අලි **යිතෝ මෙච්චර දවස් කොහෙද මකබෑවිලා හිටියේ? තෝව හොයාගෙව ආපු කස්ටමස්ල ගොඩක් හැරිල ගියා
දැන්වත් පස්ස එකතැනක තියාගෙන වැඩ කරපල්ලා..

ඉතින් උන්ට මොකෝ කිව්වෙ ?

අලි **යිතෝ මෙච්චර දවස් කොහෙද මකබෑවිලා හිටියේ? තෝව හොයාගෙව ආපු කස්ටමස්ල ගොඩක් හැරිල ගියා
දැන්වත් පස්ස එකතැනක තියාගෙන වැඩ කරපල්ලා..


කරැණාවෙන් සවන් දෙන්න.. කරැණාවෙන් සවන් දෙන්න. විනීතව හැසිරෙන්න. අසභ්‍ය වචන පාවිචිචි නොකරන්න. ඔබගේ ගනුදෙනුකරැවන් ඉදිරිපිට විනීත වන්න.
අලි **යි
ඉතින් උන්ට මොකෝ කිව්වෙ ?![]()
![]()


මේක තමයි.
![]()

පුසිද්දියේ පු* පෙන්නනවා.. කස්ටමස්ල ඉස්සරහ එහෙම කරන එක හරි වැරදියි. පුරැද්දනෙ ඉතින්..

ayyooo salliiiඅපි පොඩි ෂේප් එකක් දාල යැව්ව. ආයිත් එහෙම සෙල්ලං බැහැ. උඹට නෝ නිවාඩු..![]()

Mahathwaruni,
mama elakiri gana kalakiree atha..
Mama ha.. ha.. pura post kala ekama eka thread ekata kisima comment ekak me dakwa natha..
mokada karanne ???
පු* හෑව්දඔන්න අදත් උදේ පාන්දරින්ම ඔබේ දුක්ගන්නා රාළ.
ඔබගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න. සැණෙන් විසදුම්..
සියලුම විසදුම් නොමිලේ..
ඔබගේ දැවෙන ප්‍රශ්නය ඉදිරිපත් කර, කූල් විසදුමක් අපෙන් ලබා ගන්න.. ඉක්මන් කරන්න. උපදේශනය සීමා සහිතයි..



