ඉස්ලාම් ධහම සමග ඔබේ බද්ධ වෛරයට හේතුව කුමක&#353

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
“And I saw three unclean spirits like frogs
come out of the mouth of the dragon,
and out of the mouth of the beast,
and out of the mouth of the false prophet.
For they are the spirits of devils,
working miracles,
which go forth unto the kings of the
earth and of the whole world,
to gather them to the battle
of that great day of God Almighty.”

REV 16:13-14
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
eka athakin allah kiyana de ne muslimsla karanne

The command to fight relentlessly is given in Sura 4:74. In Sura
8:65, Allah encouraged Muhammad to incite Moslems to fight.
Listen to Allah giving the Jihad order:

"But when the forbidden months are past, then fight and slay
the pagans wherever ye find them, and seize them, beleaguer
them and lie in wait (ambush) for them in every stratagem (of
war) but if they repent, and establish regular prayers and
practice regular charity, then open the way for them: for God
is oft-forgiving most merciful" (Sura 9:5).

"O ye who believe! fight the unbelievers ... " (Sura 9:123).
 
Prothean

Member
Apr 25, 2011
866
93
0
හැම ආගමේම අන්තවාදීන් ඉන්නවා. බුද්ධාගමේ ඉන්න අන්තවාදින් මට දුසිමක් මේකෙන්ම නම් කරන්න පුලුවන්. පෞද්ගලිකත්වයට හානි වන නිසා එය පොදු ස්ථානයක නම් නොකරමි.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
හැම ආගමේම අන්තවාදීන් ඉන්නවා. බුද්ධාගමේ ඉන්න අන්තවාදින් මට දුසිමක් මේකෙන්ම නම් කරන්න පුලුවන්. පෞද්ගලිකත්වයට හානි වන නිසා එය පොදු ස්ථානයක නම් නොකරමි.

නමුත් සහොදරයා අන්තවාදින් ඉන්නවා මෙහෙම බිලි කපන, මිනීමරන තත්වයකට බොද්දාගම කවදාවත් පත්වෙලා නැ හැබැයි පිස්සු පුසොත් ඉන්නවා තමන් මෛත්‍රි බුදුන් කියලා හිතගෙන ඉන්න නමුත් නියම බෞද්දයන් මෙවාට අහුවෙන්නෙ නැ

නමුත් අනතවාදි ඉස්ලමය අද ලොකයට තර්ජ්නයක්, අප මේ මුස්ලිම් සහොදරයන්ට වෛරකරනවා නෙමෙයි නරක දේ කොහෙත් නරකයි අපෙ මේ හෙලා දැකිම අන්තවාදි මුස්ලිම් කාන්ඩායම් පමනයි. ඕන තරම් හොද මිනිස්සු ඉන්නවා මම ඉන්නෙත් මුස්ලිම් රටක
:yes:
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,066
    12,011
    113
    Ohio, USA

    සහෝදරයා ඔයාට අපි මුස්ලිම්ලා ඉස්ලාම් කියන්නේ ඔයා මේ කියන ජාතියේ මහා යක්ෂයෙක් නෙවෙයි කියල කොච්චර කියල දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. ඔයාට ඔයාගෙ ඔලුවේ ජීසස් ඉස් ගෝඩ් බුද්ධා ඉස් ටීචර් කියල තියෙන කෙනා.. ඔයා මුස්ලිම්ලට අන්තවාදී කියල කිව්වට ඔයා ඔයාගෙ ආගමේ අන්තවාදියෙක්,ඒ කියන්නේ ඔයාකියන මතය තදින්ම අල්ලගෙනම ඉන්න කෙනෙක්. වැඩක් වෙන්නේ නැනැ සහෝදරයා අපි මේව ගැන ඔයා එක්ක කත කරන එක.

    ඔයා ලෝකෙට සාමය සමාදානය කියන එක මස් නොකා මරන්න එන එකාව නොමරා ඔලුව අතගාලා යවලා.. දුරාචාරයේ යෙදෙන්නන්ට කිසිම දඬුවමක් නොදී යවලා මේ මුලු මිනිස් සමාජයම හදන්න බලනවා.
    නමුත් ඉස්ලාම් ආගම ඊට හාත්පසින් වෙනස් වැරදි කරන්න බය සමාජයක් ඇතිකරන්න හදනවා.. වෙනස ඒකයි.

    කරුණාකරල සහොදරයා මින් පස්සෙ ඉස්ලාම් ආගම මහා යක්ෂයෙක් වගේ පෙන්නන්නට "නන් මුස්ලිම්ලාව දුටු තැන මරන්න" කියන වචනෙ කියද්දි පොඩ්ඩක් ඒ වචනේ "කවුරුන් විසින්... කාහට... කුමන අවස්ථාවක.... කුමන අවස්ථාවක් සඳහා පහල කරන ලද්දක්ද" කියන එකත් කියන්න. :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    SABBE TASANTI DANDASSA
    SABBE BHAYANTHI MACCUNO
    ATTANAM UPAMAM KATVA
    MA HANEYYA NA GHATAYE--LORD BUDDHA

    MEANING:-"ALL ARE AFRAID OF BEING HURT,ALL FEAR DEATH.TAKING ONE'S OWN SELF AS A MODEL,ONE SHOULD NOT KILL AND CAUSE TO BE KILLED."--LORD BUDDHA

    DHAMMAPADA-DANDA VAGGA-1

    "Even as a mother would cherish her only child with her life, even thus towards every living being,Let him cultivate a boundless heart and amity.."
    --LORD BUDDHA

    KARANIYA METHTHA SUTRA

    මෙවන් වදන් ඉස්ලාම් ආගමේ නැති බැවින්
    නමුත් මගේ කිසිම ඉස්ලාම් ධහමත් සමග බද්ධ වෛරයක් නැ
    එයට හෙතුව මම හොඳ බෞධයෙකු බැවින්

    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,066
    12,011
    113
    Ohio, USA
    SABBE TASANTI DANDASSA
    SABBE BHAYANTHI MACCUNO
    ATTANAM UPAMAM KATVA
    MA HANEYYA NA GHATAYE--LORD BUDDHA

    MEANING:-"ALL ARE AFRAID OF BEING HURT,ALL FEAR DEATH.TAKING ONE'S OWN SELF AS A MODEL,ONE SHOULD NOT KILL AND CAUSE TO BE KILLED."--LORD BUDDHA

    DHAMMAPADA-DANDA VAGGA-1

    "Even as a mother would cherish her only child with her life, even thus towards every living being,Let him cultivate a boundless heart and amity.."
    --LORD BUDDHA

    KARANIYA METHTHA SUTRA

    මෙවන් වදන් ඉස්ලාම් ආගමේ නැති බැවින්

    නමුත් මෙන්න මෙහෙම දෙයක් බුදු දහමේ තියෙනවා මිත්‍රයා..
    ඔය නැහැ කිව්වට...

    අලං දේවදත්ත, මයා දේවදත්ත අනුඤ්ඤාතං
    තිකෝටිකං පාරිසුද්ධං මච්ඡු මංසං. අදිට්ඨං, අසුතං,
    අපරිසංකිතන්ති.

    ”දේවදත්ත, එයින් වැඩක් නැත. මවිසින් තුන් කෙළවර
    පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම්, (තමා
    උදෙසා මරණ ලද බව) නො දුටු, (තමා උදෙසා මරණ
    ලද බව) නො ඇසූ, (තමා උදෙසා මරණ ලද බව) සැක
    නො කළ මාළු මස් ය.”
    (චුල්ලවග්ග පාළි - සංඝභේදක්ඛන්ධඛය)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සහෝදරයා ඔයාට අපි මුස්ලිම්ලා ඉස්ලාම් කියන්නේ ඔයා මේ කියන ජාතියේ මහා යක්ෂයෙක් නෙවෙයි කියල කොච්චර කියල දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. ඔයාට ඔයාගෙ ඔලුවේ ජීසස් ඉස් ගෝඩ් බුද්ධා ඉස් ටීචර් කියල තියෙන කෙනා.. ඔයා මුස්ලිම්ලට අන්තවාදී කියල කිව්වට ඔයා ඔයාගෙ ආගමේ අන්තවාදියෙක්,ඒ කියන්නේ ඔයාකියන මතය තදින්ම අල්ලගෙනම ඉන්න කෙනෙක්. වැඩක් වෙන්නේ නැනැ සහෝදරයා අපි මේව ගැන ඔයා එක්ක කත කරන එක.

    ඔයා ලෝකෙට සාමය සමාදානය කියන එක මස් නොකා මරන්න එන එකාව නොමරා ඔලුව අතගාලා යවලා.. දුරාචාරයේ යෙදෙන්නන්ට කිසිම දඬුවමක් නොදී යවලා මේ මුලු මිනිස් සමාජයම හදන්න බලනවා.
    නමුත් ඉස්ලාම් ආගම ඊට හාත්පසින් වෙනස් වැරදි කරන්න බය සමාජයක් ඇතිකරන්න හදනවා.. වෙනස ඒකයි.

