Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

May 14, 2011
95
7
0
36
70811793.jpg



ඉරිසියාව බන් මේ නැතුව වෙන මුකුත් නෙවෙයි මේ වගේ ආර්ත්මාර්ථකාමී පරයෙක් නිසා තමයි ලක්ෂගාණක් හොයපු ගූගල් සර්වරි එක ගහලා ගියේ
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Thanks! :)
    MoneyBooker වලින් පුලුවන්ද ලංකාවෙ ගිණුමකට සල්ලි ගන්න??
    rep++ ~♥~
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ♥-Aurora-♥;10119345 said:
    Thanks! :)
    MoneyBooker වලින් පුලුවන්ද ලංකාවෙ ගිණුමකට සල්ලි ගන්න??
    rep++ ~♥~

    පුළුවන්.. මම අරන් තියෙනවා... දවස් තුනක් ඇතුලත සල්ලි බෑන්ක් එකට එනවා:)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    පුළුවන්.. මම අරන් තියෙනවා... දවස් තුනක් ඇතුලත සල්ලි බෑන්ක් එකට එනවා:)

    මොන බැංකුවෙන්ද යාලුවා? සම්පත් ද?
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ♥-Aurora-♥;10147991 said:
    මොන බැංකුවෙන්ද යාලුවා? සම්පත් ද?

    මම ගත්තෙ නම් මහජන බැංකුවෙන්! අනිත් බැංකු වලිනුත් පුලුවන්:)
     
    • Like
    Reactions: DJCK

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    machan 0 jobs running & available to you kiyanawane!

    මචන් උබ ටිකක් ඉදපන්.. ටික වෙලාවකින් තමා ජොබ්ස් දෙන්නේ.. උබ ඊමේල් එක ක්ලික් කලා නෙ?
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0