පෙන් එකේ පොඩි අවුලක් Help...!!!!
මචංලා ලොකු උදවුවක් ඕනේ
..මගේ පෙන් එක Open කරගන්න විදිහක් නෑ..Open කරන්න හැදුවහම Format කරන්න කියෙනවා..But Format වෙන්නේ නෑ.
.Dos වලින් Format කරත් හරියන්නේ නෑ මචංලා...! Help mee..!! පෝය දවසේ උබල කරගන්න ලොකූ පින්කමක්..!

Last edited: