වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    රහතන් වහන්සේලා අද නැත්තේ බෞද්ධයන් අද වැඩියෙන්ම පාවිච්චි කරන්නේ හදවත මිසක් මොළය නෙවෙයි.
    හැගීම බරවෙලා, අන්තවාදීන් වෙලා, මන් දැක්කා මුස්ලිම් ලන්කන් බොහෝම වටිනා කොමෙට් එකක් දාලා තියෙනවා.
    ඒක කිව්වම කට්ටියම කලේ බැනපු එකයි. දැන් බුද්ධාගම මේ අන්තවාදින් හුදෙක්ම තමන්ගේ දේපළක් කරගෙන වගේ.
    අඩුම ගානේ ඔය කියන බෞද්ධයන්ගෙන් කවුද සෝවාන් වෙලා වත් තියෙන්නේ.? කවුරුත් නැහැ. බැන බැන ඉන්න විතරයි දන්නේ.
    ඒක ලොකු මිනිසාගේ සිට පොඩි කෙනා දක්වා තියෙනවා. හාමුදුරුලාගේ සිට ගිහියා දක්වා. පවතිනවා, මේවා තමයි ඇත්ත. තමන්ගේ හදවත තට්ටු කරලා
    බලන්න ,විවෘත මනසකින් හිතන්න එතකොට තේරෙයි මම කියන්නේ ඇත්ත කියලා. Destiny Found කියන එකේ යම් අරුථක් තියෙනවා
    ධර්මපාල වගේ මිනිසුන් කරේ ජනතාවගේ මනස අන්තවාදයෙන් විකෘත කරපු එකයි. අපි හැම කෙනාම මිනිසුන්. දැන් හිතන්න මේ හොද බෞද්ධයෙක් ළබන
    භවයේදි ඉපදෙනවා මුස්ලිම් කෙනෙකු වෙලා. දැන් එතකොට ආයි දිගටම බෞද්ධාගම අදහනවද? නෑ නේ. එතකොට කුරාණේ තමයි. කලින් බැන්නත් කුරාණේ අදහයි.
    ඕකයි ජීවිතේ. කෙටියෙන් අද පවතින ධර්මය හොදයි නමුත් බෞද්ධයන් sux.

    mmm... kathaawa poddak paththakata adina bawak penawa. oyaa ku... ku... kuraan kenekda? me... dewiyan gawata gihilla baluwama, ehema kenk nahane kiyala therunoth mokak weyida?? mata nam aththatama aagam, jaathi kathaawal monawa unath kamak naha!! hondata mole thiyana udawiya nam, e hondatoma athi!! mage 'මම' ඉන්නේ කොහෙද? thread eka balanna' me... 'බෞද්ධයන් sux.' mehema kiyana eka hondada?? chike...
     
    Odel

    Member
    Jan 8, 2011
    47
    2
    0
    RAHATHAN WAHANSELA innawaa....

    Egollan pennaganne nahae.. Eka rahasak haetiyata pawathwaagatha yuthu deyak.

    Samaharawita Denimak, t-shirt, sunglass, kool shoe daagena ennath puluwan.

    Oya langama kenek innawa athi.... Oyage Athuleth....:yes:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මන් කලින් කිව්වේ ඇත්ත නේ. ඇත්තටම බෞද්ධයන් කියන්නේ ඝටීකාර සුත්‍රයේ තියෙන හැටියට තෙරුණවන් සරණ ගිය අයටයි කියලයි.
    නමුත් දැන් ඉන්න බෞද්ධ කියාගන්න අය කරන්නේ මොකක්ද. බෞද්ධාගම විකුණගෙන කන එකයි. ඒක අද ස්වාමීන් වහන්සේලා පවා කරනවා ගිහියෝ පමණක් නෙවෙයි.
    අද ඉන්න හාමුදුරලා පන්සල් වල දේවාල දාගෙන, ගුරුකම් කියලා මොක්කද එකකුත් කරන වලු, ඒකත් සිවුර දාගෙන කරන්නේ. දේවාල කියන්නේ හින්දු ආගමේ දෙයක්
    ඒක බුද්ධාගමට ගන්නේ ඇයි. වාහන වල අද බලන්න. බුද්ධ රූපයට දෙපැත්තේ හින්දු දෙවිවරුන්ගේ පින්තූර ගහලා තියෙන හැටි. ඉතින් මේවා හදන්නේ ඔය කියන නාමික බෞද්ධයන්ම තමයි. අද ඉන්න හාමුදුරුලා කරන්නේ විශ්‍ය විද්‍යාලවල ගහගන්නවා ,උද්ගෝසන ,ආදි ඒවාට හිත යොමු කරලා ඉන්නේ, සමහර අය පන්සල් වල ඉදලම වෙළදාම කරන්නේ, සමහර අය දේශපාලණයේ. බුදු හාමුදුරු කියලා තියෙන්නේ සෑබෑ භික්ෂුන් වහන්සේ කෙනෙක්, හුදකලාවේ ඉන්න ප්‍රිය කරන, ධර්මයේ හැසිරෙන, අන් අයට නොපටුබසව ධර්මය දේශණා කළ හැකි කෙනෙක් ටයි කියලා නමුත් දැන් ඉන්න හාමුදුරු ලා කරන්නේ මුදලට දහම පවා විකුණන එකයි, මොකක් හරි බණකට වඩින්නේ මුදල් බලාගෙන සමහර හාමුදුරුලා.
    සමහර අය වාහන වල යන්නේ, සමහර අයගේ අතේ නිතරම මුදල්, ඉතින් තෘශ්ණාව නැති කරන්නේ කෙසේද?
    මම අපහස කරළා නැහැ කිසිම ආගමකට නමුත් සත්‍යය කියන විට සමහර අයට රිදෙනවා. දැන් බලන්න මම මේ ළගදි දැක්කා අර ගාල්ල පැත්තේ ඉන්න මෛත්‍රි බෝධි සත්වයන් කියා ගන්න පුද්ගලයෙකුගේ බණ අහනවා. ඒක කිසිම අර්ථ ශූණ්‍ය වැඩක් කියනේ ඕකටයි. පවතින ධර්මයෙන් වැඩක් ගන්නේ නැතුව ඉස්සරට එන අලූත් ඒවා පස්සේ යෑම සමහර මිනිසුන්ගේ දැන් විලාසිතාවක් වෙලා.ධර්ම රාජ්‍යයක් ලු ඒ වුනාට කටේ තියෙන්නේ කුණු හරුප, දමනේ 18+ ත්‍රෙඩ්ස්, වචනෙයෙන් අසංවරයි, ශීලයක් නැත,
    අරහේ මුස්ලිම් අය මිනිසුන් මරණ විට මෙහෙත් මරන එක හොදයි කියල මේ කට්ටිය හිතන්නේ. මුස්ලිම් ආගම කියන්නේ හැම දෙනාම දන්න පරිදි වෛරය ගැබ් වෙලා තියෙන ආගමක්
    මම ස්ලාම් ආගමට කැමති නැහැ. නමුත් වෛරයෙන් වෛරය නැසෙන්නේ නැත.
    ඉතින් සමථයක් පිහිටන්නේ කෙසේද. සමථය නැතුව විදර්ශනාවක් වඩන්න බැහැ. ඉතින් නිවන් දකින එක හීනයක් විතරයි ඔය නාමික බෞද්ධයන්ගේ.
    ඒක තමයි මම කිව්වේ ගොඩක් අය නාමික බෞද්ධයි කියලයි. අඩුම ගානේ තෙරුවන් සරණ කියන්නේ මොකක්ද කියලා වත් දන්නේ නැහැ හරියට.
    දැන් අද වෙසක් බලන්න කියලා ගිය අය කරන්නේ දන්සැල් වලින් කන එකයි, තොරණ් බල බල විනෝද වෙන එකයි විතරයි.
    සමහර අය කියනවා මේ වෙසක් එක වැදගත් ලූ මොකද ඒක 2600 නිසා. මොකද 00 දක් අග තියෙන නිසාද (සියස්ථානෙ නිසා කියලා හිතනවා ඇති)
    අනික ඔය ඉලක්කම් මුස්ලිම් හින්දුවන්ගේ මිසක් බෞද්ධයන්ගේ නෙවෙයි. ඉතින් ඕක Hindu-Arabic ඉලක්කම්.
    සැබැ ලෙස ධර්මය අවබෝද කරගන්න කෙනෙයි ඇත්තටම නියම බෞද්ධයෙක් වන්නෙත්. නිවන් දකින්නෙත්.
    නියම බෞද්ධයෙක් නම අඩුම තරමේ සෝවාන් වෙන්නත් බලන්න.
    මට කියන්න බලන්න සෝවාන් උන අය අද කීයක් ඉන්නවද කියලා. හොයගන්නත් අමාරුයි අද. ඕක තමයි අද තත්වයේ බෞද්ධයෙන්ගේ.
    ඒවගේම සමහර කරනවල/ඒවගේම කුණු හරුපෙන් බනිනවා මට/-රෙප් කුණු හරුප /කුණු හරුප tags/. ඔව් කරන්න නමුත් මේක ඇත්තයි.
    මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි.
    මම මේ ආගමික දේවල් ගැන මීට පස්සේ කථා කරන්නේ නැහැ. මොකද අන්ධ කාරයේ ඉන්න මිනිසාව අන්ධාකාරයෙන් ඉවතට ගැනීම අමාරු වැඩක් නිසා.
     
    Last edited:

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    OhNo3.gif
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    අපි හැම කෙනාම මිනිසුන්. දැන් හිතන්න මේ හොද බෞද්ධයෙක් ළබන
    භවයේදි ඉපදෙනවා මුස්ලිම් කෙනෙකු වෙලා. දැන් එතකොට ආයි දිගටම බෞද්ධාගම අදහනවද? නෑ නේ. එතකොට කුරාණේ තමයි. කලින් බැන්නත් කුරාණේ අදහයි.
    ඕකයි ජීවිතේ. කෙටියෙන් අද පවතින ධර්මය හොදයි නමුත් බෞද්ධයන් sux.

    බෞද්ධයෙක් වෙලා ඉන්දැද්දී පිනක් දහමක් කලානම් පසු භවයේ මිත්යදෘෂ්ටිකයෙක් වෙලා උපදී කියනඑක කියන්න අමාරුයි. ඒ වගේ ය පස්සේ හරි නිවැරදි මාර්ගයට වැටෙනවා.

    දේවාල ගැන කියලතිබ්බ නිසා තව දෙයක් කියන්නම්. මම බුදුදහම ගැන මහා දෙයක් දන්නේ නෑ. නමුත් නිවැරදි බුදුදහම අනුගමනය කරන්න පුළුවන් බුධ්ධිමතුන්ටයි. නිවැරදි බුදුදහමට අනුව අපි පතන්න ඕනේ තුරුනුවන්ගේ සරණ පමණයි මම දන්නා විදිහටනම්. ඒ කියන්නේ තුනුරුවන්ගේ පිහිට පමණයි (නිවන් මාර්ගයේ ගමන් කිරීමට) නමුත් අද ලංකාවේ සාමාන්‍ය මිනිස්සු/බෞද්ධයෝ ගොඩක් විවිධ දෙවිවරුන්ගේ පිහිට පතනවා. නමුත් එකෙන් ඒ අය හිතට සැනසීමක් ලබගන්නවනම් අපිට මොකුත් කියන්න බෑ එකට විරුද්ධව. හැබැයි කවුරුහරි ඇත්ත ධර්මය හොයල අනුගමනය කරන්න කැමතිනම් ඒක හොයාගන්නත් එච්චර අමාරු වෙන්නෙත් නෑ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මන් කලින් කිව්වේ ඇත්ත නේ. ඇත්තටම බෞද්ධයන් කියන්නේ ඝටීකාර සුත්‍රයේ තියෙන හැටියට තෙරුණවන් සරණ ගිය අයටයි කියලයි.
    නමුත් දැන් ඉන්න බෞද්ධ කියාගන්න අය කරන්නේ මොකක්ද. බෞද්ධාගම විකුණගෙන කන එකයි. ඒක අද ස්වාමීන් වහන්සේලා පවා කරනවා ගිහියෝ පමණක් නෙවෙයි.
    අද ඉන්න හාමුදුරලා පන්සල් වල දේවාල දාගෙන, ගුරුකම් කියලා මොක්කද එකකුත් කරන වලු, ඒකත් සිවුර දාගෙන කරන්නේ. දේවාල කියන්නේ හින්දු ආගමේ දෙයක්
    ඒක බුද්ධාගමට ගන්නේ ඇයි. වාහන වල අද බලන්න. බුද්ධ රූපයට දෙපැත්තේ හින්දු දෙවිවරුන්ගේ පින්තූර ගහලා තියෙන හැටි. ඉතින් මේවා හදන්නේ ඔය කියන නාමික බෞද්ධයන්ම තමයි. අද ඉන්න හාමුදුරුලා කරන්නේ විශ්‍ය විද්‍යාලවල ගහගන්නවා ,උද්ගෝසන ,ආදි ඒවාට හිත යොමු කරලා ඉන්නේ, සමහර අය පන්සල් වල ඉදලම වෙළදාම කරන්නේ, සමහර අය දේශපාලණයේ. බුදු හාමුදුරු කියලා තියෙන්නේ සෑබෑ භික්ෂුන් වහන්සේ කෙනෙක්, හුදකලාවේ ඉන්න ප්‍රිය කරන, ධර්මයේ හැසිරෙන, අන් අයට නොපටුබසව ධර්මය දේශණා කළ හැකි කෙනෙක් ටයි කියලා නමුත් දැන් ඉන්න හාමුදුරු ලා කරන්නේ මුදලට දහම පවා විකුණන එකයි, මොකක් හරි බණකට වඩින්නේ මුදල් බලාගෙන සමහර හාමුදුරුලා.
    සමහර අය වාහන වල යන්නේ, සමහර අයගේ අතේ නිතරම මුදල්, ඉතින් තෘශ්ණාව නැති කරන්නේ කෙසේද?
    මම අපහස කරළා නැහැ කිසිම ආගමකට නමුත් සත්‍යය කියන විට සමහර අයට රිදෙනවා. දැන් බලන්න මම මේ ළගදි දැක්කා අර ගාල්ල පැත්තේ ඉන්න මෛත්‍රි බෝධි සත්වයන් කියා ගන්න පුද්ගලයෙකුගේ බණ අහනවා. ඒක කිසිම අර්ථ ශූණ්‍ය වැඩක් කියනේ ඕකටයි. පවතින ධර්මයෙන් වැඩක් ගන්නේ නැතුව ඉස්සරට එන අලූත් ඒවා පස්සේ යෑම සමහර මිනිසුන්ගේ දැන් විලාසිතාවක් වෙලා.ධර්ම රාජ්‍යයක් ලු ඒ වුනාට කටේ තියෙන්නේ කුණු හරුප, දමනේ 18+ ත්‍රෙඩ්ස්, වචනෙයෙන් අසංවරයි, ශීලයක් නැත,
    අරහේ මුස්ලිම් අය මිනිසුන් මරණ විට මෙහෙත් මරන එක හොදයි කියල මේ කට්ටිය හිතන්නේ. මුස්ලිම් ආගම කියන්නේ හැම දෙනාම දන්න පරිදි වෛරය ගැබ් වෙලා තියෙන ආගමක්
    මම ස්ලාම් ආගමට කැමති නැහැ. නමුත් වෛරයෙන් වෛරය නැසෙන්නේ නැත.
    ඉතින් සමථයක් පිහිටන්නේ කෙසේද. සමථය නැතුව විදර්ශනාවක් වඩන්න බැහැ. ඉතින් නිවන් දකින එක හීනයක් විතරයි ඔය නාමික බෞද්ධයන්ගේ.
    ඒක තමයි මම කිව්වේ ගොඩක් අය නාමික බෞද්ධයි කියලයි. අඩුම ගානේ තෙරුවන් සරණ කියන්නේ මොකක්ද කියලා වත් දන්නේ නැහැ හරියට.
    දැන් අද වෙසක් බලන්න කියලා ගිය අය කරන්නේ දන්සැල් වලින් කන එකයි, තොරණ් බල බල විනෝද වෙන එකයි විතරයි.
    සමහර අය කියනවා මේ වෙසක් එක වැදගත් ලූ මොකද ඒක 2600 නිසා. මොකද 00 දක් අග තියෙන නිසාද (සියස්ථානෙ නිසා කියලා හිතනවා ඇති)
    අනික ඔය ඉලක්කම් මුස්ලිම් හින්දුවන්ගේ මිසක් බෞද්ධයන්ගේ නෙවෙයි. ඉතින් ඕක Hindu-Arabic ඉලක්කම්.
    සැබැ ලෙස ධර්මය අවබෝද කරගන්න කෙනෙයි ඇත්තටම නියම බෞද්ධයෙක් වන්නෙත්. නිවන් දකින්නෙත්.
    නියම බෞද්ධයෙක් නම අඩුම තරමේ සෝවාන් වෙන්නත් බලන්න.
    මට කියන්න බලන්න සෝවාන් උන අය අද කීයක් ඉන්නවද කියලා. හොයගන්නත් අමාරුයි අද. ඕක තමයි අද තත්වයේ බෞද්ධයෙන්ගේ.
    ඒවගේම සමහර කරනවල/ඒවගේම කුණු හරුපෙන් බනිනවා මට/-රෙප් කුණු හරුප /කුණු හරුප tags/. ඔව් කරන්න නමුත් මේක ඇත්තයි.
    මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි.
    මම මේ ආගමික දේවල් ගැන මීට පස්සේ කථා කරන්නේ නැහැ. මොකද අන්ධ කාරයේ ඉන්න මිනිසාව අන්ධාකාරයෙන් ඉවතට ගැනීම අමාරු වැඩක් නිසා.

    yalu,

    oyaa hariyatama hari!! maath hungaak welawala minissu ekka gatune ekayi!! tharahakata neweyi... kattiya wadi denek inne uthura dakuna maaru welaa!! hari waradda patalila... tapalila... kiwwata piliganneth naha!! ethakota kiyana ekage waradi hoyanna, waradi hadanna enawa!! motta mol kama iha wahaa gihilla... parana minissu kathaawak kiyala thiyenne ekayi, 'anunge ahe thiyana pol kenda penawa, thamnge ahe thiyana pol paraale penne naha...' kiyala. e kathaawa hariyatama hari!!

    habayi yaalu, methana, ape jeewitha wala, api nodanna kathandarayak thiyanawa! apita wechcha mulaawak thiyanawa!! api karapu waraddak thiyanawa!! oyath owa sure ekatama danne naha!! ithin api e kathandare hariyatama danagena, mulawen midila, apen wechcha waradda hadaaganna kam me awul wisandenne naha!!! loke hamadaatama mehemayi... uthura dakuna maaruwechcha pirisa 99.99% uthura dakuna hariyata danna 0.01% wage sanyuthiyak thamayi loke thiyenne.

    mama try karanawa oka 99% out, 1% OK wath karanna!!! follow karana eka oyalage wadak!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බෞද්ධයෙක් වෙලා ඉන්දැද්දී පිනක් දහමක් කලානම් පසු භවයේ මිත්යදෘෂ්ටිකයෙක් වෙලා උපදී කියනඑක කියන්න අමාරුයි. ඒ වගේ ය පස්සේ හරි නිවැරදි මාර්ගයට වැටෙනවා.

    mekath upset yaalu!!!

    Buduhamuduruwo kiyalaa dunne, Budu wenna tharamatama pin ras karagena, sakwithi raja thathwayata pathwena kenath, sakvithi rajakam karalaa, maranin maththe divya loke giyaata, eelanga aathmaye nirayata watenna puluwan!!! kiyalayi... nirayata eka paarak watunama ara 'kana kasbaawa wiya siduren...' kathaawata yatath wenawa... ithin mokadda me kehelmal sansaara gamana? pin karanna neweyi, sugathiyaka yanna kiyala hari, thawa ekakata wath yanna oyala kalpanaa karanawada?? Buduhamuduruwo eka anumatha kale naha!!!
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    Good Thread.

    Thanks!
    අදත් රහතන් වහන්සේලා ඉන්නවා

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    Good Thread.

    Thanks!
    අදත් රහතන් වහන්සේලා ඉන්නවා

    මාතලේ ද?

    අර ගාල්ලේ බුදු කෙනෙක් වැඩ ඉද්දි මොකටද මචං රහතන් වහන්සේලා හොයන්නේ !!! :lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙහෙම කිව්වාට තරහ ගන්න එපා රහත්වෙන අය අවුරුදු 1000කින් අවසන් වෙනවා කියලායි මම අහලා තියෙන්නේ එ කියන්නෙ දැන් රහත්වෙන අය නැ අනෙකු සොවාන් ආනාගාමි තත්වයකට පත්වෙන්න පුලුවන් අවුරුදු කිහිපයක් යන කල්

    මචන් අපි හැම දාහමකම ඉතින් තව ආගාම් ශාස්ත්‍රිවරයා පිලිබද විශ්වාසයක් තියෙන්න ඕනැ මොකද එ පුද්ග්ලයා තමයි එ ගැන හරියටම දන්නේ නමුත් මම අර කලින් දැම්මා වගේ අරමුනක් SMART වෙන්න ඕනැ

    Specific
    Measurable
    Achievable
    Realistic
    Time Bounded

    මචන් අපි හැම දාහමකම ඉතින් තව ආගාම් ශාස්ත්‍රිවරයා පිලිබද විශ්වාසයක් තියෙන්න ඕනැ මොකද එ පුද්ග්ලයා තමයි එ ගැන හරියටම දන්නේ නමුත් මම අර කලින් දැම්මා වගේ අරමුනක් පැදිලි වෙන්න ඕනැ

    හොදයි දැන් අපි බලමු අරමුන නිශ්චිතද? ඔව එනම් නිවනයි (නමුත්කියන්න කවගා‍ටුයි ගොඩක් අය හිතන්නේ අපිට නම් නිවන් යන්න ලැබෙන්නෙ නැ කියලයි 80% ක් ම වගෙ)
    මෙක මනින් න බැ දකින්නත් බැ හිතන්නත් බැ එක දන්නෙ බුදු කෙනෙකු හො රහත් වුන කෙනෙකු පමනයි (බුදු කෙනෙකු විමේ සම්බාවිතාව 00000) රහත් වෙන සමබාවිතාවත් එහෙමම්යි

    මෙක ලගාකර හැක්කක්ද? එයත් අපි නොදනි බුදුන් දනී

    යතාර්තවාදි ද? ඕව් එය එසේ සිතිය හැක නමුත් එයද හරි හැටි නොදනී

    නිශ්චිත කාලයකට යටත් ද? අපොයි නැහැ කාලය තත්වරයෙ සිට අපරමිතය දක්වා දිවයයි.

