ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 5 of 5
Search took 0.00 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! 05-21-2019, 02:38 PM
Replies: 125
Views: 5,397
Posted By LazyLizard
නිකන් ආසාවටවත් ඊතලයක්වත් විදල නැල්ලුද කන්ද උඩ...

නිකන් ආසාවටවත් ඊතලයක්වත් විදල නැල්ලුද කන්ද උඩ ඉඳන් :baffled: සුද්දෝ නිකන් කන්ද පාමුලට ඇවිත් "අනේ හෙන කම්මැලි බන් මේක නගින්න අපි යමු යන්න" කියලද :shocked: පාතරට උන් හෙන සමගියෙන් එකා වගේ ද හිටියේ අනේ...
Forum: ElaKiri Talk! 05-21-2019, 01:05 PM
Replies: 125
Views: 5,397
Posted By LazyLizard
මේ පුංචි දුපත ඈතුලේ පෘට් සැලඩ් එක වාගේ කවලන් වෙලා...

මේ පුංචි දුපත ඈතුලේ පෘට් සැලඩ් එක වාගේ කවලන් වෙලා ඉන්න සිංහලුන්ගේ කොහෙද අහවල් පළාතේ කියල විශේෂ ගතිගුණ පිහිටන්නේ අමු බොරු නෙ.
Forum: ElaKiri Talk! 05-20-2019, 10:00 PM
Replies: 125
Views: 5,397
Posted By LazyLizard
හෙන කම්මැලි ඉතින් වලියක් ඇදගන්න කියල ආව මේ පැත්තේ...

හෙන කම්මැලි ඉතින් වලියක් ඇදගන්න කියල ආව මේ පැත්තේ :P
Forum: ElaKiri Talk! 05-20-2019, 09:32 PM
Replies: 125
Views: 5,397
Posted By LazyLizard
මුහුදුබඩ උන් එකදාස් පන්සීය ගණන් වල ඉඳන් සුද්දට...

මුහුදුබඩ උන් එකදාස් පන්සීය ගණන් වල ඉඳන් සුද්දට යටත් වෙලා ඉද්දි උඩරට 1815 වෙනකන් අල්ලගෙන හිටියේ යුද්ද කරපු හින්ද නේන්නං. ගන්නොරුව සටන ගැන එහෙම අහල නැද්ද. :baffled:
Forum: ElaKiri Talk! 05-16-2019, 11:56 PM
Replies: 125
Views: 5,397
Posted By LazyLizard
මේ එකක්වත් අපිට නෑ නෙ :baffled:

මේ එකක්වත් අපිට නෑ නෙ :baffled:
Showing results 1 to 5 of 5

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03049 seconds with 8 queries