දන්නවනම් කියපල්ලා... (එලකිරි සයිට් එකට අදාල)
මචං උඹල දන්නවනම් කියපන් බලන්න මේ ටිකට උත්තර..
මම දන්නෙ නැති නිසා පොඩ්ඩක් දැනුවත් වෙන්න ඕනි.
මෙන්න ප්‍රශ්න ටික..
1. ත්‍රෙඩ් එකක අපි දාන කොමෙන්ට් එකක් එඩිට් / ඩිලීට් කරන්න කොච්චර වෙලාවක් දෙනවද? ( ටික දවසක් යද්දි අපි දාන ඒවා වෙනස් කරන්න බැරි වෙනවා නේද?)
2. ත්‍රෙඩ් එකක මියුසික් එකක් දාන්න පුලුවන්ද ? කොහොමද? (යූටියුබ් වීඩියෝ දානවා වගේ)
3. පෝස්ට් එකක් දාද්දි වම් පැත්තෙ තියෙන smilies ටිකෙන් ටික වෙනස් වෙන්නෙ ඇයි? (එක පෝස්ට් එකක් දාද්දි තියෙන ටික නෙමෙයි තව ටිකකින් තියෙන්නෙ)
4. දාපු ත්‍රෙඩ් එකක් ක්ලෝස් කරන්න හරි ඩිලීට් කරන්න හරි රිපෝට් කරන්න අවශ්‍ය සාධක මොනවාද? අපි දාපු ත්‍රෙඩ් එකක් වෙන කාටහරි ක්ලෝස් කරන්න පුලුවන්ද? (ඇඩ්මින්ලා හැර)
5. පෝස්ට් එකක් දාද්දි මේ ටිකෙන් වෙන වැඩ මොනවාද?? (සමහර ඒව දන්නෙ නැහැ)

Last edited: