මිථ්‍යාව සහ යථාර්ථය

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගෙ ප්‍රෝටීන් අක්කිට එක එක ඒවා කියන්න එපා උඔලා
    එයා සුදුයි
    හරි ලාමකයි
    අරින්නමයි හිතෙන්නේ
    අල්මාරිය
     
    • Like
    Reactions: JHHA

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ගොඩක් කාරණා ඇත්ත , දේවාල බුදු දහම සමග ගැබ් වෙන්නේ පොළොන්නරු යුගයේ වූ හින්දු ආක්‍රමණයත් එක්ක. හින්දු දෙවිවරු පන්සල් වලට එක් වුනාට දර්ශනයට හානියක් වෙලා නෑ තාම , නිවනට මග තෘෂ්ණාව නැතිකිරීම යන කාරණාව එහෙම්ම තියෙනව. අනිත් කාරණාව නිවන් අවබෝධය නැතිකරන්න සල්ලි පාවිච්චි නොකල කියලවත් වාහන වල නොගිය කියලවත් බෑ, ඒකට කාලයක් තිස්සෙ ලොකු ගමනක් යන්න ඕන , ඔයකියන අයට මේ භවයේදී පන්සිල්වත් රැකලා නිවනට එක පිම්මක්වත් තියාගන්න පුලුවන් ,2600 වෙසක් එක වැදගත් මොකද ඒක මේතක් කාලයක් තිබුනු නිසා. මිථ්‍යාව සහ යථාර්ථය කියන එකෙන් ඔයා ඉල්ලක්ක කලේ දේවාල කියන කාරණාවද එහෙම නැත්නම් වෙන එකක්ද කියල පැහැදිලි මදි.
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    හරි ඔය ගොල්ලන් දිනුම් මම පරාදයි . හරි නේ දැන්.?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හරි ඔය ගොල්ලන් දිනුම් මම පරාදයි . හරි නේ දැන්.?
    එහෙනම් කට වහන් ආය ෆේක් අයිඩී වලින් ඇවිත් ටෝක් දෙන්නෑ කියලා මෙතන දිවුරල පොරොන්දු වෙයන්.තියෙන ලොකුම ෆොන්ට් එකෙන් දාපන් ඔය ගොල්ලන් දිනුම් මම පරාදයි කියලා
     
    • Like
    Reactions: TwoTone

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගොඩක් කාරණා ඇත්ත , දේවාල බුදු දහම සමග ගැබ් වෙන්නේ පොළොන්නරු යුගයේ වූ හින්දු ආක්‍රමණයත් එක්ක. හින්දු දෙවිවරු පන්සල් වලට එක් වුනාට දර්ශනයට හානියක් වෙලා නෑ තාම , නිවනට මග තෘෂ්ණාව නැතිකිරීම යන කාරණාව එහෙම්ම තියෙනව. අනිත් කාරණාව නිවන් අවබෝධය නැතිකරන්න සල්ලි පාවිච්චි නොකල කියලවත් වාහන වල නොගිය කියලවත් බෑ, ඒකට කාලයක් තිස්සෙ ලොකු ගමනක් යන්න ඕන , ඔයකියන අයට මේ භවයේදී පන්සිල්වත් රැකලා නිවනට එක පිම්මක්වත් තියාගන්න පුලුවන් ,2600 වෙසක් එක වැදගත් මොකද ඒක මේතක් කාලයක් තිබුනු නිසා. මිථ්‍යාව සහ යථාර්ථය කියන එකෙන් ඔයා ඉල්ලක්ක කලේ දේවාල කියන කාරණාවද එහෙම නැත්නම් වෙන එකක්ද කියල පැහැදිලි මදි.
    කසුවා පැත්තකට වෙයන්... ඔය සද්දෙ දාන අය කව්රුත් යථාර්තවාදීව තරගයකට ගේන්න අපිට බැහැ. මොකද එයාලා දන්නවා මෙතන ඕන දෙයක් කියලා සද්ද නැතිව ඉන්නත් පුලුවන් කව්රුත් බලකරලා කරන්න දෙයක් කියන්නැ නෑ කියලා. ඕකට සින්හලෙන් කියන්නේ ප*ය තියාගෙන ඇට දෙකෙන් හු*නවා කියලා.:lol: අර කලු මල්ලි කියන ෆේක් එකටයි මම කීවෙ..
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මං ඔයාගේ පැත්තේ :cool: ගහමුද අරුන්ට? ;)

