ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.11 seconds.
Search: Posts Made By: noone
Forum: ElaKiri Talk! 02-18-2018, 12:40 AM
Replies: 22
Views: 683
Posted By noone
HQ-spotthestation reg weyan. chandrika balanna...

HQ-spotthestation reg weyan. chandrika balanna asa un
Forum: ElaKiri Talk! 02-16-2018, 12:45 PM
Replies: 27
Views: 322
Posted By noone
Okkema ekapara balannada?

Okkema ekapara balannada?
Forum: ElaKiri Help 02-05-2018, 09:05 PM
Replies: 7
Views: 250
Posted By noone
ඔරිජිනල් එන සෙටප් එක එහෙම ලේසියෙන් එකෙක් ගලවන්නෙ...

ඔරිජිනල් එන සෙටප් එක එහෙම ලේසියෙන් එකෙක් ගලවන්නෙ නෑ බං
වාහනේ ඔරිජිනල් සෙටප් තිබ්බොත් 50,000ක් වෑඩියෙන් විකුනන්න පුළුවන්
Forum: ElaKiri Talk! 01-28-2018, 08:43 PM
Replies: 48
Views: 1,134
Posted By noone
Dangerous Drugs eka thiyanawa Rajagiriye. gihin...

Dangerous Drugs eka thiyanawa Rajagiriye.
gihin katha karanna
Forum: ElaKiri Talk! 12-10-2017, 09:44 PM
Replies: 47
Views: 1,393
Posted By noone
විනාඩි කට්ට හැම G Shock එකකම තප්පර 20න් පනින්නෙ ...

විනාඩි කට්ට හැම G Shock එකකම තප්පර 20න් පනින්නෙ
මගෙ ඔරලෝසුව නැති වෙලා මාස 2කට පස්සෙ හම්බුනේ ගේ පිටිපස්සෙ තියන මාලු ටැංකිය ඇතුලෙන්. දිය සෙවලත් බැදිලා. හොදට හෝදලා ගත්තා තාමත් බඩු වැඩ බං.
Forum: ElaKiri Talk! 12-10-2017, 09:30 PM
Replies: 47
Views: 1,393
Posted By noone
නෑ බං ඔය ටෆ් සොලාර් ලුක් එකටම කලින් ආවා G Shock...

නෑ බං ඔය ටෆ් සොලාර් ලුක් එකටම කලින් ආවා G Shock වල මැනුවලි හදන්න ඕනෙ
මොකෝ මං ගාව ඕක තියන නිසයි කියන්නෙ.

https://i.ytimg.com/vi/I81ZtYIgEC4/maxresdefault.jpg
Forum: ElaKiri Talk! 12-10-2017, 09:01 PM
Replies: 47
Views: 1,393
Posted By noone
පරන G Shock වල කටු වෙනම ඇජෙස්ට් කරන්න ඕනෙ. ඔය...

පරන G Shock වල කටු වෙනම ඇජෙස්ට් කරන්න ඕනෙ.
ඔය උඩ පින්තූරෙ තියෙන M100 වගේ ඒවා.
අලුත් ඒවගෙ තමයි කවුන්ටර් ක්ලොක් වයිස් ගිහින් වෙලාව හැදෙන්නෙ
Forum: ElaKiri Talk! 11-10-2017, 12:07 PM
Replies: 41
Views: 1,810
Posted By noone
1000 ta 20 k kiyanne 2%k. mun huragena kanna...

1000 ta 20 k kiyanne 2%k.
mun huragena kanna hadanne
Forum: ElaKiri Talk! 11-10-2017, 11:59 AM
Replies: 154
Views: 7,698
Posted By noone
den alto eka keeyak adu weida?

den alto eka keeyak adu weida?
Forum: ElaKiri Talk! 11-10-2017, 11:55 AM
Replies: 42
Views: 577
Posted By noone
DUOS නම් DUOS කියලා ගහල එනවා ඇති මගෙ Note 5...

DUOS නම් DUOS කියලා ගහල එනවා ඇති
මගෙ Note 5 එකෙත් පිටිපස්සෙ ගහලා තියනවා
Forum: ElaKiri Talk! 11-07-2017, 05:46 PM
Replies: 16
Views: 346
Posted By noone
Samsung SideSync

Samsung SideSync
Forum: ElaKiri Talk! 11-03-2017, 08:45 PM
Replies: 4
Views: 90
Posted By noone
380 then 138

380
then 138
Forum: ElaKiri Talk! 10-11-2017, 12:55 AM
Replies: 22
Views: 639
Posted By noone
cash ක්‍රොස් කරන්නෙ නැතිව තිබ්බොත් කෙලින්ම මාරු...

