සමුගැනීමක්-නොවේ

Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    වෙදා කට්ටියගෙන්ම කන්න වගේ හදන්නේ.....

    (අඩෝ පිස්සු කෙලින්නේ නතුව හිටපන්)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :eek: පිස්සුද බං උඹ යන්න එපා :no: අලුත් උන් එක්ක කතා කරද්දී පරිස්සමින් කතා කරපන් අපියි උඹයි ෆිට්නෙ අපිට කිසිම අවුලක් නෑ :no: ගොන් වැඩ නොකර හිටු :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek: පිස්සුද බං උඹ යන්න එපා :no: අලුත් උන් එක්ක කතා කරද්දී පරිස්සමින් කතා කරපන් අපියි උඹයි ෆිට්නෙ අපිට කිසිම අවුලක් නෑ :no: ගොන් වැඩ නොකර හිටු :growl:

    :eek::shocked: gona ta da kiwwe oka ? :P
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Thota mongalda ban?mama nam wadiya uba ekka katha
    karanna labila naha.eth machan ubata hena kamathi mama..
    ara ube hithawath kenek gana asikkitha Thread ekak watunu
    welaweth mama witharai mulu elakiri ekenma ekata wirudda une.
    e ubata hithawath nisath uba athulen mona wage hoda manussayekda
    kiyala theruna nisath thama machan..

    uba hitapan ban, yanna epa.ubata yanna una wage hethuwa
    matath wela thiyanawa, e wagema mawa yawalath thiyenawa.:lol:

    eth aye awa waradi hadagena.e nisa uba hitapan, tikak wawala
    kiyapan athal ekata kiyana ewa...:lol:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    තොපි ඔක්කොටම පිස්සු බන් :growl::growl:
    මූ යන්නේ නැහැ, එකෙක්ටවත් සිංහල බෑ :P
    මූ කියලා තියෙන්නේ පරණ විදියට කතා කරන්නේ නැහැ කියලා :baffled:

    EKA THAMAI
    MU SINHALEN LIAYALA THIYENA NISA EKETAWATH THERILA NA
    ANE MANDA

    WADI WELAMA IDALA MOLE THALILA
    MUNGE

    :lol::lol::lol::lol::lol::lol: