ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.08 seconds.
Search: Posts Made By: Malinga
Forum: ElaKiri Lyrics 07-13-2017, 09:37 AM
Replies: 3,171
Views: 229,471
Posted By Malinga
සුපෙම් වී සිතිනා සඳ කථාව මා පතනා හැඟුම් දී...

සුපෙම් වී සිතිනා
සඳ කථාව මා පතනා
හැඟුම් දී පෙමිනා
ඔබ නිසා ම මා නිවෙනා
පෙම වෑහීලා නැහැවීලා
සිත මාගේ සුව විඳිනා

සීතේ රහසින් ළංවීලා
මා හා දෑසින් යාවීලා
ආශා දහසින් මත්වීලා
Forum: ElaKiri Lyrics 07-13-2017, 09:36 AM
Replies: 3,171
Views: 229,471
Posted By Malinga
මේ වස්සාන සිහිනය පුරා පෙම් හොරෙක් රහසෙ අඩිතියා ...

මේ වස්සාන සිහිනය පුරා
පෙම් හොරෙක් රහසෙ අඩිතියා
මහ රෑ තිස්සෙ හිරිහැර කළා
මගෙ උන්මාද පෙම ඇහැරවා
ඔබෙ සෙවනට වෙලා දිවිතුරා
ඉන්නම් ඔබට ඇප කැප වෙලා
හීනයක් ද මේ ඔබෙන් ලද සෙනේ
ආත්මය ම මේ ඔබටයි භවයෙන්...
Forum: ElaKiri Lyrics 07-03-2017, 08:37 PM
Replies: 3,171
Views: 229,471
Posted By Malinga
ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න ‍රහසක් තියනව කියන්න ...

ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න
‍රහසක් තියනව කියන්න
රහස ඉවර වුණත් එපා
මං යනතුරු ඇස් අරින්න

ලැජ්ජයි බයයි ගැහෙයි
හදවත දෙතොල වියලිලා
දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
වැඩක් පලක් කරන්න බැරි
නින්ද ඇතත්...
Forum: ElaKiri Lyrics 07-03-2017, 08:37 PM
Replies: 3,171
Views: 229,471
Posted By Malinga
අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා වරද පවසන්න මා...

අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා
වරද පවසන්න මා ළඟින් යන්නට දමා
මට ඔබ තරම් වෙන කවුරුවත්
හමුවන්නෙ නෑ කවදාකවත්

කඳුළක් ළඟින් තියන් දින ගැන මගේ සිතින්
ඔබ එයි කියා යලිත් පෙරමං බලන්
සිටියත් තවත්...
Forum: ElaKiri Chat! 07-01-2017, 11:13 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
එහෙනම් තාත්තට වඩා හපන් වගේ. යාලුවන්වත් ශේප් එකේ...

එහෙනම් තාත්තට වඩා හපන් වගේ. යාලුවන්වත් ශේප් එකේ තියාගෙන ඉන්නව ද?
Forum: ElaKiri Chat! 07-01-2017, 11:11 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
:rofl::rofl: දුක තමයි කිවුවලු එහෙනම්

:rofl::rofl: දුක තමයි කිවුවලු එහෙනම්
Forum: ElaKiri Chat! 07-01-2017, 11:10 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
හොඳ ම අන්ඩපාලය ගෙදරත් අන්ඩපාලයනෙ. ඉතින් බාහිර අයව...

හොඳ ම අන්ඩපාලය ගෙදරත් අන්ඩපාලයනෙ. ඉතින් බාහිර අයව ගෙනියන්න ඕන නෑ. ගෙදරින් ම තමයි යන්නෙ :lol::lol:
Forum: ElaKiri Chat! 07-01-2017, 11:09 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
කොහොමත් පොඩි කාලෙ දේවල් තේරුම් ගත්ත අය හෙන...

කොහොමත් පොඩි කාලෙ දේවල් තේරුම් ගත්ත අය හෙන අඩුවෙන් ඉන්නෙ. සමාජය ගැන දැනුමවත් නැතුව හරි අමාරුයි ඒ වගේ දෙයක් රඳාපවත්වගන්න.
Forum: ElaKiri Chat! 07-01-2017, 11:07 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
එහෙනම් ඉතින් ඇස් නටවන බෝනික්කෙක්වත් ඉන්නව කියල...

එහෙනම් ඉතින් ඇස් නටවන බෝනික්කෙක්වත් ඉන්නව කියල හිතාගෙන තමයි යන්න වෙන්නෙ ඔයාට
Forum: ElaKiri Chat! 07-01-2017, 11:06 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
එහෙම සෙට් කරන එක එච්චර සාර්ථක වෙන එකක් නෑ....

එහෙම සෙට් කරන එක එච්චර සාර්ථක වෙන එකක් නෑ. :rolleyes:
Forum: ElaKiri Chat! 07-01-2017, 11:04 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
එහෙනම් ඉස්කෝලෙන් එහෙම හොඳ ආරංචි එනව අැති...

එහෙනම් ඉස්කෝලෙන් එහෙම හොඳ ආරංචි එනව අැති :lol::lol:
Forum: ElaKiri Chat! 07-01-2017, 11:03 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
එතකොට ඒ ළමය නිකන් නාස්ති වෙනව. තාත්ත කාපු කට්ට...

එතකොට ඒ ළමය නිකන් නාස්ති වෙනව. තාත්ත කාපු කට්ට පොඩ්ඩක් එයාටත් දුන්නනම් හරි
Forum: ElaKiri Chat! 07-01-2017, 11:02 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
මරු දවසෙ මීටින් තියෙන්නෙත් :lol::lol:

මරු දවසෙ මීටින් තියෙන්නෙත් :lol::lol:
Forum: ElaKiri Chat! 07-01-2017, 11:00 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
එහෙනම් තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවනෙ

එහෙනම් තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවනෙ
Forum: ElaKiri Chat! 07-01-2017, 10:59 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
නිවාඩු පාඩුවෙ ඉඳල වැඩට යන්න ගියාමනම් එපා වෙයි...

නිවාඩු පාඩුවෙ ඉඳල වැඩට යන්න ගියාමනම් එපා වෙයි මුල් දවසෙ වගේ
Forum: ElaKiri Chat! 07-01-2017, 10:58 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
එහෙනම් තව ටික කාලයකින් බිස්නස් එකේ කෑල්ලක් කරන්න...

එහෙනම් තව ටික කාලයකින් බිස්නස් එකේ කෑල්ලක් කරන්න පුළුවන්‍ෙ වෙයි එයාටත්.
Forum: ElaKiri Chat! 07-01-2017, 10:57 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
එක එක වැඩ නිසා බිසී වුණා ටිකක්. :D තාම නිවාඩු ද?

එක එක වැඩ නිසා බිසී වුණා ටිකක්. :D තාම නිවාඩු ද?
Forum: ElaKiri Chat! 07-01-2017, 10:51 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
ඔව් ඒක තමයි. කොහොමත් ඉතින් දැනට එන අප්ඩේට් දාගන්න...

ඔව් ඒක තමයි. කොහොමත් ඉතින් දැනට එන අප්ඩේට් දාගන්න එක හොඳයි බලල.
Forum: ElaKiri Chat! 07-01-2017, 10:51 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
බෝතලේ කොහොම වුණත් කටලට් ටිකනම් ඉවර ඇති තමයි...

බෝතලේ කොහොම වුණත් කටලට් ටිකනම් ඉවර ඇති තමයි :lol::lol:

තව ටිකක් වෙලා යනකොට කොල්ල ගුටි කන සිද්දියක් වගේ තියෙන්නෙ
Forum: ElaKiri Chat! 07-01-2017, 10:47 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
:lol::lol: අපිනම් ඉතින් ෆෝන් පාවිච්චි කරන්නෙ ම...

:lol::lol: අපිනම් ඉතින් ෆෝන් පාවිච්චි කරන්නෙ ම නැහැ වගේ තමයි. ඇන්ඩ්‍රොයිඩ් ඒවනම් කොහොමත් මට නෑ

ඉන්ටර්නෙට් යන්නනම් පාවිච්චි කරන්නෙ ටිකක් හොඳ ෆොන් එකක් වෙන්න ඇතිනෙ. නැත්තම් ‍ස්ලෝවු ඇතිනෙ නෙට්.
Forum: ElaKiri Chat! 07-01-2017, 10:44 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
අප්ඩේට් ඔෆ් කරන්න එපා. මොක ද තාම ඔය OS එක හො ෆොන්...

අප්ඩේට් ඔෆ් කරන්න එපා. මොක ද තාම ඔය OS එක හො ෆොන් එක අලුත්. ඉතින් වැදගත් අප්ඩේට් එන්න පුළුවන්. දාන්න කලින් පොඩ්ඩක් සර්ච් කරල දාන්න.
Forum: ElaKiri Chat! 07-01-2017, 10:43 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
එහෙනම් ඉතින් නිදාගන්න වෙන්නෙ නෑ තමයි. කට්ටියගෙ...

එහෙනම් ඉතින් නිදාගන්න වෙන්නෙ නෑ තමයි. කට්ටියගෙ කියවිලි අහගෙන ඉන්න වෙන්නෙ
Forum: ElaKiri Chat! 07-01-2017, 10:41 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
එහෙනම් ඉතින් අවුලක් නැහැනෙ සතියක් විතර පාවිච්චි...

එහෙනම් ඉතින් අවුලක් නැහැනෙ සතියක් විතර පාවිච්චි කරන්න පුළුවන්නම්. ඔහොම පාවිච්චි කරන එක හොඳයි එහෙනම්
Forum: ElaKiri Chat! 07-01-2017, 10:39 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
Apps අප්ඩේට් ද? ඒවනම් අවුල් ගියත් ගොඩක් වෙලාවට...

Apps අප්ඩේට් ද? ඒවනම් අවුල් ගියත් ගොඩක් වෙලාවට වෙන්නෙ ඇප් වැඩ නොකර යන එක තමයි.
Forum: ElaKiri Chat! 07-01-2017, 10:35 PM
Replies: 14,097
Views: 74,538
Posted By Malinga
එළ එළ අද මොකෝ රෑ වෙලා දාන්න ගත්තෙ? වැඩ වැඩියි මේ...

එළ එළ අද මොකෝ රෑ වෙලා දාන්න ගත්තෙ? වැඩ වැඩියි මේ ටිකේ?
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05549 seconds with 8 queries