Firefox Help

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මචන්ලා මේකයි සීන් එක..දැන් ටික දවසකට කලින් මම firefox 5 එකට update කළා.ඒක කරපු දවසේ ඉඳල මට සිංහල සයිට් බලන්න බෑ..lankaenews,lankadeepa වගේ සයිට් බලන්න බෑ.මම ඒවගේ font install කරලා තියෙන්නේ.ඒ වුනාට සිංහල අකුරු පෙන්නේ නෑ..ඇයි එහෙම වෙන්නේ..දන්න කෙනෙක් උදව්වක් දෙන්නකෝ...:):)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මචන්ලා මේකයි සීන් එක..දැන් ටික දවසකට කලින් මම firefox 5 එකට update කළා.ඒක කරපු දවසේ ඉඳල මට සිංහල සයිට් බලන්න බෑ..lankaenews,lankadeepa වගේ සයිට් බලන්න බෑ.මම ඒවගේ font install කරලා තියෙන්නේ.ඒ වුනාට සිංහල අකුරු පෙන්නේ නෑ..ඇයි එහෙම වෙන්නේ..දන්න කෙනෙක් උදව්වක් දෙන්නකෝ...:):)

    math danna hama wada kallama dala try kala ban :(
    lankadeepa balanna ba :baffled:

    help ticket ekak damma nam hari firefox team ekata :)
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Hmm .. It's Issue with their coding.

    Here is Temp fix for that. ;)

    1. goto "about:config"
    2. search "gfx.downloadable_fonts.enabled"
    3. make its boolean value "false"
     
    • Like
    Reactions: Sun_Boy and waparc

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,690
    3,277
    113
    මට නම් FF වලින් ගොඩක් සිංහල නිවිස් සයිට්ස් කියවන්නම බැ..IE වලින් තමා සිංහල නිවිස් බලන්නේ.. :no: