දවස අනුව තමයි ඉතින් වෙනස් වෙන්නේ.
සමහර දවස් වලට සතයක්වත් වියදම් කරන්න හම්බෙන්නේ නෑ.
සමහර දවස් වලට අනිවාර්යෙන් රු:1000.00 පනින්න වියදම් වෙනවා.
කෙල්ලෝ සීන් මට නැති නිසා ගෙදරට තමයි ඉතින් වියදම් වෙන්නේ.ඒ ඇරුනාම රු:100ක් 150 හැම බ්‍රහස්පතින්දාම ඉවරයි සිරස සුපර් ස්ටාර් එකේ තිලානි කාන්චනාට එස් එම් එස් යවලා.
දැන් ඉතින් අහන්න එපා ඇයි එස් එම් එස් යවන්නේ කියලා.
අයියො සල්ලි







