maheshsenadheera වයිරස් ද?

Status
Not open for further replies.

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මහේෂ් අයියා හැමදාම දැම්මේ එළකිරි වගේ ත්‍රෙඩ්. එයාව පුදගලිකව දන්න නිසා මං 100% වගකීමෙන් කියන්නම්, චා වැඩ වලට මහේෂ් අයියා ගෑවෙන් නෑ..
 
  • Like
Reactions: maheshsenadheera

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මෙහෙමයි එහෙම දෙයක් වුනානං ඌ නොදැනුවත්ව වුන එකක් අනිවා...............
අනික උඹ මේ දේ ඌත් එක්ක කතා කරලම පටන් ගත්තානං තමා වඩා හොඳ..............
පොඩ්ඩක් ගිහින් බලපන් ඌ කලින් දාලා තියෙන ත්‍රෙඩ්ස් දිහා..............
එහෙම චා වැඩ කරපු කෙනෙක් නෙමේ maheshsenadheera කියන්නේ......
අනික උඹ කියන දේ හරිම කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ.........

මුගේ බොරු බන්.ඒක කීලොගර් එකක් නෙවේ.මම ඇනලයිස් කරලා බැලුවා.ඒ software එක අපි type කරන දේ monitor කරන්න use කරන්නේ keylogger ලා use කරන method එකමයි.

ඒ කියන්නේ මේ software එකෙන් keylogger කෙනෙක් අපි type කරන දේ monitor කරන විදිහටම අපි type කරන ඒවා monitor කරනවා.ඊට පස්සේ තමා ඒ type කරේ මොකක්ද කියලා හඳුනගෙන ඒ type කරපු එක encrypt කරන්නේ.මූ ඒක පටලගෙන.මේක keylogger එකක් නෙවේ
 
Last edited:

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    maheshsenadheera ayya godak thread dala elakiri ekata dala tiyanwa godak software apita dela tiynawa aya ahma hacker kenek nawi:no::no::no:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මෙහෙමයි එහෙම දෙයක් වුනානං ඌ නොදැනුවත්ව වුන එකක් අනිවා...............
    අනික උඹ මේ දේ ඌත් එක්ක කතා කරලම පටන් ගත්තානං තමා වඩා හොඳ..............
    පොඩ්ඩක් ගිහින් බලපන් ඌ කලින් දාලා තියෙන ත්‍රෙඩ්ස් දිහා..............
    එහෙම චා වැඩ කරපු කෙනෙක් නෙමේ maheshsenadheera කියන්නේ......
    අනික උඹ කියන දේ හරිම කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ.........

    :yes::yes::yes::yes::yes:
    ඇත්ත එහෙම එක්කෙනෙක් නෙවෙයි maheshsenadheera අය්යා,එයාට වැරදිලා වෙන්න ඔන අනිවාරයෙන්ම ඔයා කියන එක ඇත්තනන්

    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මුගේ බොරු බන්.ඒක කීලොගර් එකක් නෙවේ.මම ඇනලයිස් කරලා බැලුවා.ඒ software එක අපි type කරන දේ monitor කරන්න use කරන්නේ keylogger ලා use කරන method එකමයි.

    ඒ කියන්නේ මේ software එකෙන් keylogger කෙනෙක් අපි type කරන දේ monitor කරන විදිහටම අපි type කරන ඒවා monitor කරනවා.ඊට පස්සේ තමා ඒ type කරේ මොකක්ද කියලා හඳුනගෙන ඒ type කරපු එක encrypt කරන්නේ.මූ ඒක පටලගෙන.මේක keylogger එකක් නෙවේ.100% Sure
     
    asd

    මම කිව්වේ මගේ දැනුමෙන් අපිට ඉදිරියෙදි බලා ගන්න පුලුවන් වෙයි මම කිව්වේ ඇත්තද බොරැද කියලා නිකන් කවුරැවත් රන්ඩු නොවී ටික දවසක් ඉවසල බලමු එතකොට බලාගමු පැටලුනේ උබටද මටද කියල
    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ado Heluwa Boru Danna Epa Bola Mahesh Ehema Dial Ekak Newei
    Uba Wage Gobilayo Ewilla Irisiyatwa P*K Palagena Methana Ke Gehuwata Wedak Ne
    Anunge Reddawal Hoyanne Ubata Wechcha De Balapan Heluwo
     
    Jul 9, 2011
    107
    7
    0
    Sri Lanka
    නෙලුව ප්‍රියන්ත;10586485 said:

    මම කිව්වේ මගේ දැනුමෙන් අපිට ඉදිරියෙදි බලා ගන්න පුලුවන් වෙයි මම කිව්වේ ඇත්තද බොරැද කියලා නිකන් කවුරැවත් රන්ඩු නොවී ටික දවසක් ඉවසල බලමු එතකොට බලාගමු පැටලුනේ උබටද මටද කියල
    :yes::yes:

    Screen Shot ekak dapan :) ස්ක්‍රීන් ෂොට් එකක් දාපං :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙහෙමයි එහෙම දෙයක් වුනානං ඌ නොදැනුවත්ව වුන එකක් අනිවා...............
    අනික උඹ මේ දේ ඌත් එක්ක කතා කරලම පටන් ගත්තානං තමා වඩා හොඳ..............
    පොඩ්ඩක් ගිහින් බලපන් ඌ කලින් දාලා තියෙන ත්‍රෙඩ්ස් දිහා..............
    එහෙම චා වැඩ කරපු කෙනෙක් නෙමේ maheshsenadheera කියන්නේ......
    අනික උඹ කියන දේ හරිම කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ.........

    අනිවා උ එළකිරියේ ඉන්න එල කොල්ලෙක් :) උ දීපු ඒවා මම අනන්තවත් අරන් තියෙනවා
    එහෙම දෙයක්නම් වෙලා නැහැ:no: එහෙමනම් උබ ඔප්පු කරපන් :nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෙලුව ප්‍රියන්ත;10586485 said:
    මම කිව්වේ මගේ දැනුමෙන් අපිට ඉදිරියෙදි බලා ගන්න පුලුවන් වෙයි මම කිව්වේ ඇත්තද බොරැද කියලා නිකන් කවුරැවත් රන්ඩු නොවී ටික දවසක් ඉවසල බලමු එතකොට බලාගමු පැටලුනේ උබටද මටද කියල:yes::yes:

    Ane Me Jogi Noda Hitapan Ban
    mahesh ehema kollek newei uba irisiyawata u online nethi wele uta mada gahanna hadanna epa deka karakawala othanawa kana wate
     
    Status
    Not open for further replies.