    මේ ආකාරයෙන් මට මෙය විග්‍රහ කල හැක මම හිතන විදිහට යම් දහමකට / ක්‍රමයකට පුලුවන්නම් සත්වයාගෙන අඩුම තරමේ මේ භවයෙදිවත් 0.01% ක් වත් සසරින් එගොඩ කරන්න මොකද මෙකට වෙන ලොකවල භවයන් වුත් උපත ලබනවා නේ

    මෙක මනින් න බැ දකින්නත් බැ හිතන්නත් බැ එක දන්නෙ බුදු කෙනෙකු හො රහත් වුන කෙනෙකු පමනයි (බුදු කෙනෙකු විමේ සම්බාවිතාව almost zero) රහත් වෙන සමබාවිතාවත් එහෙමම්යි

    මේ ආකාරයෙන් මට මෙය විග්‍රහ කල හැක මම හිතන විදිහට යම් දහමකට / ක්‍රමයකට පුලුවන්නම් සත්වයාගෙන අඩුම තරමේ මේ භවයෙදිවත් 0.01% ක් වත් සසරින් එගොඩ කරන්න මොකද මෙකට වෙන ලොකවල භවයන් වුත් උපත ලබනවා නේ.

    සමහරවිට සසර මහා බියකරුයි කියන්නෙ මෙකට වෙන්න ඇති
     
    owa kathaa karala wadak naha!!! api oya thathweta gihillama balamuko oya ahala thiyena naa naa prakaara wikaara kathaa wala aththa naththa.

    mama karunu dennam step by step. oyala hondata kalpanaa kara kara balanna. ehema balana gaman digatama follow karanna. ethakota dannema nathuwa kathaawa therewi. mewa wihilu wada neweyi!!!

    habayi arahathwaya kiyanne thamanma awabodha karaganna one ekak. ekata udaw karanna puluwan. mama eetath ehata kiyala dennam... habayi diyunu karalaa diyunu karalaa aramunata langawena eka oya udawiyage wadak!

    keles parinirwaanaya athwindina eka wenakanma kerenna one dewal kiyanna puluwan... ewath kiyanawa!!!

    habayi ithin boru karalaa nam baha!!! samaadhiya diyunu wenna one hondatoma!!! bari naha!!! kapawenna one uparimayenma!!!

    mama dan wadiya kathaa karanna kamathi naha... api wade karagena yamu... aluth thread eka balanna.
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    මාතලේ ද?

    අර ගාල්ලේ බුදු කෙනෙක් වැඩ ඉද්දි මොකටද මචං රහතන් වහන්සේලා හොයන්නේ !!! :lol:

    ලොල්ය. ඔයත් එයාගෙ බණ අහල රහත් වුනාද ?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    owa kathaa karala wadak naha!!! api oya thathweta gihillama balamuko oya ahala thiyena naa naa prakaara wikaara kathaa wala aththa naththa.

    if it can not explain you can say like that whatever i respect you ;) එහෙනම් අනික් ආගම් වලට අපහස කරන්න එපා අපිටත් ගිහිල්ලම තම්යි දේයන්වහන්සෙව දැක ගන්න ලැබෙන්නේ ඕයාලා විතරක් අන්ද බක්තික වුනෙ කොහොමද නෙද? :yes:

    mama karunu dennam step by step. oyala hondata kalpanaa kara kara balanna. ehema balana gaman digatama follow karanna. ethakota dannema nathuwa kathaawa therewi. mewa wihilu wada neweyi!!!

    ඕබට යමක් තෙරුනා නම් යම් සත්යක් තියෙනවා කියල ඕබ දිගටම කරගෙන යන්න හැබැයි මතක තියාගන්න ගමනානතයට යන කල් එක 100% තියෙනවා කියල ඕබට කියන්න බැ :yes:

    habayi arahathwaya kiyanne thamanma awabodha karaganna one ekak. ekata udaw karanna puluwan. mama eetath ehata kiyala dennam... habayi diyunu karalaa diyunu karalaa aramunata langawena eka oya udawiyage wadak!

    එකම තමයි මටත් කියන්න තියෙන්නෙ එක නිසා අනෙක් අයෙගෙ විශ්වාසයන්ට ගරු කරමු නේ?

    keles parinirwaanaya athwindina eka wenakanma kerenna one dewal kiyanna puluwan... ewath kiyanawa!!!

    අයි අපිට කෙන්ති යන්නෙ? කෙන්තිය යාම අවශ්ශ් ද? ඇයි අපි ජිවිතය දුකක් ලෙසම දකින්නෙ? ඔක්කොමලා එකිනෙකාට අදරය කරොත් මේ ලොකය ස්වර්ගයක් වගෙ වෙවි නෙද? පොඩ්ඩක් හිතන්න

    habayi ithin boru karalaa nam baha!!! samaadhiya diyunu wenna one hondatoma!!! bari naha!!! kapawenna one uparimayenma!!! same thing here mchan

    mama dan wadiya kathaa karanna kamathi naha... api wade karagena yamu... aluth thread eka balanna.