    :no:
    මෝඩයෙක් වෙන්න එපා. මෙතන රණ්ඩු දමනේ අඥ්ඥාණ අය. විශේෂයෙන්ම සත්තු රිංගුවම ඔහොම වෙනවා. දැන් මෙතන සංවාදයක් කරන්න බෑ. මෝඩයන්ට දිණුම දීලා එම නිසා මම සංවාදය නිළ වශයෙන් අවසන් කරනවා./ :yes:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    127029320uwqGte_ph.jpg

    now please lock this thread. why are you doing this to me?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :no:
    මෝඩයෙක් වෙන්න එපා. මෙතන රණ්ඩු දමනේ අඥ්ඥාණ අය. විශේෂයෙන්ම සත්තු රිංගුවම ඔහොම වෙනවා. දැන් මෙතන සංවාදයක් කරන්න බෑ. මෝඩයන්ට දිණුම දීලා එම නිසා මම සංවාදය නිළ වශයෙන් අවසන් කරනවා./ :yes:
    තෝ රණ්ඩු අවුස්සලා අනිත් උන්ට මෝඩයෝ කියන්නේ?
    පට්ට බැල්ලි
    සේරම ගියාම මෙතන සුදනි වෙන්න හදන්නේ
    සංවාද කරන්න ඕනි නෑ යකෝ තෝ එක්ක මේ එලකිරි එකේ කාටවත්
    තොගේ ලබ්බේ අදහස් තෝ ගාවම තියාගනින්
    තෝනේ තිරිසන් වැඩ කරන්නේ

    මෙන්න මේකත් මතක තියාගනින්
    මං කවදාවත් මේ වගේ ගෑණු ලමයෙක්ට කථා කරලා නෑ
    අහපිය මේකේ ඉන්න අයගෙන්
    ඒත් තමුසේ කියන්න බැරි තරම් අප්පිරියා චරිතයක්
    මං මගේ ජීවිතේටම දැක්ක එපාමකරපු එකී
    මං මේකේ හැමෝත් එක්කම හොදින් ඉන්නවා
    මං හිතුවේ තමුසෙත් එහෙම හොද වෙයි කියලා
    කියන්න දුකයි
    තමුසේ කවදාවත් හැදෙන්නෑ
    මේ ආගම් පලි නෑ යකෝ අනිත් උන් කරන වැරදි වලට
    ඒක හින්දා ඔය තියෙන වෛරය අත්ඇරගනින්
    උඔ හිතන ඒවා කවදාවත් මේ රටේ වෙන්නෑ
    හොද කෙල්ලක් වියන්
    ඕනිනම් මගේ යාළුවෙක් වෙයන්
    මං කියලා දෙන්නම් උඔට
    මගේ නංගිට වගේ
    මේවා අත්අරපන් දැන්
    ආය මේ වගේ පකිරි අදහස් නොදා හිටපන්
    අම්ම අප්පාව අනිත් උනට කියලා මතක් කරගන්නේ නැතිව ඉදපන්
    හොදින් කියන්නේ මේ
    ආදරෙන්
    මෝඩ හුටමක් නොවී
    එලකිරි වල හොදින් ඉදපන්

    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    127029320uwqGte_ph.jpg

    now please lock this thread. why are you doing this to me?
    prothean ඔයාට මම මොන තරම් හොදින් කිව්වද මේ වගේ
    ඒවා කරන්න එපා කියල.එත් ඔයා ඇහුවද?නැහැනේ.අන්න ඒකයි
    මමත් අද ඔයාට රිදවලම පෙන්නුවේ.
    මට කරුණ කරලා skype වලින් කථා කරන්න.මගේ තාත්ත නමින්
    දිව්රනවා ඔයාට බනින්න නෙවේ හදන්නේ ඔයාට මෙහෙම කරන්න
    එපා කියන එක පැහැදිලි කරන්න.
    pls මට කථා කරන්න.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :no:
    මෝඩයෙක් වෙන්න එපා. මෙතන රණ්ඩු දමනේ අඥ්ඥාණ අය. විශේෂයෙන්ම සත්තු රිංගුවම ඔහොම වෙනවා. දැන් මෙතන සංවාදයක් කරන්න බෑ. මෝඩයන්ට දිණුම දීලා එම නිසා මම සංවාදය නිළ වශයෙන් අවසන් කරනවා./ :yes:

    යන්න එපා අනේ :sorry:
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මම බෞද්ධයෙක්. ඔහොම වැරදි අපේ ආගමේ වෙනව ඇති. ඒත් ඉතින් මම බෞද්ධයෙක් හැටියට වැරදි නොකර හිටියම හරිනෙ. අනුන් හදන්න කලින් තමුන් හැදෙන්න ඕනෙ. මමනම් ආගම ගැන වැඩිපුර අධ්‍යනය කරන්න යන්නෙ නෑ. මම කරන්නෙ ආගමේ කියන විදිහට ජීවත් වෙන්න බලන එක විතරයි. මට හරියටම පන්සිල් පද 5 පිළිපදින්න ඉගෙන ගත්ත කාලෙක, මම සෝවාන් වුන කාලෙක මම අනිත් අයටත් කියල දේවි!
     
    PitiAppuwa

    Member
    May 9, 2010
    69
    4
    0
    මගෙ ප්‍රෝටීන් අක්කිට එක එක ඒවා කියන්න එපා උඔලා
    එයා සුදුයි
    හරි ලාමකයි
    අරින්නමයි හිතෙන්නේ
    අල්මාරිය

    :lol::lol::lol::lol::lol::lol::lol:

    parissamen macho mathak karala kopu use karanna
     
    Status
    Not open for further replies.