පද පේලි .....

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඈත ක්ෂිතිජය මායිමේ
    හිරුගේ මළගම එළැඹි මොහොතේ
    බලා හිඳිනෙමි සයුරු කෙළවර
    පෙනේදැයි නුඹ හිඳින දුරු රට

    අසංඛ්‍යාතව මිනිස් ජීවිත
    රුදුරු ලෙස ගැඹුරටම ගෙන ගිය
    චන්ඩ බියකරු මහා ජළ කඳ
    නැගේ හද තුළ බුර බුරා

    සීත දුරු රට නදුන් උයනේ
    සැදූ සෙනෙහස් රන් කැදැල්ලේ
    සුවෙන් දිගුකල් දිනේවා
    මගෙත් ආයුෂ ඔබ ලබා

    -අමරසිරි පීරිස් | ඩෙනිස්ටර් පෙරේරා | උපුල් මල්දෙණිය-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔච්චරට ම ආදරයක් කොහෙ ද තියෙන්නේ
    හිතාගන්න බෑ මට නම් පින්බර ළඳුනේ
    මටවත් ඔය විලසට නම් හිතන්න බැහැනේ
    ඔය තරමට හදවත ‍මෘදු කවුරුද කෙරුවේ

    හිත රිදෙන්න කිසිවක් නෑ ඔබගෙන් වෙන්නේ
    කියන වදන් කරන සැවොම මටම තමයිනේ
    මගේ සතුට ඔබේ සතුට ලෙසයි හිතන්නේ
    ඔච්චරට ම ආදරයක් කොහෙ ද තියෙන්නේ

    ඔච්චරට ම ආදරයක් ......

    පුංචි එවුන් ඇස් දෙක වගෙ තමයි බලන්නෙ
    හිරුගෙ සඳුගෙ කාලය නෑ වෙනසක් දැනුනේ
    පැමිණෙන දුක සැප විඳගෙන ළඟ ම හිඳින්නේ
    ඔච්චරට ම ආදරයක් කොහෙ ද තියෙන්නේ

    ඔච්චරට ම ආදරයක් ......

    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ~♥~♫ keewa... sulanga mata keewa.....
    keewaa... pem hitha genaawa kiya oyaa....

    hitha giya thanaka sandahatama innata
    lassana hithak koheda oya hitha misa
    pem bas hugak rasata mumunannda maa.... ♪
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    Love_4.jpg

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙත් බොසත් විත් සිත් පිරිමදිතත්
    සංසාරේ හැටී අපි ඒ ගැන තව නොදනිත්

    ඔය ඔබේ ළඟට විත් යහපත යදිතත් මිතුරෙකු විලසින්
    මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අප නොදනිත්
    සංසාරේ හැටී අනේ තවම අප නොදනිත්

    ඔය ඔබේ ළඟට විත් සිඟමන් අයදිත් අසරණ විලසින්
    මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අප නොදනිත්
    සංසාරේ හැටී අනේ තවම අප නොදනිත්

    සපුමල් ‍කුමරෙක් විලසින් පැමිණෙත්
    සිරිමත් සුවඳින් සිත පිරිමදිතත්
    මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අප නොදනිත්
    සංසාරේ හැටී අනේ තවම අප නොදනිත්


    ගායනය :- පේෂල
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සොඳුරු සැඳෑවක සමුදුරු තීරෙක
    කේතකි අරණක සිහිලැල් සෙවනක
    ඔබත් මමත් පෙර සිටියා මතකද
    ආදරයෙන් දෑඟිලි පටලාගෙන


    ~ රොෂාන් පිලපිටිය
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ගඟක් සේ ඔබ ගලා ඒ නම්
    මුව දොරක් වී ඔබව හමු වන්නම්
    මලක් වී ඔබ පෙති සලයි නම්
    පවන් රළ වී ඔබව සිප ගන්නම්.....

    පළා පැහැයෙන් දිදුල කඳුවළියේ
    අතුල පිණි මතු වේ
    සඳක් සේ මා ඔබට දැල්වෙන්නම්
    ඔබේ කඳුලලි සෙමින් පිසලන්නම්....

    දෑස රවටන මිරිඟු දිය තලයේ
    වැටෙන උණු කඳුලේ
    අරුත වී මා ඔබේ ලඟ ඉන්නම්
    මිරිඟු දිය මැඩ කෙම් බිමක් වෙන්නම්...

    ගඟක් සේ ඔබ ගලා ඒ නම්
    මුව දොරක් වී ඔබව හමු වන්නම්
    මලක් වී ඔබ පෙති සලයි නම්
    පවන් රළ වී ඔබව සිප ගන්නම්.....


