ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: Beeper
Forum: ElaKiri Help 04-14-2018, 01:17 PM
Replies: 10
Views: 224
Posted By Beeper
අඩෝ තැන්ක්ස් බන්, පට්ට සින්දුවක් මේක, උඹට රෙප්...

අඩෝ තැන්ක්ස් බන්, පට්ට සින්දුවක් මේක, උඹට රෙප් දුන්නා... :D
Forum: ElaKiri Help 04-14-2018, 12:21 PM
Replies: 10
Views: 224
Posted By Beeper
BUMP

BUMP
Forum: ElaKiri Help 04-14-2018, 11:51 AM
Replies: 10
Views: 224
Posted By Beeper
මේ සින්දුව හොයලා දෙන්න...

සංගීත්ගේ පරණ සින්දුවක් මේ ලඟදි අහන්න ලැබුනා, මට දැන් හරියට මතක නැ, යන්තම් මතක ටිකක් තියේ මෙන්න මේ වගේ...

"වන ලන්දේ පිපුන තල මල සේමා
ඔය රුවට මගේ සිත හරි බෝමා..."

මේකේ එක තැනක තියෙනවා "මම සින්දු...
Forum: ElaKiri Talk! 12-17-2017, 10:24 PM
Replies: 655
Views: 34,506
Posted By Beeper
එක බුලට් එකයිනේ ඕනේ, සරලයි... :cool:

එක බුලට් එකයිනේ ඕනේ, සරලයි... :cool:
Forum: ElaKiri Help 11-20-2017, 07:02 PM
Replies: 31
Views: 947
Posted By Beeper
BUMP :(

BUMP :(
Forum: ElaKiri Talk! 10-23-2017, 09:52 PM
Replies: 57
Views: 2,473
Posted By Beeper
මචන් නරක දේ නරකයි කියනවා වගේම හොඳ දේ අගය කරන්න...

මචන් නරක දේ නරකයි කියනවා වගේම හොඳ දේ අගය කරන්න ඕනේ, මොනා උනත් ඌ කරපු දේ වටිනවා, මටනම් කඳුළු ආවා පොඩි එකාගේ හිතේ සතුට දැකලා...
Forum: ElaKiri Help 10-23-2017, 07:00 PM
Replies: 36
Views: 615
Posted By Beeper
අම්මෝ තැන්ක්ස් බන් මං මේ ගිහින් ආවා විතරයි

අම්මෝ තැන්ක්ස් බන් මං මේ ගිහින් ආවා විතරයි
Forum: ElaKiri Help 10-23-2017, 08:56 AM
Replies: 36
Views: 615
Posted By Beeper
තැන්ක්ස් මචං

තැන්ක්ස් මචං
Forum: ElaKiri Help 10-23-2017, 08:49 AM
Replies: 36
Views: 615
Posted By Beeper
මචං නවම් මාවතේ තියෙන සිංගර් එකද බන් උන්ගේ හෙඩ්...

මචං නවම් මාවතේ තියෙන සිංගර් එකද බන් උන්ගේ හෙඩ් ඔෆිස් එක?
Forum: ElaKiri Help 10-23-2017, 08:38 AM
Replies: 36
Views: 615
Posted By Beeper
101 කොහෙන්ද බන් නගින්න ඕනේ? කොහෙන්ද බහින්න ඕනේ?

101 කොහෙන්ද බන් නගින්න ඕනේ? කොහෙන්ද බහින්න ඕනේ?
Forum: ElaKiri Help 10-23-2017, 08:36 AM
Replies: 36
Views: 615
Posted By Beeper
ඒ කොහොමද බන්?

ඒ කොහොමද බන්?
Forum: ElaKiri Help 10-23-2017, 08:13 AM
Replies: 36
Views: 615
Posted By Beeper
කොටුවට නොයා යන්න විදියක් නැද්ද බන්?

කොටුවට නොයා යන්න විදියක් නැද්ද බන්?
Forum: ElaKiri Help 10-23-2017, 08:05 AM
Replies: 36
Views: 615
Posted By Beeper
BUMP

BUMP
Forum: ElaKiri Help 10-23-2017, 07:09 AM
Replies: 36
Views: 615
Posted By Beeper
කවුරුත් දන්නේ නැද්ද?

කවුරුත් දන්නේ නැද්ද?
Forum: ElaKiri Help 10-23-2017, 07:00 AM
Replies: 36
Views: 615
Posted By Beeper
BUMP

BUMP
Forum: ElaKiri Help 10-23-2017, 06:53 AM
Replies: 36
Views: 615
Posted By Beeper
BUMP

BUMP
Forum: ElaKiri Help 10-22-2017, 09:42 PM
Replies: 36
Views: 615
Posted By Beeper
මචන්ලා කොටුවෙන් බස් එකේ එන එකද ලේසි? එහෙම එනවනම්...

මචන්ලා කොටුවෙන් බස් එකේ එන එකද ලේසි? එහෙම එනවනම් කොහොමද එන්නේ?
Forum: ElaKiri Help 10-22-2017, 09:18 PM
Replies: 36
Views: 615
Posted By Beeper
BUMP

BUMP
Forum: ElaKiri Help 10-22-2017, 09:08 PM
Replies: 36
Views: 615
Posted By Beeper
Singer Head Office එකට යන්න ඕනේ බන් හෙට

Singer Head Office එකට යන්න ඕනේ බන් හෙට
Forum: ElaKiri Help 10-22-2017, 08:59 PM
Replies: 36
Views: 615
Posted By Beeper
? Singer

මචන් Singer Head Office එක තියෙන්නේ නවම් මාවතේ නේද? කොහොමද එතනට බස් එකේ යන්නේ? මං කළුතර ඉඳන් එන්නේ, කොල්ලුපිටියෙන් බැහැලා යන එකද ලේසි නැත්තන් කොටුවට ගිහින් එන එකද ලේසි?
Forum: ElaKiri Talk! 09-15-2017, 09:08 PM
Replies: 33
Views: 1,013
Posted By Beeper
නෙද්දකින්, ලොකු මිනිස්සු නේද? :confused:

නෙද්දකින්, ලොකු මිනිස්සු නේද? :confused:
Forum: ElaKiri Talk! 09-15-2017, 09:06 PM
Replies: 33
Views: 1,013
Posted By Beeper
මාත් මේක තමයි හොයා හොයා හිටියේ :yes: දැන් ඉතින්...

මාත් මේක තමයි හොයා හොයා හිටියේ :yes: දැන් ඉතින් දෙයියනේ කියලා එකක් ගහන්න පුළුවන්...
Forum: ElaKiri Talk! 09-15-2017, 09:28 AM
Replies: 92
Views: 4,243
Posted By Beeper
බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ :(:(

බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ :(:(
Forum: ElaKiri Talk! 09-07-2017, 08:25 PM
Replies: 35
Views: 1,816
Posted By Beeper
බයික් ට්‍රිප් ඉතින් පට්ටයි තමයි, කාර්, වැන්,...

බයික් ට්‍රිප් ඉතින් පට්ටයි තමයි, කාර්, වැන්, බස්වල ගිහින් ඒ ආතල් එක ගන්න බැ...
Forum: ElaKiri Talk! 09-05-2017, 11:28 PM
Replies: 215
Views: 16,640
Posted By Beeper
http://www.lkmodelzone.com/images/model/image/5017...

http://www.lkmodelzone.com/images/model/image/50177733020_Sadani%20Pathirana.jpg

:love::love::love:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06944 seconds with 8 queries