චාම් විදිහට ජීවත් වෙන, ලැජ්ජ බය තියෙන
, උයන්න පිහින්න පුලුවන්, පොඩ්ඩක් ඔරවල බැලුවම අඩන්න ලෑස්තිවෙන
, කවදාවත් බොරු නොකියන, කවදාවත් බොරු නොකරන, සංවර විදිහට අදින පලදින
, වැඩට ගිහින් ගෙදර එද්දි ගෙයි දොර කඩ ඉදන් මග බලන් ඉන්න
.. හිතේ තියෙන හැම දෙයක්ම හංගන්නෙ නැතුව කියන අවංක කෙල්ලෙක්ට.. 

කවුරු මොනව කිව්වත් කොල්ලො වැඩියෙන්ම කැමති හොද ගතිගුණ තියෙන ගුණයහපත්, කොන්ඩෙ දිගට තියෙන,චාම් විදිහට ජීවත් වෙන, ලැජ්ජ බය තියෙන
, උයන්න පිහින්න පුලුවන්, පොඩ්ඩක් ඔරවල බැලුවම අඩන්න ලෑස්තිවෙන
, කවදාවත් බොරු නොකියන, කවදාවත් බොරු නොකරන, සංවර විදිහට අදින පලදින
, වැඩට ගිහින් ගෙදර එද්දි ගෙයි දොර කඩ ඉදන් මග බලන් ඉන්න
.. හිතේ තියෙන හැම දෙයක්ම හංගන්නෙ නැතුව කියන අවංක කෙල්ලෙක්ට..
මේ සිරාවටම ආදරේ කරන්න කැමති කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල්
අනිත් ඒවා වලට මේව එකක්වත් නැති අය තමයි හොද..
මොකද කියන්නේ??

මම කියන්නේ මේ ජරා ගෑනු නිසා ඉස්සර රටේ තිබ්බ සමබරතාවය කඩාවැටෙනවා මොකද අම්මලා ඉනේ සල්ලි හම්බ කරන්න නෙවෙයි ඒකට තාත්තලා ඉන්නවා අම්මල ට වෙනම යුතුකම් තියනවා ඒවා ඉශ්ට නොකර ජොබ් එකකට ගිහින් ඒ වෙනුවට සර්වන්ට්ලා දාන එකද හොදම උත්තරය තමන්ගේ දරුවා කොච්චර ලොකු මහත් උනත් වැඩක් නැහැ තමාගේ හිතේ තියන දේවල් කියන්න අම්මා ලග නැත්තම් ඒනිසා තමයි මේ ඔක්කම අනික අපි ආදරය කරන්නේ කෙල්ලන්ට කසාද බදින්නේ කෙල්ලන්ව ඉතින් අපිට බැහැ මේ පිරිමි වගේ ඉන්න කෙල්ලන්ට ලව් කරන්න කසාදබදින්න එතකොට අපි නිකම්ම ගේ වෙනවාඅනිත් එක ඔයගොල්ලෝ සමතැන ඉල්ලලා කෑගැහුවා දැන් සමතැන ලැබිලා තියනවා සමතැන දුන්නට පස්සේ ගෑනුන්ට ගවුරව කරන්න කියන්න එපා ඒක කවදාවත් වෙන්නේ නැහැ කොහොම උනත් මම මගේ අම්මට ගවුරව කරනවා එයා කවදාවත් සමතැන ඉල්ලලත් නැහැ ඉල්ලන්නේත් නැහැ සමතැනකින් වැඩකුත් නැහැ
මේවා තේරුම් ගන්න පුලුවන් කෙල්ලො තේරුම් අරන් හැදියල්ලා අනිත්කෙල්ලෝ ඕන මගුලක් කරගනිල්ලා
![]()

ඔයා මේ ජරා ගෑනු කිව්වෙ මගේ අම්මට, මගේ ලොකු අම්මලට, තවත් මේ රටේ දාස් ගානක් අම්මලට. තමන්ගෙ දරුවන්ට දුකක් නොදී හදපු, අනුන්ට අත නොපා ජීවත් වුන, කාටවත් කරදරයක් කලේ නැති අම්මලට. මේ රට හැදුනෙ එයාලගෙ ශ්‍රමයෙන්. මේ සල්ලි වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ දාඩිය. ඔයා ජරා ගෑනු කිව්වෙ මිනිස්සු මරනෙන් බේරගන්න දොස්තරලට. රට බේරගන්න ගිය සෙබලියන්ට. හැමතැනම ඔෆිස් වල කඩ සාපු වල වැඩ කරන එදා වේල හම්බකරගන්න ගෑනුන්ට, දරුවන්ගෙ ඇස් පාදන ගුරුවරියන්ට. ඒ විතරක් නෙවෙයි, අර නොවිඳිනා අපා දුක් විඳල තමන්ගෙ ද්රුවො උස්මහත් කරන කම්කරු ගෑනුන්ට පවා ඔයා ජරා ගෑනි කිව්ව නේද? එයාල කල වැරද්ද රස්සවට ගිය එකද? මොකුත් නොකර තැන තැන ඕප දූප කියව කියව ඉන්න, එහා ගෙදර ඒවයි, පාරෙ ගිය කෙනාගෙ ඒවයි හොය හොය පැය ගනන් කාලේ නාස්ති කර ගෑනුන්ට වඩා මට ඒ අම්මල වටිනව. මේ රට පවතින්නෙ ඒ ගෑනුන්ගෙ ශ්‍රමය නිසා කියල අමතකද? ඒ ශ්‍රමය නැත්තන් අද කොහෙන්ද රටේ මේ දේවල් පවතින්නෙ? පොඩ්ඩක් කියවල බලන්න ලංකාවෙ කොච්චර ගෑනු වැඩ කරනවද කියල. ඒ ටික පුරවන්න පුලුවන්ද එයාලව ගෙදර තියල? 

පොඩ්ඩක් වියදම් ගැන හිතල බලන්න අද කාලෙ. මම නම් දුක් විඳින්න දරුවො හදන්නෙ නෑ. එයාලට ඕන හැමදේම දෙන්න බැරිනම්, මගේ අම්මලට මල්ලිලට ඕන දේවල් කරන්න බැරිනම් මගෙන් වැඩක් නෑ මනුස්සයෙක් හැටියට. 

) ඒත් හැමොටම කැමති විදියට ජීවත් වෙන්න අයිතියක් තියෙනව. ඒකට ගරහන්න එපා. එහෙම කලොත් මට කිසි දෙයක් නොකර නිකන් ඉන්නව කියලත් ගරහන්න පුලුවන් මම හිතන විදියට හිතන්නෙ නැති අයට. 

අනික තව දෙයක්. අද ගොඩක් ගෙවල් වල දෙන්නම රස්සාවට නොගිහින් කරන්න අමාරුයි. කන්නම මාසෙකට 25000කට වඩා යන්නෙ නැද්ද බලන්න? අපිට රස්සාවට යන්නත් එපා ලු. හැබැයි කොලො ඊට පස්සෙ අඩනවා මගේ කෙල්ල මාව දාල ගියා මගේ පඩිය මදි කියල. එතකොට ඉන්න තැනක්? වාහනයක්? දරුවන්ගෙ වැඩ වලට? අම්මල තාත්තලගෙ නඩත්තුවට? සල්ලි නැති උනාම අම්මලට සලකන්නත් බෑ නෙ. අනික මම නම් ලෑස්ති නෑ මිනිහෙක්ගෙන් කකා ඉන්න. ඔයාල ගෑනියක්ගෙන් කන්න ලෑස්ති නෑ වගේ තමයි. මට පුලුවන්ද මගේ තාත්ත, මල්ලිල වෙනුවෙන් සල්ලි වියදම් කරන්න කියන්න මගේ මනුස්සයට? එහෙම ගෙදර ඉන්න ගෑනු ඕන නම් ඉතින් ලක්ශෙක එකහමාරක විතරවත් පඩි ගන්න ලෑස්ති වෙන්න අඩුම ගානෙ. මොකද උද්ධමනය වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ නෙ. දැනටත් ලක්ශෙ හැරෙන්නත් මදි.පොඩ්ඩක් වියදම් ගැන හිතල බලන්න අද කාලෙ. මම නම් දුක් විඳින්න දරුවො හදන්නෙ නෑ. එයාලට ඕන හැමදේම දෙන්න බැරිනම්, මගේ අම්මලට මල්ලිලට ඕන දේවල් කරන්න බැරිනම් මගෙන් වැඩක් නෑ මනුස්සයෙක් හැටියට.
![]()

ඇත්තටම අක්කි මේ කියන්නේ ඔයාගේ හිතේ තියෙන දේනම් අක්කි....ඔයා මේ ජරා ගෑනු කිව්වෙ මගේ අම්මට, මගේ ලොකු අම්මලට, තවත් මේ රටේ දාස් ගානක් අම්මලට. තමන්ගෙ දරුවන්ට දුකක් නොදී හදපු, අනුන්ට අත නොපා ජීවත් වුන, කාටවත් කරදරයක් කලේ නැති අම්මලට. මේ රට හැදුනෙ එයාලගෙ ශ්‍රමයෙන්. මේ සල්ලි වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ දාඩිය. ඔයා ජරා ගෑනු කිව්වෙ මිනිස්සු මරනෙන් බේරගන්න දොස්තරලට. රට බේරගන්න ගිය සෙබලියන්ට. හැමතැනම ඔෆිස් වල කඩ සාපු වල වැඩ කරන එදා වේල හම්බකරගන්න ගෑනුන්ට, දරුවන්ගෙ ඇස් පාදන ගුරුවරියන්ට. ඒ විතරක් නෙවෙයි, අර නොවිඳිනා අපා දුක් විඳල තමන්ගෙ ද්රුවො උස්මහත් කරන කම්කරු ගෑනුන්ට පවා ඔයා ජරා ගෑනි කිව්ව නේද? එයාල කල වැරද්ද රස්සවට ගිය එකද? මොකුත් නොකර තැන තැන ඕප දූප කියව කියව ඉන්න, එහා ගෙදර ඒවයි, පාරෙ ගිය කෙනාගෙ ඒවයි හොය හොය පැය ගනන් කාලේ නාස්ති කර ගෑනුන්ට වඩා මට ඒ අම්මල වටිනව. මේ රට පවතින්නෙ ඒ ගෑනුන්ගෙ ශ්‍රමය නිසා කියල අමතකද? ඒ ශ්‍රමය නැත්තන් අද කොහෙන්ද රටේ මේ දේවල් පවතින්නෙ? පොඩ්ඩක් කියවල බලන්න ලංකාවෙ කොච්චර ගෑනු වැඩ කරනවද කියල. ඒ ටික පුරවන්න පුලුවන්ද එයාලව ගෙදර තියල?
ඔයාගෙ අම්ම වැඩ කලේ නෑ කියල අපේ අම්මත් වැඩ නොකර ඉන්න ඕන නෑ. ඒක ඒ ඒ කෙනාගෙ කැමැත්ත. මිනිස්සුන්ට බලෙන් දේවල් පටවන්න හදන්න එපා. නැත්තන් මේක මුස්ලිම් රටක් විදිය වෙයි අර සවුදිය වගේ.
ගෑනියෙක් කියන්නෙ අම්ම කෙනෙක් විතරක් නෙවෙයි. ඒක එයාගෙ ලොකු වගකීමක් උනාට මුලු ජීවිතේම ඒකෙන් define කරන්න එපා. ඒත් මනුස්සයෙක්. තමන්ගෙ ආසාවන්, බලාපොරොත්තු තියෙන මනුස්සයෙක්. ගෑනු ලමයි බලාගන්න ඉන්න මැෂින් නෙවෙයි. අපේ පවුලෙ ගෑනු හැමෝම වගේ වැඩට යනවා. මගේ යාලුවන්ගෙ අම්මල 90%ක් වැඩට යනවා. අපිට හිතේ තියෙන දේවල් අම්මලට කියන්න බැරි වුනේ නෑ. අපි හැමෝම මේ හොඳට ඉන්නෙ. පොඩ්ඩක් ඇස් ඇරල බලන්න ලෝකෙ දිහා.
මට රස්සවක් කරන්න ඕන. මම රස්සවක් කරනවා, මොකද මට ඒකට හැකියාව තියෙනවා. මම ඒ දේ නොකලොත් ඒක රටට කරන පාඩුවක්. මෙච්චර කෝටි ගානක් වියදම් කරල අපිට අධ්‍යාපනය දෙන්නෙ ඒකට. මට ගෑනියක් කියල වෙනම ගෞරවයක් ඕන නෑ. මනුස්සයෙක් තවත් මනුස්සයෙකුට දෙන ගෞරවේ තිබුනම ඇති. ඒත් ගෑනුන්ට වෙනම ගෞරව කරන්න යන ඔයාල මනුස්සයෙකුට එහෙම ගෞරව කරන්න දන්නෙ නෑ. ඒකනෙ පාරෙ යන ගෑනියක්ගෙ කකුල් බලල විකෘති මානසිකත්වයක් ඇති කරගන්නෙ. ඔහොම බැලුවොත් උපතින්ම දරුවො ලැබෙන්නෙ නැති ගෑනු වැඩක් නෑ. මොකද අම්මල වෙන්න බෑ නෙ. මට ඔහොම දෙන ගෞරවෙට වඩා සමතැන හොඳයි සිරාවටම.
