ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.08 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Chat! Today, 12:20 AM
Replies: 6,252
Views: 32,670
Posted By LazyLizard
:baffled:

:baffled:
Forum: ElaKiri Chat! Yesterday, 10:52 PM
Replies: 6,252
Views: 32,670
Posted By LazyLizard
නෑ මේකේ උන් ටැග් එක මාරුකරද්දීම බඩ අතුරුදහන්...

නෑ මේකේ උන් ටැග් එක මාරුකරද්දීම බඩ අතුරුදහන් වෙනවා :baffled:
Forum: ElaKiri Chat! Yesterday, 10:48 PM
Replies: 6,252
Views: 32,670
Posted By LazyLizard
කී පාරක් බඩ උනාද පහුගිය ත්‍රෙඩ් වල :baffled:...

කී පාරක් බඩ උනාද පහුගිය ත්‍රෙඩ් වල :baffled: එකක්වත් හරිගියේ නෑ නෙ
Forum: ElaKiri Talk! Yesterday, 10:39 PM
Replies: 148
Views: 3,407
Posted By LazyLizard
එල එල :yes: හොඳ වැඩක්

එල එල :yes: හොඳ වැඩක්
Forum: Sports Yesterday, 10:28 PM
Replies: 1,852
Views: 49,857
Posted By LazyLizard
ආ නෑ මම කිවේ බංග්ලාදේශ් සිම්බාබ්වේ එක්ක ගහන...

ආ නෑ මම කිවේ බංග්ලාදේශ් සිම්බාබ්වේ එක්ක ගහන ටුනමන්ට් එක ගැන :yes:

දැන් යන එකේ ලින්ක් නං උඩ පෝස්ට් වල තිබුනා බලන්න පොඩ්ඩක්
Forum: ElaKiri Chat! Yesterday, 10:26 PM
Replies: 6,252
Views: 32,670
Posted By LazyLizard
රජතුමනි භාණ්ඩාගාරයෙන් ත්‍යාගයක් ඔතා රැගෙන එන්නද...

රජතුමනි භාණ්ඩාගාරයෙන් ත්‍යාගයක් ඔතා රැගෙන එන්නද දේවියට සුබ පතන්න තෑගී දෙන්න :P
Forum: ElaKiri Chat! Yesterday, 10:26 PM
Replies: 6,252
Views: 32,670
Posted By LazyLizard
මේකේ ඉන්න ඔක්කොම වගේ ලොකු ළමයි දැන් :D පෝස්ට්...

මේකේ ඉන්න ඔක්කොම වගේ ලොකු ළමයි දැන් :D පෝස්ට් දහදාහ ගහල ඉන්නේ හැමෝම වගේ
Forum: Sports Yesterday, 10:22 PM
Replies: 1,852
Views: 49,857
Posted By LazyLizard
පැරදිලා පැරදිලා එපාවෙලා ඉන්න සිංහලුන්ට ඔන්න හොඳ...

පැරදිලා පැරදිලා එපාවෙලා ඉන්න සිංහලුන්ට ඔන්න හොඳ කාලයක් :P
Forum: ElaKiri Chat! Yesterday, 09:59 PM
Replies: 6,252
Views: 32,670
Posted By LazyLizard
ටයිප් කර කර හිටපු බාසාවත් අමතක වෙලා :baffled:

ටයිප් කර කර හිටපු බාසාවත් අමතක වෙලා :baffled:
Forum: ElaKiri Chat! Yesterday, 09:59 PM
Replies: 6,252
Views: 32,670
Posted By LazyLizard
මොකද්දෝ එකක් වෙනවා :baffled:

මොකද්දෝ එකක් වෙනවා :baffled:
Forum: ElaKiri Chat! Yesterday, 09:50 PM
Replies: 6,252
Views: 32,670
Posted By LazyLizard
මැච් එකක් බලන්න ගියා මෙහෙ පිටු ගානක් ගිහින්...

මැච් එකක් බලන්න ගියා මෙහෙ පිටු ගානක් ගිහින් :baffled: සයෝ අක්කවත් ආවද :oo:
Forum: Sports Yesterday, 09:36 PM
Replies: 1,852
Views: 49,857
Posted By LazyLizard
සංගක්ක්කාරට එහෙම අපේ ටීම් එකට එන්න තිබුනනේ බන්...

සංගක්ක්කාරට එහෙම අපේ ටීම් එකට එන්න තිබුනනේ බන් :oo:
Forum: ElaKiri Talk! Yesterday, 09:27 PM
Replies: 7
Views: 242
Posted By LazyLizard
ඇත්තට ඉතින් එහෙම බැලුවොත් හැමෝම තාම නිදහස් පක්ෂේ...

ඇත්තට ඉතින් එහෙම බැලුවොත් හැමෝම තාම නිදහස් පක්ෂේ ඉන්න අයනේ. :oo: එහෙනං නිදහස් පක්ෂේ නොවන ඔය ඉස්සෙල්ල ගිය අය වගේ සුළු පක්ෂ වල හත්දෙනෙක්ද දන්නේ නෑ
Forum: ElaKiri Chat! Yesterday, 09:19 PM
Replies: 6,252
Views: 32,670
Posted By LazyLizard
කිරි නං එරුණා වරෙන්කො ටිකක් දෙන්න :D රහ වෙනස්...

