පියෙකුගේ වියෝගය සහ සංසාරේ අපේ තනි කම

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව් යාළුවා ඒක තමා අපේ අසරණ කම කියන්නේ.මොන දේ කොහොම වේවිද කියන්න
    අපි දන්නේ නැහැ.ඉතින් පුළුවන් හැම වෙලාවේදීම ශක්තියක් ගොඩ නගා ගන්න ඕන.
    නැත්නම් කදව හෝ මේ වගේ අසරණ වේවි මුළු සන්සරේම ගෙවන්න වෙනවා.
    කවදා හෝ නෙවේ ඇත්තටම කියනවා නම් හැම දාකම ඒ දේවල් පොදුයි..
    අපි ගොඩ නගා ගන්න ඕන ශක්තිය තමා අට ලෝ දහමින් කම්පා නොවී ඉඳීමේ
    ශක්තිය.ඒ ශක්තිය ගොඩ නැගෙන්න නැගෙන්න අපිට මේ සංසාරේ පුරාවටම නොසැලී
    ඉන්න පුළුවන් නිවන් මාර්ගයේ යන ගමනේදී..
    :yes: බැදීම් වැඩි කර ගන්න එකකත් දුකක්.
    දෙමව්පියන්ට අපෙන් වෙන්න ඕනේ යුතුකම ඉටු කලා නම් එයාලා මැරුණහමත් අපිට දැනෙන දුක අඩු වේවි.
    ඒවගේම එයාලාත් අපි ගන සතුටු වේවි
    :yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :(:( කියන්න දෙයක් එන්නෙ නෑ යාලුවා.. මෙහෙම දේවලුත් වෙනවා කියලා දැන ගත්තා. ඔයාගෙ නෑයා ගැන බොහොම කණගාටුයි :(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දුකයි මච්න්...අනිවා මම ට්‍රයි කරන්නේ ඉක්ම්නට මැරෙන්න..මගේ කිසිම කෙනෙක්ගේ මරනයක් නොදක
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya




    මට මේ ගැන හොඳටම තේරුම් ගන්න පුළුවනි........




    හදවතට ගොඩක් දැනෙන සිදුවීමක් :(:(


    දුකයි මච්න්...අනිවා මම ට්‍රයි කරන්නේ ඉක්ම්නට මැරෙන්න..මගේ කිසිම කෙනෙක්ගේ මරනයක් නොදක

    ehema kiyanna epa machan api issarahata mona dewal walata
    moona dewida kiyala kawda danne?e nisa api karanna
    one kohoma hari e dewal walata poddak hari moona
    denna shakthiyak goda naga ganna eka.eth mata therenawa
    uba kiyana de, eth api laga ewata moona denna puluwan
    kamak, e kiyanne ata lo dahamata moona denna puluwan kamak hada gaththe nathnam apiwama
    nodana api atharaman wenna puluwan...
    machan kathawnam hugak dukai.. mamath eka paththakin thani wechcha kenek.. ape amma apiwa dala giya.. eya giye rata.. aye lankwata enna neme....

    ඇයි මචන් මොකද උනේ?ගොඩක් දුකයි ඒ දේ අහද්දී උබ ගැන.තව කව්ද ඉන්නේ උබට
    මචන් සහෝදර සහෝදරියෝ?තාත්ත ඉන්නවද ලග?ටික ටික ජීවිතේ උනා අදුරු සිද්දි
    අමතක කරගෙන ආයෙම නැගිටින්න ඕනේ මචන්.එදාට සතුටක් දැනේවි අපිට මොන
    තරම් දේවල් මැද්දේද මම අද කෙලින් ඉන්නේ කියල.ටික ටික නැගිටිමු මචන්..

