අලුත්_කෑලී+1

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ඇත්තටම මොනවා ද මේ අලුත් කෑලි ?
    +1

    64943807.jpg

    :nerd:
    49821225.jpg

    :rolleyes:

    දැන් මම දැක්කේ ?
    මේ ක මො ක ක් ද ?
    :rolleyes::nerd:

    දන්නේ නැත්නම් Bump එකක් වත් දිලා යන්න

    :dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම මොකක් ද මේ ?
    අද ඉදලා නේ මේ කැල්ල අපේ ගමට ඇවිත් තියෙන්නේ.. ?
    කැල්ල අලුත් හින්දා අපිට ආශ්‍රය කරන්නත් හිත දෙන්නේ නෑ.. ;)
    ආශ්‍රය කරන්න හිතුනත් දන්නේ නෑ නේ..
    මොන මොන ලේඩ තියෙයි ද කියලා..
    ඒ හින්දා දන්න කවුරු හරි විස්තර කරන්න ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හෙට අනිද්දාම මේ ගැන සවිස්තරාත්මකව ත්‍රේඩ් එකක් බිහි වෙයි..
    එතකල් ඉවසාගෙන ඉන්න තමයි වෙන්නේ..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    FB like button eka wagema thamai :yes: +1 Karanna puluwan onema thread ekakata, download ekakata or ek eke onema link ekakata ea karala ea page eka rate karanna puluwan. and google plus eke oyalage friends la athare bedaganna puluwan ;)
     
    Apr 13, 2011
    234
    10
    0
    ඕක google+ එකේ Like button එක.
    FB එකේ Like Button එක වගේම තමයි. Like දැම්මම Wall ඵකේ Post වෙනවා.
    Google + Beta version එක ඇවිත් දැන් සති කිහිපයක් වෙනවා..
    මම register උනා Gmail එක හරහා...
    පෙනුමෙන් FB වගේ උනත්.... ඊට වඩා Advanced කියලා කියන්න පුලුවන්...

    http://www.google.com/intl/en/+/demo/
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕක google+ එකේ Like button එක.
    FB එකේ Like Button එක වගේම තමයි. Like දැම්මම Wall ඵකේ Post වෙනවා.
    Google + Beta version එක ඇවිත් දැන් සති කිහිපයක් වෙනවා..
    මම register උනා Gmail එක හරහා...
    පෙනුමෙන් FB වගේ උනත්.... ඊට වඩා Advanced කියලා කියන්න පුලුවන්...

    http://www.google.com/intl/en/+/demo/
    Google eke like button eka kiyala apahasa karanna epa yako google ekata :frown: :lol: google eken 1+ button eka damme facebook patan gannath issarai. :lol:

    aththatama mekath wada karanne FB Like eka wagema thamai :yes: urls bedaganna thamunge friends la athare wage deyak meken wenne. :yes: Apita mokak hari page ekaka gunathmaka bhawaya maninna puluwan meken ;) i mean 1+ keeyak thiyenawada kiyala baluwoth godak thiyenawanam ea page eke watinakamak thiyenawa kiyala kiwwaki..

    EK eke hama page ekakama 1+ and Like buttons thiyenawa :D ona kenekta ona page ekak +1 karahaki ;) (downloads,profiles unath :P)

    ethakota ea link eka anik aya atharata yanna udaw wenawa. oyala Google plus use karanawanam eke +1 Tab eke watenawa +1 deepuwa ;)
     
    Last edited:

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    Google eke like button eka kiyala apahasa karanna epa yako google ekata :frown: :lol: google eken 1+ button eka damme facebook patan gannath issarai. :lol:

    aththatama mekath wada karanne FB Like eka wagema thamai :yes: urls bedaganna thamunge friends la athare wage deyak meken wenne. :yes: Apita mokak hari page ekaka gunathmaka bhawaya maninna puluwan meken ;) i mean 1+ keeyak thiyenawada kiyala baluwoth godak thiyenawanam ea page eke watinakamak thiyenawa kiyala kiwwaki..

    EK eke hama page ekakama 1+ and Like buttons thiyenawa :D ona kenekta ona page ekak +1 karahaki ;) (downloads unath :P)

    ethakota ea link eka anik aya atharata yanna udaw wenawa. oyala Google plus use karanawanam eke +1 Tab eke watenawa +1 deepuwa ;)

    hell yeah :lol:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    හෙට අනිද්දාම මේ ගැන සවිස්තරාත්මකව ත්‍රේඩ් එකක් බිහි වෙයි..
    එතකල් ඉවසාගෙන ඉන්න තමයි වෙන්නේ..

    hmmm
     
    Last edited: