ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.09 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Today, 11:19 PM
Replies: 4
Views: 5
Posted By LazyLizard
දේශීය වෙදකමේ එහෙම තාම එයාල නොදන්න අමුතු අමුතු...

දේශීය වෙදකමේ එහෙම තාම එයාල නොදන්න අමුතු අමුතු බෙහෙත් ජාති ඇති :yes: කොහෙද ඉතින් පෙට්ටගම් අස්සේ තියන් ඉන්නවා මිසක් එලියට එන්නේ නෑ නෙ ඕව.
Forum: ElaKiri Chat! Today, 11:15 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
නෑ ඕන වෙන එකක් නෑ, ඒක මටත් කලින් තිබිල දැන් අද...

නෑ ඕන වෙන එකක් නෑ, ඒක මටත් කලින් තිබිල දැන් අද උදේ ඉඳන් හරිගියා අරව මැකුවම.

මේ ලොක්ක මේක අප්ඩේට් කරනවා කියල තියෙන ඒවත් නැතිකරන එකනේ කරන්නේ :no:
Forum: ElaKiri Chat! Today, 11:07 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
not secure එක යන එකක් නෑ ලොක්ක කිවේ සමහරුන්ට පරණ...

not secure එක යන එකක් නෑ ලොක්ක කිවේ සමහරුන්ට පරණ ඩිවයිස් වලින් එළකිරි එද්දී මොකද්ද අවුලක් එන හින්ද ඒක අයින් කරා කියල :baffled:
Forum: ElaKiri Chat! Today, 11:01 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
ඔය වගේ මේ ලඟක් වෙනකන් ගොඩක් ඒවා වැරදියට කියල...

ඔය වගේ මේ ලඟක් වෙනකන් ගොඩක් ඒවා වැරදියට කියල පස්සේ දැනගත්තේ :baffled:
Forum: ElaKiri Chat! Today, 11:00 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
බොරුවට දන්නේ නෑ වාගේ අහනවා :no: සෙටින්ග්ස්...

බොරුවට දන්නේ නෑ වාගේ අහනවා :no:

සෙටින්ග්ස් වල යටම ඇඩ්වාන්ස් ක්ලික් කරාම ඒ යටතේ තියෙන්නේ එකක් clear browsing data කියල. ඒකෙන් උඩ කිව්ව දෙක තෝරලා මකල දාන්න
Forum: ElaKiri Chat! Today, 10:55 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
බ්‍රවුසර් එක මොකද්ද පාවිච්චි කරන

බ්‍රවුසර් එක මොකද්ද පාවිච්චි කරන
Forum: ElaKiri Chat! Today, 10:52 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
settings වල clear browsing data කියල එකක් ඇති...

settings වල clear browsing data කියල එකක් ඇති ඒකෙන් cache, cookies අනං මනං ඔක්කොම ක්ලියර් කරලා බලන්න.
Forum: ElaKiri Talk! Today, 10:49 PM
Replies: 9
Views: 139
Posted By LazyLizard
අපේ අතිගරු ජනාධිපති උතුමාණන්ට අරන් දෙමු එකක්...

අපේ අතිගරු ජනාධිපති උතුමාණන්ට අරන් දෙමු එකක් :yes: ජීවිත තර්ජන තියෙනවනේ මේ දවස්වල
Forum: ElaKiri Chat! Today, 10:48 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
දැන් හරි නේද ඒක. කෑස් කුකී ඔක්කොම මකා දමල අලුතෙන්...

දැන් හරි නේද ඒක. කෑස් කුකී ඔක්කොම මකා දමල අලුතෙන් ලොග් වෙලා බලන්න හරියාවි.
Forum: ElaKiri Chat! Today, 10:44 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
හා හා කේන්ති ගන්න එපා කෙට්ටු වෙනවා ඔයා :no:

හා හා කේන්ති ගන්න එපා කෙට්ටු වෙනවා ඔයා :no:
Forum: ElaKiri Chat! Today, 10:44 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
බිත්ති බඳින්න ගන්නවනං එකක් කීය ගානේද දෙන්නේ :P

බිත්ති බඳින්න ගන්නවනං එකක් කීය ගානේද දෙන්නේ :P
Forum: ElaKiri Chat! Today, 10:38 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
බය උනා එකපාරට :baffled: මොකෝ මේ පොල්ගෙඩි සයිස්...

බය උනා එකපාරට :baffled: මොකෝ මේ පොල්ගෙඩි සයිස් අකුරෙන්
Forum: ElaKiri Chat! Today, 10:37 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
මේ ඇත්තට තාමත් ඔයාලගේ ගෙදර වාහනේ රෝදෙට යටින්...

මේ ඇත්තට තාමත් ඔයාලගේ ගෙදර වාහනේ රෝදෙට යටින් තියන්නේ ඔයා හදන මස්කට් කෑලිද :rolleyes:
Forum: eMoney (Internet Marketing & Business) Today, 10:35 PM
Replies: 4
Views: 71
Posted By LazyLizard
https://i.imgur.com/Q70pIXp.jpg

https://i.imgur.com/Q70pIXp.jpg
Forum: ElaKiri Chat! Today, 10:30 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
ගල්මස්කට් සාරා :baffled:

ගල්මස්කට් සාරා :baffled:
Forum: ElaKiri Talk! Today, 10:29 PM
Replies: 17
Views: 321
Posted By LazyLizard
ඔය කතා ටිකම මහින්දටත් කිවනේ 2015 චන්දෙ කාලේ. එහෙම...

ඔය කතා ටිකම මහින්දටත් කිවනේ 2015 චන්දෙ කාලේ. එහෙම කියල මහින්දව අගමැති කරා නං මේවත් ඒ විදිහටම අමතක කරලා පවුල් කන්නයි තියෙන්නේ .
Forum: ElaKiri Talk! Today, 10:28 PM
Replies: 17
Views: 321
Posted By LazyLizard
දැන් මෙයා මළාම දේවාලයක් හැදුවකි මොරගහකන්ද දෙයියෝ...

දැන් මෙයා මළාම දේවාලයක් හැදුවකි මොරගහකන්ද දෙයියෝ කියල :baffled: මින්නේරි දෙවියෝ වාගේ
Forum: ElaKiri Talk! Today, 10:26 PM
Replies: 21
Views: 287
Posted By LazyLizard
ඉතින් දැන් උඹ මොකෝ කරන්න කියන්නේ අපිට බඳින්න එපාද...

ඉතින් දැන් උඹ මොකෝ කරන්න කියන්නේ අපිට බඳින්න එපාද හා ද :baffled:
Forum: ElaKiri Chat! Today, 10:22 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
වලත්ත නිකී මල් :shocked:

වලත්ත නිකී මල් :shocked:
Forum: ElaKiri Chat! Today, 10:22 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
පච සචි :baffled:

පච සචි :baffled:
Forum: ElaKiri Talk! Today, 10:20 PM
Replies: 35
Views: 907
Posted By LazyLizard
උඹ කරන්න ගිය රස්සාවට රැවුල නුසුදුසුකමක්ද දන්නේ නෑ...

උඹ කරන්න ගිය රස්සාවට රැවුල නුසුදුසුකමක්ද දන්නේ නෑ :baffled:
Forum: ElaKiri Talk! Today, 10:18 PM
Replies: 15
Views: 698
Posted By LazyLizard
94 එක නේද. චන්ද්‍රිකා ඒ කලෙත් මැඩම් වගේ තමා

94 එක නේද. චන්ද්‍රිකා ඒ කලෙත් මැඩම් වගේ තමා
Forum: ElaKiri Talk! Today, 10:08 PM
Replies: 17
Views: 321
Posted By LazyLizard
ඒ කියන්නේ ක්‍රිස්තියානි දෙයියෝ ගැන නෙවේ...

ඒ කියන්නේ ක්‍රිස්තියානි දෙයියෝ ගැන නෙවේ සිංහලුන්ගේ ලෝකල් දෙවිවරු ගැන :yes: පොලොන්නරුව පැත්තේ ඉන්න ගම්බාර දෙයියෙක් වෙන්න ඇති.
Forum: ElaKiri Chat! Today, 10:06 PM
Replies: 7,005
Views: 32,549
Posted By LazyLizard
:angry:

:angry:
Forum: ElaKiri Talk! Today, 10:03 PM
Replies: 21
Views: 352
Posted By LazyLizard
20 :baffled:

20 :baffled:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05501 seconds with 8 queries