මොලේ තියෙන නාන කෙනෙක් වෙන එකෙක් පුපුරවගන්න...

අන්න මොලේ තියෙන නාන කෙනෙක් වෙන එකෙක් පුපුරවගන්න යවල ඌ නිකන් ඉඳල :P
Forum: New Artist or Actor Yesterday, 01:06 PM
Replies: 19
Views: 3,719
Posted By LazyLizard
මුන්ගේ අත්වල කොයිවෙලේ බැලුවත් ඇපල් පැපොල් හෙන...

මුන්ගේ අත්වල කොයිවෙලේ බැලුවත් ඇපල් පැපොල් හෙන ගණන් පෝන් තියෙන්නෙ. ඒ උනාට පොටෝ ගැහුවම නිකන් ආදී කාලේ ගඩොල් බාගෙකින් ගැහුව වගේ බොඳ වෙච්චි පොටෝ එලියට එන්නේ :no:
Forum: New Artist or Actor Yesterday, 01:05 PM
Replies: 19
Views: 3,719
Posted By LazyLizard
හරි හරි පොඩ්ඩක් ඉවසන් ඉන්නකෝ මුලින්ම ඇවිදින්න...

හරි හරි පොඩ්ඩක් ඉවසන් ඉන්නකෝ මුලින්ම ඇවිදින්න ඉගෙනගන්න එපැයි දුවන්න. පස්සේ දුවයි හිටු කියල :P
Forum: ElaKiri Talk! 03-28-2020, 06:28 PM
Replies: 90
Views: 3,229
Posted By LazyLizard
සුද්ද කරපු කුකුලා කඩෙන් ගෙනාව වෙනුවට මිදුලේ කොක්...

සුද්ද කරපු කුකුලා කඩෙන් ගෙනාව වෙනුවට මිදුලේ කොක් කොක් ගගා හිටපු ගං කුකුලෙක් අලල්ල හම ගහල ගත්ත නං තමා නියම ගැමි ගතිය එන්නේ :P
Forum: ElaKiri Talk! 03-28-2020, 06:00 PM
Replies: 3,109
Views: 102,558
Posted By LazyLizard
ඒකනේ උඹල ඔක්කොම මැරිලා ගියාම එලකිරිය අයිතිකරගන්න...

ඒකනේ උඹල ඔක්කොම මැරිලා ගියාම එලකිරිය අයිතිකරගන්න කියල හිතාන හිටියේ අපරාදේ :sorry:
Forum: ElaKiri Talk! 03-28-2020, 05:47 PM
Replies: 3,109
Views: 102,558
Posted By LazyLizard
හපොයි :baffled:

හපොයි :baffled:
Forum: ElaKiri Talk! 03-27-2020, 06:02 PM
Replies: 40
Views: 815
Posted By LazyLizard
සජිත් මේ ටිකේ ගෙදර ඉන්න ගමන් නිකමට එලකිරියට ඇවිත්...

සජිත් මේ ටිකේ ගෙදර ඉන්න ගමන් නිකමට එලකිරියට ඇවිත් මේ පෝල් එක බලල එක චන්දයක්වත් නෑ කියල දැක්කම කොච්චර දුකක් ඇතිවෙයිද ඒ මනුස්සයට :no:
Forum: ElaKiri Talk! 03-27-2020, 05:48 PM
Replies: 40
Views: 815
Posted By LazyLizard
කියල වැඩක් නෑ :no: අර නොමිලේ දෙනවය කිව්ව පෑඩ්...

කියල වැඩක් නෑ :no: අර නොමිලේ දෙනවය කිව්ව පෑඩ් වලින් මුඛ ආවරණ ටිකක් හරි මහගන්න තිබුන මේ වෙද්දී සජිත් හිටියනං
Forum: ElaKiri Talk! 03-27-2020, 05:27 PM
Replies: 40
Views: 815
Posted By LazyLizard
මගේ සිතැගි වීර පුරුෂයා සජිත් ප්‍රේමදාස :yes:...