cash ක්‍රොස් කරන්නෙ නැතිව තිබ්බොත් කෙලින්ම මාරු කරන්න පුළුවන්
cash ක්‍රොස් කරලා තිබ්බොත් අනිවා කරන්ට් අකවුන්ට් එකකට දාන්න ඕනෙ
account pay name කරලා තිබ්බොත් සේවින්ග් අකවුන්ට් එකකට දාන්න පුළුවන්...
Forum: ElaKiri Talk! 09-26-2017, 11:26 PM
Replies: 37
Views: 1,028
Posted By noone
http://catalog.miniscience.com/Catalog/Electricity...

http://catalog.miniscience.com/Catalog/Electricity/KSWITCH_Diagrams/Simple_Circuit.jpg

ස්විච් එකකින් ලයින් එකක් අරන් ප්ලග් පොයින්ට් එකක් හදන්න බෑ.
මොකද ස්විච් එක ගාවට එන්නෙ පේස් එක විතරයි. ...
Forum: ElaKiri Talk! 09-20-2017, 04:02 PM
Replies: 30
Views: 972
Posted By noone
mamath arcade ekak hoyan giya ban sim eke case...

mamath arcade ekak hoyan giya ban sim eke case ekak kiyala hithala. un kiyanawa all island network awul lu
Forum: Problems and Troubleshooting 09-19-2017, 09:32 AM
Replies: 3
Views: 250
Posted By noone
Phone Help

https://www.progeeksblog.com/wp-content/uploads/2016/04/Verify-your-account.jpg

මේක අයින් කරගන්නෙ කෝමද
මෙහෙම වෙන්නෙ මොනවා උනාමද
Forum: ElaKiri Talk! 09-06-2017, 07:56 AM
Replies: 52
Views: 2,942
Posted By noone
3D nedda ban meke

3D nedda ban meke
Forum: Sports 08-27-2017, 05:03 PM
Replies: 5,786
Views: 150,022
Posted By noone
මොකක්ද බං අර මැතිවුසා ගහපු ශොට් එක කෙලින්ම...

මොකක්ද බං අර මැතිවුසා ගහපු ශොට් එක
කෙලින්ම විකට් එකට එන බෝලෙට. ඒ මදිවට රිවිව් එකකුත් කෑවා.
තිරියා හොදට දැක්කා ඒක අවුට් කියලා.
Forum: Sports 08-27-2017, 05:01 PM
Replies: 5,786
Views: 150,022
Posted By noone
අපේ උන් හැමදාම සෙට්ල්

අපේ උන් හැමදාම සෙට්ල්
Forum: Sports 08-27-2017, 04:51 PM
Replies: 5,786
Views: 150,022
Posted By noone
ෆුට් බෝලයක් වගේ බෝලෙ පේන තිරිමාන්නයත් ගහන්නෙ...

ෆුට් බෝලයක් වගේ බෝලෙ පේන තිරිමාන්නයත් ගහන්නෙ ඕවරේට එක ලකුනයි
Forum: Sports 08-27-2017, 04:46 PM
Replies: 5,786
Views: 150,022
Posted By noone
In 1st ODI - IND 200+ runs in 30 Overs in 2nd...

In 1st ODI - IND 200+ runs in 30 Overs
in 2nd ODI - IND 130+ runs in 23 Overs

WE are 120 RUNS in 32 overs
Forum: Sports 08-27-2017, 04:39 PM
Replies: 5,786
Views: 150,022
Posted By noone
මැතිව්ස් ඕවර දෙකකට එක ලකුනයි වට් අ ටැලන්ට්

මැතිව්ස් ඕවර දෙකකට එක ලකුනයි
වට් අ ටැලන්ට්
Forum: Sports 08-27-2017, 04:37 PM
Replies: 5,786
Views: 150,022
Posted By noone
ටෙස්ට් මැච් එකක්ද බං ගහන්නෙ

ටෙස්ට් මැච් එකක්ද බං ගහන්නෙ
Forum: ElaKiri Talk! 08-25-2017, 07:56 AM
Replies: 123
Views: 4,928
Posted By noone
වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ මේක ...

වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ මේක
http://www.gshock.com/resource/img/products/watches/xlarge/GA300-1A_xlarge.png

නංගිගෙන් ලැබුන තෑග්ගක් 2007 දුන්නෙ තාම වැඩ...
Forum: ElaKiri Talk! 08-22-2017, 02:31 AM
Replies: 10
Views: 451
Posted By noone
සූර්යග්‍රහනයක් වෙන්න විදිහක් නෑ ලෝකය තැටියක් ...

සූර්යග්‍රහනයක් වෙන්න විදිහක් නෑ
ලෝකය තැටියක්

:rofl::rofl::rofl:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03420 seconds with 8 queries