ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.05 seconds.
Search: Posts Made By: P o o L
Forum: ElaKiri Talk! Today, 12:54 AM
Replies: 21
Views: 741
Posted By P o o L
Tq :love:

Tq
:love:
Forum: ElaKiri Talk! Today, 12:24 AM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
ඔයා මේකෙ තියන බරපතල් කම තේරුම් ගන්නෙ නෑ. ඒ ඔයා...

ඔයා මේකෙ තියන බරපතල් කම තේරුම් ගන්නෙ නෑ. ඒ ඔයා මගේ මතයට අකමැති නිසා.
ඒත් මේ ලේන්සු වැඩෙං ආසාධිතයො වැඩි උනාම එයාලගෙ ගෙවල් වලට නිකම්ම ආසාධනය වෙනවා. එතකොය ලෙඩේ බ්‍රෝවෙන ප්‍රති ශතය වැඩි වෙනවා.
වැඩිය...
Forum: ElaKiri Talk! Today, 12:20 AM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
ගොඩක් දේවල් බාර ගත්තම කරන ටික හරියටම කරන්න බෑ...

ගොඩක් දේවල් බාර ගත්තම කරන ටික හරියටම කරන්න බෑ අයියෙ. වැඩි තන්හාවට ගිහිල්ලා ඔක්කොම දේවල් නැති කර ගන්ඩ ඕනේ නෑනෙ. :love:
ඔයාගෙ වචන ටික වටිනවා :love:
Forum: ElaKiri Talk! Today, 12:11 AM
Replies: 21
Views: 741
Posted By P o o L
ඔව් බං පට්ට :P දැං ගොඩක් බැලුවා. :love:

ඔව් බං පට්ට :P දැං ගොඩක් බැලුවා. :love:
Forum: ElaKiri Talk! Today, 12:09 AM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
අසහන කාරයා. පොඩි ළමයි දිහා බලලා සතුටුවෙන උබලාවගේ...

අසහන කාරයා. පොඩි ළමයි දිහා බලලා සතුටුවෙන උබලාවගේ මිනිස්සු ලෝකෙට පිලිලයක්. :sorry:
Forum: ElaKiri Talk! Today, 12:06 AM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
ලේන්සු බඳින කෙනාටයි අවධානම තියෙන්නෙ. අනිත් අය...

ලේන්සු බඳින කෙනාටයි අවධානම තියෙන්නෙ. අනිත් අය සේෆ්. :sorry:
Forum: ElaKiri Talk! Today, 12:02 AM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
මෝඩ උපදෙස් දෙන්න එපා සහෝ. ලේන්සු වලිං වෙයිරස්...

මෝඩ උපදෙස් දෙන්න එපා සහෝ.
ලේන්සු වලිං වෙයිරස් එක බෝවීම සුලභයි.
Forum: ElaKiri Talk! Today, 12:00 AM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
කිසිම අවුලක් නෑ වැඩ තියනවා කරගන්න බැරි තරමටම....

කිසිම අවුලක් නෑ වැඩ තියනවා කරගන්න බැරි තරමටම. :love: ඒත් කම්මැලී මැරීගෙන වැඩ කරන්න.
ඉස්සරහට කොහොම වෙයිද කියන්න බෑ .:sorry:
Forum: ElaKiri Talk! Yesterday, 11:55 PM
Replies: 3
Views: 436
Posted By P o o L
https://i.postimg.cc/MGr6vpgV/91172363-10221875793...

https://i.postimg.cc/MGr6vpgV/91172363-10221875793901295-3596864488529199104-o.jpg
Forum: ElaKiri Talk! Yesterday, 11:50 PM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
ehema කියන්න එපා බං කාගෙ උනත් ළමයි. :sorry:

ehema කියන්න එපා බං කාගෙ උනත් ළමයි. :sorry:
Forum: ElaKiri Talk! Yesterday, 11:44 PM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
එළ එළ අයියා කොහොම හරි ඇදගෙන යමු.:) මේ අවුරුද්දම...

එළ එළ අයියා කොහොම හරි ඇදගෙන යමු.:) මේ අවුරුද්දම මෙහෙම අමාරුං තමයි දුවන්න වෙන්නෙ. :sorry:
Forum: ElaKiri Talk! Yesterday, 11:43 PM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
එයාලට වැලලෙන්න කියලා සම මාධ්‍ය ප්‍රකාෂක එරෝෂාං...