    මම මේ බුද්දර්මයට මුකුත් කියනවා නෙමෙයි අපි හොද දෙවල් බෙදා හදාගෙන බලමු?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම මේ බුද්දර්මයට මුකුත් කියනවා නෙමෙයි අපි හොද දෙවල් බෙදා හදාගෙන බලමු?

    mama chuttak wenas yaalu!! kalin ahapu, pothpath walin dakapu, kathaa walata hira wenne nathuwa, swaadeena manussayek hatiyata kalpanaa karanna!! nidahas manasakin hithanna!!

    aththa penwannam!!! oyalama oyalage nuwanin kalpanaa karala aththa naththa theeranaya karanna. mama tracking out yanna nodee ganata guide karannam. mata eka hondata puluwan.:yes:

    mata agam, jathi katha mokuth wadak naa yalu. mata one nihathamaanee, awanka, ahinsaka manussao kiyana jathiya witharayi!!!

    mage wachana haramba walatath kalabala wenna epa! kath ekka wath tharahak, wayirayak naa. eka ekkena me karana wadeta baadhaa karana kota kaagahanawa witharayi!!:)

    elakiri talks section eke 'mama' inne koheda? ekata enna.
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    මේ වගේ මෝඩ ප්‍රශ්න වලට කාලය වෙන් කරන්නේ ඇයි ඔයාලා? රහතන් වහන්සේලා වර්තමානයේ වැඩ ඉන්නවා. ඒකෙ කිසිම සැකයක් නෑ. හැබැයි ඔය පත්තර වල, ෆේස් බුක් ‍එකේ ඇඩ් දාන අය නෙමේ.

    ලංකාවේ රහතන් වහන්සේලා ගැන ප්‍රසිද්ධියේ අහන්න නැති වෙන්නේ මහනුවරට රජකම ආවම පස්සෙ. නමුත් විශේෂයෙන්ම තායිලන්තය, මියන්මාර‍ය වගේ රටවලට එහෙම වුනේ නෑ. මම හුඟක් කටයුතු කරන්නේ බුරුම හාමුදුරුවරු එක්ක. ලංකාවේ වගේ නෙමෙයි බුරුමයේ බුදුදහම. ඇත්තම කියනවානම් රාජ්‍ය අනුග්‍රහය උපරිමයි. බලන්නකො මණ්ඩලේට ගිහිල්ලා. ටිකක් ගූගල් වල වත් සර්ච් කරලා විස්තර බලන්න. ලංකාවේ ඒවා මොනවත් නෑ. බුදුහාමුදුරුවො දේශනා කරපු සද්ධර්මය විකෘති කර කර යනවා ඇර.

    හාමුදුරුවො දේශපාලනීකරණය වෙලා. ඉතින් කොහොමද රහතුන් වහන්සේලා පේන්න ඉන්නේ?

    මහනුවර යුගයේදී ඇති වුන බලපෑම මෙතනදි හුඟක් වැදගත්. මහනුවර රජවරු කසාද බැන්දෙ ඉන්දියාවෙන් ආපු නායක්කාර් වංශිකයො. උන් හරිම මාන්නක්කාරයි. ඒ වගේම ඇදහුවේ විෂ්ණු, නාරායන. කලේ තිරුක්කුරල්. ලංකාවේදි මිනිස්සු සිංහල නිසා මේවා පවත්වගෙන යන්න බැරි වුනාට අවාසනාවට අපේ මහතැන්වලට මේවා එක්වුනා. ඒක අපේ සිංහල බෞද්ධ‍යාගේ කරුමෙ.

    දන්නවානේ මාන්නය නැති වෙන්නේ රහත් වීමෙන් විතරයි. ඒ නිසා බෞද්ධ ඉගැන්වීමේ වැඩි පුර උගන්වන්නේ මාන්නය නැති කරන්න. අහලා ඇතිනේ මාන්නෙන් මාන්නෙ නසන හැටි ගැන ඉගැන්වීම. නමුත් මේවා අපෙන් නැති වෙලා ගියා මොකද කියනවානම් ඉගැන්වීම කරන අය ලඟ මාන්නය තිබ්බ නිසා.

    කොහොම වුනත් මේ ගොඩට වැටෙන්නෙ නැතිව බොහොම දුක‍සේ ඉඳි පිරිසකුත් හිටියා. ඒ අය විශේෂයෙන්ම පිදුරුතලාගල කන්ද මුල් කරන් තමයි හිටියේ. ඔයාලා ටිකක් බලන්න මන් පෝස්ටි එකක් කරලා ඇති පුනරුප්පත්තිය ගැන. එතනදි මන් දක්වලා ඇති සීයෙකුයි මුණුපුරෙකුයි ගැන කථාවක්. ඒක ඇත්ත කථාවක්. එයාලා අවසන් කාලේ පිරිනිවන් පානාතෙක් වැඩ හිටියෙත් පිදුරුතලාගල කන්දෙ පරිසරයෙ තමයි.

    මේ වගේ ලෝකෙ පුරා බුදු දහම පවතින ආකාරය ගැන නොදැන රහතන් වහන්ලේසලා ඉන්නවාද නැද්ද කියන එක ගැන තර්ක කර කර යන්නෙපා. පාඩුව තමන්ටමයි. ඇයි කියනවානම් ඒක ගැන වැය කරන වචන සම්ප්‍රප්ඵලාප ගණයට ඇතුලත් වෙන නිසා.
     
    I think you should read other religious text too because there should be a better way so basically I have read all the major world religions such as Christianity,Islam, Buddhism , Bagawat geta (Hindu) it is good to have an overall knowledge

    :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මේ වගේ මෝඩ ප්‍රශ්න වලට කාලය වෙන් කරන්නේ ඇයි ඔයාලා? රහතන් වහන්සේලා වර්තමානයේ වැඩ ඉන්නවා. ඒකෙ කිසිම සැකයක් නෑ. හැබැයි ඔය පත්තර වල, ෆේස් බුක් ‍එකේ ඇඩ් දාන අය නෙමේ.

    ලංකාවේ රහතන් වහන්සේලා ගැන ප්‍රසිද්ධියේ අහන්න නැති වෙන්නේ මහනුවරට රජකම ආවම පස්සෙ. නමුත් විශේෂයෙන්ම තායිලන්තය, මියන්මාර‍ය වගේ රටවලට එහෙම වුනේ නෑ. මම හුඟක් කටයුතු කරන්නේ බුරුම හාමුදුරුවරු එක්ක. ලංකාවේ වගේ නෙමෙයි බුරුමයේ බුදුදහම. ඇත්තම කියනවානම් රාජ්‍ය අනුග්‍රහය උපරිමයි. බලන්නකො මණ්ඩලේට ගිහිල්ලා. ටිකක් ගූගල් වල වත් සර්ච් කරලා විස්තර බලන්න. ලංකාවේ ඒවා මොනවත් නෑ. බුදුහාමුදුරුවො දේශනා කරපු සද්ධර්මය විකෘති කර කර යනවා ඇර.

    හාමුදුරුවො දේශපාලනීකරණය වෙලා. ඉතින් කොහොමද රහතුන් වහන්සේලා පේන්න ඉන්නේ?

    මහනුවර යුගයේදී ඇති වුන බලපෑම මෙතනදි හුඟක් වැදගත්. මහනුවර රජවරු කසාද බැන්දෙ ඉන්දියාවෙන් ආපු නායක්කාර් වංශිකයො. උන් හරිම මාන්නක්කාරයි. ඒ වගේම ඇදහුවේ විෂ්ණු, නාරායන. කලේ තිරුක්කුරල්. ලංකාවේදි මිනිස්සු සිංහල නිසා මේවා පවත්වගෙන යන්න බැරි වුනාට අවාසනාවට අපේ මහතැන්වලට මේවා එක්වුනා. ඒක අපේ සිංහල බෞද්ධ‍යාගේ කරුමෙ.

    දන්නවානේ මාන්නය නැති වෙන්නේ රහත් වීමෙන් විතරයි. ඒ නිසා බෞද්ධ ඉගැන්වීමේ වැඩි පුර උගන්වන්නේ මාන්නය නැති කරන්න. අහලා ඇතිනේ මාන්නෙන් මාන්නෙ නසන හැටි ගැන ඉගැන්වීම. නමුත් මේවා අපෙන් නැති වෙලා ගියා මොකද කියනවානම් ඉගැන්වීම කරන අය ලඟ මාන්නය තිබ්බ නිසා.

    කොහොම වුනත් මේ ගොඩට වැටෙන්නෙ නැතිව බොහොම දුක‍සේ ඉඳි පිරිසකුත් හිටියා. ඒ අය විශේෂයෙන්ම පිදුරුතලාගල කන්ද මුල් කරන් තමයි හිටියේ. ඔයාලා ටිකක් බලන්න මන් පෝස්ටි එකක් කරලා ඇති පුනරුප්පත්තිය ගැන. එතනදි මන් දක්වලා ඇති සීයෙකුයි මුණුපුරෙකුයි ගැන කථාවක්. ඒක ඇත්ත කථාවක්. එයාලා අවසන් කාලේ පිරිනිවන් පානාතෙක් වැඩ හිටියෙත් පිදුරුතලාගල කන්දෙ පරිසරයෙ තමයි.

    මේ වගේ ලෝකෙ පුරා බුදු දහම පවතින ආකාරය ගැන නොදැන රහතන් වහන්ලේසලා ඉන්නවාද නැද්ද කියන එක ගැන තර්ක කර කර යන්නෙපා. පාඩුව තමන්ටමයි. ඇයි කියනවානම් ඒක ගැන වැය කරන වචන සම්ප්‍රප්ඵලාප ගණයට ඇතුලත් වෙන නිසා.

    ;)
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    Plz close this thread ..the person who started this thread wants to insult Buddhists ..
    he/she is doing this in well planned way