ඔබතුමා බොදුනුවෙකු නොවිත් මේ කරන දේවල් පැසසුම් කටයුතුයි.......!!!!
රෙපක් දුනිමි.....ඒ ඔබේ මේ ආගමික සහජීවන හැගීම වෙනුවෙනි...!!!!

eka mage hobby eka.. muslim agama gena nam tikak danuma adui.. et dan AL-kuranaya kiyawamin sitinawa...
-hema agama darmayakinma kiyanne hoda dewal..naraka dewal nemei.. e anuwa ape jiwitha hedagassa ganna puluwannam.. ekai ekai api agam walata dakwana gaurawaya ehema neda?

සාධු සාධු. හැබැයි රීපෝස්ට් (අනේ රීපෝස්ට් කිව්ව කියල ඊයෙ වගේ කුණුහරපයෙන් බනින්න එපා..ඒක හොද නැහැ)
http://www.elakiri.com/forum/showthread.php?t=1134030
wedagath vidiyata..
oya link hoyala dakwana sahayogaya mama ayaya karanawa. thanks.. e wagema oyala 3ndena mage parana thread bump karana ekatath thankz..

thanks matak kalata..1st post eke aiti karayai mamai katha karagatta eka..wedagath vidiyata..
oya link hoyala dakwana sahayogaya mama ayaya karanawa. thanks.. e wagema oyala 3ndena mage parana thread bump karana ekatath thankz..
![]()

අනේ පව් ඔයා හරි බබා..උපාසක බළල..ඊයෙ මට කුනුහරපයෙන් බැන්නෙ ඔයා නෙමෙයිද උපාසක මහත්තයෝ?? 

සාධු සාධු. හැබැයි රීපෝස්ට්
kumara456 malli !!! kawru hari dana thread ekak balala eka repost da nadda kiya kiya innawata wada hoda nadda oyath. me wage wadagath post ekak danna ema kalaya yedewwanam. oya oya karanna anith ayata mada gahana eka neda? oya wage bala weda karanna epa malli.me wage agame thread ekak ketha karanna epa.ok. oyath hoda terumak tiyena thread danna balanna.
repost hoyannne netuwa. oyama nirmanaya karapu 1ka hoda thread ekaka link ekak puluwannam dannako apitath balanna oyage weda.![]()

අඅනේ ගොඩේ කොල්ලා..උඹේ මේ දෙබිඩි ජීවිතය මොකක්ද? බලපන් මේක
http://www.elakiri.com/forum/showpost.php?p=10214038&postcount=9
උඹ මේ කරල තියෙන්නේ මොකක්ද? උඹ කා වෙනුවෙන්ද කඩේ යන්නේ? පව් ..උඹ දාලා තියෙන එක ත්‍රෙඩ් එකක් කියපන් 2010 ඉදල. යකෝ කියන දේ මොකක්ද කියල තේරැම් අරන් මනුස්සයෙක් වෙන්න බලපන්. උඹත් එක්ක කේස් එකක් නැහැ මට. හැබැයි උඹේ චාටර් නපුංසක වැඩ වලට මම ආස නැහැ..