ලොල් පුල්ලිත් තියනවද දන්නෑ![]()
ඔහොම තමයි මටත් දීලා තිබුනා lkdood ගේ thread එකකට comment කරා කියලා.
මන් හිතන්නේ dood එක්ක තරහා කවුරු හරි ඉන්නවා මෙකේ.
අන්තගාමී දේෂ ප්‍රේමියෙක් වගේ.
![]()
here is lion ...thanks for the gift dude.. i know who u are..
![]()
man hithana kenada ?![]()
මචන්ලාගේ දැන ගැනිම පිණිස මෙක කියන 1 හොද්යි කියලා හිතුනා LKdood
සහොට සහය දක්වන අයගේ thread වලට වැරදි කමෙන්ට් හො -රෙප් ලබාදිම හො වෙනයම් චාටර් වැඩ වලට මගේ කිසිම සම්බන්දයක් නැති බවට කියන්න කැමති, මම දාපු thread1කටත් මාව කොටියා කියලා ටැග් කරලා තිබ්බා. මම මේක කියන්න හිතුවේ LKdood ගේ ප්‍රදාන තරග කරු මම නිසා ඔහුට එල්ලවන වැරදි දෙවල් මගේ පිටින් යමට තියන ඉඩකඩ වැඩි නිසා..
ජය ශ්‍රි!!!





අන්තගාමී දේෂ ප්‍රේමියෙක් වගේ.
thanks for the gift dude.. i know who u are..
උඹ යුද්ධ කාලේ මේකෙ හිටියේ නැද්ද බං.





