කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයෝ... උඹ ග්‍රැෆික් වැඩ කෑලි දන්නා නිසා අපි අලුත් චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු ඒකට හරියන ග්‍රැෆික් කෑල්ලක් හදල දීපන්කො හොඳ සොරා වගේ..

    එල එල කියපන් බලන්න මොකක්ද වෙන්න ඕනි කියල..පුළුවන්නම් බොක්කෙන්ම කරන්නම් :shocked::shocked: සොරි කොම්පියුරේ එකෙන් කරන එක ලේසියි මම හිතන්නෙ:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    30604259.jpg

    මෙයාගෙ ලස්සන..ෂා...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    හෆ්ෆාට සිරි වෙයි කිවලු... චුටිමලයත් වැඩකාරයනේ...

    මචන්ලා... ගංතෙර කියන නම හොදද වැඩේට?:confused: මොකද අපි කස්ටිය එදා සෙට් වෙලා කතා කර කර හිටියෙත් වැව් ඉවුරකනේ.. ;) ඔය නම හොඳා නම් ඕකට ගැලපෙන පට්ට ග්‍රැෆික් එකක් හදල මුල් පිටුවේම දාල අපි වැඩේ අරඹමු.. :yes::yes:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    හෆ්ෆාට සිරි වෙයි කිවලු... චුටිමලයත් වැඩකාරයනේ...

    මචන්ලා... ගංතෙර කියන නම හොදද වැඩේට?:confused: මොකද අපි කස්ටිය එදා සෙට් වෙලා කතා කර කර හිටියෙත් වැව් ඉවුරකනේ.. ;) ඔය නම හොඳා නම් ඕකට ගැලපෙන පට්ට ග්‍රැෆික් එකක් හදල මුල් පිටුවේම දාල අපි වැඩේ අරඹමු.. :yes::yes:

    api oooona deekata ready
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කොල්ලනේ, සලමලයනේ මං යනවා දොයියන්න... ගංතෙර කියන නමට ගැලපෙන පිතුරු කෑල්ලක් හදල මට පේස බුකියෙන් හරි එවපන්.. ගුඩ් නයිට් වේවා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    lokka,
    meeka poddak kiyawala balapan..uba kiyana wewee sira seen ekak.. mama thamai type setting kare..
    uba kemathinam oya wage pic ekak daamu front page ekata:shocked::shocked::lol::lol::lol::lol::lol:
    චූටි මල්ලි කිඹුලන්ගෙන් බේරී පලා යාම පිළිඹිබු වන අවස්ථාවක් සජීවීකරණයක් ලෙස :lol::lol::lol:
    2e3bpef.jpg
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    lokka,
    meeka poddak kiyawala balapan..uba kiyana wewee sira seen ekak.. mama thamai type setting kare..
    uba kemathinam oya wage pic ekak daamu front page ekata:shocked::shocked::lol::lol::lol::lol::lol:
    චූටි මල්ලි කිඹුලන්ගෙන් බේරී පලා යාම පිළිඹිබු වන අවස්ථාවක් සජීවීකරණයක් ලෙස :lol::lol::lol:
    2e3bpef.jpg

    මොකක්ද බං මේ හරුපේ??:shocked::shocked::shocked: මට නම් නිකන් පිස්සු වගේ....:eek::eek::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කටයුතු සියල්ල සූදානම්. සුදුසු වේලාවක් බලා නමෝ විත්තියෙන් වැඩේට බහිමු..