ඔයා කෙල්ලන්ට කැමති නැති එක ලොකු දෙයක් මල්ලි. ඔයත් එක්ක ඉන්න ගෑනිට හිරේ වැටිල වගේ ඉන්න වෙන්නෙ. කම්පියුටර් එකක් ඉස්සරහට ආවට මනුස්සයෙක් වෙන්නෙ නෑ. කාලෙත් එක්ක වෙනස් වෙන්න බැරුව Victorian age එකේ ඉන්න එපා.
මිනිස්සු රස්සා කරන්නෙ සල්ලි හොයන්නම නෙවෙයි. තමන්ට වැඩක් කරන්න ඕන නිසා. ඔයාට මොකක්ද කියන්න තියෙන අයිතිය ගෑනුන්ට විතරක් එහෙම උවමනාවන්, හීන නෑ කියලා? ඒව පිරිමින්ට විතරද?
අනික තව දෙයක්. අද ගොඩක් ගෙවල් වල දෙන්නම රස්සාවට නොගිහින් කරන්න අමාරුයි. කන්නම මාසෙකට 25000කට වඩා යන්නෙ නැද්ද බලන්න? අපිට රස්සාවට යන්නත් එපා ලු. හැබැයි කොලො ඊට පස්සෙ අඩනවා මගේ කෙල්ල මාව දාල ගියා මගේ පඩිය මදි කියල. එතකොට ඉන්න තැනක්? වාහනයක්? දරුවන්ගෙ වැඩ වලට? අම්මල තාත්තලගෙ නඩත්තුවට? සල්ලි නැති උනාම අම්මලට සලකන්නත් බෑ නෙ. අනික මම නම් ලෑස්ති නෑ මිනිහෙක්ගෙන් කකා ඉන්න. ඔයාල ගෑනියක්ගෙන් කන්න ලෑස්ති නෑ වගේ තමයි. මට පුලුවන්ද මගේ තාත්ත, මල්ලිල වෙනුවෙන් සල්ලි වියදම් කරන්න කියන්න මගේ මනුස්සයට? එහෙම ගෙදර ඉන්න ගෑනු ඕන නම් ඉතින් ලක්ශෙක එකහමාරක විතරවත් පඩි ගන්න ලෑස්ති වෙන්න අඩුම ගානෙ. මොකද උද්ධමනය වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ නෙ. දැනටත් ලක්ශෙ හැරෙන්නත් මදි.පොඩ්ඩක් වියදම් ගැන හිතල බලන්න අද කාලෙ. මම නම් දුක් විඳින්න දරුවො හදන්නෙ නෑ. එයාලට ඕන හැමදේම දෙන්න බැරිනම්, මගේ අම්මලට මල්ලිලට ඕන දේවල් කරන්න බැරිනම් මගෙන් වැඩක් නෑ මනුස්සයෙක් හැටියට.
ඔයාල හැදුන පරිසරයයි මම හදුන එකයි වෙනස් නිසාද දන්නෙ නෑ. ඒත් මම ගෑනු ජොබ් නොකර ඉන්නව දැකල තියෙන්නෙ හරි අඩුවෙන්. ලංකාවෙ ඔයාල වගේ හිතන අය ඉන්නවද කියලවත් මම දැනන් හිටියෙ නෑ. (මොකද අපේ සීය වත් ඔහොම හිතන්නෙ නෑ.) ඒත් හැමොටම කැමති විදියට ජීවත් වෙන්න අයිතියක් තියෙනව. ඒකට ගරහන්න එපා. එහෙම කලොත් මට කිසි දෙයක් නොකර නිකන් ඉන්නව කියලත් ගරහන්න පුලුවන් මම හිතන විදියට හිතන්නෙ නැති අයට.
![]()

