ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: the_Guy
Forum: ElaKiri Talk! 07-07-2019, 11:48 AM
Replies: 57
Views: 2,529
Posted By the_Guy
වෙන කවුද එහෙම ඉන්නෙ :confused:

වෙන කවුද එහෙම ඉන්නෙ :confused:
Forum: ElaKiri Talk! 07-07-2019, 09:53 AM
Replies: 96
Views: 3,644
Posted By the_Guy
ඇටෑක් බාත්රූම් කියන්නෙ මොනාද බං :confused:

ඇටෑක් බාත්රූම් කියන්නෙ මොනාද බං :confused:
Forum: ElaKiri Talk! 07-07-2019, 09:51 AM
Replies: 52
Views: 5,633
Posted By the_Guy
කිචි කොයි හරියෙලුද බං :confused:

කිචි කොයි හරියෙලුද බං :confused:
Forum: ElaKiri Talk! 07-07-2019, 08:58 AM
Replies: 57
Views: 2,529
Posted By the_Guy
නාගානන්දට දෙන්ඩ බැලුවෙ.. පරණ එකෙක්වත් එපා

නාගානන්දට දෙන්ඩ බැලුවෙ.. පරණ එකෙක්වත් එපා
Forum: ElaKiri Talk! 07-07-2019, 08:57 AM
Replies: 2
Views: 121
Posted By the_Guy
:P

:P
Forum: ElaKiri Talk! 07-07-2019, 08:36 AM
Replies: 2
Views: 121
Posted By the_Guy
Love අපිට තැනක් නැතුව යයිද?

https://www.facebook.com/RahalAlwisOfficial/videos/893048101049607/
Forum: ElaKiri Talk! 07-07-2019, 07:51 AM
Replies: 57
Views: 2,529
Posted By the_Guy
මට කියපං කාටද දැන් ඡන්දෙ දෙන්ඩ ඕන අපි... කටු...

මට කියපං කාටද දැන් ඡන්දෙ දෙන්ඩ ඕන අපි...

කටු ගාල තමයි එන්ඩ වෙන්නෙ :angry:
Forum: ElaKiri Talk! 07-06-2019, 09:56 PM
Replies: 7
Views: 187
Posted By the_Guy
ඇස කන් වහගෙන අපිට තනියම මනෝ පාරක් දාන්ඩ පුලුවන්...

ඇස කන් වහගෙන අපිට තනියම මනෝ පාරක් දාන්ඩ පුලුවන් නේද

ඒකටත් භෞතික මොළය තියෙන්ඩෝන

මොළයක් නැත්තං අපිට හිතන්ඩත් බෑ :yes:

මොළය මැරුණ ගමන් අන්තිම චුති සිත freeze වෙනව

මගෙ අදහස උඹලට කිව්වෙ මම ;)
Forum: ElaKiri Talk! 07-06-2019, 09:36 PM
Replies: 7
Views: 187
Posted By the_Guy
අපේ භෞතික ශරීරයේ අවශ්‍ය තාවයන්ට (වෙනත් වචනවලින්...

අපේ භෞතික ශරීරයේ අවශ්‍ය තාවයන්ට (වෙනත් වචනවලින් කියනවනං ජෛව රසායන ක්‍රියාවලියට) ඕන විදිය තමා අපේ හිත් පහළ වෙන්නෙ..

උදාහරණෙකට බඩු යැව්වම දැං ඇති කියල හිතෙන්නෙ අපිට :P
Forum: ElaKiri Talk! 07-06-2019, 09:34 PM
Replies: 7
Views: 187
Posted By the_Guy
මචං අපිට ඕපපාතිකව හිත් පහල වෙන්නෙ නෑ නේද.. ...

මචං අපිට ඕපපාතිකව හිත් පහල වෙන්නෙ නෑ නේද..

හැම හිතක්ම පහල වෙන්නෙ යම් හේතුවක් නිසා. බාහිර අරමුණක් නැත්තං අඩුම ගානෙ ඊට කලින් තිබුණ හිත නිසා..
Forum: ElaKiri Talk! 07-06-2019, 09:07 PM
Replies: 8
Views: 386
Posted By the_Guy
:(

:(
Forum: ElaKiri Talk! 07-06-2019, 09:00 PM
Replies: 8
Views: 386
Posted By the_Guy
මගේ ප්‍රෙශර් එක

diastolic එක 90වමයි බං.. ඒක අඩු කරගන්ඩ බෑනෙ මොන ප්‍රෙෂර් පෙත්ත බිව්වත්
Forum: ElaKiri Talk! 07-06-2019, 08:56 PM
Replies: 7
Views: 187
Posted By the_Guy
:)

