ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: Sri_Sampath
Forum: ElaKiri Talk! Today, 02:21 PM
Replies: 79
Views: 1,442
Posted By Sri_Sampath
මට කොහොමත් එක වෙනවා එක lable වලින් rep කපනවා ...

මට කොහොමත් එක වෙනවා
එක lable වලින් rep කපනවා
වේලාවකට bayya කියලා
තව වේලාවකට toyya කියලා
සමහර වේලාවට ජෙප්ප කියලා th rep කපලා තියෙන්නේ :rofl:
Forum: ElaKiri Talk! Today, 02:11 PM
Replies: 54
Views: 885
Posted By Sri_Sampath
සම්බන්ධයක් තිබුණත් නැතත් මහින්ද 2/3 ගන්නව ද නැද්ද...

සම්බන්ධයක් තිබුණත් නැතත් මහින්ද 2/3 ගන්නව ද නැද්ද තීරණය වෙන්නේ පුතාණෝගෙ ක්‍රියාකාරකම් අනුව තමයි.

තව දෙපාරක් live ආවොත් මහින්ද 2/3 ගන්නවා
Forum: ElaKiri Talk! Today, 02:08 PM
Replies: 18
Views: 669
Posted By Sri_Sampath
අනික මෙතන තියෙන්නේ ethics වල prashnayak නෙවෙයි. ...

අනික මෙතන තියෙන්නේ ethics වල prashnayak නෙවෙයි.
Beds දෙන්න දැනට icu ඉන්න එවුන් අහක් කරලා නෙවෙයි.

අනික එක bed eka නම් තියෙන්නේ
ලෙඩ්ඩු දෙන්න එක්කෙනෙක් අවුරුදු 15 අනික අවුරුදු 70 වගේ නම් ගොඩක්...
Forum: ElaKiri Talk! Today, 02:05 PM
Replies: 18
Views: 669
Posted By Sri_Sampath
හිර ගෙවල් වල ඉතිං beds limited නෑ නේ

හිර ගෙවල් වල ඉතිං beds limited නෑ නේ
Forum: ElaKiri Talk! Today, 01:13 PM
Replies: 34
Views: 723
Posted By Sri_Sampath
කියලා තියනව දෙයක් තේරෙන්නේ නෑ බං

කියලා තියනව දෙයක් තේරෙන්නේ නෑ බං
Forum: ElaKiri Talk! Today, 12:56 PM
Replies: 11
Views: 420
Posted By Sri_Sampath
තාම කලින් තමයි. මරණ දෙකක් ම උනේ පරක්කු වෙලා...

තාම කලින් තමයි.
මරණ දෙකක් ම උනේ පරක්කු වෙලා ඉස්පිරිතාලෙ ඇවිල්ලා.
සමහර beth දෙන්න පුළුවන් complications අඩුයි එතකොට
Forum: ElaKiri Talk! Today, 12:52 PM
Replies: 18
Views: 669
Posted By Sri_Sampath
එහෙම කරන්න බෑ.බන් Icu beds දෙන විදියක් තියනවා....

එහෙම කරන්න බෑ.බන්
Icu beds දෙන විදියක් තියනවා.
ඉන්න එකෙක් අහක කරලා දෙන්නේ නෑ කවදාවත් , හොඳ උනොත් ඇරෙන්න
Forum: ElaKiri Talk! Today, 11:50 AM
Replies: 18
Views: 669
Posted By Sri_Sampath
එහෙම කරන්න බෑ . මම කිව්වෙ ඩොකා අරුන්ට නොදී උබට...

එහෙම කරන්න බෑ .
මම කිව්වෙ ඩොකා අරුන්ට නොදී උබට ඇද දෙන්න පුලුවන්
Forum: ElaKiri Talk! Today, 11:46 AM
Replies: 34
Views: 723
Posted By Sri_Sampath
මේක අහක් කරලා දැන් :P

මේක අහක් කරලා දැන් :P
Forum: ElaKiri Talk! Today, 11:44 AM
Replies: 34
Views: 723
Posted By Sri_Sampath
මම හිතන්නේ fake Do they use the term god...

මම හිතන්නේ fake
Do they use the term god instead of "අල්ලාහ් "
Forum: ElaKiri Talk! Today, 11:41 AM
Replies: 18
Views: 669
Posted By Sri_Sampath
ලන්කාවෙ එහෙම icu beds දෙන්නේ නෑ ආණ්ඩුවේ...

ලන්කාවෙ එහෙම icu beds දෙන්නේ නෑ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ.
Icu bed book කරලා තියන්න බෑ .

වෙන්න පුළුවන් එකම පාඩුව, අපි කවුරුහරි vip එකෙකු යි එකපාර icu දාන්න වෙලා එක bed එකක් විතරමයි නම් තියෙන්නේ .
...
Forum: ElaKiri Talk! Today, 11:36 AM
Replies: 18
Views: 669
Posted By Sri_Sampath
එහෙම නෙවෙයි මේක තම තමන් ගෙ හික්මීම මත තමයි...

එහෙම නෙවෙයි
මේක තම තමන් ගෙ හික්මීම මත තමයි හැදෙන නැති එක තීරණය වෙන්නෙ.
ගොඩක් දෙශපාලුවන් මේ ටිකෙ එලියට වත් එන්නෙ නැත්තෙ ඒකයි .
මෝඩ සිංහලු විතරක් කඩවල ,පොල වල පොරකනව
Forum: ElaKiri Talk! Today, 11:33 AM
Replies: 10
Views: 220
Posted By Sri_Sampath
Anchor වලට නම් කෙළම වෙලා තියෙන්නෙ රත්ති වලින්...

Anchor වලට නම් කෙළම වෙලා තියෙන්නෙ
රත්ති වලින් තමයි ගේම ගහන්නෙ .
Local ඒවට ඉල්ලුමට සැපයුම දෙන්න අමාරු කේස් එකක් තියෙන්නෙ :sorry:
Forum: ElaKiri Talk! Today, 11:30 AM
Replies: 79
Views: 1,442
Posted By Sri_Sampath
පිස්සු %#තලා දෙන්න ඔනි මිනී ටික ගෙදර අරන් යන්න.

පිස්සු %#තලා
දෙන්න ඔනි මිනී ටික ගෙදර අරන් යන්න.
Forum: ElaKiri Talk! Today, 10:25 AM
Replies: 79
Views: 1,442
Posted By Sri_Sampath
මහින්ද නිසා

UNP ආණ්ඩුව තිබ්බ නම් මේක කවදා වත් වෙන්නේ නෑ .
මෙච්චර කියද්දි මූ ආයිත් ඉල්ලා නේද ලැජ්ජා නැතුව .

අනික් එක මුස්ලිම් දේශපාලකයෙක් වත් ඉල්ලුවෙත් නෑ නෙද
Forum: ElaKiri Talk! Today, 10:09 AM
Replies: 10
Views: 220
Posted By Sri_Sampath
මට හිතෙන විදියට අපේ රටේ කෘෂිකර්මය විනාශ කළේ...

මට හිතෙන විදියට අපේ රටේ කෘෂිකර්මය විනාශ කළේ bussiness කාරයෝ
ඒකෙන් පිට රට ඉඳන් බඩු ගෙනාපු උන්

උන් පරිපාලනය කරන එවුන්ට ජරාව දීලා මෙරට ඇතුලේ හදපු ගොඩක් දෙවල් විනාශ කළා .
කියන්න සතුටු යි උන් සේරම...
Forum: ElaKiri Talk! Today, 10:03 AM
Replies: 63
Views: 2,585
Posted By Sri_Sampath
30 M fd rate 10% උනත් අවුරුද්දට 3 M 6 lk × 12...

30 M fd rate 10% උනත් අවුරුද්දට 3 M
6 lk × 12 = 7.2 M :P
හරි නේද බං :rolleyes:
Forum: ElaKiri Talk! Yesterday, 11:47 PM
Replies: 63
Views: 2,585
Posted By Sri_Sampath
:cool::cool:

:cool::cool:
Forum: ElaKiri Talk! Yesterday, 11:47 PM
Replies: 63
Views: 2,585
Posted By Sri_Sampath
අන්න ඒක තමයි පොඉන්ට් එක :yes:

අන්න ඒක තමයි පොඉන්ට් එක :yes:
Forum: ElaKiri Talk! Yesterday, 11:30 PM
Replies: 4,912
Views: 161,156
Posted By Sri_Sampath
නැහැ බං , උන් අපි වගේ සේරම admit කරගන්නේ නෑ,...

නැහැ බං , උන් අපි වගේ සේරම admit කරගන්නේ නෑ, critical අයව තමයි ඇඩ්මිට් කරන්නේ , ගොඩක් වෙලාවට ටෙස්ට් කරන්නෙත් නෑ mild අය .

https://i.imgur.com/YZvjwHg.png
Forum: ElaKiri Talk! Yesterday, 11:01 PM
Replies: 63
Views: 2,585
Posted By Sri_Sampath
උගේ business එකට තමයි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ , ...

උගේ business එකට තමයි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ ,
ඌ කියන්නේ මේ දවස් වල වෙන දේකට ඉන්වෙස්ට් කලානම් ඒක නෑ කියන එක :P
Forum: ElaKiri Talk! Yesterday, 10:59 PM
Replies: 63
Views: 2,585
Posted By Sri_Sampath
:baffled::baffled:

:baffled::baffled:
Forum: ElaKiri Talk! Yesterday, 10:48 PM
Replies: 17
Views: 721
Posted By Sri_Sampath
yes machan that is why even alkaline water for...

yes machan that is why even alkaline water for cancer patients also useless :P
Forum: ElaKiri Talk! Yesterday, 10:47 PM
Replies: 17
Views: 721
Posted By Sri_Sampath
https://www.facebook.com/akila.v.kariyawasam ...

https://www.facebook.com/akila.v.kariyawasam

lol it is removed :P
Forum: ElaKiri Talk! Yesterday, 06:53 PM
Replies: 17
Views: 721
Posted By Sri_Sampath
අනේ මන්ද මමත් දෙපාරක් බැලුව බං ඕක page එක...

අනේ මන්ද මමත් දෙපාරක් බැලුව බං

ඕක page එක :baffled:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04743 seconds with 8 queries