mekayi sis hoda paul unath innawa naththe na..anika e fac giya kiyanne serama hoda lamyi una kiyana eka newe...e fac1 inna kollo innawa anthima jara wada karana..metha thiyenne lamynge hadiyawa..oyage amma hoda nisa oyala hodat hadenna athi..eth samaje godak udaharana gaththoth eka ehema na...samahara lamyi kiyanwa mawa podi kale balagaththe ape achchine..amma ithin wadata yanawane...mama podi akle amma ekka sellam karalawath na...amn kiyanne amge daruwo mata ehema kiayanwata man kamthi na...samahara wita me mallith eka thama kiyanne...ape amma arssawak nokarata a/l pass wenakan igena gena thiyenawa..eyata rassawta yanna on na kiwe appachchi...mokada e wenakota e 2 badala hitapu nisa...
eka dawask amma oya wage katha karaddi appachchi kiwa man ada gedar innam oya wadata gihin man me karana seraam karala balanako man uyala lamayi balagena innam kiyala...ethakota oyatah thereyi man kochchara amaru wadakda karanne kiyala...samaje minissu ekka happena oyata lesi na..oya ikmanat adanawa...man karanawa wage wada karana kohomath oyat ba...eth mat lamyinta kiri denna ba thayi eth mata puluwan uyala nawala eyala balaganna..edayinpasse ape amma e gana mokawath kiwe na..math hithanne appachchi kiwa de hari kiyala.....![]()
මැද්දට පනිනවට සොරි රුෂී..ඔයා එන්නෙ මේ පොයින්ට් එකට නෙමෙයි නේද?? මොකද ඔයාත් මේ වගේ නම් ඇත්තටම මම විරුද්ධයි
sachithmax
sahathika aththa...ada math inne godak hithe dukakin...ada mage girl kiuwa...
eyata me afr eka nawaththanna one kiyala...hethuwa...man masekata 25k wage padi ganna kollek...but...eya kiyanawa...thawa aurudu kin mary karanna nam..geyak + car ekak + loku wedding ekak ganna..masekata 4 laks earn karanna onelu man...but mata eka karanna bane...so eyata eyage life eka ruin karaganna balu...eya mata adare karala nadda?
http://www.elakiri.com/forum/showpost.php?p=10395934&postcount=261
ඔයා මේ ජරා ගෑනු කිව්වෙ මගේ අම්මට, මගේ ලොකු අම්මලට, තවත් මේ රටේ දාස් ගානක් අම්මලට. තමන්ගෙ දරුවන්ට දුකක් නොදී හදපු, අනුන්ට අත නොපා ජීවත් වුන, කාටවත් කරදරයක් කලේ නැති අම්මලට. මේ රට හැදුනෙ එයාලගෙ ශ්‍රමයෙන්. මේ සල්ලි වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ දාඩිය. ඔයා ජරා ගෑනු කිව්වෙ මිනිස්සු මරනෙන් බේරගන්න දොස්තරලට. රට බේරගන්න ගිය සෙබලියන්ට. හැමතැනම ඔෆිස් වල කඩ සාපු වල වැඩ කරන එදා වේල හම්බකරගන්න ගෑනුන්ට, දරුවන්ගෙ ඇස් පාදන ගුරුවරියන්ට. ඒ විතරක් නෙවෙයි, අර නොවිඳිනා අපා දුක් විඳල තමන්ගෙ ද්රුවො උස්මහත් කරන කම්කරු ගෑනුන්ට පවා ඔයා ජරා ගෑනි කිව්ව නේද? එයාල කල වැරද්ද රස්සවට ගිය එකද? මොකුත් නොකර තැන තැන ඕප දූප කියව කියව ඉන්න, එහා ගෙදර ඒවයි, පාරෙ ගිය කෙනාගෙ ඒවයි හොය හොය පැය ගනන් කාලේ නාස්ති කර ගෑනුන්ට වඩා මට ඒ අම්මල වටිනව. මේ රට පවතින්නෙ ඒ ගෑනුන්ගෙ ශ්‍රමය නිසා කියල අමතකද? ඒ ශ්‍රමය නැත්තන් අද කොහෙන්ද රටේ මේ දේවල් පවතින්නෙ? පොඩ්ඩක් කියවල බලන්න ලංකාවෙ කොච්චර ගෑනු වැඩ කරනවද කියල. ඒ ටික පුරවන්න පුලුවන්ද එයාලව ගෙදර තියල?