    කරුණාකරල සහොදරයා මින් පස්සෙ ඉස්ලාම් ආගම මහා යක්ෂයෙක් වගේ පෙන්නන්නට "නන් මුස්ලිම්ලාව දුටු තැන මරන්න" කියන වචනෙ කියද්දි පොඩ්ඩක් ඒ වචනේ "කවුරුන් විසින්... කාහට... කුමන අවස්ථාවක.... කුමන අවස්ථාවක් සඳහා පහල කරන ලද්දක්ද" කියන එකත් කියන්න. :yes:

    කොල්ලො අපෙ මේ උත්සහය අන්තවාදි මුස්ලිම් අයයි , නැතුව අහින්සක් මුස්ලිම් කට්ටිය වෙමෙයි ... ඕබ පිලිගන්නෙ නැති උනාට ආල්ලගෙ නමින් කරන වැඩ මට ටොන් ගනන් දෙන්න පුලුවන් මම අන්තවාදියෙක් කියන්න ඕබට බැ මොකද මම අනිකුත් ආගම් වලට ගරුකරනවා හොද දෙ ඉගෙන ගන්නවා එහෙම බැලුවොත් බෞද්ද ආගම තම්යි ලොකයෙ උතුම ම දහාම මන්ද ලේ බිදක්වත් නොහලා පැතිරුනු එකම දහම ක්‍රිස්තියානි ආගම සහ මුස්ලිම් අය ආගමෙ නමින් යුද්ද කරා එක අපි හෙලා දකිනවා :yes:
     
    • Like
    Reactions: Rana Rala

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සහෝදරයා ඔයාට අපි මුස්ලිම්ලා ඉස්ලාම් කියන්නේ ඔයා මේ කියන ජාතියේ මහා යක්ෂයෙක් නෙවෙයි කියල කොච්චර කියල දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. ඔයාට ඔයාගෙ ඔලුවේ ජීසස් ඉස් ගෝඩ් බුද්ධා ඉස් ටීචර් කියල තියෙන කෙනා.. Correction Jesus is my Father (Son of God) Buddha is my Teacher ඔයා මුස්ලිම්ලට අන්තවාදී කියල කිව්වට ඔයා ඔයාගෙ ආගමේ අන්තවාදියෙක්,ඒ කියන්නේ ඔයාකියන මතය තදින්ම අල්ලගෙනම ඉන්න කෙනෙක්. වැඩක් වෙන්නේ නැනැ සහෝදරයා අපි මේව ගැන ඔයා එක්ක කත කරන එක. I do not know how extreme is that verse ;)

    ඔයා ලෝකෙට සාමය සමාදානය කියන එක මස් නොකා මරන්න එන එකාව නොමරා ඔලුව අතගාලා යවලා.. දුරාචාරයේ යෙදෙන්නන්ට කිසිම දඬුවමක් නොදී යවලා මේ මුලු මිනිස් සමාජයම හදන්න බලනවා.
    නමුත් ඉස්ලාම් ආගම ඊට හාත්පසින් වෙනස් වැරදි කරන්න බය සමාජයක් ඇතිකරන්න හදනවා.. වෙනස ඒකයි. There are law in the courty to take care of those culprits but What if some religion or gourp or a person try to take law to his hand?

    කරුණාකරල සහොදරයා මින් පස්සෙ ඉස්ලාම් ආගම මහා යක්ෂයෙක් වගේ පෙන්නන්නට "නන් මුස්ලිම්ලාව දුටු තැන මරන්න" කියන වචනෙ කියද්දි පොඩ්ඩක් ඒ වචනේ "කවුරුන් විසින්... කාහට... කුමන අවස්ථාවක.... කුමන අවස්ථාවක් සඳහා පහල කරන ලද්දක්ද" කියන එකත් කියන්න. :yes:

    The Quran contains at least 109 verses that call Muslims to war with nonbelievers. Some are quite graphic, with commands to chop off heads and fingers and kill infidels wherever they may be hiding. Muslims who do not join the fight are called 'hypocrites' and warned that Allah will send them to Hell if they do not join the slaughter.

    Unlike nearly all of the Old Testament verses of violence, most of the verses of violence in the Quran are open-ended, meaning that the historical context is not embedded within the surrounding text. They are part of the eternal, unchanging word of Allah, and just as relevant or subjective as anything else in the Quran.

    Unfortunately, there are very few verses of tolerance and peace to abrogate or even balance out the many that call for nonbelievers to be fought and subdued until they either accept humiliation, convert to Islam, or are killed. This proclivity toward violence - and Muhammad's own martial legacy - has left a trail of blood and tears across world history.

