පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    owa ganan ganna epa machan life ekedi apita ona hama deyakma ape karaganna ba
    anika ohoma wechcha ekama kena uba neme ne
    kee denekta nam ohoma wela tiyanwada
    so dont be sad machan
    ubata hoda kenek hambawei
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ගනන් ගන්න එපා මචෝ..උබට කවදාහරි හොද කෙල්ලෙක් ලැබෙනවා සුවර්:):love:.ඔව්වා ඔහොම තමයි.මටත් වෙලා තියෙනවා..ඒත් උබේ ඉරනම්කාරි කොහේ හරි ඇති..:yes::yes::yes:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Godak Duka Hithena sidiyak..:(
    eth yalu jiwithe hati ohoma thamai..hamadema api hithana pathana widihata wenne nane..
    Hitha Hadagena Jiwithe Dinapan Yaluwa....
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    5828079348_bd06fba265_b.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ ජීවිත අත්දැකීම් කිව්වොත් උඹ මගෙන අහයි "කිඹුළයියේ ඇත්තට ම උඹ කොහොමද දැන් ඔය ඉන්න විදියට ඉන්නේ?" කියලා........
    මිනිස්සුන් ගේ ජිවිතවල up & downs තියනවා මචං.....ඒවා අත්දැකීම් කර ගනින්........
    "යකෝ හොටු පෙරං අඩන්නේ මොන ***ද?" කියල මං අහන්නේ නෑ උඹෙන්.......මොකද මමත් පළවෙනි පාර ඔය විදියෙම බූට් එකක් කාලා ජීවිතේ 0ටත් පහලට වට්ට ගත්ත නිසා......
    ඒකෙන් ගොඩ එන්න උදව් කළ කෙනා තමයි මගේ ඊළග පෙම්වතිය වුණේ...
    නමුත් කටයුතු හැදිලා තිබ්බ විදියට අපි දෙන්නට කවදාවත් ඉදිරියක් දකින්න පුළුවන් වුණේ නෑ....
    මමත් දැන් විවාහකයි...ඇයත් විවාහකයි.......
    නමුත් ඒ ආදරේ නම් කවදාවත් අමතක වෙන්නේ නැති, අමතක කරන්න බැරි එකක්......
    ඇයව දිනක් මට මුන ගැහුණා මගේ ඥාතියෙකු ගේ විවාහ මංගල්‍යයකදී...ඒ වෙන කොට ඈ මව් පදවිය ලබන්න ඔන්න මෙන්න.....
    උඩු මහලක තිබ්බ උත්සව ශාලාවට ඇයව අතින් අල්ලගෙන එක්ක ගියේ මම......ඒ වෙන කොට ඇගේ සැමියා විදේශ ගත වෙලා හිටියේ......කෙනෙකුට ඒ වගේ පහරක් දරා ගන්න පුළුවන් ද කියල උඹම හිතපන්........ජිවිතේ කියන්නේ ඕක තමයි මචං........
    ජීවිතේ කියන්නේ ඕක ම තමයි.....!!!!!!!
    :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :shocked::shocked: :sorry::sorry::sorry::sorry::sorry: :(:(:(
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මගේ ජීවිත අත්දැකීම් කිව්වොත් උඹ මගෙන අහයි "කිඹුළයියේ ඇත්තට ම උඹ කොහොමද දැන් ඔය ඉන්න විදියට ඉන්නේ?" කියලා........
    මිනිස්සුන් ගේ ජිවිතවල up & downs තියනවා මචං.....ඒවා අත්දැකීම් කර ගනින්........
    "යකෝ හොටු පෙරං අඩන්නේ මොන ***ද?" කියල මං අහන්නේ නෑ උඹෙන්.......මොකද මමත් පළවෙනි පාර ඔය විදියෙම බූට් එකක් කාලා ජීවිතේ 0ටත් පහලට වට්ට ගත්ත නිසා......
    ඒකෙන් ගොඩ එන්න උදව් කළ කෙනා තමයි මගේ ඊළග පෙම්වතිය වුණේ...
    නමුත් කටයුතු හැදිලා තිබ්බ විදියට අපි දෙන්නට කවදාවත් ඉදිරියක් දකින්න පුළුවන් වුණේ නෑ....
    මමත් දැන් විවාහකයි...ඇයත් විවාහකයි.......
    නමුත් ඒ ආදරේ නම් කවදාවත් අමතක වෙන්නේ නැති, අමතක කරන්න බැරි එකක්......
    ඇයව දිනක් මට මුන ගැහුණා මගේ ඥාතියෙකු ගේ විවාහ මංගල්‍යයකදී...ඒ වෙන කොට ඈ මව් පදවිය ලබන්න ඔන්න මෙන්න.....
    උඩු මහලක තිබ්බ උත්සව ශාලාවට ඇයව අතින් අල්ලගෙන එක්ක ගියේ මම......ඒ වෙන කොට ඇගේ සැමියා විදේශ ගත වෙලා හිටියේ......කෙනෙකුට ඒ වගේ පහරක් දරා ගන්න පුළුවන් ද කියල උඹම හිතපන්........ජිවිතේ කියන්නේ ඕක තමයි මචං........
    ජීවිතේ කියන්නේ ඕක ම තමයි.....!!!!!!!
    :(