ඔයාගෙ අම්ම වැඩ කලේ නෑ කියල අපේ අම්මත් වැඩ නොකර ඉන්න ඕන නෑ. ඒක ඒ ඒ කෙනාගෙ කැමැත්ත. මිනිස්සුන්ට බලෙන් දේවල් පටවන්න හදන්න එපා. නැත්තන් මේක මුස්ලිම් රටක් විදිය වෙයි අර සවුදිය වගේ.
ගෑනියෙක් කියන්නෙ අම්ම කෙනෙක් විතරක් නෙවෙයි. ඒක එයාගෙ ලොකු වගකීමක් උනාට මුලු ජීවිතේම ඒකෙන් define කරන්න එපා. ඒත් මනුස්සයෙක්. තමන්ගෙ ආසාවන්, බලාපොරොත්තු තියෙන මනුස්සයෙක්. ගෑනු ලමයි බලාගන්න ඉන්න මැෂින් නෙවෙයි. අපේ පවුලෙ ගෑනු හැමෝම වගේ වැඩට යනවා. මගේ යාලුවන්ගෙ අම්මල 90%ක් වැඩට යනවා. අපිට හිතේ තියෙන දේවල් අම්මලට කියන්න බැරි වුනේ නෑ. අපි හැමෝම මේ හොඳට ඉන්නෙ. පොඩ්ඩක් ඇස් ඇරල බලන්න ලෝකෙ දිහා.
මට රස්සවක් කරන්න ඕන. මම රස්සවක් කරනවා, මොකද මට ඒකට හැකියාව තියෙනවා. මම ඒ දේ නොකලොත් ඒක රටට කරන පාඩුවක්. මෙච්චර කෝටි ගානක් වියදම් කරල අපිට අධ්‍යාපනය දෙන්නෙ ඒකට. මට ගෑනියක් කියල වෙනම ගෞරවයක් ඕන නෑ. මනුස්සයෙක් තවත් මනුස්සයෙකුට දෙන ගෞරවේ තිබුනම ඇති. ඒත් ගෑනුන්ට වෙනම ගෞරව කරන්න යන ඔයාල මනුස්සයෙකුට එහෙම ගෞරව කරන්න දන්නෙ නෑ. ඒකනෙ පාරෙ යන ගෑනියක්ගෙ කකුල් බලල විකෘති මානසිකත්වයක් ඇති කරගන්නෙ. ඔහොම බැලුවොත් උපතින්ම දරුවො ලැබෙන්නෙ නැති ගෑනු වැඩක් නෑ. මොකද අම්මල වෙන්න බෑ නෙ. මට ඔහොම දෙන ගෞරවෙට වඩා සමතැන හොඳයි සිරාවටම.
ඔයා කෙල්ලන්ට කැමති නැති එක ලොකු දෙයක් මල්ලි. ඔයත් එක්ක ඉන්න ගෑනිට හිරේ වැටිල වගේ ඉන්න වෙන්නෙ. කම්පියුටර් එකක් ඉස්සරහට ආවට මනුස්සයෙක් වෙන්නෙ නෑ. කාලෙත් එක්ක වෙනස් වෙන්න බැරුව Victorian age එකේ ඉන්න එපා.
මිනිස්සු රස්සා කරන්නෙ සල්ලි හොයන්නම නෙවෙයි. තමන්ට වැඩක් කරන්න ඕන නිසා. ඔයාට මොකක්ද කියන්න තියෙන අයිතිය ගෑනුන්ට විතරක් එහෙම උවමනාවන්, හීන නෑ කියලා? ඒව පිරිමින්ට විතරද?
අනික තව දෙයක්. අද ගොඩක් ගෙවල් වල දෙන්නම රස්සාවට නොගිහින් කරන්න අමාරුයි. කන්නම මාසෙකට 25000කට වඩා යන්නෙ නැද්ද බලන්න? අපිට රස්සාවට යන්නත් එපා ලු. හැබැයි කොලො ඊට පස්සෙ අඩනවා මගේ කෙල්ල මාව දාල ගියා මගේ පඩිය මදි කියල. එතකොට ඉන්න තැනක්? වාහනයක්? දරුවන්ගෙ වැඩ වලට? අම්මල තාත්තලගෙ නඩත්තුවට? සල්ලි නැති උනාම අම්මලට සලකන්නත් බෑ නෙ. අනික මම නම් ලෑස්ති නෑ මිනිහෙක්ගෙන් කකා ඉන්න. ඔයාල ගෑනියක්ගෙන් කන්න ලෑස්ති නෑ වගේ තමයි. මට පුලුවන්ද මගේ තාත්ත, මල්ලිල වෙනුවෙන් සල්ලි වියදම් කරන්න කියන්න මගේ මනුස්සයට? එහෙම ගෙදර ඉන්න ගෑනු ඕන නම් ඉතින් ලක්ශෙක එකහමාරක විතරවත් පඩි ගන්න ලෑස්ති වෙන්න අඩුම ගානෙ. මොකද උද්ධමනය වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ නෙ. දැනටත් ලක්ශෙ හැරෙන්නත් මදි.පොඩ්ඩක් වියදම් ගැන හිතල බලන්න අද කාලෙ. මම නම් දුක් විඳින්න දරුවො හදන්නෙ නෑ. එයාලට ඕන හැමදේම දෙන්න බැරිනම්, මගේ අම්මලට මල්ලිලට ඕන දේවල් කරන්න බැරිනම් මගෙන් වැඩක් නෑ මනුස්සයෙක් හැටියට.
ඔයාල හැදුන පරිසරයයි මම හදුන එකයි වෙනස් නිසාද දන්නෙ නෑ. ඒත් මම ගෑනු ජොබ් නොකර ඉන්නව දැකල තියෙන්නෙ හරි අඩුවෙන්. ලංකාවෙ ඔයාල වගේ හිතන අය ඉන්නවද කියලවත් මම දැනන් හිටියෙ නෑ. (මොකද අපේ සීය වත් ඔහොම හිතන්නෙ නෑ.) ඒත් හැමොටම කැමති විදියට ජීවත් වෙන්න අයිතියක් තියෙනව. ඒකට ගරහන්න එපා. එහෙම කලොත් මට කිසි දෙයක් නොකර නිකන් ඉන්නව කියලත් ගරහන්න පුලුවන් මම හිතන විදියට හිතන්නෙ නැති අයට.
![]()

සොරි එක චුට්ටක් වැරදුනා ගෑනු නෙමෙයි දැන් ඉන්න කෙල්ලෝ කොහොම උනත් හැමකෙල්ලම ඒවගේ නමේ ගොඩක් කෙල්ලො ඔයවගේතමයි අපේ සයො අක්කා මමකිව්ව දේ පිලිගත්තා තව මේ ත්‍රේඩ් එක බලපු අක්කලා නන්ගිල මේකෙන් ආදර්ශයක් ගනීකියලා හිතනවා
තොපිලට හැදෙන්න බැරිනම් ඕනමගුලක් කරගනිල්ලා

නිතූ;10400304 said:ඇත්තටම අක්කි මේ කියන්නේ ඔයාගේ හිතේ තියෙන දේනම් අක්කි....
ඔයා අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්නවා නිකමට හිත් තියාගන්න මං කිව්වා කියලා
ඔයාගේ දරුවෝ ඔයාට ශාප කරනවා
ඔයා දැන් මෙතන මොන දේ ආය කිව්වත්
මේ මානසිකත්වයෙන්....
අනිවාර්යෙන් එහෙම වෙනවා![]()

එකම වැරැද්ද තමයිmama kiyapu eke koi kallada waradi? mata job ekak karanna ona ekada? mama manussayata barak wenna kamathi nathi ekada? mata mama hamba karana dewal walin mage ayata salakanna ona ekada? gedara inna akamathi ekada? naththan mata nidahase manussayek widiyata inna ona ekada?
api ape ammata shapa kale na. mage yaaluwo eyaalage ammalata shaapa karanne na. e nisa mage lamayi ehema karana ekakuth na.

