rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

වටිනා කියන ලිපියක් වැටෙන්නේ අඩුවෙන් ගොඩක් වෙලාවට වෙන්නේ වෙන forum එකකින් ctrl+c ctrl+v කරන එක තමයි. ඒවා ගොඩක් වෙලාවට, ආනේ ත්‍රෙඩ් එකක් කියලා බලලා thanks for sharing කියලා කමෙන්ට් එකක් දාන එක තමයි වෙන්නේ:oo:
(පින්තූර ටිකක් කොපි කරලා දානකොට ඒවා image host එකකටවත් අප්නොකර පරණ ලින්ක් එකම දාන කොටු පිරුනු අයත් ඉන්නවා)

:rofl::P:P
 
  • Like
Reactions: Dinushasankalpa

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    වටිනා කියන ලිපියක් වැටෙන්නේ අඩුවෙන් ගොඩක් වෙලාවට වෙන්නේ වෙන forum එකකින් ctrl+c ctrl+v කරන එක තමයි. ඒවා ගොඩක් වෙලාවට, ආනේ ත්‍රෙඩ් එකක් කියලා බලලා thanks for sharing කියලා කමෙන්ට් එකක් දාන එක තමයි වෙන්නේ:oo:
    (පින්තූර ටිකක් කොපි කරලා දානකොට ඒවා image host එකකටවත් අප්නොකර පරණ ලින්ක් එකම දාන කොටු පිරුනු අයත් ඉන්නවා)
    හ්ම්ම් ඇත්ත
    ඒත් ටික දෙනෙක් හරි හොද ලිපි ලියල දාන එක හොදා
    ඉස්සර මුකුත් නොතිබ්බට වඩා :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එළ Thread එකක්

    ඕව calculate කරන්න කම්මැලියි බං දැං
    ඔක්කොම එකතු උනාම 4ක් ද කොහෙද :P
    රෙප් 1000 දාගනින් ඕක 5 වෙයි :P
    පෝස්ට් 25000 දැම්මොත් 6වෙයි :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    UPDATED

    ප්‍රශ්නය
    දවසකට කී දෙනෙකුට rep දෙන්න පුළුවන්ද?

    උත්තරය
    පැය 24 කට 10 දෙනෙකුට පමණි.

    ප්‍රශ්නය
    එක සැරයක් කාටහරි rep දීල ආයෙ එයාට දෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද?

    උත්තරය
    එහෙම කාලයක් ඉන්න කියල නම් නෑ.
    හැබැයි තව 25 දෙනෙකුට rep දෙන්න ඕනෙ ආයෙ මුල් කෙනාට දෙන්න නම් :D.
    "You must spread some Reputation around before giving it to xxx again "
    කියල එන්නෙ ඒක නිසා තමයි :D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    UPDATED

    ප්‍රශ්නය
    දවසකට කී දෙනෙකුට rep දෙන්න පුළුවන්ද?

    උත්තරය
    පැය 24 කට 10 දෙනෙකුට පමණි.

    ප්‍රශ්නය
    එක සැරයක් කාටහරි rep දීල ආයෙ එයාට දෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද?

    උත්තරය
    එහෙම කාලයක් ඉන්න කියල නම් නෑ.
    හැබැයි තව 25 දෙනෙකුට rep දෙන්න ඕනෙ ආයෙ මුල් කෙනාට දෙන්න නම් :D.
    "You must spread some Reputation around before giving it to xxx again "
    කියල එන්නෙ ඒක නිසා තමයි :D

    :yes::yes:
    ‍‍xxx වලට රෙප් දෙන්න හොඳ නෑ:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    UPDATED

    ප්‍රශ්නය
    දවසකට කී දෙනෙකුට rep දෙන්න පුළුවන්ද?

    උත්තරය
    පැය 24 කට 10 දෙනෙකුට පමණි.

    ප්‍රශ්නය
    එක සැරයක් කාටහරි rep දීල ආයෙ එයාට දෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද?

    උත්තරය
    එහෙම කාලයක් ඉන්න කියල නම් නෑ.
    හැබැයි තව 25 දෙනෙකුට rep දෙන්න ඕනෙ ආයෙ මුල් කෙනාට දෙන්න නම් :D.
    "You must spread some Reputation around before giving it to xxx again "
    කියල එන්නෙ ඒක නිසා තමයි :D
    maxxa machan aluthinma hoya gaththa deyakda puluwannnam palaweni
    post ekata danna:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    maxxa machan aluthinma hoya gaththa deyakda puluwannnam palaweni
    post ekata danna:)
    අලුතෙන්ම හොයාගත්ත දෙයක් තමා කට්ටක් කාල :lol:
    පළවෙනි පෝස්ට් එක එඩිට් කරන්න බෑ මොඩ් අයියට කියන්න ඕනෙ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උඹ ඉතින් කිව්වට පිළිගන්නේ නෑනේ, කරලම බලන්න එපැයි:rofl:
    උඹ කිව්වෙ 20යි :P
    මම හිතුවෙ 30 යි :D
    ඒත් දීගෙන දීගෙන යද්දි 25දීල 26 වෙනි එකේදි ආයෙත් කලින් එකාටම දෙන්න පුළුවන් උනා :D
    මගෙන් දවස් 2.5ට +16 ගන්න ඌ වාසනාවන්ත උනා :P