මගේ සිතැගි වීර පුරුෂයා සජිත් ප්‍රේමදාස :yes: ගෙදරටම ඇවිත් දෙපා මුලටම අවශ්‍ය දෙයක් ගෙනත් දෙනවය කියපු ඒ උත්තමයගේ අගේ දැන් තමා වැඩියෙන්ම දැනෙන්නේ
Forum: ElaKiri Talk! 03-27-2020, 09:58 AM
Replies: 9
Views: 412
Posted By LazyLizard
මෝරපු එකකින් ඇට ගන්නකො :yes:

මෝරපු එකකින් ඇට ගන්නකො :yes:
Forum: ElaKiri Talk! 03-26-2020, 04:04 PM
Replies: 3,109
Views: 102,558
Posted By LazyLizard
දහයක් විතර ටෙස්ට් කරලා එකෙක්වත් නැද්ද දන්නෙත් නෑ...

දහයක් විතර ටෙස්ට් කරලා එකෙක්වත් නැද්ද දන්නෙත් නෑ :baffled:

ටෙස්ට් කරපු ගාන ගානත් කිව්වා නං තමා හිතට වැඩියෙන් නිදහසක් දැනෙන්නේ.
Forum: Introductions & Greetings! 03-26-2020, 02:07 PM
Replies: 4
Views: 154
Posted By LazyLizard
වයිරස් ලෙඩ හැදිලා නහයෙන් කටින් ලේ දාගෙන මැරිලා...

වයිරස් ලෙඩ හැදිලා නහයෙන් කටින් ලේ දාගෙන මැරිලා වැටෙන ඒවා පෙන්නන්න ඕනේ බය වෙලා යන්න :P
Forum: ElaKiri Talk! 03-26-2020, 02:05 PM
Replies: 190
Views: 4,057
Posted By LazyLizard
රටේ හදිසි තත්වයක් ඇතිවෙලා තියෙන්නෙ මෙච්චරකල්...

රටේ හදිසි තත්වයක් ඇතිවෙලා තියෙන්නෙ මෙච්චරකල් කරපුව දැන් හරියන්නේ නෑ.
Forum: ElaKiri Talk! 03-26-2020, 01:58 PM
Replies: 190
Views: 4,057
Posted By LazyLizard
කැමති ගානකට විකුණගන්න කිව්වම බනිනවා අපිට අමාරුයි...

කැමති ගානකට විකුණගන්න කිව්වම බනිනවා අපිට අමාරුයි සහන දීපියව් කියල. පාලන මිලක් නියම කරලා කොහෙවත් ඒ මිලට බඩු නැතිවුනාමත් ආණ්ඩුවට බනිනවා කෝ සහතික මිල කියල. වැඩියෙන් විකුණන උන් අල්ලපුවම බනිනව අහිංසක...
Forum: ElaKiri Talk! 03-26-2020, 01:48 PM
Replies: 55
Views: 1,343
Posted By LazyLizard
සද්ද නැතුව සල්ලි දීල බඩු ටික අරන් ඇවිත් අපිට...

සද්ද නැතුව සල්ලි දීල බඩු ටික අරන් ඇවිත් අපිට සද්දේ දානව :rofl: එතන ඉන්න එකාගෙන් අහන්න එපැයි කෝ මිනිහෝ සහතික මිල කියල.
Forum: ElaKiri Talk! 03-25-2020, 09:43 PM
Replies: 15
Views: 1,546
Posted By LazyLizard
ගෑනු ළමයින්ට පද හදන්න එපා පොඩ්ඩක් ඇඟ පේන්න ඇන්දට...

ගෑනු ළමයින්ට පද හදන්න එපා පොඩ්ඩක් ඇඟ පේන්න ඇන්දට ඒ නංගි වැදගත් ගෑනු ළමයෙක්ද කවුද දන්නේ :no:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04417 seconds with 8 queries