නෑ බං.ඕකා ලංකාවේ හිටියේ. මම ඕකව 1987ත් දැකලා තියෙනවා.රන්ජන් ඈමරිකාවෙ ශෙඩ් එකක තෙල් ගහලත් තියෙනවලු
විමල් වීරවංශ ජේ.වී.පී එකේ මධ්‍යම කාරක සභාවේ ඉඳලා තියෙනවා 1987-89 කාලෙදී. දකුනේ ප්‍රධාන පෙලේ නායකයෙක්ලු.
ඊයේ රෑ සුදු වෑන් එකක් ඇවිත් ropeව උස්සන් ගියාලු....





එ කාලෙ පත්තරවලට ලිපි ලියලා තියෙන්නෙ "විමලසිරි ගම්ලත්" කියන නමෙන්ලු
සුනිල් මාධව ප්‍රේමතිලක එක්ක හිරු කියල පත්තරයක වැඩ කරල තියෙන්නෙ![]()
විමල් පත්තර රස්සව කරන කාලෙ ඩලස් හිටියලු එ කාලෙ එයත් එක්ක පත්තරෙ වෑඩ කර කර
සුනිල් අයියා නියම බේබද්දෙක්.හොඳට බොනවා.
![]()




වෙඩි තියපු තැන හිටපු හමුදා ඡායාරූප ශිල්පියා පස්සෙ කාලෙක ජවිපෙ මන්ත්‍රී කෙනෙක් වෙලත් හිටියා. තාමත් ඉන්නවද දන්නෙ නෑ.![]()
හපොයි මහින්දයාට තියෙන වැඩ කන්දරාව බැලුවම, මේ වෙබ්සයිට් එකට ලොග් වෙලා අපි ලියන බහුබූත කියවන්න උන්ට කොහෙද වේලාවක් බං.මම හිතන්නේ නෑ මිනිහා ජීවිතේට මේ සයිට් එකට ඇවිල්ලා නැතුවා ඇති.අඩුම ගානේ ඉන්ටර්නෙට්වත් යන්නේ නැතිව ඇති මාසේකට එක පාරක්වත්.ඒ අය රූපවහිනිය,පත්තර ටිකක් බලනවා ඇති.උන් දන්නෙත් නෑ අපි ඉන්නවද කියලවත්.ගෝඨාටත් එහෙම තමයි.උන් ෆුල් බිසී.





මෙක මෙහෙම නෙවෙයි උනෙ ගාමිනි දිසානායක ,රැල්ෆ් බුල්ජ්න්ස් ව ඉස්සුවෙ පැය ගානකට විතරයි මහාචාර්ය වරයා යමින් හිටියෙ සම්මන්ත්‍රනයක ප්‍රදාන දෙශනය කරන්න එ දෙශනය එයා එ වෙලෙ කරානම් ලන්කාවට මහත් අපකිර්තියක් අත්වෙන්න තිබ්බ කියලා කියනවා ,එ වගෙම බුල්ජන්ස් ව උස්සපු අයට ගාමිනි තරයෙම උපදෙස් දිලා තියෙනවා මහාචාර්ය තුමාට කිසිම කරදරයක් කරන්න එපා කියලා
මෙ කතාව සම්පුර්නයෙන් අනුර හොරෙශස්ගෙ ගිනි අවි සහා ගිනිකෙලි කියන පොත් වලින් එකක තියෙනවා එ වගෙම පස්සෙ ප්‍රෙමදාස බලයට පත් උනාම ගාම්නිට විරුද්දව මෙ case එක ඇදලා ගත්තා


නාමල් කසාද බඳින්නේ බන්දුල පද්ම කුමාරගේ දුවෙක්ලු![]()





මහින්දට ඉස්සර දුවෙක් ඉදලා නැති උනා ලු.![]()
ඩි බි විජෙතුන්ග හරක්ට කන්න දෙන්න තනකොල කපන්න පිලිමතලාවෙ වෙලට යනවලු තනියම ඈමති කාලෙත්