මම ජරා ගෑනු කිව්වේ ඔයාගේ අම්මටවත් ආච්චිටවත් නෙමේ තොපිටසොරි එක චුට්ටක් වැරදුනා ගෑනු නෙමෙයි දැන් ඉන්න කෙල්ලෝ කොහොම උනත් හැමකෙල්ලම ඒවගේ නමේ ගොඩක් කෙල්ලො ඔයවගේතමයි අපේ සයො අක්කා මමකිව්ව දේ පිලිගත්තා තව මේ ත්‍රේඩ් එක බලපු අක්කලා නන්ගිල මේකෙන් ආදර්ශයක් ගනීකියලා හිතනවා
තොපිලට හැදෙන්න බැරිනම් ඕනමගුලක් කරගනිල්ලා
![]()

මම මේ වගේ නෑ අයියෙ. සිරාවටම. මට රස්සාවක් කරන්න ඕන සල්ලි වලට නෙවෙයි. ඒත් මම කියන්නෙ ඊට පස්සෙ වෙන දේ. ඊට වඩා හොඳයි එයාලට සල්ලි ඕන නම් තමන්ම හොයාගන්න කියන එක. මට නම් මිනිහෙක්ගෙන් කන්න කිසිම උවමනාවක් නෑ. ඒ විදියට අපේ අම්මල දරුවො හදල නෑ. අපිට තනියෙන් නැගිටින්න පුලුවන්. ඒත් මම කිව්වෙ ගෙදර ඉන්න ගෑනියෙක් ඕන නම් එහෙම ලෑස්ති වෙන්න වෙයි කියලා.
මම නම් මගේ මනුස්සයගෙන් සතයක් වත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. :NO:

නිතූ;10400397 said:එකම වැරැද්ද තමයි
ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව හදලා තියෙන විදිහ![]()

ඒ ඔයා අම්ම සහ ඔයා සිස්. මේ මගේ අම්ම සහ මම. කෙනෙකුට කැමති දෙයක් කරන්න නිදහස තියෙනව. අපේ තාත්ත ගෙදර ඉන්න ගෑනුන්ට කැමති නෑ. එයා කියන්නෙ මනුස්සයෙක් මොකක් හරි වැඩක් කරන්න ඕන කියල. අනික සමාජෙ එක්ක ගැටෙන්නෙ පුරුදු වෙන්නෙ ඕන කියල. තාත්ත කවදාවත් කිසිම තැනකට ගිහින් මට කතාකරල වැඩේ කරගන්න පුරුදු කලා මිසක් මං වෙනුවෙන් ඒක කරල දුන්නෙ නෑ. මට ගෑනු ලමය කියල ගෙදර කිසිම අනික් අයට වඩා ලේසියක් තිබුනෙත් නෑ. වගකීම හැමෝටම එකයි. bulb එකක් පිච්චිලා නම් ඒක ගලවගන්න මාරුකරන්න හැමෝම දැනගන්න ඕන. ඒවගේම කෑම උයන්න හැමෝම දැනගන්න ඕන. එහෙමයි අපිව හැදුවෙ. මගේ boyත් කැමති නෑ ගෙදර ඉන්න ගෑනු කෙනෙකුට. එයා කියන්නෙ ඒක නාස්තියක් කියල. මාත් කැමැති නෑ හැම බරම එයාට දීල එයාගෙන් කාල ඉන්න. මට ඕන partner කෙනෙක් මිසක් employer කෙනෙක් වත්, master කෙනෙක්වත් නෙවෙයි. මම දන්න ගොඩක්ම පිරිමි ලමයි ගෙදර ඉන්න ගෑනු අයට කැමති නෑ එතකොට ජීවිතේ ගෙනියන්න අමාරුයි, බරක් පතලක් නෑ, වෙලාව වැඩි නිසා ඕන නැති දේවල් හිතනව, දියුනුවක් නෑ කියල. ඒ අපි හැදුන ප්‍රදේශයේ සහ පරිසරයේ හැටියට අපි හිතන දේවල්.
අම්මල ගෙදර හිටි ලමයි මම දැකල තියෙනව අන්තිම ජරා විදියට හැදුන. එහෙ මෙහ රස්තියාදු ගහ ගහ ඉන්න. මට හිතෙන්නෙ ඊට සාපේක්ශව අම්මල වැඩට යන ලමයි වැඩිපුර හොඳට හැදෙනවා. මොකද කොහොමත් ඉගෙනීමෙ, රස්සාවක් කරන එකේ අගය දන්නවනෙ.
ඉතින් එක එක කෙනා හිතන විදිය වෙනස්. ඒක එයාලට manage කරගන්න පුලුවන්නම් ඒක නවත්තන්න හදන්න කාටවත් අයිතියක් නෑ.