එයාලට වැලලෙන්න කියලා සම මාධ්‍ය ප්‍රකාෂක එරෝෂාං කියලා තිබුණා. :(
Forum: ElaKiri Talk! Yesterday, 11:41 PM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
දැං අලුත් ප්‍රොජෙජ්ට් හම්බ වෙනවද අයියෙ. :)

දැං අලුත් ප්‍රොජෙජ්ට් හම්බ වෙනවද අයියෙ. :)
Forum: ElaKiri Talk! Yesterday, 11:38 PM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
එයාලාට අත්දැකීම් නෑ මෙහෙම සිටුවේෂන් එකක ක්‍රියා...

එයාලාට අත්දැකීම් නෑ මෙහෙම සිටුවේෂන් එකක ක්‍රියා කරන්නෙ කොහොමද කියලා. මේක අච්චාරුවක් කරලා තමයි නතව වෙන්නෙ . :sorry:
Forum: ElaKiri Talk! Yesterday, 11:36 PM
Replies: 7
Views: 239
Posted By P o o L
විකාර :frown:

විකාර :frown:
Forum: ElaKiri Talk! Yesterday, 11:34 PM
Replies: 67
Views: 3,911
Posted By P o o L
මූට අසහනේ කියලා දැනං හිටියට මෙහෙම එකෙක් කියලා...

මූට අසහනේ කියලා දැනං හිටියට මෙහෙම එකෙක් කියලා දැනං හිටියෙ නෑ. :(:(:(

අහිංසක මල් කැකුලු විනාස කරන මේ වගේ පරයො මේ සයිට් එකේ වැහි වැහැලා . :sorry:
Forum: ElaKiri Talk! Yesterday, 11:14 PM
Replies: 64
Views: 3,002
Posted By P o o L
1920 කියන්න. :)

1920 කියන්න. :)
Forum: ElaKiri Talk! Yesterday, 11:05 PM
Replies: 0
Views: 65
Posted By P o o L
සෙල්ලං කරමු

මරු ගේම් එක. :dull:
පලවෙණි සැරේම ලකුණු 100 ක් අරං ෆොටෝ එකක් ගහලා දාන්න.

https://www.facebook.com/instantgames/1250735238360354/
Forum: ElaKiri Talk! Yesterday, 11:01 PM
Replies: 21
Views: 741
Posted By P o o L
:shocked::shocked::shocked: ...

:shocked::shocked::shocked:

https://www.reddit.com/r/TalesFromThePizzaGuy/comments/fqj5d0/black_dog_yellow_dog/
Forum: ElaKiri Talk! Yesterday, 10:57 PM
Replies: 606
Views: 38,924
Posted By P o o L
කුයිකි කියලා එකක් ඇති බං ඒකෙං ගන්න පුලුවං :cool:

කුයිකි කියලා එකක් ඇති බං ඒකෙං ගන්න පුලුවං :cool:
Forum: ElaKiri Talk! Yesterday, 10:54 PM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
:(:( :sorry::sorry:

:(:(


:sorry::sorry:
Forum: ElaKiri Talk! Yesterday, 10:50 PM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
මේ විදිහට දිගටම තිබ්බොත් 60 ඉදීයි. :cool: වැඩ...

මේ විදිහට දිගටම තිබ්බොත් 60 ඉදීයි. :cool:
වැඩ කරන්න ගත්තොත් 150+ වෙයි. :cool:
Forum: ElaKiri Talk! Yesterday, 10:47 PM
Replies: 64
Views: 3,002
Posted By P o o L
දිගටම කරන්න එපා :shocked:

දිගටම කරන්න එපා :shocked:
Forum: ElaKiri Talk! Yesterday, 10:43 PM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
නෑ නෑ බං මේ ප්‍රේස්ට්‍රි ශොප්.:cool: මෙහෙ...

නෑ නෑ බං මේ ප්‍රේස්ට්‍රි ශොප්.:cool:
මෙහෙ ප්‍රේස්ට්‍රි ශොප් ඇරලා බං.:)
Forum: ElaKiri Talk! Yesterday, 10:42 PM
Replies: 3,122
Views: 102,558
Posted By P o o L
මචං පොඩ්ඩක් හොයලා කියන්නකො ඔය වහන ප්‍රදේෂවලට...

මචං පොඩ්ඩක් හොයලා කියන්නකො ඔය වහන ප්‍රදේෂවලට අත්‍යවශ්‍ය සේවා පහසුකම් සපයන්නෙ කොහොමද කියලා.
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06278 seconds with 8 queries