කිරි නං එරුණා වරෙන්කො ටිකක් දෙන්න :D රහ වෙනස් වෙයි හැබැයි :rofl:
Forum: ElaKiri Talk! Yesterday, 09:18 PM
Replies: 61
Views: 1,184
Posted By LazyLizard
ඔන්න වලියක් අදිනවනං අදින්න හොඳ හේතුවක් :D ඔය...

ඔන්න වලියක් අදිනවනං අදින්න හොඳ හේතුවක් :D ඔය කොහෙවත් යන පැතිවල නැතුව විල්පත්තුවේ වගේ තැනක බුදුහාමුදුරුවොන්ට සම්බන්ධ මොකක්හරි සිද්ධියක් උනා කියල කිව නං කැලේ කපන එකයි අලුතෙන් පදිංචි කරන එකයි හරි...
Forum: ElaKiri Chat! Yesterday, 09:09 PM
Replies: 6,252
Views: 32,670
Posted By LazyLizard
ඇයි ඔයා එයාට නරක වචනයෙන් බැන වදින්නේ. එයා පව් නෙ....

ඇයි ඔයා එයාට නරක වචනයෙන් බැන වදින්නේ. එයා පව් නෙ. :)
Forum: ElaKiri Chat! Yesterday, 09:08 PM
Replies: 6,252
Views: 32,670
Posted By LazyLizard
හායි යාලුවනේ ඔයාලට කොහොමද :) මම සින්දුවක්...

හායි යාලුවනේ ඔයාලට කොහොමද :) මම සින්දුවක් ඩව්න්ලෝඩ් කරගන්න ආපු වෙලාවේ මේ නුල දැකල ගොඩවැදුනේ :yes:
Forum: ElaKiri Talk! Yesterday, 09:03 PM
Replies: 186
Views: 4,970
Posted By LazyLizard
තරුණ ගෑනු දරුවෙක් චන්ද ගණන් කරන තැනට සෙට් උනොත්...

තරුණ ගෑනු දරුවෙක් චන්ද ගණන් කරන තැනට සෙට් උනොත් පව් නෙ :P
Forum: ElaKiri Talk! Yesterday, 08:58 PM
Replies: 7
Views: 242
Posted By LazyLizard
මහින්දයි නාමලුයි තමා යන්න ඉන්නවා ඇත්තේ :yes:

මහින්දයි නාමලුයි තමා යන්න ඉන්නවා ඇත්තේ :yes:
Forum: ElaKiri Talk! Yesterday, 08:53 PM
Replies: 61
Views: 1,184
Posted By LazyLizard
ඕවගේ තියෙන්නේ සාපේක්ෂව උතුරින් අහවල් ජනපදේ,...

ඕවගේ තියෙන්නේ සාපේක්ෂව උතුරින් අහවල් ජනපදේ, දකුණින් අහවල් ජනපදය ඒ මැදින් මේ ගංගාව, ඊට නැගෙනහිරින් මේක වගේ. ඕනෙම කෙනෙක්ට ලෝකේ ඕනෙම තැනකට ඕක ආදේශ කරලා දැනට තියෙන සිතියමක් උඩින් ඕක අඳින්න පුළුවන්. දැනට...
Forum: ElaKiri Talk! Yesterday, 08:27 PM
Replies: 61
Views: 1,184
Posted By LazyLizard
ලුම්බිනියත් ඔය තෙල්දෙණිය පැත්තේලු තියෙන්නේ...

ලුම්බිනියත් ඔය තෙල්දෙණිය පැත්තේලු තියෙන්නේ :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 07:50 PM
Replies: 61
Views: 1,184
Posted By LazyLizard
උපුටාගෙන තියෙනවා කියන්නේ මේ සිතියමය රුපයක් විදිහට...

උපුටාගෙන තියෙනවා කියන්නේ මේ සිතියමය රුපයක් විදිහට මෙහෙමම දක්වල තියෙනවද නැත්තන් ඒ විස්තර කියවලා මෙහෙම තියෙන්න ඇති කියල හිතල කවුරුහරි ඇඳපු එකක්ද මේක :oo: මොකෝ ඕනෙම කෙනෙකුට ඇමරිකන් සිතියමක් අරගෙනත්...
Forum: ElaKiri Talk! Yesterday, 07:17 PM
Replies: 61
Views: 1,184
Posted By LazyLizard
මේ සිතියම කවුරුහරි අතින් පයින් දාල ඇඳපු එකක් බවයි...

මේ සිතියම කවුරුහරි අතින් පයින් දාල ඇඳපු එකක් බවයි මටනං පේන්නේ :baffled: අර තම තමන්ට ඕනේ කරන තැන් අදාළ ජනපද අස්සට ඔබන්න බොහොම අසාර්ථක උත්සාහයක් අරන්. මේ සිතියාමේ ඔරිජිනල් එකක පොටෝ එකක් නැද්ද :oo:
Forum: ElaKiri Chat! Yesterday, 07:03 PM
Replies: 6,252
Views: 32,670
Posted By LazyLizard
උඹලා කරන විගඩන් හින්ද තමා :baffled:

උඹලා කරන විගඩන් හින්ද තමා :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 05:42 PM
Replies: 656
Views: 45,532
Posted By LazyLizard
පස්සේ දවසක බලද්දී ඉබේම අප්ඩේට් වෙලා තිබුනා :yes:

පස්සේ දවසක බලද්දී ඉබේම අප්ඩේට් වෙලා තිබුනා :yes:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08581 seconds with 8 queries