    :eek: Shit.
     
    උඹලත් මාර දුක් විදලා තියෙනවා නේද මචන් :(:(
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් උබ ලියල තියෙන විදියටනම් ඒක හිතට වදිනවා. මට උනා වගේ හැගීමක් දැනුනෙ. උබ ගැන මට ගොඩක් දුකයි යාලුව. විරහව අපි ‍කාටත් පොදු දෙයක් වෙලා මචන්. කාලයක් විදවපු මම අද ‍ගොඩාක් සතුටින් ඉන්නව. ඒ කාලය විසින් හැම දේම යථාතත්වයට පත් කරපු නිසා. මට තියෙන ලොකුම ගැටලුව ඇයි මෙච්චර දුරකට මේ සම්භන්දෙ ගෙනාවෙ කියන එක. කොහොම ප්‍රශ්න තිබුනද කියල දන්නෑ. හැබැයි මම අත්දැකීමෙන් දන්න දෙයක් තමයි කෙල්ලො කොල්ලන්ව පාවිච්චි කරනව තමන්ගෙ හිත හදාගන්න. නැත්නම් පාලුව තනිකම එහෙමත් නැත්නම් කාලය ගෙවාගන්න. අද වෙන විට ඒ ප්‍රතිශතය ගොඩාක් වැඩිවෙලා තියෙනවා. කාලයත් එකක උබට හොද අනාගතයක් ලැබෙනව. මම උබට සුභපතනව වගේම ඕනම දුකක් බෙදාගන්නත් ඉන්නව කියල මතක් කරනව.
    සුභම සුභ අනාගතයක්!!!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකෝ බං මේ...????????

    මේක තේරුම් ගනින්.......මම දැකපු හීනය කවද හරි ඇගේ අතින් අල්ලගෙන යන්න ඒ වගේ කාලෙක.......නමුත් මේ ඒ හීනෙ නෙවෙයි,ඒ උපදින්න හිටියේ මගේ දරුවෙක් නෙවෙයි කියල දැනෙන කොට කොච්චර සන්තාපයක් දැනෙනවද කියල උඹ ම තේරුම් ගනින්......
    කොච්චර කදුළු අපි ඇස් වලම හංග ගෙන ඉන්නවද මචං...???????
    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතර කිඹුලා;10376814 said:
    උඹලත් මාර දුක් විදලා තියෙනවා නේද මචන් :(:(
    මම මෙහෙම ඉන්නේ අනන්ත දුක් විදලා මචං.......නමුත් මම වැටුනේ නෑ......
    මගේ ජීවිත කතාව ඇහුවොත් උඹලා අනිවා අහන්නේ එකම දෙයයි........!!!
    "කිඹුළයියේ ඇත්තට ම උඹ කොහොමද දැන් ඔය ඉන්න විදියට ඉන්නේ?"
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ඕව ඔහොම තමයි අය්යේ.....
    අද වෙන කොට මටත් වෙලා තියෙන්නේ ඔය ටිකම තමයි......
    මොනවා කරන්නද??
    දුක වෙන්නේ නැතුව හිත හදා ගන්න බලන්න....