ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.06 seconds.
Search: Posts Made By: Lejayange
Forum: ElaKiri Talk! Yesterday, 04:52 PM
Replies: 14
Views: 437
Posted By Lejayange
උන් බලාගෙන ඉන්නෙ සජියා එලවල තනතුරු ටික ගන්න... ...

උන් බලාගෙන ඉන්නෙ සජියා එලවල තනතුරු ටික ගන්න...
කඩේ ගිය වෘත්තීය සමිති කාරයො බලන් ඉන්නෙ දවසකට ඇතුලට ඔලුවදාල වාහන පර්මිට් ගන්න... අනේ මන්දා... පාක්ෂිකයන්ට අලි බෙටි තමයි කන්න වෙන්නෙ...
Forum: ElaKiri Talk! Yesterday, 04:49 PM
Replies: 15
Views: 345
Posted By Lejayange
ලොක්කා කුරුණෑගලින්ද.... හම්බන්තොටින්ද...?

ලොක්කා කුරුණෑගලින්ද.... හම්බන්තොටින්ද...?
Forum: ElaKiri Talk! Yesterday, 04:42 PM
Replies: 15
Views: 345
Posted By Lejayange
එහෙනම් ඇයි ආයිබෝං මේ පිස්සුවෙන් වගේ දඟලන්නෙ... ...

එහෙනම් ඇයි ආයිබෝං මේ පිස්සුවෙන් වගේ දඟලන්නෙ...
ගෝඨා ජනපති සජිත් අගමැති.... හික්... හික්... "සුසංයෝගය" හිකිස්...
කෝ එතකොට රනිල්...?
Forum: ElaKiri Talk! Yesterday, 04:38 PM
Replies: 14
Views: 437
Posted By Lejayange
ලකුණක් හොයනවා මහ මැතිවරණෙට....:P

ලකුණක් හොයනවා මහ මැතිවරණෙට....:P
Forum: ElaKiri Talk! Yesterday, 04:28 PM
Replies: 14
Views: 437
Posted By Lejayange
කස්ටිය කිව්වලු උදයංග ගෙනත් දුන්නොත් ලොක්කට කියලා...

කස්ටිය කිව්වලු උදයංග ගෙනත් දුන්නොත් ලොක්කට කියලා මහේන්ද්‍රන්ව ගෙන්නල දෙනවා කියලා.... දැන් උදයංගනම් ඕකේ... බට්.... මහේන්ද්‍රන්...???
Forum: ElaKiri Talk! Yesterday, 04:25 PM
Replies: 15
Views: 345
Posted By Lejayange
හා... හා... මෙතන බයිලා ගහගහ දඟලන්නෙ.. විපස්ස...

හා... හා... මෙතන බයිලා ගහගහ දඟලන්නෙ..
විපස්ස නායක තුමාට ලකුණක් හොයල දීපන්... පව් බන්...
Forum: ElaKiri Talk! Yesterday, 02:32 PM
Replies: 14
Views: 437
Posted By Lejayange
එහෙම කිව්වට හොරාට හොරාට කතා කරනවලු.... ශේප් එකේ...

එහෙම කිව්වට හොරාට හොරාට කතා කරනවලු....
ශේප් එකේ පැනල යනකන් බලන් ඉඳලා දැන් බොරුවට රඟනවා
Forum: ElaKiri Talk! Yesterday, 02:30 PM
Replies: 14
Views: 437
Posted By Lejayange
වෙන්න ඇති ආයිබෝං...

වෙන්න ඇති ආයිබෝං...
Forum: ElaKiri Talk! Yesterday, 02:13 PM
Replies: 14
Views: 437
Posted By Lejayange
උදයංග වීරතුංගනම් හරි...

උදයංග වීරතුංගනම් ඇතුලෙ. දිවි ඇතිතෙක් නායක තුමා කිව්වනේද ඒ එක්කම "ගජ මිතුරා" මහේන්ද්‍රන් ගෙනල්ල දෙනවා කියලා. කලිසම උස්ස උස්ස... ටයි ගැටේ අඹරව අඹරව... මොකෝ දන්නෑ පරක්කු....
Forum: ElaKiri Talk! Yesterday, 02:03 PM
Replies: 749
Views: 172,109
Posted By Lejayange
ela , pm එකක් දැම්මා

ela , pm එකක් දැම්මා
Forum: ElaKiri Talk! Yesterday, 12:57 PM
Replies: 65
Views: 1,841
Posted By Lejayange
සපුරන්න ඕන සුදුසුකම් වෙනස් කළානම් හරි......

සපුරන්න ඕන සුදුසුකම් වෙනස් කළානම් හරි... ව්‍යවස්ථාවත් එක්කම. එතකොට මේ විදියටම කොණ කප කප ඉන්න පුළුවන් තව ටිකක් කල්... පව් බන් උන්ගෙ කිරිබත්...
Forum: ElaKiri Talk! Yesterday, 12:50 PM
Replies: 88
Views: 5,339
Posted By Lejayange
https://i.ibb.co/J3wd9Js/Capture.jpg ...

https://i.ibb.co/J3wd9Js/Capture.jpg

https://image.ibb.co/fZX7K7/45.gif

වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...
Forum: ElaKiri Talk! Yesterday, 10:43 AM
Replies: 43
Views: 910
Posted By Lejayange
ආ... එතකොට වරදට වරද කැපුනා උත්තරේ බිංදුවයි.... ...

ආ... එතකොට වරදට වරද කැපුනා උත්තරේ බිංදුවයි....
රනිල් ස' ශෝයි...
Forum: ElaKiri Talk! Yesterday, 10:07 AM
Replies: 24
Views: 1,197
Posted By Lejayange
දැන් ඉතින් කාල වරෙන්කො.... යකඩ මිනිසා හම්බ...

දැන් ඉතින් කාල වරෙන්කො.... යකඩ මිනිසා හම්බ වුනානම් උපදෙසක් ගන්න තිබ්බා මූට...
Forum: ElaKiri Talk! Yesterday, 09:56 AM
Replies: 58
Views: 2,326
Posted By Lejayange
:yes::yes::yes:

:yes::yes::yes:
Forum: ElaKiri Help Yesterday, 09:53 AM
Replies: 25
Views: 562
Posted By Lejayange
රුචිර ගෙන් අහපන් ඌ ලඟදි බෙහෙත් ගත්තා උත්සන්න වෙලා...

රුචිර ගෙන් අහපන් ඌ ලඟදි බෙහෙත් ගත්තා උත්සන්න වෙලා තිබිලා
Forum: ElaKiri Talk! Yesterday, 09:32 AM
Replies: 30
Views: 2,253
Posted By Lejayange
හ්ම්... මුගේ ප්‍රධාන මාතෘකාව බීම...

හ්ම්... මුගේ ප්‍රධාන මාතෘකාව බීම...
Forum: ElaKiri Talk! Yesterday, 09:23 AM
Replies: 38
Views: 976
Posted By Lejayange
ඊ ලඟට ගෝඨා ජනපති සජිත් අගමැති වුනාම ඕවා කැන්සල්...

ඊ ලඟට ගෝඨා ජනපති සජිත් අගමැති වුනාම ඕවා කැන්සල් කොරයි...
Forum: ElaKiri Talk! Yesterday, 09:19 AM
Replies: 30
Views: 2,253
Posted By Lejayange
මූ අම්බානක බොනවා....

මූ අම්බානක බොනවා....
Forum: ElaKiri Talk! 02-19-2020, 04:58 PM
Replies: 105
Views: 1,955
Posted By Lejayange
මරාගන්න එපාබන් ඔතන අදහස් කරන්නෙ ලොකේශන් එක...

මරාගන්න එපාබන් ඔතන අදහස් කරන්නෙ ලොකේශන් එක නෙවෙයි. සරලව ඒකෙන් වෙන්නෙ මේ වගේ දෙයක් කියල හැඳින්වීමක් විතරයි... පරිගනක තාක්ෂනයට සාහිත්‍ය එකතු කරල වගේ...මේකෙ කියන්නෙත් ඒ වගේ සරල අදහසක්...

ශෝක පණිවුඩය...
Forum: ElaKiri Talk! 02-19-2020, 04:54 PM
Replies: 43
Views: 910
Posted By Lejayange
රෙද්දක් ඇඳගෙන කරන්න පුළුවන් වැඩක්ද...? ගානට පක්ෂ...

රෙද්දක් ඇඳගෙන කරන්න පුළුවන් වැඩක්ද...? ගානට පක්ෂ නායකය ඉල්ලීමක් කොරල තියෙන්නෙ. අස් වුන එකාගෙ එක ඉල්ලල දෙන්න තිබ්බනේ... අලුත් ඒව මක්කටෙයි. ටයි කෝට් දැම්මට විලිලැජ්ජයි. මහජනතාවගෙන් හිඟාකාලා ගෝලයොන්ට...
Forum: ElaKiri Talk! 02-19-2020, 04:46 PM
Replies: 105
Views: 1,955
Posted By Lejayange
අම්මටසිරි ඔව් නේ... එහෙනම් ආයෙ රනිල් අගමැති...

අම්මටසිරි ඔව් නේ...
එහෙනම් ආයෙ රනිල් අගමැති කොරවමු...... හිටං එක්ක....
ගාණට ගොඩ දාවි නේ... දෙන්න එක්ක....
Forum: ElaKiri Talk! 02-19-2020, 04:43 PM
Replies: 165
Views: 5,993
Posted By Lejayange
ඒ වගේ තමයි උඹලගෙ දෙයියා බැල්ම හෙලන්නෙ... මේ.... ...

ඒ වගේ තමයි උඹලගෙ දෙයියා බැල්ම හෙලන්නෙ... මේ....

http://i.makeagif.com/media/2-18-2020/Nsxmsn.gif
Forum: ElaKiri Talk! 02-19-2020, 04:42 PM
Replies: 165
Views: 5,993
Posted By Lejayange
ඔයාගෙ භාශාව හරි අසෝබනයි... ශිහඃ.... ඔහොම...

ඔයාගෙ භාශාව හරි අසෝබනයි... ශිහඃ....
ඔහොම දොඩවන්න එපාබන් දෙමව්පියන්ටත් හොඳ නෑ ඒක...
Forum: ElaKiri Talk! 02-19-2020, 04:35 PM
Replies: 15
Views: 406
Posted By Lejayange
ඒකට බලපන් පොහොට්ටු කාරයො, ජනාධිපතිලම තුන්...

ඒකට බලපන් පොහොට්ටු කාරයො, ජනාධිපතිලම තුන් දෙනයි... කොච්චර සාමකාමීව සහ ජීවනයෙන් වැඩේ කොරගත්තද... මෙතන පස්ස නායක + විපස්ස නායක දෙපැත්තට අදින් විදිය..... අයියූ......!! පාක්ෂිකයො පිස්සු නටන එක අහන්න...
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05086 seconds with 8 queries