:)
Forum: ElaKiri Talk! 07-06-2019, 08:54 PM
Replies: 7
Views: 187
Posted By the_Guy
විඤ්ඤානය

https://youtu.be/YBa9dbg26JM?t=581
Forum: ElaKiri Talk! 07-06-2019, 08:45 PM
Replies: 21
Views: 849
Posted By the_Guy
එහෙමත් සීන් එකක්ද

එහෙමත් සීන් එකක්ද
Forum: ElaKiri Talk! 07-06-2019, 08:27 PM
Replies: 0
Views: 110
Posted By the_Guy
Up 5000යි

76291
Forum: ElaKiri Talk! 07-06-2019, 07:41 PM
Replies: 57
Views: 2,529
Posted By the_Guy
මටනං ඔප්ෂන් දෙකයි ඉතුරු වෙලා තියෙන්නෙ 1....

මටනං ඔප්ෂන් දෙකයි ඉතුරු වෙලා තියෙන්නෙ

1. ඡන්දෙ කටුගාල එනව
2. නාගානන්දට ඡන්දෙ දෙනව
Forum: ElaKiri Talk! 07-06-2019, 07:30 PM
Replies: 4
Views: 143
Posted By the_Guy
ලෝබකමක් නැතුව අපිට කියල දෙනවනෙ ඒකට කල...

ලෝබකමක් නැතුව අපිට කියල දෙනවනෙ
ඒකට කල ගුණ සලකන්ඩෝන. මෙයාව ධෛර්මත් කරන්ඩෝන තව මේ වගේ වීඩියොස් කරන්ඩ
Forum: ElaKiri Talk! 07-06-2019, 07:17 PM
Replies: 4
Views: 143
Posted By the_Guy
බම්ප්

බම්ප්
Forum: ElaKiri Talk! 07-06-2019, 06:59 PM
Replies: 25
Views: 609
Posted By the_Guy
https://divaina.com/daily/index.php/visheshanga3/1...

https://divaina.com/daily/index.php/visheshanga3/10747-slt-19
Forum: ElaKiri Talk! 07-06-2019, 06:58 PM
Replies: 25
Views: 609
Posted By the_Guy
http://www.thecolombopost.net/%E0%B6%B6%E0%B7%92%E...

http://www.thecolombopost.net/%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%92-%E0%B7%84%E0%B7%99%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BA%E0%B7%81%E0%B7%9D%E0%B...
Forum: ElaKiri Talk! 07-06-2019, 06:54 PM
Replies: 25
Views: 609
Posted By the_Guy
රඟපාපු එකී කියපු කතාවක් නෙමේ ගොනෝ ලිපියක් ඒක...

රඟපාපු එකී කියපු කතාවක් නෙමේ ගොනෝ

ලිපියක් ඒක

නෙට් එකේ සර්ච් කලාම ඒ ගැන තියෙනව :yes:
Forum: ElaKiri Talk! 07-06-2019, 06:49 PM
Replies: 25
Views: 609
Posted By the_Guy
බිම වැටිල තිබුණ පත්තර කෑල්ලක් ලස්සන ගෑනු...

බිම වැටිල තිබුණ පත්තර කෑල්ලක්

ලස්සන ගෑනු රූපයක් තිබුණ

ඒක බලන්ඩ කියල ඇහිදල ගත්තෙ

අම්මට සරි යසෝදරාට රඟපාපු නිලිය ඉදල තියෙන්නෙ.. කොහොමහරි කතාවත් කියෙව්ව.. පත්තර කොලේ යට හරිය ඉරිල තිබුණෙ
Forum: ElaKiri Talk! 07-06-2019, 06:47 PM
Replies: 25
Views: 609
Posted By the_Guy
මං හිතුවෙ උඹල දන්නව ඇති කියල ඔන්න මමනං...

මං හිතුවෙ උඹල දන්නව ඇති කියල

ඔන්න මමනං කතෝලික ආගමේ වුණත් උඹට කලින් ඕක දැනගත්ත :P
Forum: ElaKiri Talk! 07-06-2019, 06:44 PM
Replies: 25
Views: 609
Posted By the_Guy
කොහොමද කෙරුවෙ කියන්ඩ මම දන්නෙ නෑ ඔය සීන් එක...

කොහොමද කෙරුවෙ කියන්ඩ මම දන්නෙ නෑ

ඔය සීන් එක දැනගත්තෙ අද මම
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07177 seconds with 8 queries