    Ok Mr.Al Baik Try hard to Justify these statements (Unfortunately you can not say these verses are changed by human because you people say Quran is not currupted and it is strieght from Allah (GOD) :shocked:

    Quran (2:191-193) - "And slay them wherever ye find them, and drive them out of the places whence they drove you out, for persecution [of Muslims] is worse than slaughter [of non-believers]...and fight them until persecution is no more, and religion is for Allah."

    Quran (2:244) - "Then fight in the cause of Allah, and know that Allah Heareth and knoweth all things."

    Quran (2:216) - "Fighting is prescribed for you, and ye dislike it. But it is possible that ye dislike a thing which is good for you, and that ye love a thing which is bad for you. But Allah knoweth, and ye know not."

    Not only does this verse establish that violence can be virtuous, but it also contradicts the myth that fighting is intended only in self-defense, since the audience was obviously not under attack at the time. From the Hadith, we know that Muhammad was actually trying to motivate his people into raiding caravans with this verse.

    Quran (3:151) - "Soon shall We cast terror into the hearts of the Unbelievers, for that they joined companions with Allah, for which He had sent no authority".
    This speaks directly of polytheists, yet it also includes Christians, since they believe in the Trinity (ie. what Muhammad incorrectly believed to be 'joining companions to Allah').

    Quran (4:74) - "Let those fight in the way of Allah who sell the life of this world for the other. Whoso fighteth in the way of Allah, be he slain or be he victorious, on him We shall bestow a vast reward."

    The martyrs of Islam are unlike the early Christians, led meekly to the slaughter. These Muslims are killed in battle, as they attempt to inflict death and destruction for the cause of Allah. Here is the theological basis for today's suicide bombers.

    Quran (4:76) - "Those who believe fight in the cause of Allah…"

    Quran (4:89) - "They but wish that ye should reject Faith, as they do, and thus be on the same footing (as they): But take not friends from their ranks until they flee in the way of Allah (From what is forbidden). But if they turn renegades, seize them and slay them wherever ye find them; and (in any case) take no friends or helpers from their ranks."

    Quran (5:33) - "The punishment of those who wage war against Allah and His messenger and strive to make mischief in the land is only this, that they should be murdered or crucified or their hands and their feet should be cut off on opposite sides or they should be imprisoned; this shall be as a disgrace for them in this world, and in the hereafter they shall have a grievous chastisement"

    Quran (8:12) - "I will cast terror into the hearts of those who disbelieve. Therefore strike off their heads and strike off every fingertip of them"
    No reasonable person would interpret this to mean a spiritual struggle.

    Quran (8:39) - "And fight with them until there is no more persecution and religion should be only for Allah"

    Quran (8:57) - "If thou comest on them in the war, deal with them so as to strike fear in those who are behind them, that haply they may
    remember."

    Quran (8:59-60) - "And let not those who disbelieve suppose that they can outstrip (Allah's Purpose). Lo! they cannot escape. Make ready for them all thou canst of (armed) force and of horses tethered, that thereby ye may dismay the enemy of Allah and your enemy."

    Quran (8:65) - "O Prophet, exhort the believers to fight..."

    Quran (9:5) - "So when the sacred months have passed away, then slay the idolaters wherever you find them, and take them captives and besiege them and lie in wait for them in every ambush, then if they repent and keep up prayer and pay the poor-rate, leave their way free to them."

    According to this verse, the best way of staying safe from Muslim violence is to convert to Islam. Prayer (salat) and the poor tax (zakat) are among the religions Five Pillars

    Quran (9:14) - "Fight them, Allah will punish them by your hands and bring them to disgrace..."

    Quran (9:20) - "Those who believe, and have left their homes and striven with their wealth and their lives in Allah's way are of much greater worth in Allah's sight. These are they who are triumphant."
    The "striving" spoken of here is Jihad.

    Quran (9:29) - "Fight those who believe not in Allah nor the Last Day, nor hold that forbidden which hath been forbidden by Allah and His Messenger, nor acknowledge the religion of Truth, (even if they are) of the People of the Book, until they pay the Jizya with willing submission, and feel themselves subdued."

    "People of the Book" refers to Christians and Jews. This was one of the final "revelations" from Allah and it set in motion the tenacious military expansion, in which Muhammad's companions managed to conquer two-thirds of the Christian world in just the next 100 years. Islam is intended to dominate all other people and faiths.

    Quran (9:30) - "And the Jews say: Ezra is the son of Allah; and the Christians say: The Messiah is the son of Allah; these are the words of their mouths; they imitate the saying of those who disbelieved before; may Allah destroy them; how they are turned away!"

    Quran (9:88) - "But the Messenger, and those who believe with him, strive and fight with their wealth and their persons: for them are (all) good things: and it is they who will prosper."

    ඉතින් සහොදරයිනි මේක වෛරයක් නෙමෙයි නපුර හදුනාගෙන හැකිතරම් එයට හසු නොවි සිටින්න කෙනෙකුට මේ කුරානයෙ කුරානය කියලා නොදැන කියවලා යමක් කියන්න කිව්වොත් ඕහු කුමක් කියයිද? ආගමික දෙයක මොනම අවස්තාවකදි උනත් අන්න්ය ආගමෙ අය මරන්න කියන්නෙ මොන දෙවියාද? මෙකට උත්තර නැතිව එ අය කියන්නේ මේ යුද්ද කරන මොහොතක ආල්ලා කියපු දෙවල් කියලා? එහෙම වෙන්නෙ කොහොමද? අල්ලා මොහොමඩ්ට මේ වාකය කියන කොට ඉස්ලාම් ආගමක් ත්බුනෙද? අරි එක තැනක ආල්ලාට මල පැනලා කෙන්ති ගියා කියමු නමුත් හැම තැනම මේ වෛරය වපුරන්නෙ හැම තිස්සෙම මලෙන් කියලා කියන්නද? ඉතින් මේවා මේ අයට කියලා වැඩක් නැ මේ ආගමට බැදුන කෙනෙකුට අයෙත් හරි මර්ගයට එන්න නම් සාතන් ඉඩ දෙන්න්නෙ නැමෙක ලොකයෙ ලොකුම මුලාවයි මෙය ලොකයෙ ලොකුම මුසාවයි. එක නිසා මේ ගැන කතා නොකර අපි බුදුහාමුදුරුවන් කියනවා වග් හිකිතාක් කුසල් කරමින් අකුසල් වලින් ඇත්වෙලා ඉමු

    මම කලින් මෙහෙම විවේචනවලට අවේ නැ නමුත් මෙහෙ වෙන දෙවල් දැකලා ඇස් කන් වහගෙන ඉන්න්ම බැරි වුනා නමුත් ඕබගෙ සිත රිදිමක් උනාන්ම් සමාවන්න මිත්‍රයා

    එ එක්කම අපි හරියට දැන්නෙ නැති මේ වාක්ය කියපු අවස්තාවන් අපට තෙරුම් කරලා දෙන්න
    :yes:
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    වැරදි දෙ මොන ආගමේන් කරත් වැරදි
    නිවැරදි වෙන්න ඕනේ..වැරැද්ද කව්රු කරත් වැරදි.

    පොඩි ප්‍රශ්නයක්: ඔය christian ද? Buddhist ? බුද්දාගම හොඳම නම් ඇයි Christianity follow කරන්නේ? Christianity ඇත්ත නම් Buddhism බොරුනේ, එතකොට කොහොමද එක හොඳම ආගම වෙන්නේ?

    This is what Christianity has become, no stand on anything.if jesus was like this he Romans would've made Christianity the state religion and made him the head of the biggest church funded by government.
    but he stood up against evil like any messenger and fought for it.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    නිවැරදි වෙන්න ඕනේ..වැරැද්ද කව්රු කරත් වැරදි. thanks

    පොඩි ප්‍රශ්නයක්: ඔය christian ද? Buddhist ? බුද්දාගම හොඳම නම් ඇයි Christianity follow කරන්නේ? Christianity ඇත්ත නම් Buddhism බොරුනේ, එතකොට කොහොමද එක හොඳම ආගම වෙන්නේ?

    This is what Christianity has become, no stand on anything.if jesus was like this he Romans would've made Christianity the state religion and made him the head of the biggest church funded by government.
    but he stood up against evil like any messenger and fought for it.

