IPT Bonus Points

marasinghe984

Member
Jul 12, 2008
887
19
0
Near Kurunagala
Maka mokakakda kiyala kiyala denawada mata ?

Exchange your IPT Bonus Points [ current xxxxx ] for goodies!

[ If no buttons appear, you have not earned enough bonus points to trade. ]

OptionDescriptionPointsTrade 11GB Uploaded

With enough bonus points acquired, you are able to exchange them for an Upload Credit. The points are then removed from your Bonus Bank and the credit is added to your total uploaded amount.120.0 more points needed 23GB Uploaded

With enough bonus points acquired, you are able to exchange them for an Upload Credit. The points are then removed from your Bonus Bank and the credit is added to your total uploaded amount.330.0 more points needed 310GB Uploaded

With enough bonus points acquired, you are able to exchange them for an Upload Credit. The points are then removed from your Bonus Bank and the credit is added to your total uploaded amount.1000.0 more points needed 5Custom Title!

For 250.0 IPT Bonus Points you can buy yourself a custom title. the only restrictions are no foul or offensive language or userclass can be entered. The points are then removed from your Bonus Bank and your special title is changed to the title of your choice

Enter the Special Title you would like to have click Exchange!
250.0 more points needed

 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:yes: මගෙ මේ ලඟදි 3xxx ගානක් තිබ්බ. :) 250ක් දීල ටයිටල් එකක් දාගෙන ඉතිරි ඒව ටික අප්ලෝඩ් වලට මාරු කරගත්ත. :yes: දැන් නම් 3xx ගානක් තියෙන්නෙ. :) බාපු ටොරන්ට් සීඩ් වෙන්න දාල තියන්න. :cool: එතකොට තමයි බෝනස් පොයින්ට් වැඩි වෙන්නෙ.
 
Nov 24, 2008
14,813
575
0
78
ඔය බෝනස් පොයිට් ඩොනේට් කරන්න සිස්ටම් එකක් තිබ්බ නම්, දෙන්න තිබ්බ හතර පස් දෙනෙක්ට 1000BP ගානේ:yes:
:dull: මට වැඩකුත් නෑ, දෙන්න විදිහකුත් නෑ
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඔය බෝනස් පොයිට් ඩොනේට් කරන්න සිස්ටම් එකක් තිබ්බ නම්, දෙන්න තිබ්බ හතර පස් දෙනෙක්ට 1000BP ගානේ:yes:
:dull: මට වැඩකුත් නෑ, දෙන්න විදිහකුත් නෑ

:cool: අප්ලෝඩ් වලට මාරු කරකො යකෝ..
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
අප්පටහුඩු මල චාටර් නේ :eek:

Ratio: 55.185 Uploaded:93.562 GB Downloaded:1.695 GB Active Torrents: 5 1 Bonus Points: 4.6

ඒ සීන් එක වැඩක් වෙන්නෙ නෑනෙ :rofl:

:no::no: eka hoda ubala wage unta neme :P:P sirawatama upload karana unta :P:P :lol::lol:
 
Last edited by a moderator:
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:dull: mata hoda buffer ekak thiyanawa;) so point exchange karala ganna one na :P he he

:rolleyes: ඕව තියාගෙන වැඩක් තියෙනව යැ.. :yes: මගෙ එකෙත් 1.5TB අප් කරල තියෙනව මම. :no: බෝනස් තියාගෙන වැඩකුත් නෑ නෙ බං.:yes: ඒ නිසා ඒක ඉතින් අප්ලෝඩ් වලට මාරු කරනව මම නම්.