    මචන් මගේ තාත්ත නැති උනේ මම hospitel ඉන්න කොට තාත්ත නැති වෙලා මාසයක්ම යනකන් මම ඒ විත්තිය දැනගෙන හිටියේ නැ.ඒ වෙලාවේ මම විදපු දුක කාටවත් අත්වෙන්න එපා කියල මම ප්‍රර්ථනා කරනවා.ඒ වගේම මගේ සීය ඒ කියන්නේ තාත්තගේ තාත්ත එයා තම දන්නේ නැ එයාගේ පුතා ජීවතුන් අතර නැ කියල.තමන්ගේ තාත්ත නැති උනාට පස්සේ හිතට දැනෙන දේ කියන්න මට තේරෙන්නේ නැ.එත් එදාට තමන් මොන තත්වේ හිටියත් තමන් තනි වෙලා කියන හැගීම දැනෙන්නේ එතකොට.:(
    මොනවා වෙලාද මචන් එහෙම උනේ.මට ගොඩක් දුකයි යාළුවා.මට නම් ඒ වගේ දෙයක්
    වෙන දාට ගොඩක් දරා ගන්න බැරි වේවි.මම නම් පෘතග්ජන කෙනෙක් හොදටම.දුක කියන
    දේ හොදට දැනෙනවා.මම මේක දැම්මෙත් එකයි මචන්.මොකද මම එළකිරි එකට මෙහෙම
    වත් දෙයක් දුන්නේ නැත්නම් තේරුමක් නැහැ .අනෙක 700 කට අසන්න ගානක් බලල
    තියෙනවා.ඒ ඇති කියවපු හැමෝම මොනවා හරි ඉගෙන ගන්නැති.පොඩ්ඩක් හරි හිතෙන්නැති
    අපිටත් මේ වගේ වෙනවා නේද කියල කවද හරි.
    උබ වගේ ගොඩක් අය මට කිව්වා තමන්ගේ අද්දැකීම් මේ වගේ..දුක බෙදා ගන්න ලැබීම
    මටත් සැනසීමක් , ඒ වගේම උබලත් හිතෙන බරක් නිදහස් උනා කියල දැනෙනවා ඇති..
    පුළුවන් තරම් තමන් අදහන ආගමක් මෙනෙහි කරන එකයි,පුළුවන් තරම් තමන් ඇතුලේ
    අනික් කෙනාගේ දුක තේරුම් ගන්න පුළුවන් කමක් ඇති කර ගන්න එකයි ,අට ලෝ දහමින්
    කම්පා නොවී ඉන්න ශක්තියක් ඇති කර ගන්න එකයි තම කරන්න ඕනේ.බැරි වෙන්න
    පුළුවන් 100% ක් , එත් පොඩ්ඩක් හරි ඒ මර්ගෙට එන්න මේ වගේ සිදුවීම් මතක් කර
    ගන්න එක උදව්වක් වේවි හැමෝටම..
    MS කිව්වා වගේ බැදීම් වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි, පුළුවන් තරම් හිත පාලනය
    කරගෙන , සතුටට වහල් වෙන්න නොදී තියාගන්න පුළුවන් නම් ගොඩක් දේවල් වලින්
    මග ඇරිලා ඉන්න පුළුවන් අපිට.ඒ වගේම පසු තැවීම් වෙන එකත් නවත්ත ගන්න
    පුළුවන් වේවි අපෙන් යම් කෙනෙක්ට ඉටු විය යුතු ඉටු කම හරියට කලොත්..
    එදාට අපිට සමහර විට කමක් නැහැ මම ඉන්න කලේ මගෙන් වෙන්න ඕන දේ ඉටු කලා,
    සංසාරේ හැමෝටම පොදු දේ වෙන අනිත්‍ය නිසා ඒ කෙනා මගෙන් වෙන් වෙලා ගිය මිසක්
    කියල.
    ජීවිතේ කියන එක වැරදි පාරේ ගිහින් හරි පාරට ගන්න සමහර විට මේ වගේ සිදු වීමක් උනත් ඇති
    වෙන්න පුළුවන් අපිට.ගොඩක් අය ගොඩක් අදහස් කිව්වා..
    ඒ හැමෝටම පින් ආගම බේදයක් නැතුව...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තනියෙන් ඇවිල්ල තනියෙන් යන ජිවිත ගමනේදී මචන් අපි කා ගැනවත් ලොකුවට බල පොරොත්තු තියා ගන්න බැදීම් ඇති කර ගන්න ඕන නැහැ කියන එක මේක දැක්කම මෙනෙහි කරන්න ඕන
    සුනාමි වෙලාවේදී රල පහලට ඇදගෙන යන ජිවිත ජීවිතය ඉල්ලදී ගෙල බැදී මාලය කඩා රල පහරට තල්ලු කර දැමු සමාජයක අපි ඉන්නේ සහෝ
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    හිතට වදින කථාවක්. අපි උන්ත් ඔය ව‍ගේ අවස්ථාවකදි අසරණ වෙනව. මේක තමයි මේ සංසාරෙ හැටි. අපිට කවුරුත් නෑ. කවුරුත් ලග හිටියට හිතේ තියෙන වේදනාව තවකෙනෙකුට මෙච්චරයි කියල පෙන්නන්න බෑ.
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    He was wrong...what he did is not ethical....He should not have given that bag..:yes:

    forget talking about ethics bro..
    even to understand ethics and to interpret them...
    a person should have at least a bit of intellectual..
    i dont think that person has at least bit of an intelligence