    ක්‍රිස්තියනි බෞද්ද විතරක් නෙමෙයි තවත් බොහො හොද දෙවල් ලොකයෙ තියෙනවා, එවගෙම ලොකයේ ඉදලා තියෙනවා හොද නායකයන් අබ්‍රහම් ලින්කන්, මහත්මා ගාන්දි වගෙ හොද ජිවිත ගතකරපු ජිවිත අය එ අය ගැන අගය කරලා එ අයගෙන් ඉගනිමට යමක් වේතොත් එ දෙවල් අපි අපෙ ජිවිතවලට එකතුකරගන්නවා එකෙන් කියන්නෙ නැ අපි එ අයව අදහනවා කියලා. බුද්ද දර්මය මටනම් හොද ආගමකට වඩා දර්ශන්යක් පොඩිකලෙ ඉදලාම මම පොඩ්ඩක් විවිද දර්ශන කියෙව්වා ඉතින් මේ අසම සම දහම කියෙවන ඕනැම කෙනෙකුට තෙරෙනවා මෙක හොද දෙයක් කියලා ඉතින් එහෙමනම් එම පුද්ගලයා එකට ගරු කරනවා පිදිය යුත්තන් පුදනවා එකට ඕබ කලබල වෙන්න එපා අපිනම් බෞද්ද අය සමග හොදින් ඉන්නවා සහොදරයොවගේ සමහර වෙලාවට අපි එයලත් එක්ක පන්සල් යනවා එයාලත් අපෙ පල්ලිවලට එනවා හරිම අපුරු අදැකිමක්

    මම ඕයාට තවත් පොඩි කතන්දරයක් කියන්නම් අපි පොඩිකාලේ හිටියේ වෙලුවනරාම පන්සල ලග අපි හැමදාම පන්ඩල් ගිහින් පන්සල අතු ගනවා බුදුගේ ඇතුලට යනවා හරිම ආසාවෙන් හාමුදුරුවනුත් අපිව හොදට දෙන්නවා අවුරුදුකාලෙට අපිට කැවිලි එහෙමත් එවනවා දිනක් අපි ගෙදර ඉන්නකොට හමුදුරුවො කියනවා ඇහුනා බන කියනකොට මෙහෙම අන්යාආගමෙ පිරිසක් ඇවිත් හැමදාම පන්සල අතුගාලා උදව් කරනවා කියල එ දවස අද තාමත් මතකයි. මොනතරම් සතුටක්ද දැනෙනෙන් වෙන ආගමේ නායකයෙක් අපි ගැන එහෙම කියනකොට.

    අපි අතර විවිද මත තියෙන්න පුලුවන් නමුත් වඩාත් උතුම් වන්නෙ මනුශ්ශත්වයයි. මම මේ විදියට ඕය කුරාන් වකය දැම්මට මා එක්ක් තරහ වෙන්න එපා හොද මුනිස්සු ඕනැ තරම් මුස්ලිම් අය අතරත් ඉන්නවා නමුත් මේ වෛරය උපදවන වාකය කොහොමද මේ සාමය රජ් කරන දහමට ඇතුලු උනෙ කියන එක තමයි ප්‍රශ්නය ඉතින් එක අවස්තානුකුලව පැහැදිලි කර දෙන්න තර්කනුකුලව එතකොට අපි එක පිලි ගන්න ලැස්ති

    නැවත්ත මම කියනවා මා සමග අමනාප වෙන්න එපා අපි අතිනුත් වැරදි වෙන්න පුලුවන් නමුත් වඩා වැදගත් වන්නෙ වැරදි හදාගෙන ඉදිරියට යන එකයි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,066
    12,011
    113
    Ohio, USA
    @ Y2K
    ජීසස් දෙවියන්ගෙ පුතෙකු නම් එතුම දෙවි කෙනෙක් නෙවෙයිද?
    උත්තරයක් දෙන්න සහෝදරයා..
     
    අපිටත් බෞද්ද යාලුවෝ ඉන්නවා.මගේ හොඳ buddist යාලුවෙක්ගෙ අම්ම මටත් එක්ක lunch හදල යවනවා මට ඒගොල්ලන්ගේ බත් කන්න කැමති නිසා..ආගම පිලිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ.
    නමුත් 1 +1 = 2 ත් හරි 1+1=3 ත් හරි කියන එක්කෙනාට stand එකක් නැහැ.
    අබ්‍රහම් ලින්කන්, මහත්මා ගාන්දි ලාගෙන් ඉගෙන ගන්න තියෙන හොඳම පාඩම තම ඒගොල්ලන් හරි කියල හිතුන දෙය වෙනුවෙන් සටන් කරලා ඒ වෙනුවෙන් දිවි පවා පිදුවා.
    ආගම දර්ශනය හෝ වෙන මොන නමින් කිව්වත් ඇත්තයි බොරුවයි එක වෙන්නේ නැහැ. මේක පටවල ගෙන stand එකක් තියාගන්න බැහැ.

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    @ Y2K
    ජීසස් දෙවියන්ගෙ පුතෙකු නම් එතුම දෙවි කෙනෙක් නෙවෙයිද?
    උත්තරයක් දෙන්න සහෝදරයා..