    ~ දීපිකා ප්‍රියදර්ශනී, කරුණාරත්න දිවුල්ගනේ
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ
    නෙත් නෙත් නෙතු කැල්මක මල් හී සැරේ //
    දුටුවේ නැත මා සෙනෙහේ බැදිලා..........................
    ආදරේ ඔබේ @%$%#@
    මේ තමා අමා සුවේ මගේ ලොවේ....
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සීතම සීත හිම කාලේ
    සුදෝ සුදු හිම වැස්සේ
    ඔඹේ දැත් පැටලිලා
    ඇත එපිට හිම යායේ
    තනි වෙන්න සිප ගන්න ආසයි මගේ හිම කුමරි........

    ජය ශ්‍රි....
    Code:
    http://www.mediafire.com/?f7wugzi5zoyyen0
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ♫ SOMETIMES HE CALLS ME ON THE PHONE
    JUST TO TELL ME HE LOVES ME
    MORE THAN ANYONE ELSE IN THE WHOLE WIDE WORLD

    AND WHEN HE GETS ME ALL ALONE

    OH, HE KISSES AND HE HUGS ME
    AND HE LETS ME KNOW THAT I'M HIS ONLY GIRL
    HE WORKS ME LIKE A FULL TIME JOB Y'ALL
    BUT I LOVE IT WHEN HE TAKES ME THERE
    HE'S SO OUT OF THIS WORLD
    IT'S HARD TO BELIEVE
    THAT HE LOVES A GIRL
    AND THAT GIRL IS ME
    I AM THE LUCKIEST GIRL, LUCKIEST, GIRL
    I FEEL SO LUCKY RIGHT NOW

    I AM THE LUCKIEST GIRL

    LOOK AT WHAT YOU DOING
    SO HIGH YOU STRESS THEM OTHER BIRDS-NO
    'CUZ I WALK ON THE CEILING
    HIS LOVE IS MAKING ME HIGH
    ANYTIME THERE'S SOMETHING WRONG
    HE'S GOT A SPECIAL WAY OF CURING ME

    YOU SO OUT OF THIS WORLD

    IT'S SO HARD TO BELIEVE
    THAT HE LOVES A GIRL
    AND THAT GIRL IS ME
    I WALK ON THE CLOUDS
    TIP TOE ON THE SKY
    SOMEBODY CALL THE LAWS
    'CUZ HE JUST STOLE MY HEART

    I AM THE LUCKIEST GIRL
    I FEEL SO LUCKY RIGHT NOW
    I AM THE LUCKIEST GIRL
    SO HIGH YOU CAN'T BRING ME DOWN
    I AM THE LUCKIEST GIRL
    I FEEL SO LUCKY RIGHT NOW
    SO HIGH YOU CAN'T BRING ME DOWN ♫

    :love::love::love::love::love::love::love::love:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මම්මා නෝ පප්පා නෝ ආප්ප කන්න තුට්ටු නෝ
    දෙයියො දුන්න සල්ලි කෝ - ආලේ බැන්ද නෝනා කෝ :rofl::P
     

    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island
    ඇස ගැටෙනා දස දහසක්‌ නෙතු මත
    ඔබෙ දැසම මා සෙවු තරම්
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්
    ඔබ නොදනි:no: මුලු ලොවම දනී:yes::(:(
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    Gahaka mal pipila thiyenne aida nodannemi.......
    hithka mal pipila thiyenne aida nodannemi......
    obata sitha badune kimai ma thvama nodannemi.......
    obata sith badi karane mama thvama soyannemi........
     

    rskkelum

    Member
    Oct 22, 2009
    302
    16
    0
    සොවින් පිරි මගේ හදවත
    තුලින් මතු වේවි පිටවන
    හැගුම් කැටි ගැසී ගෙන දෙයි
    සිතට වේදනා..//

    ...සුවෙන් මා එදා සැතපුණු
    යහන මත මහත් විස කටු
    තිබෙන්නා වූ ලෙසට දැනෙයි
    ගතට වේදනා..//
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    When I need you
    I just close my eyes and I'm with you
    And all that I so wanna give you
    It's only a heartbeat away

    When I need love
    I hold out my hands and I touch love
    I never knew there was so much love
    Keeping me warm night and day
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    මලෙක පෙති මත සිනිදු බව සොයලා
    නුඹේ සුවදයි මගේ සිතමත රැදුනේ
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    In fiery flight we would leave this hall
    The Holy House, House of God will fall
    To death they go with music and song
    But our dread simply must go on

    I feel our need to feed goes on
    For our greed, watch them bleeding on
    This hour's ours, with open arms go on

    Crowned with thorns and pain was he
    Raised our hands and slew him utterly
    Crimson waves of the tears of war
    This is what we were put here for

    Eden falls. Mercy for life
    I hear their calls
    Stood and watched them die
    Heaven crawls. Wings burn on high
    Beauty falls. Beg unto me why?

    Fold thy raven wings
    'Tis our duty, darkness brings
    If this day be our last
    Our victims await
    For they are vast

    In fiery death we will crawl away
    Content we lived for each and every day
    Black and burned with a stench of decay
     
    Status
    Not open for further replies.