    මචන් බෙලෙක් ඕයා මුස්ලිම් නෙද තරහ වෙන්න එපා මෙහෙම කිව්වාට මම මෙක ඕයාට කොච්චර හොදට තෙරුම් කරත් ඕයා පිලිගන්නෙ නැ, ඕයාට පිලිගන්න බැ එකට මට කිසිදෙයක් කියන්නත් බැ මොකද කුරානයට අනුව එහෙම නෙමෙයි නේ

    කමක් නැ තව පාරක් මම කියන් නම් මතක තියාගන්න ජෙසුස් වහන්සෙව කුරිසයට නියම උනෙත් එතුමා දෙවියන් යැයි කියපු නිසා බව

    අදටත් ඕය දෙම තමයි විස්තර දන්න කට්ටිය විශ්වාස කරනවා නොදන්න අය බනිනවා එ කලෙත් එහෙමයි දැනුත් එහෙමම තමයි

    John 5:17-18 Jesus said to them, “My Father is always at his work to this very day, and I, too, am working.” For this reason the Jews tried all the harder to kill him; not only was he breaking the Sabbath, but he was even calling God his own Father, making himself equal with God.

    John 10:30-33 “I and the Father are one.” Again the Jews picked up stones to stone him, but Jesus said to them, “I have shown you many great miracles from the Father. For which of these do you stone me?” “We are not stoning you for any of these,” replied the Jews, “but for blasphemy, because you, a mere man, claim to be God.”

    Philippians 2:5-6 Your attitude should be the same as that of Christ Jesus: who, being in very nature God, did not consider equality with God something to be grasped.

    Jesus did not hesitate to claim equality with God the Father. The Greek word for equal in John 5:18 is isos, as in an isosceles, or equal-sided, triangle. Jesus was and is “in very nature God,” and therefore was not blaspheming by claiming to be God. The disbelieving Jews had correctly heard Jesus to be making this claim to full deity, even though they rejected His claim. Is Jesus God? The apostle Paul clearly identified Jesus as "being in very nature God".

    John 1:1, 14 In the beginning was the Word, and the Word was with God, and the Word was God.... [14] The Word became flesh and made his dwelling among us. We have seen his glory, the glory of the One and Only, who came from the Father, full of grace and truth.

    Jesus is called “the Word”, the Logos, of God. As the Logos, He is the manifestation or expression of God to us, “the image of the invisible God” (Colossians 1:15). “The Son is the radiance of God’s glory and the exact representation of His being” (Hebrews 1:3). He “came from the Father.” As the Logos, Jesus “the Word was with God, and the Word [Jesus] was God.”

    Jesus Talk about the Trinity
    Matthew 28:19 Therefore go and make disciples of all nations, baptizing them in the name of the Father and of the Son and of the Holy Spirit.

    Mark 2:5, 7 When Jesus saw their faith, he said to the paralytic, “Son, your sins are forgiven.” ... [7] “Why does this fellow talk like that? He’s blaspheming! Who can forgive sins but God alone?”

    Jesus possessed personally the authority to forgive sins, an authority that belongs uniquely to God.

    Philippians 2:10-11 that at the name of Jesus every knee should bow, in heaven and on earth and under the earth, and every tongue confess that Jesus Christ is Lord, to the glory of God the Father.

    1 John 5:20 We know also that the Son of God has come and has given us understanding, so that we may know him who is true. And we are in him who is true — even in his Son Jesus Christ. He is the true God and eternal life.

    -----------------------------------------------------------------

    This is the most important verse that solve this mistery. after being with Jesus for so many times still Phillip did knew that Father & Jesus are one it is not his fault because it is hard to b'live that such All Mighty God become a Man this is the reality take a look at this verse

    Philip who makes the request (Verse 8):

    Lord, show us the Father, and we will be satisfied.

    I would love to have been a fly on the wall and heard Jesus' tone of voice as he responds to Philip:

    Have I been with you all this time, Philip, and you still do not know me?

    Do you think there might be just a tad of exasperation in Jesus' voice?

    Hasn't Jesus in fact been with Philip all this time? Yes, Jesus has. And doesn't Philip STILL not know / not SEE who Jesus is? Yes, Philip STILL does not know.

    Jesus has been with Philip, but apparently Philip - or Philip's attention - has been somewhere else.

    So before quickly skimming on through the rest of this passage, stop and take 20 minutes - or twenty years - and ponder Jesus' question to Philip as one he asks you. Put your own name in the question:

    Have I been with you all this time, *** your name (Al Baik)***, and you still do not know me?

    But before falling into inescapable despair by facing the truth of how deeply shallow is our knowing of Jesus, take comfort in the fact that Jesus immediately and patiently responds to Philip's great longing.

    --------------------------------------------------------------------

    මට මතක තියෙන පද ටික හොයලා දැම්මේ, බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා තමන් දෙවිකෙනෙකු නොවන බව, එ වගෙම ජෙසුස් වහන්සෙ කිව්වා මම දේවියන්ගෙ පුත්‍රයා බව එ විතරක් නෙමයි මම සහ පියානන් වහන්සෙ එක්කෙනෙකු බවත් කිව්වා.

    ඕබ මෙගැන සැක කරන එක පුදුමයක් නෙමෙයි ඉස්සර මමත් හිතුවේ දේවියන් වහන්සෙ කියන්නෙ පුත්‍රයා පමන්ක් බව දේවියන් වහන්සෙ කියන්න බොහොම තෙජ්සින් සුවර්ගයේ සිටින මහා බ්‍රක්මන්යෙක් කියලා, නමුත් බයිබලය (නව ගිවිසුම) හොදට කියවෙන කොට මට තෙරුනා දෙවියන් වහන්සේගෙ දෙවත්වය. මුලදි මට කුරුසෙ ඇන දෙවියන්ච කුරුසෙ ඇන ගැහුවාට් මාර අප්සට් එකමයි මම අකමැති වුනේ ජෙසුස් වහන්සෙ දෙවියන්වහන්සෙ කියනවට නමුත් අපි හිතනවාට වඩා ලොකු ආදර කතාවක් ඉතා දුක්බර කතාවක් තමයි එතන තියෙන්නේ ඉතින් මට මෙ ඔක්කොම විස්තර කරන්න බැ කරලා වැඩකුත් නැ මොකද ආදරය යනු හුදු නාම පදයක් නොවන නිසා. ඕය මම හිතපු එකට එනම් දෙවියන්වහන්සෙ වගෙ බලගතු කෙනෙකුව කොහොමද මේ මිනිස්සු ඇන ගැහුවේ කියන එකට බයිබලයේ ජෙසුස් වහන්සෙ පිලාත් ඉදිරියට මහ වරද කරුවකු ලෙස ගෙනකොට ලස්සන පිලිතුරක් දෙනවා එ තුමා කියනවා

    John 19:11 Jesus answered, "You would have no power over me if it were not given to you from above. Therefore the one who handed me over to you is guilty of a greater sin."

    Mr. Al Baik ඕබ තරහ ගන්නෙ නැතිනම් මම කරනයක් කියන්නම් කවදා හරි මෙ පිලිබදව ඕබෙන් එතුමන් ඔයගෙන් මේ ගැන විමසයි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපිටත් බෞද්ද යාලුවෝ ඉන්නවා.මගේ හොඳ buddist යාලුවෙක්ගෙ අම්ම මටත් එක්ක lunch හදල යවනවා මට ඒගොල්ලන්ගේ බත් කන්න කැමති නිසා..ආගම පිලිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ.
    නමුත් 1 +1 = 2 ත් හරි 1+1=3 ත් හරි කියන එක්කෙනාට stand එකක් නැහැ.
    අබ්‍රහම් ලින්කන්, මහත්මා ගාන්දි ලාගෙන් ඉගෙන ගන්න තියෙන හොඳම පාඩම තම ඒගොල්ලන් හරි කියල හිතුන දෙය වෙනුවෙන් සටන් කරලා ඒ වෙනුවෙන් දිවි පවා පිදුවා.
    ආගම දර්ශනය හෝ වෙන මොන නමින් කිව්වත් ඇත්තයි බොරුවයි එක වෙන්නේ නැහැ. මේක පටවල ගෙන stand එකක් තියාගන්න බැහැ.

    සහොඩහ්රයා ඕබ කියනදෙ මට පැහැදිලි නැ, 1+1 හැමදාම දෙකයි තමයි නමුත් මේ දෙක ගන්න වෙන ක්‍රිම ගොඩාක් තියෙනවා

    මගෙ ස්තවරය මම කියලයි තියෙන්නෙ. බෞද්ද කෙනෙක් අපිට කියන්න පුලුවන් අපි මිත්යා දුශ්ටිකයො කියලා නමුත් අපි එකට කලබල විය යුතුනැ මොකද එයලගෙ දහමට අනුව අපි එහෙම තමයි නමුත් බුදුහාමුදුරුවො කාටත් පහත් කරලා කතා කරලා නැ එතුමා දෙවිකෙනෙකු සිටිය නොහැකි බවට තර්කයක් ඉෆ්හිරිපත් කරා කාටවත් බල කරෙ නැ බෞද්ද වෙන්නම කියලා

    My stand is this "I do Believe in Son of God" :yes: